Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unit Trust ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් අය නොදන්න නිසා කමෙන්ට් කරනවා..ඉස්සෙල්ලා උඹ බලපන් යුටියුබ් වීඩියෝ ටිකක්

මහ බැංකුව අනුමත , විනිමය සුරැකුම්පත් කොමිසමෙන් නියාමනය වන දෙයක් ඒකක භාර ආයෝජන ක්‍රමය.

අනික බර බර ගාලා ඩොලර් වැටෙන්නෑ..සාමාන්‍ය පොලී අනුපාතිකයක් එන්නේ , ඒක එෆ් ඩී රේට් වලට වඩා පාඩිඩයි වැඩි . එෆ් ඩී සියයට 8 ක් නම් මුන් සියයට 11 ක් වගේ දෙන්නේ ..නැතුව හෙන ගහන පොලි දෙන්නෑ වාසිය තමයි ටැක්ස් කැපෙන්නේ නෑ.. ඔන වෙලාවට ගන්නත් පුලුවන්

13,19,20 කිව්වට ඒක වාර්ෂික පොලිය (දවසින් දවස වෙනස් වෙනවා) , ඉතින් ඇඩ් වලට රැවටෙන්නැතුව..හරියටම උන්ගෙන් අහන්න

මෙයාලා කරන්නේ මුදල් අරගෙන රජයේ භාණ්ඩාගාර බිල්පත් , ප්‍රයිවට් සෙක්ටර් වල ආයෝජනය කරනවා

ඒවයෙන් එයාලට හම්බුවෙන කොමිසන් ගනුදෙනුකරුවන්ට බෙදලා දෙනවා

ඉස්සර මතක ද උඹලට ඒ ලෙවෙල් වලදි මේවා ඉගෙනගත්තා ඒ සීන් එක තමා මේ.

රජයේ ලියාපදිංචි , විනමිය සුරැකුම්පත් කොමිසමෙන් අනුමත ඒවල විතරක් දාපන්. එයාලගේ වෙබ් එක බලපන් - https://www.sec.gov.lk/unit-trust-list/

මම එන්ඩී වෙල්ත් එකේ සහ කැල් එකේ දෙකේම දාලා තියනවා . පොඩි මුදලක් තියෙන්නේ . ඉතා සාධාරන පොලියක් එනවා

ඒ පොලිය ෆික්ස් නෑ..දවසේ පොලිය වැටෙන්නේ ..කෝමත් සියයට 8 ත් 13 ක් අතර තමයි පොලිය වැටෙන්නේ

එෆ් ඩී වගේ ෆික්ස් නෑ..හැබැයි ඒෆ් ඩී වලට වඩා අඩු වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ මටත් . පොලිය අඩුවෙන්නේ නෑ .කියලා ඒකෙන් කියන්නේ නෑ.

ඒෆ් ඩී පොලිය ආපුවම ඒක ටැක්ස් කරනවා...ඉතින් හම්බුවෙන පොලියෙනුත් ආණ්ඩුව ටැක්ස් කපනවා

අනික සල්ලි හදිස්සියකදී ගන්නත් බෑ.. ඒත් ඉතින් සාමාන්‍ය පොලියක් ලැබෙනවා..අවුරුද්දට සියයට 8 ක් 9 ක් වගේ

ඉතින් ඒක මැචුවර් වෙනකන් ඉන්නත් ඔන..

මම ස්ටොක් මාර්කට් දැම්මේ නෑ..ඒයාලා කිව්වේ රිස්ක් එකක් ගන්න කැමැති නම් දාන්න කියලා..හිතන්න උඹ 1000 ක් දැම්මා කියලා , හිටපු ගමන් හොග් ගාලා , 800 ක් වෙනවා ..200 ක් පාඩුයි..ඒක විදින්න වෙනවා..හැබැයි අවුරුද්දක් ගිහින් බලනකොට 5000 ක් වෙන්නත් පුලුවන්, ඒක ඉතින් මැනේජ් කරන්න වෙල්ත්,කැල් වගේ එක්ස්පට් සමාගම්..ඒත් රිස්ක් එක වැඩියි. මට නම් ඒක සෙට් නැහැ..හැබැයි ඉතින් ඒකට කැමැති වුනුත් ඉන්නවා සියයට 20 ක් මම හිතන්නේ පොලිය..ඒත් බයයි...හොග් ගාලා ගියොත් එහෙම..

[MEDIA=youtube]59thmz-lhZg[/MEDIA]

[QUOTE="Shamal3001, post: 29973748, member: 578759"] [SIZE=7]හුගක් අය නොදන්න නිසා කමෙන්ට් කරනවා..ඉස්සෙල්ලා උඹ බලපන් යුටියුබ් වීඩියෝ ටිකක් මහ බැංකුව අනුමත , විනිමය සුරැකුම්පත් කොමිසමෙන් නියාමනය වන දෙයක් ඒකක භාර ආයෝජන ක්‍රමය. අනික බර බර ගාලා ඩොලර් වැටෙන්නෑ..සාමාන්‍ය පොලී අනුපාතිකයක් එන්නේ , ඒක එෆ් ඩී රේට් වලට වඩා පාඩිඩයි වැඩි . එෆ් ඩී සියයට 8 ක් නම් මුන් සියයට 11 ක් වගේ දෙන්නේ ..නැතුව හෙන ගහන පොලි දෙන්නෑ වාසිය තමයි ටැක්ස් කැපෙන්නේ නෑ.. ඔන වෙලාවට ගන්නත් පුලුවන් 13,19,20 කිව්වට ඒක වාර්ෂික පොලිය (දවසින් දවස වෙනස් වෙනවා) , ඉතින් ඇඩ් වලට රැවටෙන්නැතුව..හරියටම උන්ගෙන් අහන්න මෙයාලා කරන්නේ මුදල් අරගෙන රජයේ භාණ්ඩාගාර බිල්පත් , ප්‍රයිවට් සෙක්ටර් වල ආයෝජනය කරනවා ඒවයෙන් එයාලට හම්බුවෙන කොමිසන් ගනුදෙනුකරුවන්ට බෙදලා දෙනවා ඉස්සර මතක ද උඹලට ඒ ලෙවෙල් වලදි මේවා ඉගෙනගත්තා ඒ සීන් එක තමා මේ. රජයේ ලියාපදිංචි , විනමිය සුරැකුම්පත් කොමිසමෙන් අනුමත ඒවල විතරක් දාපන්. එයාලගේ වෙබ් එක බලපන් - [URL]https://www.sec.gov.lk/unit-trust-list/[/URL] මම එන්ඩී වෙල්ත් එකේ සහ කැල් එකේ දෙකේම දාලා තියනවා . පොඩි මුදලක් තියෙන්නේ . ඉතා සාධාරන පොලියක් එනවා ඒ පොලිය ෆික්ස් නෑ..දවසේ පොලිය වැටෙන්නේ ..කෝමත් සියයට 8 ත් 13 ක් අතර තමයි පොලිය වැටෙන්නේ එෆ් ඩී වගේ ෆික්ස් නෑ..හැබැයි ඒෆ් ඩී වලට වඩා අඩු වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ මටත් . පොලිය අඩුවෙන්නේ නෑ .කියලා ඒකෙන් කියන්නේ නෑ. ඒෆ් ඩී පොලිය ආපුවම ඒක ටැක්ස් කරනවා...ඉතින් හම්බුවෙන පොලියෙනුත් ආණ්ඩුව ටැක්ස් කපනවා අනික සල්ලි හදිස්සියකදී ගන්නත් බෑ.. ඒත් ඉතින් සාමාන්‍ය පොලියක් ලැබෙනවා..අවුරුද්දට සියයට 8 ක් 9 ක් වගේ ඉතින් ඒක මැචුවර් වෙනකන් ඉන්නත් ඔන.. මම ස්ටොක් මාර්කට් දැම්මේ නෑ..ඒයාලා කිව්වේ රිස්ක් එකක් ගන්න කැමැති නම් දාන්න කියලා..හිතන්න උඹ 1000 ක් දැම්මා කියලා , හිටපු ගමන් හොග් ගාලා , 800 ක් වෙනවා ..200 ක් පාඩුයි..ඒක විදින්න වෙනවා..හැබැයි අවුරුද්දක් ගිහින් බලනකොට 5000 ක් වෙන්නත් පුලුවන්, ඒක ඉතින් මැනේජ් කරන්න වෙල්ත්,කැල් වගේ එක්ස්පට් සමාගම්..ඒත් රිස්ක් එක වැඩියි. මට නම් ඒක සෙට් නැහැ..හැබැයි ඉතින් ඒකට කැමැති වුනුත් ඉන්නවා සියයට 20 ක් මම හිතන්නේ පොලිය..ඒත් බයයි...හොග් ගාලා ගියොත් එහෙම..[/SIZE] [MEDIA=youtube]59thmz-lhZg[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom