Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Unity බාල බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ගිය අඟහරුවාදා(31) Unity 1st floor, Barclays එකෙන් ගත්තා Headphone(A-4Tech), Mouse(Megabox), 8GB(2.0)/16GB(3.0) Pen 2ක්.

මේකයි කතාව, ගත්ත ඒවාගෙ කිසිම Quality 1ක් නෑ.

8GB Pen එක ගැන ගත්තොත් ඒක හරියට Copy වෙන්නෙත් නෑ. Light එකක් වැඩත් නෑ (පරණ ඒවාගෙනන් වැඩ, දැන් ඒවාගැන දන්නෑ). අනික copy වෙන ටික copy වෙන්නෙත් පට්ට හෙමින්. සමහර වෙලාවට මුල හරිය වේගෙන් ගිහින් පස්සේ හෙමීට යනවා. ආයේ වෙලාවකට copy වෙලා අන්තිම තැනට ගිහින් නතර වෙලා ගොඩක් වෙලා යන්නැතුව තිබිලා යනවා.

මේ තියෙන්නේ ගත්ත 8GB Pen එක,

[ATTACH]58701[/ATTACH]

16GB Pen එක තාම හරියට පාවිච්චි කරන්න බැරි වුනා, ඒත් ඒකට Flim එකක් copy කරලා බැලුවා. USB 3.0 වුනාට පට්ට slow, සාමාන්‍ය 2.0 එකකටත් වඩා අඩුයි.

මේ තියෙන්නේ ඒක,

[ATTACH]58702[/ATTACH]

Headphone(A-4Tech) එක, ඒකේ කිසිම quality 1ක් නෑ. වැඩිකරාම කන පැලෙන්න සද්දේ තියනවා, ඒත් Trible ඇහෙන්නේ (ඒක හරියට වේගෙන් type කරනවා අකුරු වැරදි වගේ තමා). wire එකේ උඩ හරියේ තියන volume එක අඩුවැඩි කරන එක අල්ලනකොටම තේරෙනවා වැඩක් නෑ කියන්න (ඒක ගලවලා බලන්න අහනකොට කිව්වේ එක seal කරලා තියෙනනේ එක හින්දා ගලවන්න බෑ කියලා, ගෙදර ඇවිත් බලද්දි තමයි දැක්කේ selotape වලින් තැන් කීපයක් ගහලා තියෙන්නේ කියලා).

මේ Headphone එක,

[ATTACH]58703[/ATTACH]

Mouse එකනං රු.400යි. ඒ ගානට එක හොදයි. අව්ලක් නෑ, normal.

[ATTACH]58704[/ATTACH]

Headphone එක රු.800, 8GB(2.0) pen එක රු.800, 16GB(3.0) pen එක රු.1300යි. සේරම බැලුවහම Mouse එක විතරයි හොද.

Kingston Pen ගන්න Agent Place 2ක් තියනවා(මම ගන්න කලින් මේවා බැලුවෙ නෑ, මේ සිද්ධිය උනාට පස්සේ තමයි බැලුවෙ).

DHH INTERNATIONAL

Memory Technologies (Pvt) Ltd කියලා..

ඒක මෙතනින් බලාගන්න පුලුවන්,

http://www.kingston.com/en/wheretobuy

(Country එක Sri Lanka තෝරන්න)

http://www.kingston.com/en/company/warranty

තව දෙයක් තියනවා, ඒ තමයි මම දැක්කා කලින් Pen එකක් ගහනකොට ඔය Format කරන්න, Pen එක වැඩ නෑ කියලා එන errors fix කරන softwares. ඒවත් දන්න අය ඉන්නවනං මෙතන දාන්න..

ජයවේවා!!....

(මේක මගේ පළවෙනි Thread එක, මොනවද rep කියන්නේ දන්නෑ. ඒකත් දන්න කවුරුහරි කියන්න)

[QUOTE="KMAInteract, post: 18139678, member: 282743"] [SIZE="5"]මම මේ ගිය අඟහරුවාදා(31) Unity 1st floor, Barclays එකෙන් ගත්තා Headphone(A-4Tech), Mouse(Megabox), 8GB(2.0)/16GB(3.0) Pen 2ක්. මේකයි කතාව, ගත්ත ඒවාගෙ කිසිම Quality 1ක් නෑ. 8GB Pen එක ගැන ගත්තොත් ඒක හරියට Copy වෙන්නෙත් නෑ. Light එකක් වැඩත් නෑ (පරණ ඒවාගෙනන් වැඩ, දැන් ඒවාගැන දන්නෑ). අනික copy වෙන ටික copy වෙන්නෙත් පට්ට හෙමින්. සමහර වෙලාවට මුල හරිය වේගෙන් ගිහින් පස්සේ හෙමීට යනවා. ආයේ වෙලාවකට copy වෙලා අන්තිම තැනට ගිහින් නතර වෙලා ගොඩක් වෙලා යන්නැතුව තිබිලා යනවා. මේ තියෙන්නේ ගත්ත 8GB Pen එක, [ATTACH]58701._xfImport[/ATTACH] 16GB Pen එක තාම හරියට පාවිච්චි කරන්න බැරි වුනා, ඒත් ඒකට Flim එකක් copy කරලා බැලුවා. USB 3.0 වුනාට පට්ට slow, සාමාන්‍ය 2.0 එකකටත් වඩා අඩුයි. මේ තියෙන්නේ ඒක, [ATTACH]58702._xfImport[/ATTACH] Headphone(A-4Tech) එක, ඒකේ කිසිම quality 1ක් නෑ. වැඩිකරාම කන පැලෙන්න සද්දේ තියනවා, ඒත් Trible ඇහෙන්නේ (ඒක හරියට වේගෙන් type කරනවා අකුරු වැරදි වගේ තමා). wire එකේ උඩ හරියේ තියන volume එක අඩුවැඩි කරන එක අල්ලනකොටම තේරෙනවා වැඩක් නෑ කියන්න (ඒක ගලවලා බලන්න අහනකොට කිව්වේ එක seal කරලා තියෙනනේ එක හින්දා ගලවන්න බෑ කියලා, ගෙදර ඇවිත් බලද්දි තමයි දැක්කේ selotape වලින් තැන් කීපයක් ගහලා තියෙන්නේ කියලා). මේ Headphone එක, [ATTACH]58703._xfImport[/ATTACH] Mouse එකනං රු.400යි. ඒ ගානට එක හොදයි. අව්ලක් නෑ, normal. [ATTACH]58704._xfImport[/ATTACH] Headphone එක රු.800, 8GB(2.0) pen එක රු.800, 16GB(3.0) pen එක රු.1300යි. සේරම බැලුවහම Mouse එක විතරයි හොද. Kingston Pen ගන්න Agent Place 2ක් තියනවා(මම ගන්න කලින් මේවා බැලුවෙ නෑ, මේ සිද්ධිය උනාට පස්සේ තමයි බැලුවෙ). DHH INTERNATIONAL Memory Technologies (Pvt) Ltd කියලා.. ඒක මෙතනින් බලාගන්න පුලුවන්, [URL="http://www.kingston.com/en/wheretobuy"]http://www.kingston.com/en/wheretobuy[/URL] (Country එක Sri Lanka තෝරන්න) [URL="http://www.kingston.com/en/company/warranty"]http://www.kingston.com/en/company/warranty[/URL] තව දෙයක් තියනවා, ඒ තමයි මම දැක්කා කලින් Pen එකක් ගහනකොට ඔය Format කරන්න, Pen එක වැඩ නෑ කියලා එන errors fix කරන softwares. ඒවත් දන්න අය ඉන්නවනං මෙතන දාන්න.. ජයවේවා!!.... (මේක මගේ පළවෙනි Thread එක, මොනවද rep කියන්නේ දන්නෑ. ඒකත් දන්න කවුරුහරි කියන්න)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom