Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unidentyfing_Flying_Objects
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ බොහෝවිට රාතී‍්‍ර කාලයකදී අහස නරඹා ඇති. පැහැදිලි අහස් කුසක් ඇති රාති‍්‍රයකදී බොහෝ තාරකා ඔබට එහිදී දැක ගැනීමට ලැබෙනවා. එවන් මොහොතක හදිසියේම එක් දිශාවකට ඇදී යන ආලෝක රේඛාවක් ඔබට දැක ගන්නට ලැබුණොත්? ඔබ පුදුමයට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. සමහර විටෙක එය උල්කාපාතයක්, කෘති‍්‍රම චන්ද්‍රිකාවක් හෝ වෙනත් එවැනි ආකාශ වස්තුවක් විය හැකියි. එසේත් නැතිනම් ගුවන් යානයක් හෝ අභ්‍යවකාශ ෂටලයක් විය හැකියි. එහෙත් එසේ ගමන් කරන වස්තුව ටිකෙන් ටික මන්දගාමී වී නැවතුණොත් ඔබේ කුතුහලය තවත් වැඩිවේවි නේද?අහසේදී දක්නට ලැබෙන එහෙත් තේරුම් ගැනීමට හෝ විස්තර කිරීමට අපහසු මෙවැනි වස්තූන් හෝ ආලෝකයන් පොදුවේ හඳුනානොගත් ආකාශ වස්තූන් (Unidentyfing Flying Objects) (UFO) යනුවෙන් හඳුන්වනවා.

මේ ආකාරයේ හඳුනානොගත් ආකාශ වස්තූන් දර්ශනය වීම පිළිබඳ තොරතුරු සිය ගණනක් සෑම වසරකදීම වාර්තා වී තිබෙනවා. එහෙත් එම වාර්තාවන්ගේ සඳහන් වස්තූන්ගෙන් 9/10 ක්ම පසුකලෙක සාමාන්‍ය ආකාශ වස්තූන් ලෙසට හඳුනාගෙන තිබෙනවා. හඳුනානොගත් වස්තූන් ලෙස වාර්තා වූ සමහර ඒවා සමහර විට ගුවන්යානා, චන්ද්‍රිකා හෝ ග්‍රහලෝක ලෙසට හඳුනාගෙන තිබෙනවා. එසේත් නැතිනම් බැලුන්, සරුංගල්, වළාකුළු සහ කුරුල්ලන් ද සමහර අවස්ථාවලදී හඳුනානොගත් ආකාශ වස්තූන් ලෙස වාර්තා කර තිබෙනවා. මේ අතරින් සමහර ඒවා හිතාමතාම කරන ලද ව්‍යාජ රැවටීම් බව පසුව අනාවරණය කරගෙන තිබෙනවා.නමුත් මෙලෙස දර්ශනය වී ඇති සමහර ආකාශ වස්තූන් තවමත් හඳුනාගැනීමට හැකි වී නැහැ.

එබැවින් සමහර මිනිසුන් ඒවා වෙනත් ග්‍රහලෝක වලින් පැමිණෙන බව විශ්වාස කරනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට අප අයත් මන්දාකිණියේම හෝ වෙනත් මන්දාකිණියක බුද්ධිමත් ජීවීන් සිටින්නට ඉඩ ඇතැයි යන මතය ඈත අතීතයේ සිටම මිනිසුන් තුළ ඇතිවී තිබුණා. පිරමීඩ, ස්ටෝන්හෙන්ජ් වැනි මිනිසුන්ට වටහා ගැනීමට අසීරු සමහර නිර්මාණයන් එවැනි පිටසක්වල ජීවීන්ගේ දැනුමින් නිර්මාණය වූ ඒවා බවට ද සමහරුන් මත පළකර සිටිනවා. තාරකා විද්‍යාඥයින් පවා පිටසක්වල ජීවීන් සෙවීමෙ ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කර තිබෙන මුත් සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් ලබා ගැනීමට තවමත් කිසිවෙකුට හැකියාව ලැබී නැහැ.

නිල්පොත් ව්‍යාපෘතිය (Project Blue Book)හඳුනානොගත් ආකාශ වස්තූන් පිළිබඳ වාර්තාවන් ඉතා ඈත අතීතයේ සිටම හමුවී තිබෙනවා. මේවා 1947 දී පමණ සිට වාර්තා වී තිබෙනවා. සමහර නිරීක්ෂකයින් දුටු ආකාශ වස්තූන් පීරිසියක් වැනි හැඩයකින් යුක්ත බව සටහන් වී තිබෙනවා. එතැන් සිට දර්ශනය වූ ඕනෑම හැඩයක අද්භූත ආකාශ වස්තූන් පියාඹන පීරිසි යනුවෙන් හැඳින්වීමට මිනිසුන් පෙළඹී තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව මෙවැනි සිද්ධීන් පිළිබඳව ඉතා උනන්දුවෙන් විමසා බලනවා. පිටත අභ්‍යවකාශයේ සිටින අමුත්තන් පිළිබඳව ඔවුන් එතරම් තැකීමක් නොකරන මුත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට දර්ශනය වන අද්භූත යානා වලින් තම රටට තර්ජනයක් නැද්දැයි තහවුරු කර ගැනීමට ඔවුන් ඒවා පිළිබඳව තොරතුරු රැස්කරමින් සිටිනවා.

අද්භූත යානා ලෙස සතුරු ගුවන් යානා වලට පැමිණීමට හැකිවීම එයට හේතුවයි.මේ ආකාරයට හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳව තොරතුරු සෙවීමට ඇමරිකාවේ ගුවන් හමුදාව මගින් ආරම්භ කළ වැඩ සටහන නිල් පොත් ව්‍යාපෘතිය ලෙස හඳුන්වනවා. 1947 සිට 1969 දක්වා දර්ශණය වූ ආකාශ වස්තූන් 12 618 ක් පිළිබඳ තොරතුරු එහි සටහන් වී තිබෙනවා. ඒ අතුරින් සිද්ධීන් 701 ක් හඳුනාගැනීමට හැකි වී නැහැ. ගුවන් හමුදාවේ විශ්වාසය වන්නේ මෙවැනි හඳුනානොගත් යානා වලින් පෘථිවියට තර්ජනයක් නොවන බවයි. මේ ආකාරයේ සෑම දර්ශනයක්ම විද්‍යාත්මකව පැහැදිළි කිරීමට හැකි වී තිබෙන බැවින් ඒවා සත්‍ය වශයෙන්ම පිට සක්වලින් පැමිණි යානා නොවන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙනවා.

1997 දී එක්සත් ජනපදය මගින් මේ පිළිබඳව සිදුකළ ගවේෂණ වල සමහර තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සමහර අවස්ථා වල රහසිගත ලෙස ඉතා ඉහළින් පියාසර කරන වස්තූන් ලෙස ගුවන් යානා යොදාගෙන තිබෙනවා. 1950 - 60 දශක වලදී හඳුනා නොගත් ආකාශ වස්තූන් ලෙස වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මෙම ගුවන් යානා දර්ශනය වීම් බව හෙළි වී තිබෙනවා. අද්භූත වස්තූන් බොහෝමයක් දර්ශනය වී ඇත්තේ සූර්යයාට විරුද්ධ පැත්තේ සිටයි. ඒවායේ හැඩයන්ද අමුතු අකාරයෙන් යුක්ත වී තිබෙනවා. නමුත් ඒවා සත්‍ය වශයෙන්ම සූර්ය කිරණ පරාවර්තනය වීමෙන් සෑදුණු දෘශ්‍ය මායාවක් හෝ වෙනත් හේතූන් බව පසුව හෙලි වී තිබෙනවා. බොහෝවිට ගුවන් යානා හෝ කුරුල්ලන් මේ ආකාරයට අද්භූත යානා ලෙස වරදවා වටහා ගෙන තිබෙනවා. ජෙට් යානා වලින් පිටවන වාෂ්ප දහරාව මගින්ද විවිධ හැඩයන් නිර්මාණය කෙරෙනවා. සමහර ඒවා පීරිසියක හැඩයෙන් ද දර්ශනය වෙනවා.

එමෙන්ම සමහර වස්තූන් චලනය වන බවක්ද පෙනී යනවා. මෙම සිදුවීම් පිළිබඳව විද්‍යාඥයින් විසින් පැහැදිලි කිරීම් කළ පසුව ඒවා ඉතා සරල සිදුවීම් බව පෙනී ගියත් සමහර මිනිසුන් ඒවා පිළිගැනීමට මැලි බවක් දක්වනවා. ශ්‍රී ලංකාව තුළත් විටින් විට මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එහෙත් ඒවා පිටසක්වල ජීවීන් රැගත් යානා දැයි තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ලැබී නැහැ. ඔබටත් යම් අවස්ථාවක එවැනි දර්ශනයක් දැක ගැනීමට ලැබුණොත්, ප්‍රවේශමෙන් එය නරඹන්න. එය දුටු වේලාව සටහන් කර ගන්න. ඔබ සිටින්නේ කොතැනද, එය දිස්්වන්නේ අහසේ කුමන දිශාවෙන්ද, එහි හැඩය කුමක්ද? එය චලනය වන්නේද ආදිය හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට එය ඇත්තෙන්ම කුමන ආකාරයේ වස්තුවක් ද යන්න හඳුනාගැනීමට උපකාරී වේවි.

මංජුල දිසානායක

[QUOTE="**cut, post: 8503651, member: 79428"] [CENTER] [IMG]http://alien-ufo-research.com/images/ufo/closeupufo.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඔබ බොහෝවිට රාතී‍්‍ර කාලයකදී අහස නරඹා ඇති. පැහැදිලි අහස් කුසක් ඇති රාති‍්‍රයකදී බොහෝ තාරකා ඔබට එහිදී දැක ගැනීමට ලැබෙනවා. එවන් මොහොතක හදිසියේම එක් දිශාවකට ඇදී යන ආලෝක රේඛාවක් ඔබට දැක ගන්නට ලැබුණොත්? ඔබ පුදුමයට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. සමහර විටෙක එය උල්කාපාතයක්, කෘති‍්‍රම චන්ද්‍රිකාවක් හෝ වෙනත් එවැනි ආකාශ වස්තුවක් විය හැකියි. එසේත් නැතිනම් ගුවන් යානයක් හෝ අභ්‍යවකාශ ෂටලයක් විය හැකියි. එහෙත් එසේ ගමන් කරන වස්තුව ටිකෙන් ටික මන්දගාමී වී නැවතුණොත් ඔබේ කුතුහලය තවත් වැඩිවේවි නේද?අහසේදී දක්නට ලැබෙන එහෙත් තේරුම් ගැනීමට හෝ විස්තර කිරීමට අපහසු මෙවැනි වස්තූන් හෝ ආලෝකයන් පොදුවේ හඳුනානොගත් ආකාශ වස්තූන් (Unidentyfing Flying Objects) (UFO) යනුවෙන් හඳුන්වනවා. මේ ආකාරයේ හඳුනානොගත් ආකාශ වස්තූන් දර්ශනය වීම පිළිබඳ තොරතුරු සිය ගණනක් සෑම වසරකදීම වාර්තා වී තිබෙනවා. එහෙත් එම වාර්තාවන්ගේ සඳහන් වස්තූන්ගෙන් 9/10 ක්ම පසුකලෙක සාමාන්‍ය ආකාශ වස්තූන් ලෙසට හඳුනාගෙන තිබෙනවා. හඳුනානොගත් වස්තූන් ලෙස වාර්තා වූ සමහර ඒවා සමහර විට ගුවන්යානා, චන්ද්‍රිකා හෝ ග්‍රහලෝක ලෙසට හඳුනාගෙන තිබෙනවා. එසේත් නැතිනම් බැලුන්, සරුංගල්, වළාකුළු සහ කුරුල්ලන් ද සමහර අවස්ථාවලදී හඳුනානොගත් ආකාශ වස්තූන් ලෙස වාර්තා කර තිබෙනවා. මේ අතරින් සමහර ඒවා හිතාමතාම කරන ලද ව්‍යාජ රැවටීම් බව පසුව අනාවරණය කරගෙන තිබෙනවා.නමුත් මෙලෙස දර්ශනය වී ඇති සමහර ආකාශ වස්තූන් තවමත් හඳුනාගැනීමට හැකි වී නැහැ. එබැවින් සමහර මිනිසුන් ඒවා වෙනත් ග්‍රහලෝක වලින් පැමිණෙන බව විශ්වාස කරනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට අප අයත් මන්දාකිණියේම හෝ වෙනත් මන්දාකිණියක බුද්ධිමත් ජීවීන් සිටින්නට ඉඩ ඇතැයි යන මතය ඈත අතීතයේ සිටම මිනිසුන් තුළ ඇතිවී තිබුණා. පිරමීඩ, ස්ටෝන්හෙන්ජ් වැනි මිනිසුන්ට වටහා ගැනීමට අසීරු සමහර නිර්මාණයන් එවැනි පිටසක්වල ජීවීන්ගේ දැනුමින් නිර්මාණය වූ ඒවා බවට ද සමහරුන් මත පළකර සිටිනවා. තාරකා විද්‍යාඥයින් පවා පිටසක්වල ජීවීන් සෙවීමෙ ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කර තිබෙන මුත් සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් ලබා ගැනීමට තවමත් කිසිවෙකුට හැකියාව ලැබී නැහැ. නිල්පොත් ව්‍යාපෘතිය (Project Blue Book)හඳුනානොගත් ආකාශ වස්තූන් පිළිබඳ වාර්තාවන් ඉතා ඈත අතීතයේ සිටම හමුවී තිබෙනවා. මේවා 1947 දී පමණ සිට වාර්තා වී තිබෙනවා. සමහර නිරීක්ෂකයින් දුටු ආකාශ වස්තූන් පීරිසියක් වැනි හැඩයකින් යුක්ත බව සටහන් වී තිබෙනවා. එතැන් සිට දර්ශනය වූ ඕනෑම හැඩයක අද්භූත ආකාශ වස්තූන් පියාඹන පීරිසි යනුවෙන් හැඳින්වීමට මිනිසුන් පෙළඹී තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව මෙවැනි සිද්ධීන් පිළිබඳව ඉතා උනන්දුවෙන් විමසා බලනවා. පිටත අභ්‍යවකාශයේ සිටින අමුත්තන් පිළිබඳව ඔවුන් එතරම් තැකීමක් නොකරන මුත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විටින් විට දර්ශනය වන අද්භූත යානා වලින් තම රටට තර්ජනයක් නැද්දැයි තහවුරු කර ගැනීමට ඔවුන් ඒවා පිළිබඳව තොරතුරු රැස්කරමින් සිටිනවා. අද්භූත යානා ලෙස සතුරු ගුවන් යානා වලට පැමිණීමට හැකිවීම එයට හේතුවයි.මේ ආකාරයට හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳව තොරතුරු සෙවීමට ඇමරිකාවේ ගුවන් හමුදාව මගින් ආරම්භ කළ වැඩ සටහන නිල් පොත් ව්‍යාපෘතිය ලෙස හඳුන්වනවා. 1947 සිට 1969 දක්වා දර්ශණය වූ ආකාශ වස්තූන් 12 618 ක් පිළිබඳ තොරතුරු එහි සටහන් වී තිබෙනවා. ඒ අතුරින් සිද්ධීන් 701 ක් හඳුනාගැනීමට හැකි වී නැහැ. ගුවන් හමුදාවේ විශ්වාසය වන්නේ මෙවැනි හඳුනානොගත් යානා වලින් පෘථිවියට තර්ජනයක් නොවන බවයි. මේ ආකාරයේ සෑම දර්ශනයක්ම විද්‍යාත්මකව පැහැදිළි කිරීමට හැකි වී තිබෙන බැවින් ඒවා සත්‍ය වශයෙන්ම පිට සක්වලින් පැමිණි යානා නොවන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙනවා. 1997 දී එක්සත් ජනපදය මගින් මේ පිළිබඳව සිදුකළ ගවේෂණ වල සමහර තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සමහර අවස්ථා වල රහසිගත ලෙස ඉතා ඉහළින් පියාසර කරන වස්තූන් ලෙස ගුවන් යානා යොදාගෙන තිබෙනවා. 1950 - 60 දශක වලදී හඳුනා නොගත් ආකාශ වස්තූන් ලෙස වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මෙම ගුවන් යානා දර්ශනය වීම් බව හෙළි වී තිබෙනවා. අද්භූත වස්තූන් බොහෝමයක් දර්ශනය වී ඇත්තේ සූර්යයාට විරුද්ධ පැත්තේ සිටයි. ඒවායේ හැඩයන්ද අමුතු අකාරයෙන් යුක්ත වී තිබෙනවා. නමුත් ඒවා සත්‍ය වශයෙන්ම සූර්ය කිරණ පරාවර්තනය වීමෙන් සෑදුණු දෘශ්‍ය මායාවක් හෝ වෙනත් හේතූන් බව පසුව හෙලි වී තිබෙනවා. බොහෝවිට ගුවන් යානා හෝ කුරුල්ලන් මේ ආකාරයට අද්භූත යානා ලෙස වරදවා වටහා ගෙන තිබෙනවා. ජෙට් යානා වලින් පිටවන වාෂ්ප දහරාව මගින්ද විවිධ හැඩයන් නිර්මාණය කෙරෙනවා. සමහර ඒවා පීරිසියක හැඩයෙන් ද දර්ශනය වෙනවා. එමෙන්ම සමහර වස්තූන් චලනය වන බවක්ද පෙනී යනවා. මෙම සිදුවීම් පිළිබඳව විද්‍යාඥයින් විසින් පැහැදිලි කිරීම් කළ පසුව ඒවා ඉතා සරල සිදුවීම් බව පෙනී ගියත් සමහර මිනිසුන් ඒවා පිළිගැනීමට මැලි බවක් දක්වනවා. ශ්‍රී ලංකාව තුළත් විටින් විට මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එහෙත් ඒවා පිටසක්වල ජීවීන් රැගත් යානා දැයි තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ලැබී නැහැ. ඔබටත් යම් අවස්ථාවක එවැනි දර්ශනයක් දැක ගැනීමට ලැබුණොත්, ප්‍රවේශමෙන් එය නරඹන්න. එය දුටු වේලාව සටහන් කර ගන්න. ඔබ සිටින්නේ කොතැනද, එය දිස්්වන්නේ අහසේ කුමන දිශාවෙන්ද, එහි හැඩය කුමක්ද? එය චලනය වන්නේද ආදිය හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට එය ඇත්තෙන්ම කුමන ආකාරයේ වස්තුවක් ද යන්න හඳුනාගැනීමට උපකාරී වේවි.[/SIZE] [URL="danuma.lk/tamil"]මංජුල දිසානායක[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom