Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unlimited Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි, slow වෙන්නේ යටි තළ පහසුකම් නැති නිසයි, ඒවා තියෙනවා නම් මේ ප්රශ්නයක් නෑ.

මම කියන්නේ නෑ 8Mbps එකෙන් Unlimited දෙන්න කියලා, ඉන්දියාවේ තියෙන්නේ මෙහෙමයි, Unlimited දෙනවා නමුත් GB යම් කිසි ගාණක් ආවම speed එක ටිකක් අඩු වෙනවා, ලංකාවේ එහෙම ක්රමයක් තියෙනවා නමුත් 64kbps speed එකෙන් මොනවා කරන්නද? අඩුම ගානේ 1mbps හෝ 768kbps වගේ වත් දෙනවා නම් කමක් නෑ, අඩුම 768kbps දෙන්න බැරි කමක් නෑ,1. හැමෝම download කරන්නේ නෑ, 2. සුළුතරයක් download කරත් ප්රශ්ණයක් නෑ මොකද speed එක අඩු නිසා, 3. speed එක අඩු නිසා ලොකු ප්රමාණයක් download කරන්න බෑ, 4. speed එක අඩු නිසා ගොඩක් අය discouraged වෙනවා ලොකු files බාන්න මොකද ගොඩක් වෙලා යන නිසාත් එච්චර වෙලා ඉවසන්න බැරි නිසා (ඒක psychological දෙයක්, හිතන්න මෙහෙම, කවුරු හරි එකෙක් අතේ ගහනවා,එතකොට වැලක් බලන්න ගන්නවා, නමුත් ඒක download වෙන්න පැය 6,7 ගියොත් බායිද? නෑ ගොඩක් මිනිස්සු බාන්නේ නෑ මොකද වෙලාව බාන එක discourage කරන නිසා නමුත් මේකට විනාඩි 5 ක් ගියොත් බානවද? ඔව් බානවා මොකද වෙලාව අඩු නිසා ඒක encourage කරන නිසා)

USA එකේ Sites ඇතුලේ තිබ්බත් ප්රාන්ත අතර දුර සෑහෙන ලොකුයි එතකොට මේවට cables දාන්න, maintain කරන්න වියදම වැඩියි, අනික මිනිස්සුත් වැඩියි එතකොට Internet usage එකත් වැඩියි එතකොට ඇමරිකාවත්, ලංකාවයි සසදන්න බෑ. ලංකාවට සසදන්න පුලුවන් පොඩි රටවල් ,කොරියාව, හොංකොං බලන්න ඒ රටවල Internet ගොඩක් හොදයි.

[QUOTE="Radioactive, post: 17730505, member: 512093"] ඒක තමයි, slow වෙන්නේ යටි තළ පහසුකම් නැති නිසයි, ඒවා තියෙනවා නම් මේ ප්රශ්නයක් නෑ. මම කියන්නේ නෑ 8Mbps එකෙන් Unlimited දෙන්න කියලා, ඉන්දියාවේ තියෙන්නේ මෙහෙමයි, Unlimited දෙනවා නමුත් GB යම් කිසි ගාණක් ආවම speed එක ටිකක් අඩු වෙනවා, ලංකාවේ එහෙම ක්රමයක් තියෙනවා නමුත් 64kbps speed එකෙන් මොනවා කරන්නද? අඩුම ගානේ 1mbps හෝ 768kbps වගේ වත් දෙනවා නම් කමක් නෑ, අඩුම 768kbps දෙන්න බැරි කමක් නෑ,1. හැමෝම download කරන්නේ නෑ, 2. සුළුතරයක් download කරත් ප්රශ්ණයක් නෑ මොකද speed එක අඩු නිසා, 3. speed එක අඩු නිසා ලොකු ප්රමාණයක් download කරන්න බෑ, 4. speed එක අඩු නිසා ගොඩක් අය discouraged වෙනවා ලොකු files බාන්න මොකද ගොඩක් වෙලා යන නිසාත් එච්චර වෙලා ඉවසන්න බැරි නිසා (ඒක psychological දෙයක්, හිතන්න මෙහෙම, කවුරු හරි එකෙක් අතේ ගහනවා,එතකොට වැලක් බලන්න ගන්නවා, නමුත් ඒක download වෙන්න පැය 6,7 ගියොත් බායිද? නෑ ගොඩක් මිනිස්සු බාන්නේ නෑ මොකද වෙලාව බාන එක discourage කරන නිසා නමුත් මේකට විනාඩි 5 ක් ගියොත් බානවද? ඔව් බානවා මොකද වෙලාව අඩු නිසා ඒක encourage කරන නිසා) USA එකේ Sites ඇතුලේ තිබ්බත් ප්රාන්ත අතර දුර සෑහෙන ලොකුයි එතකොට මේවට cables දාන්න, maintain කරන්න වියදම වැඩියි, අනික මිනිස්සුත් වැඩියි එතකොට Internet usage එකත් වැඩියි එතකොට ඇමරිකාවත්, ලංකාවයි සසදන්න බෑ. ලංකාවට සසදන්න පුලුවන් පොඩි රටවල් ,කොරියාව, හොංකොං බලන්න ඒ රටවල Internet ගොඩක් හොදයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom