Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unlimited Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රී ඇවිත් දවස් 2 යි, Website තහනම් ඉවත් කරා.

මෛත්රීට කාලය තියෙනවා, අපි ඉල්ලන්න ඕනේ, උබලා guess කරලා හරි යන්නේ නෑ.

Unlimited මම ඕනේ කියන්නේ නෑ, ඒක දෙන්න පුලුවන් නමුත් මම ඉල්ලන්නේ නෑ.

100GB දෙන එක ප්රශ්ණයක් නෑ බන්, 1. SLT එකේ ලාභය බිලියන 3 කට එහා තියෙනවා,

2. වැඩියේ මිනිස්සු download කරන්නේ නෑ, මම දන්න එවුන් පවා ඉදලා හිටලා movie එකක් බලනවා එච්චරයි සමහර එවුන් 35GB එක වත් full utilize කරන්නේ නෑ, මගේ වුනත් එහෙමයි සමහර මාස වලදි මගේ 30GB පනින්නෙත් නෑ, 3. ලංකාවේ ජනගහනයෙන් 22% Internet use කරන්නේ,එතනිනුත් වැඩියෙන්ම Mobile phone, cafe වල, 3G/HSDPA වගේ ඒවා use කරන්නේ එතකොට Broadband use කරන්නේ සෑහෙන අඩුවෙන්. ඒක ඇත්ත කොටසක් වැඩියෙන් download කරන්න පුලුවන් ඒක ප්රශ්ණයක් තමයි නමුත් මම හිතන හැටියට ඒ කොටස රටේ ජනගහනයෙන් 5% කටවත් වඩා අඩුයි, ඉහත සදහන් දේවල් සලකලා බැලුවම, ඒ ප්රතිශතය SLT එකට දරාගන්න පුලුවන්, පුලුවන් නිසයි FTTH එකක් හදුන්වා දුන්නේ. FTTH කියන්නේ 50mbps වේගයක් සහිත connection. SLT එකට මේ 5% කට වඩා අඩුවෙන් තියෙන users ලා load එක දරාගන්න බැරි නම් ඇයි 50mbps connections හදුන්වා දුන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. උන්ට ඒක දාරාගන්න පුලුවන් නමුත් උන් වැඩි ලාභේ තකා limit කරලා තියෙන්නේ.

[QUOTE="Radioactive, post: 17730777, member: 512093"] මෛත්රී ඇවිත් දවස් 2 යි, Website තහනම් ඉවත් කරා. :P මෛත්රීට කාලය තියෙනවා, අපි ඉල්ලන්න ඕනේ, උබලා guess කරලා හරි යන්නේ නෑ. Unlimited මම ඕනේ කියන්නේ නෑ, ඒක දෙන්න පුලුවන් නමුත් මම ඉල්ලන්නේ නෑ. 100GB දෙන එක ප්රශ්ණයක් නෑ බන්, 1. SLT එකේ ලාභය බිලියන 3 කට එහා තියෙනවා, 2. වැඩියේ මිනිස්සු download කරන්නේ නෑ, මම දන්න එවුන් පවා ඉදලා හිටලා movie එකක් බලනවා එච්චරයි සමහර එවුන් 35GB එක වත් full utilize කරන්නේ නෑ, මගේ වුනත් එහෙමයි සමහර මාස වලදි මගේ 30GB පනින්නෙත් නෑ, 3. ලංකාවේ ජනගහනයෙන් 22% Internet use කරන්නේ,එතනිනුත් වැඩියෙන්ම Mobile phone, cafe වල, 3G/HSDPA වගේ ඒවා use කරන්නේ එතකොට Broadband use කරන්නේ සෑහෙන අඩුවෙන්. ඒක ඇත්ත කොටසක් වැඩියෙන් download කරන්න පුලුවන් ඒක ප්රශ්ණයක් තමයි නමුත් මම හිතන හැටියට ඒ කොටස රටේ ජනගහනයෙන් 5% කටවත් වඩා අඩුයි, ඉහත සදහන් දේවල් සලකලා බැලුවම, ඒ ප්රතිශතය SLT එකට දරාගන්න පුලුවන්, පුලුවන් නිසයි FTTH එකක් හදුන්වා දුන්නේ. FTTH කියන්නේ 50mbps වේගයක් සහිත connection. SLT එකට මේ 5% කට වඩා අඩුවෙන් තියෙන users ලා load එක දරාගන්න බැරි නම් ඇයි 50mbps connections හදුන්වා දුන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. උන්ට ඒක දාරාගන්න පුලුවන් නමුත් උන් වැඩි ලාභේ තකා limit කරලා තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom