Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unknown life of Jesus christ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.

ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.

ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.

ඒක වෙන්න බැරිකමක් නෑ.

අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.

ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?

ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?

මම බුද්දාගමේ.

මගේ කෑල්ල කතෝලික.

මාත් පල්ලි යනවා.

කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.

එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.

තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.

ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .

එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.

අපි මිනිස්සු.

ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

[QUOTE="akilar25, post: 19614237, member: 167921"] [CENTER][SIZE=3]ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ. ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා. ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්. ඒක වෙන්න බැරිකමක් නෑ. අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා. ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට? ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන? මම බුද්දාගමේ. මගේ කෑල්ල කතෝලික. මාත් පල්ලි යනවා. කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ. එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ. තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ. ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා . එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි. අපි මිනිස්සු. ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom