Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
University of Moratuwa MSc in CS or MSc In AI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට යාලුවා ඉන්න වා ඔය මාස්ටර් ස් දෙකම කරන අය උන්ගන් දැන ගත්ත ඒවා තමයි මම කියන්න

MSc in CS specializing in Data Science, Analytics and Engineering (Department of Computer Science and Engineering)

මේක ඔෆර් ක්රන්නෙ මෝරා ඉන්ජිනියර් ෆැකල්ටි එකේ කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔය මාස්ටර් එකේ එන්ටරන්ස් එක මාර කම්පිටිෂන් එකක් තියෙන්නෙ මචන්. ගන්න බැච් එකේ සයිස් එක පොඩී (මතක නෑ ගාන) ඒත් ඉන්ටේක් එක කෝල් කරාම සෑහෙන කට්ටිය ට්‍රයි කරනවා ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙන් කරන මාස්ටර් එක හින්දා. එන්ටරන්ස් එකට අයි කිවු එක්සෑම් එකක් තියනවා ඒකෙන් ගන්න ලකුණු අනුව ඉන්ටර්විවු එකක් තියනවා. ඉන්ටර්විවු එකේ දි බලනවා ඔයා කලින් බැචලර්ස් ඩිග්‍රිය මොකක්ද ඒක ගත්තෙ කොහෙන්ද එතකොට ජී පී ඒ එක බලනවා ක්ලාස් එක බලනවා ඩිග්රි එක අවුරුදු 4ක්ද කියලත් බලනවා. ගොඩක් ගවර්මන්ට් කැම්පස් වලට තමා තැන දෙන්නෙ පේරා රුහුණ ඉන්ජිනියරින්, කොළඹ යු සී එස් සී එකට වගේ. ඒත් ස්ලිට් එකේ එහෙම මම දන්න අයත් ඉන්නවා ඒක කරන.

අනික් සීන් එක තමා මේ මාස්ටර්ස් එක ගන්නෙ ජෙනරල් එකක් විදියට. ඒතකොට තියෙන කොමන් කෝස් මොඩුයුල් ටික ඔක්කොම කරන්න ඕනෙ. පස්සෙ 3 වන සෙමෙස්ටර් එකේද කොහෙද ඔප්ෂනල් සබ්ජෙක්ට් 3ක් වගේ ගානක් තියෙනවා ඒතින්න තමා ස්පෙෂලයිස් වෙන්නෙ ඔයා කරන්නෙ ඩේටා සයන්ස්ද, ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටින්ද, කියල අර දෙන ස්පෙෂලයිසේෂන් එ

MSc in Artificial Intelligence (Department of IT)

මේක ඔෆර් ක්රන්නෙ මෝරටුව අයි ටී ෆැකල්ටි එකෙන්. මගේ එක යාලුවෙක් මේක කරලා මළ පැනල නැවැත්තුවා. හේතුව අයි ටී ෆැකල්ටි එකේ ඕක උගන්න ලෙක්චර් පැනල් එක අප් ට්ු ඩේට් නෑලු. කිසිම අද යූස් වෙන ටෙක්නොලොජි එකක් ගැන නොකර පොත බලන් තියරි එකක් කරල ඇග බේර ගන්න එක කරන්නෙ. ඉතින් මගේ යාලුවා කිවුවෙ උ ඒක පොතක් බලල ඉගෙන ගන්නවා කියල. අනික් සීන් එක, එක ලෙකචර් කෙනෙක් ඉන්නවලු ඔය පොත් වල තියෙන තියරි පිටු පිටින් ගිරව දාන්න කියනවලු. පොර මොකක් හරි එකක් අහල රිෆරන්ස් පොතේ තියෙන ඩෙෆිනිෂන් එක දුන්නෙ නැතුවම අර ළමයව බයිට් කරනවලු බැචලර් ඩිග්රි එකට මොනවද කලේ? දැන් වැඩ කරන තැනට අත උස්සලද ගියෙන් කියල. ඉතින් ඔය මාස්ටර් එක නම මම දන්න එකෙක්ට රෙකමන්ඩ් කරන් නෑ

මමත් ඩේටා සයන්ස් ගැන ඉන්ටරස්ට් ඒත් මට ගවර්මන්ට් යුනි වල දෙන පෝස්ට් ග්‍රැඩ් ඩිග්රි එපා උනා. (බැචලර් ඩ්‍රග්‍රි කමක් නෑ මොකද මාත් ගවර්මන්ට් යුනි එකක කලේ) හේතුව තමා ලකුනු දෙන්න පරක්කු එක. මම ස්ටැටිස්ටික්ස් මාස්ටර් එකක් කරා, ඒකෙ පේපර් වල ලකුණු දෙන්නෙ ජුනියර් බැච් එකට සේම් එක්සෑම් එක තියන්න සතියකට විතර කලින්. අවුරුද්දක් ගන්නනවා. මගෙ ෆස්ට් ඩිග්රි එක ස්ටැට් නෙවේ ඒ හින්ද මට වෙන උන්ට වඩා ගේමක් දෙන්න උනා ගොඩ දාන්න. ඉතින් මම රිපීට් එක දැන ගන්නෙ විබාගෙට ආපහු ගන්න සතියක් තියල.

ඔන්න ඔය හේතුව හින්දා මම ඩේටා සයන්ස් මාස්ටර් එකක් කරන්න තිරණය කලාම මම ගවර්මන්ට් කැම්පස් වලට යන් නෑ කියල තීරණය කරල තිබ්බෙ. පස්සෙ මම දැක්ක IIT එකේ MSc in Big data analytics ඇඩ්වර්ටයිස් කරල තියනවා. මම ඒකෙ 1 වෙනි බැච් එකට ජොයින් උනා. ගාන ටිකක් සැරයි ඒත් මම ෆුල් සැටිස් කෝස් එක ගැන. මොකද කියනවා නම් මේක ජෙනරල් ඩිග්රි එකක් ඔප්ෂනල් සබ්ජෙක්ට් ටිකකින් ස්පෙෂලයිස් කරන් නෑ. මාස්ටර් එකට කෝස් මොඩියුල් 7යි ප්‍රොජක්ට් එකයි තියෙන්නෙ. කෝස් මොඩුයුල් 7ම පට්ටම රෙලවන්ට්. ඩේටා සයන්ස් වලට අනිවා දැන ගන්න වෙන ෆීල්ඩ් 7ක් තියෙන්නෙ. අනික ඒවට ටීච් කරන ලෙකචරර්ස් ලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඒ ෆීල්ඩ් එක කාලා වතුර බීපු ඩයල් ටිකක්. ඒ හින්දා අලුත් ට්‍රෙන්ඩ් එහෙම දැන ගන්න පුලුවන්. අනික ඩිග්රි එක ඔෆර් කරන ස්කොට්ලන්ඩ් වල Robert Gorden University එකේ රැන්කින්ග් එක හොදයි (මුල 100 නෑ ඒත් ලංකවෙ කැම්පස් වලට වඩා ඉස්සරහින් තියෙන්නෙ)

[QUOTE="smaldeniya, post: 22638351, member: 20043"] මචන් මට යාලුවා ඉන්න වා ඔය මාස්ටර් ස් දෙකම කරන අය උන්ගන් දැන ගත්ත ඒවා තමයි මම කියන්න MSc in CS specializing in Data Science, Analytics and Engineering (Department of Computer Science and Engineering) මේක ඔෆර් ක්රන්නෙ මෝරා ඉන්ජිනියර් ෆැකල්ටි එකේ කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔය මාස්ටර් එකේ එන්ටරන්ස් එක මාර කම්පිටිෂන් එකක් තියෙන්නෙ මචන්. ගන්න බැච් එකේ සයිස් එක පොඩී (මතක නෑ ගාන) ඒත් ඉන්ටේක් එක කෝල් කරාම සෑහෙන කට්ටිය ට්‍රයි කරනවා ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙන් කරන මාස්ටර් එක හින්දා. එන්ටරන්ස් එකට අයි කිවු එක්සෑම් එකක් තියනවා ඒකෙන් ගන්න ලකුණු අනුව ඉන්ටර්විවු එකක් තියනවා. ඉන්ටර්විවු එකේ දි බලනවා ඔයා කලින් බැචලර්ස් ඩිග්‍රිය මොකක්ද ඒක ගත්තෙ කොහෙන්ද එතකොට ජී පී ඒ එක බලනවා ක්ලාස් එක බලනවා ඩිග්රි එක අවුරුදු 4ක්ද කියලත් බලනවා. ගොඩක් ගවර්මන්ට් කැම්පස් වලට තමා තැන දෙන්නෙ පේරා රුහුණ ඉන්ජිනියරින්, කොළඹ යු සී එස් සී එකට වගේ. ඒත් ස්ලිට් එකේ එහෙම මම දන්න අයත් ඉන්නවා ඒක කරන. අනික් සීන් එක තමා මේ මාස්ටර්ස් එක ගන්නෙ ජෙනරල් එකක් විදියට. ඒතකොට තියෙන කොමන් කෝස් මොඩුයුල් ටික ඔක්කොම කරන්න ඕනෙ. පස්සෙ 3 වන සෙමෙස්ටර් එකේද කොහෙද ඔප්ෂනල් සබ්ජෙක්ට් 3ක් වගේ ගානක් තියෙනවා ඒතින්න තමා ස්පෙෂලයිස් වෙන්නෙ ඔයා කරන්නෙ ඩේටා සයන්ස්ද, ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටින්ද, කියල අර දෙන ස්පෙෂලයිසේෂන් එ MSc in Artificial Intelligence (Department of IT) මේක ඔෆර් ක්රන්නෙ මෝරටුව අයි ටී ෆැකල්ටි එකෙන්. මගේ එක යාලුවෙක් මේක කරලා මළ පැනල නැවැත්තුවා. හේතුව අයි ටී ෆැකල්ටි එකේ ඕක උගන්න ලෙක්චර් පැනල් එක අප් ට්ු ඩේට් නෑලු. කිසිම අද යූස් වෙන ටෙක්නොලොජි එකක් ගැන නොකර පොත බලන් තියරි එකක් කරල ඇග බේර ගන්න එක කරන්නෙ. ඉතින් මගේ යාලුවා කිවුවෙ උ ඒක පොතක් බලල ඉගෙන ගන්නවා කියල. අනික් සීන් එක, එක ලෙකචර් කෙනෙක් ඉන්නවලු ඔය පොත් වල තියෙන තියරි පිටු පිටින් ගිරව දාන්න කියනවලු. පොර මොකක් හරි එකක් අහල රිෆරන්ස් පොතේ තියෙන ඩෙෆිනිෂන් එක දුන්නෙ නැතුවම අර ළමයව බයිට් කරනවලු බැචලර් ඩිග්රි එකට මොනවද කලේ? දැන් වැඩ කරන තැනට අත උස්සලද ගියෙන් කියල. ඉතින් ඔය මාස්ටර් එක නම මම දන්න එකෙක්ට රෙකමන්ඩ් කරන් නෑ මමත් ඩේටා සයන්ස් ගැන ඉන්ටරස්ට් ඒත් මට ගවර්මන්ට් යුනි වල දෙන පෝස්ට් ග්‍රැඩ් ඩිග්රි එපා උනා. (බැචලර් ඩ්‍රග්‍රි කමක් නෑ මොකද මාත් ගවර්මන්ට් යුනි එකක කලේ) හේතුව තමා ලකුනු දෙන්න පරක්කු එක. මම ස්ටැටිස්ටික්ස් මාස්ටර් එකක් කරා, ඒකෙ පේපර් වල ලකුණු දෙන්නෙ ජුනියර් බැච් එකට සේම් එක්සෑම් එක තියන්න සතියකට විතර කලින්. අවුරුද්දක් ගන්නනවා. මගෙ ෆස්ට් ඩිග්රි එක ස්ටැට් නෙවේ ඒ හින්ද මට වෙන උන්ට වඩා ගේමක් දෙන්න උනා ගොඩ දාන්න. ඉතින් මම රිපීට් එක දැන ගන්නෙ විබාගෙට ආපහු ගන්න සතියක් තියල. ඔන්න ඔය හේතුව හින්දා මම ඩේටා සයන්ස් මාස්ටර් එකක් කරන්න තිරණය කලාම මම ගවර්මන්ට් කැම්පස් වලට යන් නෑ කියල තීරණය කරල තිබ්බෙ. පස්සෙ මම දැක්ක IIT එකේ MSc in Big data analytics ඇඩ්වර්ටයිස් කරල තියනවා. මම ඒකෙ 1 වෙනි බැච් එකට ජොයින් උනා. ගාන ටිකක් සැරයි ඒත් මම ෆුල් සැටිස් කෝස් එක ගැන. මොකද කියනවා නම් මේක ජෙනරල් ඩිග්රි එකක් ඔප්ෂනල් සබ්ජෙක්ට් ටිකකින් ස්පෙෂලයිස් කරන් නෑ. මාස්ටර් එකට කෝස් මොඩියුල් 7යි ප්‍රොජක්ට් එකයි තියෙන්නෙ. කෝස් මොඩුයුල් 7ම පට්ටම රෙලවන්ට්. ඩේටා සයන්ස් වලට අනිවා දැන ගන්න වෙන ෆීල්ඩ් 7ක් තියෙන්නෙ. අනික ඒවට ටීච් කරන ලෙකචරර්ස් ලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඒ ෆීල්ඩ් එක කාලා වතුර බීපු ඩයල් ටිකක්. ඒ හින්දා අලුත් ට්‍රෙන්ඩ් එහෙම දැන ගන්න පුලුවන්. අනික ඩිග්රි එක ඔෆර් කරන ස්කොට්ලන්ඩ් වල Robert Gorden University එකේ රැන්කින්ග් එක හොදයි (මුල 100 නෑ ඒත් ලංකවෙ කැම්පස් වලට වඩා ඉස්සරහින් තියෙන්නෙ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom