Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Uneducated People aka Muslims
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ පෙට්ටියක් වගේ තියෙන්නේ නිකම්ම නිකන් බිල්ඩින් එකක් විතරයි... මැදපෙරදිග ආකිටෙක්චර් එකට අනුව ඒක උඩ තට්ටුව ෆැලැට් විදියට එන හතරස් බිල්ඩින් එකක් විදියට ගහල තියෙන්නේ. වෙනමම වහලක් දාන්නේ නැතිව සම්පූර්නයෙන් මැටිවලින් හා සිමෙන්ති වගේ ගෙවල් හදන්න පාවිච්චි කරන දෙයකින් හදලා තියෙන්නේ දූවිලි කුනාටුවලින් වහල ගලවගෙන යන්නේ නැතිවෙන්නයි...

මේ ක්‍රමය මද පෙරදිග හැම තැනම පාවිච්චි කරන ක්‍රමයක්... අපේ රටවල් වල වගේ මේක හදල තිබුනනම් අර බිත්ති හතරයි මැදින් යට ලීයක් දාලා එන හරස් වහලක් එක්ක තියෙන්න තිබුනා.. මැද පෙරදිග නිසා හතරැස් පෙට්ටියේ ශේප් එකක් උනේ..

ඇතුලේ වහල සෙට් කරලා තියෙන කනු 3ක් වගේ තියෙනවා.. ගූගල් එකේ "ඉන්ටීරිර් ඔෆ් කාබා" කියල ඉමේජ් සර්ච් කරොත් ඔක්කොම විස්තර පිංතූරත් එක්කම බලගන්න පුලුවන්..

ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මහා ලොකු තඩි අකුරෙන් මෙතන ටයිප් කරලා මුස්ලිම් අය ගෙන් උත්තර බලා පොරොත්තු වෙනවට වඩා ඒ ක්‍රමේ ලේසියි...

මුස්ලිම් අය අර බිල්ඩින් එකට වඳින්නේ නැහැ....

වඳින්නේ ඒ දිශාවටයි.... ඒ දිශාව මාර්ක් කරන්න තියෙන තැන වෙනුවෙන් තමයි අර බිල්ඩින් එක හදලා තියෙන්නේ... ඒක නැතත් අපි ඒ දිශාවට තමයි වඳින්නේ.... ඒ බිල්ඩින් එකට කරන්න පුලුවන් ලබ්බක් නෑ... ඒක කොම්පාස් එකේ චුම්බක උතුර පෙන්නන රතුපාටට මාර්ක් කරපු කටුවේ ඉන්ක් එක වගේ... ඒක රතු කටුව උනාට කවුරුත් ඒක උතුර කියන්නේ නෑ..ඒ කටුවෙන් පෙන්නන දිශාව උතුර කියලා කියනවා මිසක්... අන්න ඒවගේ තමයි මේකත්...

ඒ විතරක් නෙවෙයි.... අහල තියෙනවද " දි ස්පියර්" එක ගැන? ඒ ඇමේරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහ ලස්සනට කියල හදලා තිබුනු පොන්ඩ් එක මැද තිබුනු ලෝක බෝලය වගේ ස්පියර් එකක් තිබුනා...

ඒක එතන හදලා එයාලා ඒකෙන් ඉමිටේට් කලේ මක්කමේ කාබවයි ඇයි කියන එක ගැන පොඩ්ඩක් හොයන්න...

ඒ විතරක්ම නෙවෙයි.... කාබාව වටේ අපි වට හතක් කවුන්ටර් ක්ලොක්වයිස් කැරකෙන්න ඕනේ... ඒක අනිවාර්යයි... ඒක ගැන පොඩ්ඩක් හොයන්න.... උත්තර නිකම්ම ලැබෙයි... රේස් දුවන අය එහෙම ඇයි කවුන්ටර් ක්ලොක්වයිස් වයිස් දුවන්නේ... පෘතුවිය කැරකෙන්නේ ඇයි එහෙම, ගැලැක්සි තියෙන්නේත් එහෙම කියන ඒවා ගැනත් හොයාගන්න පුලුවන් වෙයි... එතකොටකිසිම විවාදයක් අවශ්‍යවෙන්නේ නෑ කාත් එක්කවත්...

මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩ ඉඳලා පහල තිබුනු දි ස්පියර් එක පේනුනු හැටි.... පොඩ්ඩක් බලන්න හොඳට ඒක වටේ මිනිස්සු ඉඳගන්න තියෙන බංකු පවා කවුන්ටර් ක්ලොක්වයිස් තමයි හදාලා තිබිලා තියෙන්නේ....

[QUOTE="Al Baik, post: 14899127, member: 326965"] [SIZE=6][SIZE=3][/SIZE][SIZE=4] [/SIZE] ඒ පෙට්ටියක් වගේ තියෙන්නේ නිකම්ම නිකන් බිල්ඩින් එකක් විතරයි... මැදපෙරදිග ආකිටෙක්චර් එකට අනුව ඒක උඩ තට්ටුව ෆැලැට් විදියට එන හතරස් බිල්ඩින් එකක් විදියට ගහල තියෙන්නේ. වෙනමම වහලක් දාන්නේ නැතිව සම්පූර්නයෙන් මැටිවලින් හා සිමෙන්ති වගේ ගෙවල් හදන්න පාවිච්චි කරන දෙයකින් හදලා තියෙන්නේ දූවිලි කුනාටුවලින් වහල ගලවගෙන යන්නේ නැතිවෙන්නයි... මේ ක්‍රමය මද පෙරදිග හැම තැනම පාවිච්චි කරන ක්‍රමයක්... අපේ රටවල් වල වගේ මේක හදල තිබුනනම් අර බිත්ති හතරයි මැදින් යට ලීයක් දාලා එන හරස් වහලක් එක්ක තියෙන්න තිබුනා.. මැද පෙරදිග නිසා හතරැස් පෙට්ටියේ ශේප් එකක් උනේ.. ඇතුලේ වහල සෙට් කරලා තියෙන කනු 3ක් වගේ තියෙනවා.. ගූගල් එකේ "ඉන්ටීරිර් ඔෆ් කාබා" කියල ඉමේජ් සර්ච් කරොත් ඔක්කොම විස්තර පිංතූරත් එක්කම බලගන්න පුලුවන්.. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මහා ලොකු තඩි අකුරෙන් මෙතන ටයිප් කරලා මුස්ලිම් අය ගෙන් උත්තර බලා පොරොත්තු වෙනවට වඩා ඒ ක්‍රමේ ලේසියි... [IMG]http://bhatkal.files.wordpress.com/2007/06/kaaba_art.jpg[/IMG] මුස්ලිම් අය අර බිල්ඩින් එකට වඳින්නේ නැහැ.... වඳින්නේ ඒ දිශාවටයි.... ඒ දිශාව මාර්ක් කරන්න තියෙන තැන වෙනුවෙන් තමයි අර බිල්ඩින් එක හදලා තියෙන්නේ... ඒක නැතත් අපි ඒ දිශාවට තමයි වඳින්නේ.... ඒ බිල්ඩින් එකට කරන්න පුලුවන් ලබ්බක් නෑ... ඒක කොම්පාස් එකේ චුම්බක උතුර පෙන්නන රතුපාටට මාර්ක් කරපු කටුවේ ඉන්ක් එක වගේ... ඒක රතු කටුව උනාට කවුරුත් ඒක උතුර කියන්නේ නෑ..ඒ කටුවෙන් පෙන්නන දිශාව උතුර කියලා කියනවා මිසක්... අන්න ඒවගේ තමයි මේකත්... [IMG]http://icons.iconarchive.com/icons/mcdo-design/compass/512/Compass-Vintage-icon.png[/IMG] ඒ විතරක් නෙවෙයි.... අහල තියෙනවද " දි ස්පියර්" එක ගැන? ඒ ඇමේරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහ ලස්සනට කියල හදලා තිබුනු පොන්ඩ් එක මැද තිබුනු ලෝක බෝලය වගේ ස්පියර් එකක් තිබුනා... [IMG]https://upload.wikimedia.org/wikipedia/en/6/6b/Sphere_before_Sept_11.jpg[/IMG] ඒක එතන හදලා එයාලා ඒකෙන් ඉමිටේට් කලේ මක්කමේ කාබවයි ඇයි කියන එක ගැන පොඩ්ඩක් හොයන්න... ඒ විතරක්ම නෙවෙයි.... කාබාව වටේ අපි වට හතක් කවුන්ටර් ක්ලොක්වයිස් කැරකෙන්න ඕනේ... ඒක අනිවාර්යයි... ඒක ගැන පොඩ්ඩක් හොයන්න.... උත්තර නිකම්ම ලැබෙයි... රේස් දුවන අය එහෙම ඇයි කවුන්ටර් ක්ලොක්වයිස් වයිස් දුවන්නේ... පෘතුවිය කැරකෙන්නේ ඇයි එහෙම, ගැලැක්සි තියෙන්නේත් එහෙම කියන ඒවා ගැනත් හොයාගන්න පුලුවන් වෙයි... එතකොටකිසිම විවාදයක් අවශ්‍යවෙන්නේ නෑ කාත් එක්කවත්...:yes::cool: [IMG]http://i1.trekearth.com/photos/41512/kaba.jpg[/IMG] [IMG]http://www.nasa.gov/images/content/654210main_image_2265_946-710.jpg[/IMG] [COLOR=Red]මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩ ඉඳලා පහල තිබුනු දි ස්පියර් එක පේනුනු හැටි.... පොඩ්ඩක් බලන්න හොඳට ඒක වටේ මිනිස්සු ඉඳගන්න තියෙන බංකු පවා කවුන්ටර් ක්ලොක්වයිස් තමයි හදාලා තිබිලා තියෙන්නේ.... [/COLOR] [IMG]http://files.abovetopsecret.com/images/member/18922b8a82f7.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom