Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unity Plaza....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MEKA MATA AAPU MAIL EKAK MEKE ATTAK TIYANAVADA??

ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.

මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...

UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..

උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේකsir, job num එක2weeks වලින්මෙතනnum එකටcall එකක්දීලාඑන්න"

2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාමready වෙලානෑ, ආපහුcall එකක්දීලාබලන්න"

මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...

බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේහරිහැබැයිඅදදෙන්නගොඩක්ඒවාතියෙනවාහෙටsure එකටගන්නපුළුවන්"

හෙටත් ඉතින් යනවා..

"sir, ටිකක්වාඩිවෙලාඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..

►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?

►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?

►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?

UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,

එයාල වෙන වෙන නම් වලින්

උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc

Error! Filename not specified.

මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ

අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.

A_ _ _-technical manager said..

"ඇතුලේmachines 250+ තියෙනවාඕවටකොහොමwarranty දෙන්නද..?"

ගන්න පෙර සිතන්න,

p.s--

ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක්නෑ, එයාලත්රු15000 පඩියට වැඩ කරන මිනිස්සු..බනින්න ගහන්න ඕනේනම් head office එකට යන්න කියලත්technical එකේ කට්ටිය කිව්වා..

[QUOTE="arun1987, post: 7691300, member: 121850"] [B]MEKA MATA AAPU MAIL EKAK MEKE ATTAK TIYANAVADA?? [/B] [B]ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.[/B] [CENTER][CENTER][B]මේක [/B][B]ලංකාවේ[/B][B] පරිඝනක [/B][B]මාෆියාව[/B][B] ගැනයි[/B][B]... UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන.. හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ.. උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි [I][COLOR=red]"[/COLOR][/I][I][COLOR=red]මේක[/COLOR][/I][I][COLOR=red]sir, job num [/COLOR][/I][I][COLOR=red]එක[/COLOR][/I][I][COLOR=red]2weeks [/COLOR][/I][I][COLOR=red]වලින්[/COLOR][/I][I][COLOR=red]මෙතන[/COLOR][/I][I][COLOR=red]num [/COLOR][/I][I][COLOR=red]එකට[/COLOR][/I][I][COLOR=red]call [/COLOR][/I][I][COLOR=red]එකක්[/COLOR][/I][I][COLOR=red]දීලා[/COLOR][/I][I][COLOR=red]එන්න[/COLOR][/I][I][COLOR=red]"[/COLOR][/I] 2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා[I][COLOR=red] "sir [/COLOR][/I][I][COLOR=red]තාම[/COLOR][/I][I][COLOR=red]ready [/COLOR][/I][I][COLOR=red]වෙලා[/COLOR][/I][I][COLOR=red]නෑ[/COLOR][/I][I][COLOR=red], [/COLOR][/I][I][COLOR=red]ආපහු[/COLOR][/I][I][COLOR=red]call [/COLOR][/I][I][COLOR=red]එකක්[/COLOR][/I][I][COLOR=red]දීලා[/COLOR][/I][I][COLOR=red]බලන්න[/COLOR][/I][I][COLOR=red]"[/COLOR][/I] මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා... බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්) ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි[I][COLOR=red] " sir [/COLOR][/I][I][COLOR=red]වැඩේ[/COLOR][/I][I][COLOR=red]හරි[/COLOR][/I][I][COLOR=red]හැබැයි[/COLOR][/I][I][COLOR=red]අද[/COLOR][/I][I][COLOR=red]දෙන්න[/COLOR][/I][I][COLOR=red]ගොඩක්[/COLOR][/I][I][COLOR=red]ඒවා[/COLOR][/I][I][COLOR=red]තියෙනවා[/COLOR][/I][I][COLOR=red]හෙට[/COLOR][/I][I][COLOR=red]sure [/COLOR][/I][I][COLOR=red]එකට[/COLOR][/I][I][COLOR=red]ගන්න[/COLOR][/I][I][COLOR=red]පුළුවන්[/COLOR][/I][I][COLOR=red]"[/COLOR][/I] හෙටත් ඉතින් යනවා.. [I][COLOR=red]"sir, [/COLOR][/I][I][COLOR=red]ටිකක්[/COLOR][/I][I][COLOR=red]වාඩි[/COLOR][/I][I][COLOR=red]වෙලා[/COLOR][/I][I][COLOR=red]ඉන්න[/COLOR][/I][I][COLOR=red]"[/COLOR][/I] පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්..... ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි.. ►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....? ►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....? ►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....? UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට, එයාල වෙන වෙන නම් වලින් උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc Error! Filename not specified. මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි... කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ. A_ _ _-technical manager said.. [I][COLOR=red]"[/COLOR][/I][I][COLOR=red]ඇතුලේ[/COLOR][/I][I][COLOR=red]machines 250+ [/COLOR][/I][I][COLOR=red]තියෙනවා[/COLOR][/I][I][COLOR=red]ඕවට[/COLOR][/I][I][COLOR=red]කොහොම[/COLOR][/I][I][COLOR=red]warranty [/COLOR][/I][I][COLOR=red]දෙන්නද[/COLOR][/I][I][COLOR=red]..[/COLOR][/I][I][COLOR=red]?"[/COLOR][/I] ගන්න පෙර සිතන්න, [/B][B]p.s-- [/B][B]ශොප් [/B][B]වල[/B][B] ඉන්න [/B][B]අයට[/B][B] බැනලා [/B][B]ගහලා [/B][B]වැඩක්[/B][B]නෑ[/B][B], [/B][B]එයාලත්[/B][B]රු[/B][B]15000 [/B][B]පඩියට[/B][B] වැඩ[/B][B] කරන [/B][B]මිනිස්සු[/B][B]..[/B][B]බනින්න[/B][B] ගහන්න[/B][B] ඕනේ[/B][B]නම් [/B][B]head office [/B][B]එකට[/B][B] යන්න[/B][B] කියලත්[/B][B]technical [/B][B]එකේ[/B][B] කට්ටිය [/B][B]කිව්වා[/B][B].. [COLOR=red] [/COLOR][/B][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom