Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Unity බාල බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගුල... මමත් බාර්ක්ලේස් එකෙන් 16 GB පෙන් එකක් ගත්තා. ඒක shock, water proof, data transmit speed high, usb 3.0 කියලා. මොන මගුල තිබ්බත් මාර පරිස්සමෙන් පාවිච්චි කලේ. මාස 3ක් ගියාම මේකේ රබර් කේසින් එක ගැලවිලා අතට එන්න ආවා. පෙන් එකේ සර්කිට් බොඩියයි, රබර් කේසිමයි හොට් ග්ලූ දාල රින්ගවලා තියෙන්නේ. පස්සේ පෙන් එක ටික ටික අදුරගන්නේ නැතුව ගියා computer වලින්. වොරන්ටි තිබ්බා. යුනිටි එකේ කඩේට ගියේ බිලත් අරන්. මාරු කරන්න කවුන්ටරේට දුන්නහම බිල කඩපු එකා දැන් කඩේ නෑ. ඌම තමා මේක වොරන්ටි වලට දාන්න ඕනා කියලා මාව විනාඩි 45ක් රස්තියාදු කලා. මම බැරිම තැන සද්දේ දැම්මා. මැනේජර් ලොක්කත් හිටියා. වැඩක් උනේ නෑ මුලින්. සද්දේ දැම්මට පස්සේ ලොක්කටත් මේක චොර වෙන්න යන්නේ කියලා හිතිලා වෙන එකෙක් එකෙක් ලව්වා රිටර්න් නෝටිස් එකක් දාල දුන්නා ස්ටොක් තිබ්බොත් බඩු දෙන්නම් කියලා.

මෙන්න ගත්ත පෙන් එක. දැන් ඕක විකුණන්නත් නෑ.

එදා එතන ස්ටොක් තිබ්බේ නෑ. පොලීසිය ගාව බැලුවා එතනත් නෑ. සල්ලි දෙන්න අමාරුයි කියුවා බිල ටිකක් පරණ නිසා. ඒකට වෙන එකක් දෙන්නත්(pen replace) බෑ කියුවා. වොරන්ටි දෙන්නේ එකම ජාතියේ පෙන්(same brand) වලට විතරයි කියලා. ස්ටොක් නැතුවත් සතියක් රස්තියාදු උනා. කෝල් කරලා කතා කරහම ඒ කතා කරන හම්බයා මාව කන්න වගේ අහන් ඉන්නේ. එක පාරටම ලයින් කට් කරනවා කතා කරලා ඉවර වෙන්න කලින්. සති එකහමාරක් වගේ බලලා පොලීසිය ගාව එකට සද්දේ දැම්ම මට රස්තියාදු වෙන්න බෑ. වෙන එකක් හරි දීපල්ලා කියලා. පස්සේ කාටද මන්දා කතා කරලා ඔය උඹට දුන්න Kingston USB 3.0 එක ගත්තා ඒකටත් වොරන්ටි එක්ක. නරකම නෑ. අර ජරා ෆයිල් කොපි වෙන මාෆියාව නෑ. ඒ උනාට USB 3.0 වල කොලිටි එක නෑ. මගේ කලින් තිබ්බේ Imation USB 2.0 16GB එකක්. අන්න මරු පෙන් එක. OS එක උනත් දාලා බූට් කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ නෑ ෆයිල් රීඩ් වෙන්න. මේකෙන් OS එක බූට් කලොත් OS එක මට ගහයි.

පෙන් ගන්නවා නම් මම රෙකමන්දාරු කරන්නේ Imation. USB 2.0 උනත් කමක් නෑ හරි තැනකින් ගනිල්ලා. මම ලැපක් ගන්න ගිහින් මට උන සිද්දි ටිකත් කියවලා බලන්න. ලොකු සීන් කියනවා කියලා හිතන්න එපා, මම ත්‍රෙඩ් උස්සනෙත් නෑ, දැන ගන්න මේ දාන්නේ. කොමෙන්ටු එක්ක කියවන්න ත්‍රෙඩ් එක.

My laptop using experience

දැන් යුනිටියේ බඩු ඔක්කෝම ෆේක් ඒවා තියෙන්නේ. ලෝ කොලිටි බඩු. හරි හමන් එකක් ගන්නවානම් ටිකක් ගනන් උනත් Debug, Abans, Metropoliton ගන්න. උන් කොම්පැනි එකේ තත්වේ හරි රැකන් ඉන්නවා. අනික ඔය තොග සේල් තියෙන/ලොකු ඩිස්කවුන්ටු තියෙන කඩවල් වලින් බඩු ගන්නේ බලාගෙන. මේක බිස්නස් ට්‍රික් එකක්. මට කඩයක් කරන යාලුවෙක් කියුවේ.

උන් ඔය මාකට් බැහැලා හෝ ඉක්මණට ස්ටෝරුව ඉවර කරන්න හෙඩ් පෝන්, පෙන්, ගනන් අඩු හෝ වැඩි ලැප්, ඔය අනම් මනම් ගැජට් කෑලි විකුණ ගන්න ගොඩාක්ම දුරට යුනිටියේම, ලිබර්ටියේම වගේ කඩයක් දානවා. ඔය පල් ස්ටොක් එකම සේල් දාලා විකුණලා පාඩුව කවර් කරන් සැක නොහිතෙන්න ටික කාලයක් කඩේ ඕපන් කරලා තියන් ඉඳලා ඒක වහලා දාල ඩිෂ්මිෂ් වෙනවා.

දැන් අර කඩෙන් බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලෙම් එකක් වගේ ගන්න ගියහම වෙනදේ හිතා ගන්න පුළුවන් නේ..? උන්ගේ ලොකු කඩ තියෙනවා. ඒ වලින් ඔය වගේ කරන්න බෑ, කඩේ නම කැත වෙනවා නේ.. අපි වොරන්ටි ක්ලේම් කරන්න කඩේ නැති උනහම හිත හදා ගන්නවා මිසක් කඩේ රෙජිස්ටර් කරපු උන් හොයලා උන් පස්සේ යන්නේ නෑ නේ. එහෙම හොයා ගන්න උසාවි නියෝගයක් වත් ඕනා ඒ විස්තර සමාගම් රෙජිස්තාර් ගෙන් ගන්න.

ඔන්න ඕවා තම පුතේ දැන් සමාජයේ බිස්නස් ට්‍රික්. මම කිරියේ උරාජ් එක්ක නම් ඩීල් කරලා නෑ. නමුත් මේකේ කොල්ලෝ ගොඩාක් කොමෙන්ටු දාල තියෙනවා(ටිකක් මඩ එක්ක ) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්.

ඒ නිසා ටිකක් වටින කියන බඩුවක් ගන්නවා නම් ගන්න කඩේ ගැනයි, ඒ කඩෙන් බඩු ගත්ත එවුන් ගැනයි ඉතිහාසය හොයලා බලන්න පුළුවන්නම් අපිව ඇන්දෙන්නේ නැති වෙයි. හැම මගුලම දැන් ඩිජිටල් නිසා එච්චර අමාරු වෙන්නේ නැති වෙයි ඒක.

එහෙනම් මම ගියා.

පීස් අවුට්.

[QUOTE="The_Killer, post: 18141150, member: 497820"] [B][SIZE="3"][COLOR="Navy"]මගුල... මමත් බාර්ක්ලේස් එකෙන් 16 GB පෙන් එකක් ගත්තා. ඒක shock, water proof, data transmit speed high, usb 3.0 කියලා. මොන මගුල තිබ්බත් මාර පරිස්සමෙන් පාවිච්චි කලේ. මාස 3ක් ගියාම මේකේ රබර් කේසින් එක ගැලවිලා අතට එන්න ආවා. පෙන් එකේ සර්කිට් බොඩියයි, රබර් කේසිමයි හොට් ග්ලූ දාල රින්ගවලා තියෙන්නේ. පස්සේ පෙන් එක ටික ටික අදුරගන්නේ නැතුව ගියා computer වලින්. වොරන්ටි තිබ්බා. යුනිටි එකේ කඩේට ගියේ බිලත් අරන්. මාරු කරන්න කවුන්ටරේට දුන්නහම බිල කඩපු එකා දැන් කඩේ නෑ. ඌම තමා මේක වොරන්ටි වලට දාන්න ඕනා කියලා මාව විනාඩි 45ක් රස්තියාදු කලා. මම බැරිම තැන සද්දේ දැම්මා. මැනේජර් ලොක්කත් හිටියා. වැඩක් උනේ නෑ මුලින්. සද්දේ දැම්මට පස්සේ ලොක්කටත් මේක චොර වෙන්න යන්නේ කියලා හිතිලා වෙන එකෙක් එකෙක් ලව්වා රිටර්න් නෝටිස් එකක් දාල දුන්නා ස්ටොක් තිබ්බොත් බඩු දෙන්නම් කියලා. [IMG]http://i01.i.aliimg.com/wsphoto/v0/1815420073_1/100-original-font-b-Adata-b-font-font-b-s107-b-font-8gb-16-gb-32gb.jpg[/IMG] [COLOR="Black"]මෙන්න ගත්ත පෙන් එක. දැන් ඕක විකුණන්නත් නෑ.[/COLOR] එදා එතන ස්ටොක් තිබ්බේ නෑ. පොලීසිය ගාව බැලුවා එතනත් නෑ. සල්ලි දෙන්න අමාරුයි කියුවා බිල ටිකක් පරණ නිසා. ඒකට වෙන එකක් දෙන්නත්(pen replace) බෑ කියුවා. වොරන්ටි දෙන්නේ එකම ජාතියේ පෙන්(same brand) වලට විතරයි කියලා. ස්ටොක් නැතුවත් සතියක් රස්තියාදු උනා. කෝල් කරලා කතා කරහම ඒ කතා කරන හම්බයා මාව කන්න වගේ අහන් ඉන්නේ. එක පාරටම ලයින් කට් කරනවා කතා කරලා ඉවර වෙන්න කලින්. සති එකහමාරක් වගේ බලලා පොලීසිය ගාව එකට සද්දේ දැම්ම මට රස්තියාදු වෙන්න බෑ. වෙන එකක් හරි දීපල්ලා කියලා. පස්සේ කාටද මන්දා කතා කරලා ඔය උඹට දුන්න Kingston USB 3.0 එක ගත්තා ඒකටත් වොරන්ටි එක්ක. නරකම නෑ. අර ජරා ෆයිල් කොපි වෙන මාෆියාව නෑ. ඒ උනාට USB 3.0 වල කොලිටි එක නෑ. මගේ කලින් තිබ්බේ Imation USB 2.0 16GB එකක්. අන්න මරු පෙන් එක. OS එක උනත් දාලා බූට් කරන්න පුළුවන් පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ නෑ ෆයිල් රීඩ් වෙන්න. මේකෙන් OS එක බූට් කලොත් OS එක මට ගහයි. :rofl: පෙන් ගන්නවා නම් මම රෙකමන්දාරු කරන්නේ Imation. USB 2.0 උනත් කමක් නෑ හරි තැනකින් ගනිල්ලා. මම ලැපක් ගන්න ගිහින් මට උන සිද්දි ටිකත් කියවලා බලන්න. ලොකු සීන් කියනවා කියලා හිතන්න එපා, මම ත්‍රෙඩ් උස්සනෙත් නෑ, දැන ගන්න මේ දාන්නේ. කොමෙන්ටු එක්ක කියවන්න ත්‍රෙඩ් එක. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1667195"]My laptop using experience[/URL] :baffled: දැන් යුනිටියේ බඩු ඔක්කෝම ෆේක් ඒවා තියෙන්නේ. ලෝ කොලිටි බඩු. හරි හමන් එකක් ගන්නවානම් ටිකක් ගනන් උනත් Debug, Abans, Metropoliton ගන්න. උන් කොම්පැනි එකේ තත්වේ හරි රැකන් ඉන්නවා. අනික ඔය තොග සේල් තියෙන/ලොකු ඩිස්කවුන්ටු තියෙන කඩවල් වලින් බඩු ගන්නේ බලාගෙන. [U][COLOR="Red"]මේක බිස්නස් ට්‍රික් එකක්. මට කඩයක් කරන යාලුවෙක් කියුවේ.[/COLOR][/U] [/COLOR] [COLOR="DarkRed"]උන් ඔය මාකට් බැහැලා හෝ ඉක්මණට ස්ටෝරුව ඉවර කරන්න හෙඩ් පෝන්, පෙන්, ගනන් අඩු හෝ වැඩි ලැප්, ඔය අනම් මනම් ගැජට් කෑලි විකුණ ගන්න ගොඩාක්ම දුරට යුනිටියේම, ලිබර්ටියේම වගේ කඩයක් දානවා. ඔය පල් ස්ටොක් එකම සේල් දාලා විකුණලා පාඩුව කවර් කරන් සැක නොහිතෙන්න ටික කාලයක් කඩේ ඕපන් කරලා තියන් ඉඳලා ඒක වහලා දාල ඩිෂ්මිෂ් වෙනවා. දැන් අර කඩෙන් බඩු ගත්ත උන්ට වොරන්ටි ක්ලෙම් එකක් වගේ ගන්න ගියහම වෙනදේ හිතා ගන්න පුළුවන් නේ..? උන්ගේ ලොකු කඩ තියෙනවා. ඒ වලින් ඔය වගේ කරන්න බෑ, කඩේ නම කැත වෙනවා නේ.. අපි වොරන්ටි ක්ලේම් කරන්න කඩේ නැති උනහම හිත හදා ගන්නවා මිසක් කඩේ රෙජිස්ටර් කරපු උන් හොයලා උන් පස්සේ යන්නේ නෑ නේ. එහෙම හොයා ගන්න උසාවි නියෝගයක් වත් ඕනා ඒ විස්තර සමාගම් රෙජිස්තාර් ගෙන් ගන්න. ඔන්න ඕවා තම පුතේ දැන් සමාජයේ බිස්නස් ට්‍රික්. මම කිරියේ උරාජ් එක්ක නම් ඩීල් කරලා නෑ. නමුත් මේකේ කොල්ලෝ ගොඩාක් කොමෙන්ටු දාල තියෙනවා(ටිකක් මඩ එක්ක ;)) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්. :oo::baffled::P ඒ නිසා ටිකක් වටින කියන බඩුවක් ගන්නවා නම් ගන්න කඩේ ගැනයි, ඒ කඩෙන් බඩු ගත්ත එවුන් ගැනයි ඉතිහාසය හොයලා බලන්න පුළුවන්නම් අපිව ඇන්දෙන්නේ නැති වෙයි. හැම මගුලම දැන් ඩිජිටල් නිසා එච්චර අමාරු වෙන්නේ නැති වෙයි ඒක. එහෙනම් මම ගියා. පීස් අවුට්.[/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom