Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
University Education: Please Guide Us
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ තාක්ෂණය

රබර් හා තාල ශාක තාක්ෂණය

ජලජ සම්පත් තාක්ෂණය

භූ සම්පත් තාක්ෂණය

මචන් ඔය 4ටම රස්සා තියනවා. හැබැයි ගොඩක් වෙලාවට රජයේ ඒවා. ඔතනින් Private රස්සාවක් හොයාගන්න ලේසිම තේ තාක්ෂණය කියන එකට. Tea factories වල එහෙම ගොඩක් රස්සා තියනවා. රස්සාවක් කරන ගමන් හෝ රස්සාවක් නොකර බිස්නස් එකක් කරන්න ඕනෙනං භූ සම්පත් තාක්ෂණය සහ ජලජ සම්පත් තාක්ෂණය වටිනවා.

01. Degree එක ගත්තට පස්සෙ, මොකක් හරි ක්ෂේත්රයක රැකියාවක් ලැබීම තහවුරු කරගන්න අපි කරන්න ඕන මොනවද?

එකටනං උත්තර දෙන්න අමාරුයි බන්. රැකියාවක් ගන්න එක තමන් අතේ තියන දෙයක්. ගොඩක් වෙලාවට උබල degree එක ඉවර වෙලා එද්දී ඔක්කොටම රස්සා දෙන්න කියල කවුරුත් බලාගෙන ඉන් නැනේ. රැකියාවක් ලැබීම තහවුරු කරගන්න එක අමාරු දෙයක්, ඒ නිසා මහන්සි වෙලා හරියට interview pass වෙලා රැකියාවක් හොයාගන්න එක තමා කරන්න වෙන්නේ. ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගන්න. තමන් ඉගෙන ගන්න field එකට අදාළ ආයතනවල අදුරන කට්ටිය ඉන්නවනං ඉගෙන ගන්න ගමන් පොඩ්ඩක් ඒ තැන් වලට ගිහිල්ල බලන්න practical දේවල් මොනවද අල්ලගන්න පුළුවන් කියල

02. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර Part time වගේ අමතර courses (IT, Management වගේ මොනා හරි) කරනවා නම්, මොන වගේ දේවල්ද කරන්න හොඳ?

පරිගණක මූලික දැනුමක් උබට තියනව කියල විශ්වාස කරනවා එළකිරි එන නිසා. නැත්තන් ඒ දේවල් ඉගෙන ගනින් මොකද දැන් මොන රස්සාව කලත් පරිගණකයක් පාවිච්චි කරන්න ඕන අවස්ථාවක් එන්න පුළුවන්. NIBM වගේ තැනක management වගේ ඩිප්ලෝමා එකක් කරපන්. එතකොට උබට රස්සාවකට යන තැනක management හෝ supervising වගේ දෙකට පැනගන්න පුළුවන් අමතර සුදුසුකමකුත් තියනවනේ. මමනං කියන්නේ ඕක කරන ගමන් ගොඩාක් දේවල් පටලගන්න එපා. තමන්ට කරන්න පුළුවන්නන් කමක් නැ. ඒත් ගොඩක් වෙලාවට අපේ කට්ටිය කරන්නේ පටලගන්න එක ඔක්කොම.

අන්තිමට කියන්න තියෙන්නේ උබ job market එක දිහාම බලාගෙන රස්සාවක් කරන්න එපා. ඔතනින් උබ ආස දෙයක් කරපන්. මොකද රස්සාවක් අමාරුවෙන් හරි හොයාගත්තන් ඊට පස්සේ ආස දේ කරගෙන හිතේ සතුටෙන් ඉන්න පුළුවන්

[QUOTE="ishwick, post: 17429084, member: 411387"] [CENTER][SIZE="4"][B][COLOR="Blue"]තේ තාක්ෂණය රබර් හා තාල ශාක තාක්ෂණය ජලජ සම්පත් තාක්ෂණය භූ සම්පත් තාක්ෂණය මචන් ඔය 4ටම රස්සා තියනවා. හැබැයි ගොඩක් වෙලාවට රජයේ ඒවා. ඔතනින් Private රස්සාවක් හොයාගන්න ලේසිම තේ තාක්ෂණය කියන එකට. Tea factories වල එහෙම ගොඩක් රස්සා තියනවා. රස්සාවක් කරන ගමන් හෝ රස්සාවක් නොකර බිස්නස් එකක් කරන්න ඕනෙනං භූ සම්පත් තාක්ෂණය සහ ජලජ සම්පත් තාක්ෂණය වටිනවා. 01. Degree එක ගත්තට පස්සෙ, මොකක් හරි ක්ෂේත්රයක රැකියාවක් ලැබීම තහවුරු කරගන්න අපි කරන්න ඕන මොනවද? එකටනං උත්තර දෙන්න අමාරුයි බන්. රැකියාවක් ගන්න එක තමන් අතේ තියන දෙයක්. ගොඩක් වෙලාවට උබල degree එක ඉවර වෙලා එද්දී ඔක්කොටම රස්සා දෙන්න කියල කවුරුත් බලාගෙන ඉන් නැනේ. රැකියාවක් ලැබීම තහවුරු කරගන්න එක අමාරු දෙයක්, ඒ නිසා මහන්සි වෙලා හරියට interview pass වෙලා රැකියාවක් හොයාගන්න එක තමා කරන්න වෙන්නේ. ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගන්න. තමන් ඉගෙන ගන්න field එකට අදාළ ආයතනවල අදුරන කට්ටිය ඉන්නවනං ඉගෙන ගන්න ගමන් පොඩ්ඩක් ඒ තැන් වලට ගිහිල්ල බලන්න practical දේවල් මොනවද අල්ලගන්න පුළුවන් කියල 02. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර Part time වගේ අමතර courses (IT, Management වගේ මොනා හරි) කරනවා නම්, මොන වගේ දේවල්ද කරන්න හොඳ? පරිගණක මූලික දැනුමක් උබට තියනව කියල විශ්වාස කරනවා එළකිරි එන නිසා. නැත්තන් ඒ දේවල් ඉගෙන ගනින් මොකද දැන් මොන රස්සාව කලත් පරිගණකයක් පාවිච්චි කරන්න ඕන අවස්ථාවක් එන්න පුළුවන්. NIBM වගේ තැනක management වගේ ඩිප්ලෝමා එකක් කරපන්. එතකොට උබට රස්සාවකට යන තැනක management හෝ supervising වගේ දෙකට පැනගන්න පුළුවන් අමතර සුදුසුකමකුත් තියනවනේ. මමනං කියන්නේ ඕක කරන ගමන් ගොඩාක් දේවල් පටලගන්න එපා. තමන්ට කරන්න පුළුවන්නන් කමක් නැ. ඒත් ගොඩක් වෙලාවට අපේ කට්ටිය කරන්නේ පටලගන්න එක ඔක්කොම. අන්තිමට කියන්න තියෙන්නේ උබ job market එක දිහාම බලාගෙන රස්සාවක් කරන්න එපා. ඔතනින් උබ ආස දෙයක් කරපන්. මොකද රස්සාවක් අමාරුවෙන් හරි හොයාගත්තන් ඊට පස්සේ ආස දේ කරගෙන හිතේ සතුටෙන් ඉන්න පුළුවන් :D[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom