Unicode problem

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන්ලා මගෙ යලුවගේ PC එකේ unicode අවුලක් තියෙනවා reinstall කලත් හරියන් නෑ කොම්බුව එහෙ මෙහෙ වෙනවා,සබ්ටයිට්ල් පේන්නෙ නැති අවුලක් තියෙනවා හදාගන්න හෙල්ප් එකක් දීපල්ලාකො.

    Siyabas eka dala tiyenne keyboard SI eka pennanne na eke ?? watila tiyenawa unknown keyboard kiyala.