Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Underworld-Sri lanka part-1 පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]45834[/ATTACH]

මාලිගාවත්තේ පාතාල කිරුළ සොයාගිය 'සුදාකරන්'

1 වැනි කොටස

රටේ නීතිය අභිබවමින් නොහොබිනා දේශපාලකයන්, ඒ දේශපාලනය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිත් අපේ සමාජයේ මුල්වරට පහළ වන්නේ මේ අවධියේදීය.

මාලිගාවත්ත කේන්ද්‍ර කරගෙන කොළඹ පාතාලය බිහි වන්නේ ද මේ කාල සීමාව තුළදීය.

මේ අපරාධ කල්ලි සතුව දේශපාලන බලය තිබිණි. ඔවුන්ට පොලිසියේ රැකවරණය ලැබිණි. කුඩු ජාවාරම, ආයුධ වෙළෙදාම, කප්පම් ගැනීම ඇතුළු නින්දිත සමාජ විරෝධී අපරාධවල ආධිපත්‍ය මේ සංවිධාන විසින් අත්පත් කර ගත්තේය. ඒ ආධිපත්‍ය වෙනුවෙන් උන් එකිනෙකා හා ගැටුණා. බලය සහිත පාතාල නායකයාගේ තම බලය සිවිල් සමාජය මත මුදාහළහ. ඒ කාලයේ පාතාල නායකයෝ නඩු ඇසූහ. දඬුවම් කළහ. දඬුවම් කිරීම සඳහා පෞද්ගලික වදකාගාර පවත්වාගෙන ගියහ. ඕනෑම පුද්ගලයෙක් ජීවත්වනවාද නැද්ද යන්න තීරණය කළේ ඔවුන්ය.

[ATTACH]45835[/ATTACH]

මේ ලියෑවෙන්නේ රුධිරයෙන් හා ම්ලේච්ඡත්වයෙන් සලකුණු වූ මාලිගාවත්ත පාතාලයේ බිහිසුණු කතාවය.

ටෙක්නිකල් හන්දියෙන් මරදාන දෙසට හැර වූ ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් එල්ෆින්ස්ටන් රඟහල දෙසට වේගයෙන් ධාවනය වූවේය. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳ සිටියහ. යතුරුපැදිය පිටුපස ගමන්ගත් පුද්ගලයා කළුපැහැති ජැකැට්ටුවක්ද පැළඳ සිටියේය. ඔහුගේ දකුණු අතේ රැඳී තිබුණේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකි.

මොවුන් දෙදෙනා මේ යන්නේ තවත් එක් මහපොළොව නුහුලන අපරාධයකට බව කිසිවකු දැන සිටියේ නැත.

එල්ෆින්ස්ටන් රඟහල අසලින් වමට හැරවූ යතුරුපැදිය ටවර් රඟහල අසලට ගොස් එකවරම නතර කෙරිණි.

ටවර් රඟහල අසල පදිකවේදිකාව වීදි ගණිකාවන්ගේ පාරාදීසයකි. ඔවුන් දෙස බලමින් ඉඟිබිඟිපාමින් යන තරුණයන්ගේ ද අඩුවක් නැත.

පදික වේදිකාවේ එක් පසෙක වාහන පැති කණ්නාඩි අලෙවි කරන මුස්ලිම් තරුණයෙකි. ඔහු නමින් රසුල්ය. දුක් මහන්සියෙන් ජීවිතය ජය ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ රසුල් මාලිගාවත්ත ප්‍රදේශයේ සැදී වැඩුණු අයෙකි.

ට්‍රේල් වර්ගයේ යතුරුපැදියෙන් බැසගත් පුද්ගලයා කළු පැහැති ජැකට්ටුව වෙත දකුණු අත රුවාගෙන රසුල් සිටි දෙසට ගමන් කළේය. රසුල් සිතුවේ මේ පුද්ගලයා පැති කණ්නාඩි මිලදී ගැනීමට එන කෙනකු කියාය.

එහෙත් සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. නාඳුනන පුද්ගලයා ජැකට්ටුව තුළින් ඉවතට ගත් මිලිමීටර් නවය පිස්තෝලය රසුල් වෙත එල්ල කළේය. මුළු මරදාන ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ පිස්තෝල උණ්ඩ අහිංසක රසුල්ගේ හදවත සිදුරු කළේය.

පදිකවේදිකාවේ ඔබ මොබ සක්මන් කරමින් සිටි වීදි ගණිකාවෝ හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. මහපාර මත ඇදවැටුණු රසුල් ජීවිතය රැක ගැනීමට මරුවිකලෙන් දඟලන්නට වූවේය. ඔහුගේ සිරුරෙන් පිට වූ රුධිරය මහපාර දිගේ ගලා යන්නට විය.

"අපේ ගෲප් එකට විරුද්ධව ඔත්තු දෙන උන්ට දඬුවම මේක තමයි. අපි මාළිගාවත්තේ චන්ඩි. අපිට විරුද්ධවෙන උන් සේරම බාවනවා." නාඳුනන පුද්ගලයා තම දකුණු අතේ වූ පිස්තෝලය අහසට එල්ල කරමින් කෑ ගැසුවේය.

බටහිර චිත්‍රපටයක ත්‍රාසජනක ජවනිකාවක් බදු වූ මේ සිදුවීම දෙස මරදාන දුම්රිය ස්ථානය හා ඒ අවට සිටි විශාල ජනකායක් ගල් ගැසී බලා සිටියහ. ලේ විලක් මැද බිම ඇද වැටී පණ අදින රසුල් රෝහලට ගෙන යැමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

සිය ඉලක්කය සපුරාගත් නාඳුනන පුද්ගලයා සගයා ද සමඟ යතුරුපැදියේ නැඟී මාලිගාවත්ත නිවාස සංකීර්ණය දෙසට ඉගිල ගියේ කිසිදු කලබලයකින් තොරවය.

දෙනෝදාහක් එසේ බලා සිටියදී රසුල් වෙඩි තබා ඝාතනය කලේ මීට වසර 25 කට පමණ උඩදීය. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ පාතාල අපරාධකරුවන් මහදවල් අමු අමුවේම ජීවිත බිළිගත්තේ එසේය.

එවකට කොළඹ මාලිගාවත්ත පාතාලයේ මහ කෙරුම්කාරයා වූයේ ඉසගමුත්තු සුදාකරන්ය. සුදාකරන් ප්රමුඛ පාතාල කල්ලිය එවකට ඉතාම බලවත් සන්නද්ධ කණ්ඩායමක් බවට පත්ව සිටියහ.

රසුල් ටවර් රඟහල ඉදිරිපිටදී ඝාතනය වීමට දින කීපයකට උඩදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සුදාකරන්ගේ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ හෙරොයින් තොගයක් ද සමඟය. සිද්ධික් සුදාකරන්ගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු විය. පොලිස් අත්අඩංගුවට පත් වූයේ සිද්ධික්ගේ සොහොයුරාය.

මේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඔත්තුව ලබාදුන්නේ රසුල් බව සුදාකරන්ගේ කල්ලිය විශ්වාස කළේය. අවසානයේදී රසුල්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ පොලිසියට ඔත්තු දීමේ වරදටය.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණ හෙරොයින් ජාවාරම ව්‍යාප්ත වන්නට පටන් ගන්නේ 1985 වර්ෂයෙන් පසුවය. මාළිගාවත්ත ප්‍රදේශය සිය මූලස්ථානය කරගත් හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා වයේ සුදාකරන්ය.

මන්නාරම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු සුදාකරන් කුඩා අවදිය ගත කළේ ඉතාම දුක්�ත ජීවිතයකි. මන්නාරම පොලිසිය පිටුපස මාර්ගයේ පුංචි තේ කරත්තයක් තල්ලු කරගෙන ගොස් කහට තේ විකුණා ජීවිතය ජයගන්න උත්සාහ කළ සුදාකරන් ඒ සියල්ල අතහැර කොළඹට එන්නේ පොහොසතකු වීම සඳහාය.

ගෙන්දගම් පොළොවේ පය ගැසූ සුදාකරන් ඉබාගාතේ ඇවිදිමින් ජීවත් වීමට විවිධ මාර්ග සෙව්වේය. එහෙත් කොළඹ ජීවිතය එතරම් සුන්දර එකක් වුණේ නැහැ. හිතවතකුගේ මාර්ගයෙන් හෙරොයින් අලෙවි කිරීමේ අවස්ථාව සුදාකරන්ට ලැබෙන්නේ ඔය අතරතුරදීය.

ඉතාම කෙටි කාලයකින් විශාල ධනස්කන්ධයක් උපයා ගත හැකි අලුත් ව්‍යාපාරය කෙරෙහි සුදාකරන් නැඹුරුවන්නට විය. වැඩි කාලයක් ගත වූයේ නැත. හෙරොයින් ව්‍යාපාරයෙන් සුදාකරන් ගජ පොහොසතකු වූවේය. මේ කාල සීමාව වන විට හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණයන් කොළඹ නගරය පුරා ශීඝ්‍රයෙන් වැඩි වන්නට විය.

හෙරොයින් අලෙවියෙන් දෛනිකව ලැබෙන මහා ධනස්කන්ධය හරහා සුදාකරන් මහා බලවතකු වන්නට පටන් ගත්තේය. අතදිග හැර මුදල් ලැබීම නිසා ඔහු වෙත පිරිස් බලය ද දිනෙන් දිනම ඉහළ ගියේය.

පාදඩ දේශපාලනඥයන් සුදාකරන් පසුපස ඉව අල්ලන්නට වූහ. ඇතැම් දූෂිත උසස් පොලිස් නිලධාරීන් සුදාකරන්ගේ සාක්කුවට වැටී සිටියේ නිරායාසයෙන්ය.

හෙරොයින් ජාවාරම තවදුරටත් කොළඹ නගරය පුරා ව්‍යාප්ත කිරීමට සුදාකරන් සැලසුම් කළේය.

ඒ වනවිට මාලිගාවත්ත ප්‍රදේශයේ වැඩි වශයෙන් පදිංචිව සිටියේ මුස්ලිම් සහ සිංහල ජාතිකයන්ය. සුදාකරන්ට ඔවුන් කිසිවකු පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැත. තමන්ගේ ජාතියේ උන් මාලිගාවත්තේ පදිංචි කරවීමෙන් තමන්ට රැකවරණයක් ලැබෙන බව සුදාකරන් විශ්වාස කළේය.

ඔහු ඒ සඳහා උපායක් යෙදෙව්වේය. මාලිගාවත්ත බී. සී. සී. පාලම සහ කුණු ඇළ අවට ප්‍රදේශයේ තාවකාලික නිවාස ඉදිකරමින් දෙමළ පවුල් එහි පදිංචි කරවීමට සුදාකරන් සැලසුම් කළේය. ඒ සඳහා එවකට ප්‍රබල දෙමළ දේශපාලනඥයකුගේ සහාය ද සුදාකරන්ට නොඅඩුව ලැබිණි.

ඒ වනවිට සුදාකරන් වටා දෙමළ තරුණයන් රාශියක් රොක් වී සිටියහ. ඔවුන් සියලුදෙනාම පාහේ රැකියාවක් නොමැතිව අනාගත බලාපොරොත්තුවක් නැති නන්නත්තාර වූ තරුණයන්ය. බල්ලන් මරා හෝ සල්ලි හම්බ කරන චේතනාවෙන් සිටි මේ දෙමළ තරුණයන් සුදාකරන්ගේ මුදල් බලය ඉදිරියේ දනින් වැටී සිටියහ.

සුදාකරන්ගේ කල්ලියේ සමීපතමයකු වූයේ සින්නප්පන් ක්‍රිස්ටෝපර් ය. මහනුවර ප්‍රදේශයෙන් කොළඹට පැමිණ සිටි ක්‍රිස්ටෝපර් සුදාකරන්ගේ කල්ලියේ මහ මොළකාරයා විය. කුලී මිනීමැරුම් කප්පම් ගැනීම්, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට පහරදීම් වැනි අපරාධවල සැලසුම්කරු වූයේ මොහුය.

මිනීකන බල්ලන් රංචුවක් ඇති කිරීම ක්‍රිස්ටෝපර්ගේ විනෝදාංශයක් විය. මාලිගාවත්තේ පිහිටි ක්‍රිස්ටෝපර්ට අයත් ඉඩමේ බලුකූඩු හයක් තිබිණි. එහි මිනීකන බල්ලන් කූඩු කර සිටියහ. බලු රංචුවගේ රැකවරණය ලබමින් නිවසේ සිටින විට කිසිවකු ක්‍රිස්ටෝපර් අසලටවත් යන්නේ නැත. සුදාකරන්ගේ සමීපතම ගෝලයකු ලෙස සිටි සින්නප්පන් ක්රිස්ට්රොපර් මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අත ගසා සිටියේය. මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන හෙරොයින් අලෙවි කිරීමේ කාර්ය සුදාකරන් ක්රිස්ට්රොපර් වෙත භාරදී තිබිණි.

සුදාකරන්ගේ පාතාල රාජ්‍යයේ තවත් කෙරුම්කාරයකු වූයේ නඩරාජා විඡේපාලන්ය. අඩි හයකට වඩා උසින් යුත් බොහොම කඩවසම් පෙනුමක් ඇති තරුණයකු වූ විඡේපාලන් සුන්දර තරුණියන් ඇසුරට දැක්වූයේ පුදුමාකාර ආශාවකි.

කොටහේන කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ ඉපිද හැදී වැඩුණු විඡේපාලන් ඉතාම දරුණු ගති පැවතුම් ඇති එකෙකි. මොහු කොයිතරම් බලවත් වී සිටියේද යත් ප්‍රදේශයේ මිනිසුන් අතර ඇතිවන පැමිණිලි විභාග කිරීමට වෙනම ස්ථානයක් ද වෙන්කරගෙන සිටියේය. අහිංසක මිනිසුන් වධබන්ධනයට ලක් කිරීමට පවා වධකාගාරයක් පවත්වාගෙන ගියේය. කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීමේ ප්‍රධානියා වූයේ නඩරාජා විඡේපාලන්ය.

කොළඹ මාලිsගාවත්ත කේන්ද්‍ර කර ගෙන දිනෙන් දිනම පෝෂණය වෙමින් තිබූ දෙමළ පාතාලය සාධාරණ ජීවිතයක් ගත කරන අහිංසක මිනිසුන්ට මහා පිළිලයක් විය. සුදාකරන්ට අවශ්‍ය වූයේ කොළඹ පාතාලයේ කිරුළු පැලැදීමටය. ඒ සඳහා ඔහු නොකළ දෙයක් නැත.

සුදාකරන්ගේ අතිසමීපතම සගයා වූයේ බාලේන්ද්‍රන් නොහොත් තෙල් බාලාය. තොට ළඟ, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ව්‍යාපාරය කළේ තෙල් බාලාය.

මුල් කාලයේ බාලේන්ද්‍රන්ගේ රැකියාව වුණේ තෙල් කරත්තයක් රැගෙන කොළඹ පුරා සැරිසරමින්, පොල්තෙල් විකිණීමය. බාලේන්ද්‍රන් "තෙල්බාලා" ලෙස ප්‍රසිද්ධ වූයේ තෙල් ව්‍යාපාරය නිසාය.

තෙල්බාලාගේ සොහොයුරකු ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කල්ලියක් අතින් මැරුම් කෑවේ අනුව දශකය අග භාගයේ දීය. සුදාකරන්ගේ කල්ලියේ ප්රධානියකුව සිටිය ද තෙල්බාලාට විවිධ තර්ජන එල්ල වී තිබිණි.

මේ සිද්ධීන්වලින් පසු තෙල් බාලා ඉන්දියාවට පලා ගියේ සිය ජීවිතය බේරා ගැනීම සඳහාය. ඉන්දියාවේ තමිල්නාඩුවට ගියදා පටන් ඔහු ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් යෑවීමේ ප්‍රධානියා බවට පත්වූවේය. ඒ හෙරොයින්වලින් වැඩි කොටසක් ලැබුණේ සුදාකරන්ටය.

පසු කලෙක කෝටිපති ව්‍යාපාරිකයකු වූ තෙල් බාලා අද වන විට තමිල්නාඩුවේ ඉතාම සුපිරි ජීවිතයක් ගත කරමින් සිටියි. වාහන හැත්තෑපහකින් යුත් කුලී රථ සේවයක හිමිකරුවකුව සිටින තෙල් බාලා අක්කර සිය ගණනක් විශාල ගොවිපළක් ද තමිල්නාඩුවේ පවත්වාගෙන යයි.

1990 දශකය මුල් කාලය වන විට කොළඹ දෙමළ පාතාලය ඉතාම දරුණු අන්දමින් සිය අණසක කොළඹ ප්‍රදේශය පුරා පතුරුවා හරිමින් සිටියේය. ඔවුන්ගේ වැඩිපුරම හිංසාවට ලක් වූයේ මුස්ලිම් තරුණයන්ය.

මේ අතර මාලිගාවත්තේ සමහර මුස්ලිම් තරුණයන් ද හොර රහසේම හෙරොයින් ව්‍යාපාරයේ යෙදෙන්නට වූහ. හෙරොයින් ව්‍යාපාරයෙන් ලැබෙන මහා ධනස්කන්දය නිසාම ඔවුන් ඊට නැඹුරු වෙමින් සිටියහ.

එහෙත් සුදාකරන්ගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැත. මාලිගාවත්ත හන්දියේදී මුස්ලිම් තරුණයන් තිදෙනෙක් අමු අමුවේම වෙඩි තබා ඝාතනය කිරීමට සුදාකරන් ඇතුළු කල්ලිය කටයුතු කළහ.

"මාලිගාවත්තේ එකෙකුටවත් බැහැ අපේ බිස්නස් කරන්න. එහෙම කරන්න හැදුවොත් උන්ට වෙන්නේ පරලොව යන්න.

සුදාකරන් මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කළේය.

සුදාකරන්ගේ පාතාල නරුමයන් අතර තවත් නමගිය අපරාධකරුවන් රාශියක් වූහ. තමිල්නාඩුවේ රමේෂ් සින්නයියා ගුණසේකරන් නොහොත් ගුණා අම්බිගාර් වැනි උන්ද සුදාකරන්ගේ පාතාල රාජධානියේ මහා කෙරුම්කාරයන් බවට පත්ව සිටියහ.

කිඹුලා ඇළේ ගුණා එල්. ටී. ටී.ඊ. සංවිධානය සමග පවා සමීප සම්බන්ධතා පැවැත්වූ බව නොරහසකි. ඒ සම්බන්ධතාව හරහා ඉන්දියාවේ සිට හෙරොයින් ප්‍රවාහනය කිරීම ස්වයංක්‍රීය අවි ආයුධ පාතාල ලෝකයට ගෙන ඒම වැනි ජාවාරම් ගුණාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස කිඹුලාඇළේ ගුණාගේ නමද කියවිණි. බෝම්බකාරියට මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ඇන්දුවේද මෝදර පිහිටි ගුණාට අයත් නිවසකදී බව පසුව හෙළි විය.

හෙරොයින් ජාවාරම කේන්ද්‍රකරගෙන සුදාකරන් ගොඩනැඟූ පාතාල රාජ්‍යය දිනෙන් දින. ශක්තිමත් වන්නට විය. මේ පාතාල බලයට එරෙහිව පිටකොන්දක් ඇති පොලිස් නිලධාරීන් එවකට සිටියේ අතළොස්සකි. ඒ නිලධාරීන් ද උසස් නිලධාරීන්ගේ දැඩි බලපෑම් මෙන්ම දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් හමුවේ අතපය හකුළා ගෙන සිටියේ කළ යුතු යමක් නොමැති නිසාය.

සුදාකරන්ගේ දෙමළ පාතාල කල්ලියේ මුස්ලිම් සගයකු ද විය. ඒ වෙන කවරකුවත් නොව පසු කලෙක මුළු රටම හෙල්ලූ පාතාල නායක මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර්. අලුත්කඩේ මිරානියා වීදියේ අච්චාරු, කරත්තයක් තල්ලු කරගෙන යමින් සිය ජීවිතය ගැට ගසා ගත් පොට්ට නවුෆර් සුදාකරන්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වීමෙන් පසු මහා බලවතකු බවට පත්වූවේය.

සිංහල ජාතික තරුණයන් දෙදෙනකු ද සුදාකරන්ගේ දෙමළ පාතාල කල්ලිය හරහා පාතාල අත්පොත් කියවුහ. අතලුවහේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා, ඉන් එක් අයෙකි. අනෙකා ජයකොඩිආරච්චිගේ ඕල්කොට් පෙරේරා නොහොත් ඕල්කොට්ය. පසු කලෙක මොහු පාතාල ලෝකයේ දරුණුම ගණයේ අපරාධකරුවකු වූවේය.

සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාල කණ්ඩායම මාලිගාවත්ත ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිදු කරන අපරාධ දිනෙන් දිනම ඉහළ යන්නට විය.

හෙරොයින් ජාවාරමට අමතරව ධනවත් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම ද මොවුන් ජයටම කරගෙන ගියහ. දෙමළ පාතාලයට ඇති භීතිය නිසා කප්පම් දුන් කිසිවකු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් වූයේ නැත.

සුදාකරන්ට එරෙහි වූවන්ට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. එසේත් නැත්නම් සදාකාලික අබ්බගාතයකු වීමටය.

කුලියට මිනීමැරුම, මොවුන්ගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය හරහා ලැබෙන අවි ආයුධ පාතාල කණ්ඩායම් වෙත විකිණීම කුලියට ලබාදීම වැනි ජාවාරම්වලින්ද සුදාකරන්ලා විශාල වශයෙන් මුදල් ඉපැයූහ.

මොවුන්ගේ මේ ක්‍රියාකාරකම් හමුවේ වැඩිපුර අසරණ වී සිටියේ මාලිගාවත්තේ මුස්ලිම් ජනතාවයි. සුදාකරන් ප්රමුඛ පාතාල සගයන් අතින් මුස්ලිම් තරුණයන් ඝාතනයට ලක් වූ අවස්ථා විශාලය. පහර කෑම් හා නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වූ අවස්ථා නිමක් නැත.

සුදාකරන්ලා මුදාහැර තිබූ භීෂණයට එරෙහිව නැඟී සිටීමට මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් පිරිසක් සංවිධානය වන්නේ ඔය අතරතුරදීය. මාලිගාවත්තේ පාතාල ගිණිකෙළි සංදර්ශනය පටන් ගත්තේ එතැන් සිටය.

(සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලයට එරෙහිව මුස්ලිම් තරුණයන් සංවිධානය වූ ආකාරය ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.)

හේමන්ත රන්දුණු

[QUOTE="Sadun Buwa, post: 15073211, member: 427884"] [CENTER][ATTACH]45834._xfImport[/ATTACH] [COLOR="Red"][SIZE="6"]මාලිගාවත්තේ පාතාල කිරුළ සොයාගිය 'සුදාකරන්' [/SIZE][/COLOR] [/CENTER] [COLOR="Black"][SIZE="4"]1 වැනි කොටස රටේ නීතිය අභිබවමින් නොහොබිනා දේශපාලකයන්, ඒ දේශපාලනය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිත් අපේ සමාජයේ මුල්වරට පහළ වන්නේ මේ අවධියේදීය. මාලිගාවත්ත කේන්ද්‍ර කරගෙන කොළඹ පාතාලය බිහි වන්නේ ද මේ කාල සීමාව තුළදීය. මේ අපරාධ කල්ලි සතුව දේශපාලන බලය තිබිණි. ඔවුන්ට පොලිසියේ රැකවරණය ලැබිණි. කුඩු ජාවාරම, ආයුධ වෙළෙදාම, කප්පම් ගැනීම ඇතුළු නින්දිත සමාජ විරෝධී අපරාධවල ආධිපත්‍ය මේ සංවිධාන විසින් අත්පත් කර ගත්තේය. ඒ ආධිපත්‍ය වෙනුවෙන් උන් එකිනෙකා හා ගැටුණා. බලය සහිත පාතාල නායකයාගේ තම බලය සිවිල් සමාජය මත මුදාහළහ. ඒ කාලයේ පාතාල නායකයෝ නඩු ඇසූහ. දඬුවම් කළහ. දඬුවම් කිරීම සඳහා පෞද්ගලික වදකාගාර පවත්වාගෙන ගියහ. ඕනෑම පුද්ගලයෙක් ජීවත්වනවාද නැද්ද යන්න තීරණය කළේ ඔවුන්ය.[/SIZE][/COLOR] [CENTER][ATTACH]45835._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]මේ ලියෑවෙන්නේ රුධිරයෙන් හා ම්ලේච්ඡත්වයෙන් සලකුණු වූ මාලිගාවත්ත පාතාලයේ බිහිසුණු කතාවය. ටෙක්නිකල් හන්දියෙන් මරදාන දෙසට හැර වූ ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් එල්ෆින්ස්ටන් රඟහල දෙසට වේගයෙන් ධාවනය වූවේය. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳ සිටියහ. යතුරුපැදිය පිටුපස ගමන්ගත් පුද්ගලයා කළුපැහැති ජැකැට්ටුවක්ද පැළඳ සිටියේය. ඔහුගේ දකුණු අතේ රැඳී තිබුණේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකි. මොවුන් දෙදෙනා මේ යන්නේ තවත් එක් මහපොළොව නුහුලන අපරාධයකට බව කිසිවකු දැන සිටියේ නැත. එල්ෆින්ස්ටන් රඟහල අසලින් වමට හැරවූ යතුරුපැදිය ටවර් රඟහල අසලට ගොස් එකවරම නතර කෙරිණි. ටවර් රඟහල අසල පදිකවේදිකාව වීදි ගණිකාවන්ගේ පාරාදීසයකි. ඔවුන් දෙස බලමින් ඉඟිබිඟිපාමින් යන තරුණයන්ගේ ද අඩුවක් නැත. පදික වේදිකාවේ එක් පසෙක වාහන පැති කණ්නාඩි අලෙවි කරන මුස්ලිම් තරුණයෙකි. ඔහු නමින් රසුල්ය. දුක් මහන්සියෙන් ජීවිතය ජය ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ රසුල් මාලිගාවත්ත ප්‍රදේශයේ සැදී වැඩුණු අයෙකි. ට්‍රේල් වර්ගයේ යතුරුපැදියෙන් බැසගත් පුද්ගලයා කළු පැහැති ජැකට්ටුව වෙත දකුණු අත රුවාගෙන රසුල් සිටි දෙසට ගමන් කළේය. රසුල් සිතුවේ මේ පුද්ගලයා පැති කණ්නාඩි මිලදී ගැනීමට එන කෙනකු කියාය. එහෙත් සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. නාඳුනන පුද්ගලයා ජැකට්ටුව තුළින් ඉවතට ගත් මිලිමීටර් නවය පිස්තෝලය රසුල් වෙත එල්ල කළේය. මුළු මරදාන ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ පිස්තෝල උණ්ඩ අහිංසක රසුල්ගේ හදවත සිදුරු කළේය. පදිකවේදිකාවේ ඔබ මොබ සක්මන් කරමින් සිටි වීදි ගණිකාවෝ හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. මහපාර මත ඇදවැටුණු රසුල් ජීවිතය රැක ගැනීමට මරුවිකලෙන් දඟලන්නට වූවේය. ඔහුගේ සිරුරෙන් පිට වූ රුධිරය මහපාර දිගේ ගලා යන්නට විය. "අපේ ගෲප් එකට විරුද්ධව ඔත්තු දෙන උන්ට දඬුවම මේක තමයි. අපි මාළිගාවත්තේ චන්ඩි. අපිට විරුද්ධවෙන උන් සේරම බාවනවා." නාඳුනන පුද්ගලයා තම දකුණු අතේ වූ පිස්තෝලය අහසට එල්ල කරමින් කෑ ගැසුවේය. බටහිර චිත්‍රපටයක ත්‍රාසජනක ජවනිකාවක් බදු වූ මේ සිදුවීම දෙස මරදාන දුම්රිය ස්ථානය හා ඒ අවට සිටි විශාල ජනකායක් ගල් ගැසී බලා සිටියහ. ලේ විලක් මැද බිම ඇද වැටී පණ අදින රසුල් රෝහලට ගෙන යැමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. සිය ඉලක්කය සපුරාගත් නාඳුනන පුද්ගලයා සගයා ද සමඟ යතුරුපැදියේ නැඟී මාලිගාවත්ත නිවාස සංකීර්ණය දෙසට ඉගිල ගියේ කිසිදු කලබලයකින් තොරවය. දෙනෝදාහක් එසේ බලා සිටියදී රසුල් වෙඩි තබා ඝාතනය කලේ මීට වසර 25 කට පමණ උඩදීය. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ පාතාල අපරාධකරුවන් මහදවල් අමු අමුවේම ජීවිත බිළිගත්තේ එසේය. එවකට කොළඹ මාලිගාවත්ත පාතාලයේ මහ කෙරුම්කාරයා වූයේ ඉසගමුත්තු සුදාකරන්ය. සුදාකරන් ප්රමුඛ පාතාල කල්ලිය එවකට ඉතාම බලවත් සන්නද්ධ කණ්ඩායමක් බවට පත්ව සිටියහ. රසුල් ටවර් රඟහල ඉදිරිපිටදී ඝාතනය වීමට දින කීපයකට උඩදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සුදාකරන්ගේ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ හෙරොයින් තොගයක් ද සමඟය. සිද්ධික් සුදාකරන්ගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු විය. පොලිස් අත්අඩංගුවට පත් වූයේ සිද්ධික්ගේ සොහොයුරාය. මේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඔත්තුව ලබාදුන්නේ රසුල් බව සුදාකරන්ගේ කල්ලිය විශ්වාස කළේය. අවසානයේදී රසුල්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ පොලිසියට ඔත්තු දීමේ වරදටය. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණ හෙරොයින් ජාවාරම ව්‍යාප්ත වන්නට පටන් ගන්නේ 1985 වර්ෂයෙන් පසුවය. මාළිගාවත්ත ප්‍රදේශය සිය මූලස්ථානය කරගත් හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා වයේ සුදාකරන්ය. මන්නාරම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු සුදාකරන් කුඩා අවදිය ගත කළේ ඉතාම දුක්�ත ජීවිතයකි. මන්නාරම පොලිසිය පිටුපස මාර්ගයේ පුංචි තේ කරත්තයක් තල්ලු කරගෙන ගොස් කහට තේ විකුණා ජීවිතය ජයගන්න උත්සාහ කළ සුදාකරන් ඒ සියල්ල අතහැර කොළඹට එන්නේ පොහොසතකු වීම සඳහාය. ගෙන්දගම් පොළොවේ පය ගැසූ සුදාකරන් ඉබාගාතේ ඇවිදිමින් ජීවත් වීමට විවිධ මාර්ග සෙව්වේය. එහෙත් කොළඹ ජීවිතය එතරම් සුන්දර එකක් වුණේ නැහැ. හිතවතකුගේ මාර්ගයෙන් හෙරොයින් අලෙවි කිරීමේ අවස්ථාව සුදාකරන්ට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඉතාම කෙටි කාලයකින් විශාල ධනස්කන්ධයක් උපයා ගත හැකි අලුත් ව්‍යාපාරය කෙරෙහි සුදාකරන් නැඹුරුවන්නට විය. වැඩි කාලයක් ගත වූයේ නැත. හෙරොයින් ව්‍යාපාරයෙන් සුදාකරන් ගජ පොහොසතකු වූවේය. මේ කාල සීමාව වන විට හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණයන් කොළඹ නගරය පුරා ශීඝ්‍රයෙන් වැඩි වන්නට විය. හෙරොයින් අලෙවියෙන් දෛනිකව ලැබෙන මහා ධනස්කන්ධය හරහා සුදාකරන් මහා බලවතකු වන්නට පටන් ගත්තේය. අතදිග හැර මුදල් ලැබීම නිසා ඔහු වෙත පිරිස් බලය ද දිනෙන් දිනම ඉහළ ගියේය. පාදඩ දේශපාලනඥයන් සුදාකරන් පසුපස ඉව අල්ලන්නට වූහ. ඇතැම් දූෂිත උසස් පොලිස් නිලධාරීන් සුදාකරන්ගේ සාක්කුවට වැටී සිටියේ නිරායාසයෙන්ය. හෙරොයින් ජාවාරම තවදුරටත් කොළඹ නගරය පුරා ව්‍යාප්ත කිරීමට සුදාකරන් සැලසුම් කළේය. ඒ වනවිට මාලිගාවත්ත ප්‍රදේශයේ වැඩි වශයෙන් පදිංචිව සිටියේ මුස්ලිම් සහ සිංහල ජාතිකයන්ය. සුදාකරන්ට ඔවුන් කිසිවකු පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැත. තමන්ගේ ජාතියේ උන් මාලිගාවත්තේ පදිංචි කරවීමෙන් තමන්ට රැකවරණයක් ලැබෙන බව සුදාකරන් විශ්වාස කළේය. ඔහු ඒ සඳහා උපායක් යෙදෙව්වේය. මාලිගාවත්ත බී. සී. සී. පාලම සහ කුණු ඇළ අවට ප්‍රදේශයේ තාවකාලික නිවාස ඉදිකරමින් දෙමළ පවුල් එහි පදිංචි කරවීමට සුදාකරන් සැලසුම් කළේය. ඒ සඳහා එවකට ප්‍රබල දෙමළ දේශපාලනඥයකුගේ සහාය ද සුදාකරන්ට නොඅඩුව ලැබිණි. ඒ වනවිට සුදාකරන් වටා දෙමළ තරුණයන් රාශියක් රොක් වී සිටියහ. ඔවුන් සියලුදෙනාම පාහේ රැකියාවක් නොමැතිව අනාගත බලාපොරොත්තුවක් නැති නන්නත්තාර වූ තරුණයන්ය. බල්ලන් මරා හෝ සල්ලි හම්බ කරන චේතනාවෙන් සිටි මේ දෙමළ තරුණයන් සුදාකරන්ගේ මුදල් බලය ඉදිරියේ දනින් වැටී සිටියහ. සුදාකරන්ගේ කල්ලියේ සමීපතමයකු වූයේ සින්නප්පන් ක්‍රිස්ටෝපර් ය. මහනුවර ප්‍රදේශයෙන් කොළඹට පැමිණ සිටි ක්‍රිස්ටෝපර් සුදාකරන්ගේ කල්ලියේ මහ මොළකාරයා විය. කුලී මිනීමැරුම් කප්පම් ගැනීම්, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට පහරදීම් වැනි අපරාධවල සැලසුම්කරු වූයේ මොහුය. මිනීකන බල්ලන් රංචුවක් ඇති කිරීම ක්‍රිස්ටෝපර්ගේ විනෝදාංශයක් විය. මාලිගාවත්තේ පිහිටි ක්‍රිස්ටෝපර්ට අයත් ඉඩමේ බලුකූඩු හයක් තිබිණි. එහි මිනීකන බල්ලන් කූඩු කර සිටියහ. බලු රංචුවගේ රැකවරණය ලබමින් නිවසේ සිටින විට කිසිවකු ක්‍රිස්ටෝපර් අසලටවත් යන්නේ නැත. සුදාකරන්ගේ සමීපතම ගෝලයකු ලෙස සිටි සින්නප්පන් ක්රිස්ට්රොපර් මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අත ගසා සිටියේය. මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන හෙරොයින් අලෙවි කිරීමේ කාර්ය සුදාකරන් ක්රිස්ට්රොපර් වෙත භාරදී තිබිණි. සුදාකරන්ගේ පාතාල රාජ්‍යයේ තවත් කෙරුම්කාරයකු වූයේ නඩරාජා විඡේපාලන්ය. අඩි හයකට වඩා උසින් යුත් බොහොම කඩවසම් පෙනුමක් ඇති තරුණයකු වූ විඡේපාලන් සුන්දර තරුණියන් ඇසුරට දැක්වූයේ පුදුමාකාර ආශාවකි. කොටහේන කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ ඉපිද හැදී වැඩුණු විඡේපාලන් ඉතාම දරුණු ගති පැවතුම් ඇති එකෙකි. මොහු කොයිතරම් බලවත් වී සිටියේද යත් ප්‍රදේශයේ මිනිසුන් අතර ඇතිවන පැමිණිලි විභාග කිරීමට වෙනම ස්ථානයක් ද වෙන්කරගෙන සිටියේය. අහිංසක මිනිසුන් වධබන්ධනයට ලක් කිරීමට පවා වධකාගාරයක් පවත්වාගෙන ගියේය. කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේ හෙරොයින් බෙදා හැරීමේ ප්‍රධානියා වූයේ නඩරාජා විඡේපාලන්ය. කොළඹ මාලිsගාවත්ත කේන්ද්‍ර කර ගෙන දිනෙන් දිනම පෝෂණය වෙමින් තිබූ දෙමළ පාතාලය සාධාරණ ජීවිතයක් ගත කරන අහිංසක මිනිසුන්ට මහා පිළිලයක් විය. සුදාකරන්ට අවශ්‍ය වූයේ කොළඹ පාතාලයේ කිරුළු පැලැදීමටය. ඒ සඳහා ඔහු නොකළ දෙයක් නැත. සුදාකරන්ගේ අතිසමීපතම සගයා වූයේ බාලේන්ද්‍රන් නොහොත් තෙල් බාලාය. තොට ළඟ, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ව්‍යාපාරය කළේ තෙල් බාලාය. මුල් කාලයේ බාලේන්ද්‍රන්ගේ රැකියාව වුණේ තෙල් කරත්තයක් රැගෙන කොළඹ පුරා සැරිසරමින්, පොල්තෙල් විකිණීමය. බාලේන්ද්‍රන් "තෙල්බාලා" ලෙස ප්‍රසිද්ධ වූයේ තෙල් ව්‍යාපාරය නිසාය. තෙල්බාලාගේ සොහොයුරකු ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කල්ලියක් අතින් මැරුම් කෑවේ අනුව දශකය අග භාගයේ දීය. සුදාකරන්ගේ කල්ලියේ ප්රධානියකුව සිටිය ද තෙල්බාලාට විවිධ තර්ජන එල්ල වී තිබිණි. මේ සිද්ධීන්වලින් පසු තෙල් බාලා ඉන්දියාවට පලා ගියේ සිය ජීවිතය බේරා ගැනීම සඳහාය. ඉන්දියාවේ තමිල්නාඩුවට ගියදා පටන් ඔහු ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් යෑවීමේ ප්‍රධානියා බවට පත්වූවේය. ඒ හෙරොයින්වලින් වැඩි කොටසක් ලැබුණේ සුදාකරන්ටය. පසු කලෙක කෝටිපති ව්‍යාපාරිකයකු වූ තෙල් බාලා අද වන විට තමිල්නාඩුවේ ඉතාම සුපිරි ජීවිතයක් ගත කරමින් සිටියි. වාහන හැත්තෑපහකින් යුත් කුලී රථ සේවයක හිමිකරුවකුව සිටින තෙල් බාලා අක්කර සිය ගණනක් විශාල ගොවිපළක් ද තමිල්නාඩුවේ පවත්වාගෙන යයි. 1990 දශකය මුල් කාලය වන විට කොළඹ දෙමළ පාතාලය ඉතාම දරුණු අන්දමින් සිය අණසක කොළඹ ප්‍රදේශය පුරා පතුරුවා හරිමින් සිටියේය. ඔවුන්ගේ වැඩිපුරම හිංසාවට ලක් වූයේ මුස්ලිම් තරුණයන්ය. මේ අතර මාලිගාවත්තේ සමහර මුස්ලිම් තරුණයන් ද හොර රහසේම හෙරොයින් ව්‍යාපාරයේ යෙදෙන්නට වූහ. හෙරොයින් ව්‍යාපාරයෙන් ලැබෙන මහා ධනස්කන්දය නිසාම ඔවුන් ඊට නැඹුරු වෙමින් සිටියහ. එහෙත් සුදාකරන්ගෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැත. මාලිගාවත්ත හන්දියේදී මුස්ලිම් තරුණයන් තිදෙනෙක් අමු අමුවේම වෙඩි තබා ඝාතනය කිරීමට සුදාකරන් ඇතුළු කල්ලිය කටයුතු කළහ. "මාලිගාවත්තේ එකෙකුටවත් බැහැ අපේ බිස්නස් කරන්න. එහෙම කරන්න හැදුවොත් උන්ට වෙන්නේ පරලොව යන්න. සුදාකරන් මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කළේය. සුදාකරන්ගේ පාතාල නරුමයන් අතර තවත් නමගිය අපරාධකරුවන් රාශියක් වූහ. තමිල්නාඩුවේ රමේෂ් සින්නයියා ගුණසේකරන් නොහොත් ගුණා අම්බිගාර් වැනි උන්ද සුදාකරන්ගේ පාතාල රාජධානියේ මහා කෙරුම්කාරයන් බවට පත්ව සිටියහ. කිඹුලා ඇළේ ගුණා එල්. ටී. ටී.ඊ. සංවිධානය සමග පවා සමීප සම්බන්ධතා පැවැත්වූ බව නොරහසකි. ඒ සම්බන්ධතාව හරහා ඉන්දියාවේ සිට හෙරොයින් ප්‍රවාහනය කිරීම ස්වයංක්‍රීය අවි ආයුධ පාතාල ලෝකයට ගෙන ඒම වැනි ජාවාරම් ගුණාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස කිඹුලාඇළේ ගුණාගේ නමද කියවිණි. බෝම්බකාරියට මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ඇන්දුවේද මෝදර පිහිටි ගුණාට අයත් නිවසකදී බව පසුව හෙළි විය. හෙරොයින් ජාවාරම කේන්ද්‍රකරගෙන සුදාකරන් ගොඩනැඟූ පාතාල රාජ්‍යය දිනෙන් දින. ශක්තිමත් වන්නට විය. මේ පාතාල බලයට එරෙහිව පිටකොන්දක් ඇති පොලිස් නිලධාරීන් එවකට සිටියේ අතළොස්සකි. ඒ නිලධාරීන් ද උසස් නිලධාරීන්ගේ දැඩි බලපෑම් මෙන්ම දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් හමුවේ අතපය හකුළා ගෙන සිටියේ කළ යුතු යමක් නොමැති නිසාය. සුදාකරන්ගේ දෙමළ පාතාල කල්ලියේ මුස්ලිම් සගයකු ද විය. ඒ වෙන කවරකුවත් නොව පසු කලෙක මුළු රටම හෙල්ලූ පාතාල නායක මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර්. අලුත්කඩේ මිරානියා වීදියේ අච්චාරු, කරත්තයක් තල්ලු කරගෙන යමින් සිය ජීවිතය ගැට ගසා ගත් පොට්ට නවුෆර් සුදාකරන්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වීමෙන් පසු මහා බලවතකු බවට පත්වූවේය. සිංහල ජාතික තරුණයන් දෙදෙනකු ද සුදාකරන්ගේ දෙමළ පාතාල කල්ලිය හරහා පාතාල අත්පොත් කියවුහ. අතලුවහේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා, ඉන් එක් අයෙකි. අනෙකා ජයකොඩිආරච්චිගේ ඕල්කොට් පෙරේරා නොහොත් ඕල්කොට්ය. පසු කලෙක මොහු පාතාල ලෝකයේ දරුණුම ගණයේ අපරාධකරුවකු වූවේය. සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාල කණ්ඩායම මාලිගාවත්ත ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිදු කරන අපරාධ දිනෙන් දිනම ඉහළ යන්නට විය. හෙරොයින් ජාවාරමට අමතරව ධනවත් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම ද මොවුන් ජයටම කරගෙන ගියහ. දෙමළ පාතාලයට ඇති භීතිය නිසා කප්පම් දුන් කිසිවකු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් වූයේ නැත. සුදාකරන්ට එරෙහි වූවන්ට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. එසේත් නැත්නම් සදාකාලික අබ්බගාතයකු වීමටය. කුලියට මිනීමැරුම, මොවුන්ගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය හරහා ලැබෙන අවි ආයුධ පාතාල කණ්ඩායම් වෙත විකිණීම කුලියට ලබාදීම වැනි ජාවාරම්වලින්ද සුදාකරන්ලා විශාල වශයෙන් මුදල් ඉපැයූහ. මොවුන්ගේ මේ ක්‍රියාකාරකම් හමුවේ වැඩිපුර අසරණ වී සිටියේ මාලිගාවත්තේ මුස්ලිම් ජනතාවයි. සුදාකරන් ප්රමුඛ පාතාල සගයන් අතින් මුස්ලිම් තරුණයන් ඝාතනයට ලක් වූ අවස්ථා විශාලය. පහර කෑම් හා නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වූ අවස්ථා නිමක් නැත. සුදාකරන්ලා මුදාහැර තිබූ භීෂණයට එරෙහිව නැඟී සිටීමට මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් පිරිසක් සංවිධානය වන්නේ ඔය අතරතුරදීය. මාලිගාවත්තේ පාතාල ගිණිකෙළි සංදර්ශනය පටන් ගත්තේ එතැන් සිටය. (සුදාකරන් ප්රමුඛ දෙමළ පාතාලයට එරෙහිව මුස්ලිම් තරුණයන් සංවිධානය වූ ආකාරය ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.) [CENTER][IMG]http://www.animateit.net/data/media/august2009/gun_shooting.gif[/IMG][/CENTER] හේමන්ත රන්දුණු[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom