Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
University Lecturer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රම දෙකක් තියෙනවා

1) probationary lecturer කෙනෙක් විදිහට

මේ ක්‍රමයේදී අදාල field එකේ Bachelor's degree (special) first class / second upper එකක් තියෙන්න ඕනෙ.

2) කෙලින්ම lecturer හරි senior lecturer (Grade II) විදිහට

lecturer නම් Master's degree එකක් වත් තියෙන්න ඕනේ .

senior lecturer නම් Master of Philosophy එකක් හරි Ph.D. එකක් හරි තියෙන්න ඕනේ.

qualifications තිබුන පලියට අවස්ථා ලැබෙන්නේ නෑ. මේ vacancies පත්තර වල දානවා. එහෙම නැත්නම් අදාල විශ්ව විද්යලක වැඩකරන කෙනෙක් හරහා දන ගන්න පුළුවන් (contacts). සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක යම් කිසි department එකක තියෙන්නෙ නිශ්චිත අධ්‍යන කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් (academic cadre) විතරයි. ඒ නිසා අලුත් කෙනෙක්ට අවස්ථාවක් ලැබෙන්න නම් ඉන්න කවුරු හරි retire වෙන්න හරි කුරීය ගහන්න ඕනෙ

තෝරා ගැනීමේදී මුලින්ම අදාල department දැනට සිටින senior academic කට්ටිය එක්ක interview එකකට මුහුණ දෙන්න ඕනේ. දෙවනුව එම විශ්ව විද්‍යාලයේ vice chancellor සහ වෙනත් senior members (senate members etc.) panel එකක් එක්ක interview එකකට face කරන්න වෙනවා . තෝරා ගැනීමේදී සඳහා research සහ personality එකටත් තැන දෙනවා .

වැදගත්ම කරුණ නම් ඇතැම් විශ්ව විද්‍යාල වලට බොහෝ විට ගන්නේ එම විශ්ව විද්‍යාලයේම ප්‍රථම degree එක කරපු අය පමණක් වීමයි. එනිසා දැනට විශ්ව විද්‍යාල student කෙනෙක් නම් academic staff members සමඟ හොඳ contacts තියා ගැනීම වැදගත්.

salary ගැන නම් වැඩිය දන්නේ නෑ. UGC site එකට ගියොත් සමහරවිට දන ගන්න පුළුවන් වෙයි. Job එක නම් හරිම free. නිශ්චිත නිවාඩු ගණනක් නෑ. Department head ගෙන් අහල නිවාඩු ගන්න පුළුවන්. උදේ හවස sign කරන්න නෑ.

[QUOTE="klamb, post: 17737955, member: 510736"] ක්‍රම දෙකක් තියෙනවා 1) probationary lecturer කෙනෙක් විදිහට මේ ක්‍රමයේදී අදාල field එකේ Bachelor's degree (special) first class / second upper එකක් තියෙන්න ඕනෙ. 2) කෙලින්ම lecturer හරි senior lecturer (Grade II) විදිහට lecturer නම් Master's degree එකක් වත් තියෙන්න ඕනේ . senior lecturer නම් Master of Philosophy එකක් හරි Ph.D. එකක් හරි තියෙන්න ඕනේ. qualifications තිබුන පලියට අවස්ථා ලැබෙන්නේ නෑ. මේ vacancies පත්තර වල දානවා. එහෙම නැත්නම් අදාල විශ්ව විද්යලක වැඩකරන කෙනෙක් හරහා දන ගන්න පුළුවන් (contacts). සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක යම් කිසි department එකක තියෙන්නෙ නිශ්චිත අධ්‍යන කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් (academic cadre) විතරයි. ඒ නිසා අලුත් කෙනෙක්ට අවස්ථාවක් ලැබෙන්න නම් ඉන්න කවුරු හරි retire වෙන්න හරි කුරීය ගහන්න ඕනෙ :lol: තෝරා ගැනීමේදී මුලින්ම අදාල department දැනට සිටින senior academic කට්ටිය එක්ක interview එකකට මුහුණ දෙන්න ඕනේ. දෙවනුව එම විශ්ව විද්‍යාලයේ vice chancellor සහ වෙනත් senior members (senate members etc.) panel එකක් එක්ක interview එකකට face කරන්න වෙනවා . තෝරා ගැනීමේදී සඳහා research සහ personality එකටත් තැන දෙනවා . වැදගත්ම කරුණ නම් ඇතැම් විශ්ව විද්‍යාල වලට බොහෝ විට ගන්නේ එම විශ්ව විද්‍යාලයේම ප්‍රථම degree එක කරපු අය පමණක් වීමයි. එනිසා දැනට විශ්ව විද්‍යාල student කෙනෙක් නම් academic staff members සමඟ හොඳ contacts තියා ගැනීම වැදගත්. salary ගැන නම් වැඩිය දන්නේ නෑ. UGC site එකට ගියොත් සමහරවිට දන ගන්න පුළුවන් වෙයි. Job එක නම් හරිම free. නිශ්චිත නිවාඩු ගණනක් නෑ. Department head ගෙන් අහල නිවාඩු ගන්න පුළුවන්. උදේ හවස sign කරන්න නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom