Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uncommon Passive Income ටිකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා දන්න ටිකක් Uncommon Passive Income ටිකක් කියහන්කො සිංහලු. හැමදාම passive income ගැන කියනකොටම පටන් ගන්න Fix Deposit එකක් දාපන්, පාර අයිනෙ ඉඩමක් අරං කඩකාමර ගහලා රෙන්ට් එකට දීපන්, කැම්පස් එකක් ලග ගෙයක් අරං බෝඩිම් වලට රෙන්ට් කරපන් වගේ typical සිංහල passive income නැතුව ටිකක් වෙනස් විදිහෙ අපි නොහිතන, ලක්ෂ 10කට වගේ අඩුවෙන් invest කරලා හදාගන්න පුලුවන් passive income ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු. Passive ම නැතත් වැඩිය දගලන්න ඕනෙ නැති, ජොබ් එකක් එක්ක ලේසියෙන් කරන්න පුලුවන් පොඩි බිස්නස් ලයින් වගේ ඒවත් කමක් නෑ.

මුලින්ම මම දන්න එකක් ගැන දාන්නං. අපේ ගෙවල් ලග අදුරන මලයෙක් ඉන්නවා. පොර කරන්නෙ කෑම්පිං අයිටම් රෙන්ට් කරන එක. කෑම්පිං ටෙන්ට්, BBQ Grill, Sleeping Bag, Lamp... ඉදන් බොන්ගො/ දර්බක් වෙනකං ඔක්කොම අයිටම් මිනිහා ගාව තියනවා. ඒවා රෙන්ට් කරනවා. ලගදි ඉදන් DSLR කැම් එකක්/ Go pro දෙකක් එහෙමත් අරං ඒවත් රෙන්ට් කරනවා. මොකද දැන් ට්‍රිප් යන ගොඩක් උන්ට ට්‍රිප් එක ගිහිං ගන්න ආතල් එකට වඩා වැදගත් ෆොටෝ ටිකයි, වීඩියෝ ටිකයි ගානට අරගෙන සෝශල් මීඩියා දාලා ජීවිතේ විදිනවා කියලා පෙන්නන්නනෙහ්  ඉතිං පොර ඒකෙන් හම්බකරගන්නවා. මේ බඩු ඔක්කොටම ලක්ෂ 4ක් වත් ගිහිං නෑ. හැබැයි ඌ දැන් ඒකෙන් මාසෙට 25-40 අතර ගානක් හොයනවා නිකං ඉදලා. ගන්න උන් ගෙදරටම ඇවිල්ලා අරං යනවා. ආය ගෙදරටම ගෙනල්ලා දෙනවා.

ඉතිං උබත් ඒක කරපන්කො කියලා දාන්න එපා ඈ  මට ඒ වැඩේ සෙට් නෑ. මම ඔය කෑම්පිං ගැනවත් කැමරා ගැනවත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. අනික ඒ මලයා මේ පැත්තෙ බිස්නස් හදාගෙන ඉවරයි. කෑම්පිං සීන් එකෙත් ඉන්න, කැමරා ගැනත් දන්න, ඒ අවට කෑම්පිං අයිටම් රෙන්ට් කරන වෙන එකෙකුත් නැති එකෙක් ඉන්නවනං ඌට මේ වැඩේ සෙට් වෙයි. මේ මං කිව්ව එක වගේ උබලත් දන්න ලක්ෂ 10ට අඩුවෙන් ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් ටිකක් Uncommon Passive Income/ වැඩිය දගලන්න ඕනෙ නැති සයිඩ් එකෙන් කරන්න පුලුවන් බිස්නස් වගේ දේවල් මේත්‍රෙඩ් එකේ කතාකරමු.

[QUOTE="Mr UNKNOWN, post: 29313361, member: 558255"] උබලා දන්න ටිකක් Uncommon Passive Income ටිකක් කියහන්කො සිංහලු. හැමදාම passive income ගැන කියනකොටම පටන් ගන්න Fix Deposit එකක් දාපන්, පාර අයිනෙ ඉඩමක් අරං කඩකාමර ගහලා රෙන්ට් එකට දීපන්, කැම්පස් එකක් ලග ගෙයක් අරං බෝඩිම් වලට රෙන්ට් කරපන් වගේ typical සිංහල passive income නැතුව ටිකක් වෙනස් විදිහෙ අපි නොහිතන, ලක්ෂ 10කට වගේ අඩුවෙන් invest කරලා හදාගන්න පුලුවන් passive income ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු. Passive ම නැතත් වැඩිය දගලන්න ඕනෙ නැති, ජොබ් එකක් එක්ක ලේසියෙන් කරන්න පුලුවන් පොඩි බිස්නස් ලයින් වගේ ඒවත් කමක් නෑ. මුලින්ම මම දන්න එකක් ගැන දාන්නං. අපේ ගෙවල් ලග අදුරන මලයෙක් ඉන්නවා. පොර කරන්නෙ කෑම්පිං අයිටම් රෙන්ට් කරන එක. කෑම්පිං ටෙන්ට්, BBQ Grill, Sleeping Bag, Lamp... ඉදන් බොන්ගො/ දර්බක් වෙනකං ඔක්කොම අයිටම් මිනිහා ගාව තියනවා. ඒවා රෙන්ට් කරනවා. ලගදි ඉදන් DSLR කැම් එකක්/ Go pro දෙකක් එහෙමත් අරං ඒවත් රෙන්ට් කරනවා. මොකද දැන් ට්‍රිප් යන ගොඩක් උන්ට ට්‍රිප් එක ගිහිං ගන්න ආතල් එකට වඩා වැදගත් ෆොටෝ ටිකයි, වීඩියෝ ටිකයි ගානට අරගෙන සෝශල් මීඩියා දාලා ජීවිතේ විදිනවා කියලා පෙන්නන්නනෙහ් 🤣 ඉතිං පොර ඒකෙන් හම්බකරගන්නවා. මේ බඩු ඔක්කොටම ලක්ෂ 4ක් වත් ගිහිං නෑ. හැබැයි ඌ දැන් ඒකෙන් මාසෙට 25-40 අතර ගානක් හොයනවා නිකං ඉදලා. ගන්න උන් ගෙදරටම ඇවිල්ලා අරං යනවා. ආය ගෙදරටම ගෙනල්ලා දෙනවා. ඉතිං උබත් ඒක කරපන්කො කියලා දාන්න එපා ඈ 😑 මට ඒ වැඩේ සෙට් නෑ. මම ඔය කෑම්පිං ගැනවත් කැමරා ගැනවත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. අනික ඒ මලයා මේ පැත්තෙ බිස්නස් හදාගෙන ඉවරයි. කෑම්පිං සීන් එකෙත් ඉන්න, කැමරා ගැනත් දන්න, ඒ අවට කෑම්පිං අයිටම් රෙන්ට් කරන වෙන එකෙකුත් නැති එකෙක් ඉන්නවනං ඌට මේ වැඩේ සෙට් වෙයි. මේ මං කිව්ව එක වගේ උබලත් දන්න ලක්ෂ 10ට අඩුවෙන් ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් ටිකක් Uncommon Passive Income/ වැඩිය දගලන්න ඕනෙ නැති සයිඩ් එකෙන් කරන්න පුලුවන් බිස්නස් වගේ දේවල් මේත්‍රෙඩ් එකේ කතාකරමු. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom