Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Unlimited web hosting වල ඇත්ත කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Unlimited web hosting වල ඇත්ත කථාව

ලංකාවේ වෙබ් හොස්ටර්ලා බහුතරයක් අතර අහන්න දකින්න ලැබෙන කථාවක් තමයි අපි Unlimited web hosting දෙනවා කියන එක. නමුත් ඇත්තටම අන්ලිමිටඩ් දෙන්න පුළුවන් ද?

මුලින්ම අපි බලමු කොහොමද වෙබ් හොස්ටින්ග් පැකේජ් එකක් හදන්නේ කියල. මේකට අපිට අවශ්‍ය වෙනවා වෙබ් සර්වර් එකක්. කොහේද මේ සර්වර් එක තියෙන්නේ. ඒ ගොඩනැගිල්ල අපි හදුන්වනවා DC/Data Center එකක් කියලා. අපි විසින් කුලියට ගත් ඉඩක අපේ පරිගණකයක් රදවනවා අපි. මේක හදුන්වන්නේ Co-location කියලා. උදාහරණයක් විදියට 1U රැක් එකක රඳවන්න පුළුවන් පරිගණකයක් අපි අරගෙන කන්ෆිගර් කරලා ඩේටා සෙන්ටර් එකේ රඳවලා තැබීම තමයි කො-ලොකේෂන් කියලා කියන්නේ.

මීලගට තියෙන්නේ අපි ඩේටා සෙන්ටර් එකේ අයිති පරිගණකයක් කුලියට ගැනීම. බොහෝවිට හොද DC එකකින් පරිගණකයක් කුලියට ගන්න මසකට $200ක්වත් අවම වැයවෙනවා. මේ දෙයාකාරයෙන් බහුලවම අපි භාවිතා කරන්නේ දෙවනි ක්‍රමය. මොකද හදිසියේවත් DC එක මාරු කරන්න අවශ්‍යතාවයක් ආවෝතින් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙන්නේ දෙවනි ක්‍රමයේදී නිසා. අනිත් දේ අපි ලංකාවේ ක්‍රියාත්මක වෙන ආයතනයක් නිසා අපිට අදාල පරිගණක යැවීමේදී වියදම් වන මුදල හා ගුවන් ටිකට්පත් වගේ අමතර වියදම් නිසා DC එකෙන් සර්වර් එකක් කුලියට ගන්න එක බොහෝමත් ලාබයි.

නමුත් අපිට ගොඩක් කස්ටම් කන්ෆිගරේශන් කරන්න අවශ්‍ය නම් ඉතින් කො-ලොකේෂන් පහසුකම භාවිතා කරන්න වෙනවා. (ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් ලංකාවේ ඇයි DC එකක් හදන්න බැරි කියලා දැනට)

මෙහෙම ගන්න පරිගණකයක් පැය 24ම අන්තර්ජාල සබදතාවයකින් සමන්විත වෙනවා වගේම පැය 24ම අවදියෙන් තැබීමත් සිදුකරනවා. ඒ වගේම IP block එකකුත් බොහෝවිට මෙම පරිගණකයට වෙන් කරලා DC එකෙන් ලබාදෙනවා.

වෙබ් හොස්ටින්ග් ලබාදෙන සමාගමක් මෙහි අදාල මෘදුකාංගයන් අන්තර්ගත කරලා, ඔවුන්ගේ පද්ධති හා සම්බන්ධ කරලා තමයි ඒ හොස්ටින්ග් පැකේජයන් සාමාන්‍ය අය අතරට ගෙනයන්නේ. දැන් හෝඩුවාවක් ලැබිලා ඇති ඇයි අන්ලිමිටඩ් දෙන්න බැරි කියලා ප්‍රායෝගිකව.

ඔව්, මේ සියල්ල වෙන්නේ අපේ නිවසේ පරිගණකය වගේම පරිගණකයකයි. (cloud hosting අදාල නොවේ) ඒ පරිගණකයේ ඇති සම්පත් වලින් අපේ හොස්ටින්ග් පැකේජය නිතරගයෙන් ලිමිට් වෙලා තියෙනවා.

උදාහරණයක් ගත්තෝතින් අපි ගෙදර භාවිතා කරන්නේ 3.0GHz සකසනයක වේගයක් සහිත පරිගණකයක් නම්, අපගේ ඕනෑම මෘදුකාගයක් මඟින් අපිට සැකසිය හැකි වේගය ඒ දෘඩාංගයේ උපරිම සීමාවෙන් සීමාවෙනවා.

ඒ වගේමයි සසම්භාවී ප්‍රෙව්ශය හා දත්ත ගබඩා කිරීමත්. ඒක නිසා ඇත්තටම මේ සර්වර් එක උඩ අන්ලිමිටඩ් දෙන්න බැහැ.

නමුත් අපිට මේ සර්වර් එක තවත් ක්ලස්ටර් හා සම්බන්ධ කරලා එහි මේ සීමාවන් ඉහල දමන්න පුළුවන් වුනත්, ක්ලස්ටර් වල තියෙන සීමාවන් නිසාත් මේ අන්ලිමිටඩ් කථාවේ සීමාවක් දකින්න ලැබෙනවා.

ඒක නිසා බොහෝමයක් අන්ලිමිටඩ් සපයනවා කියන ප්‍රධාන පෙලේ සමාගම් අපි නොදැනුවත්වම එකඟ වෙන (I accept & continue click) ඔවුන්ගේ සේවා කොන්දේසි වල පැහැදිලිවම ඇතුලත් කරලා තියෙනවා කොහොමද මේ අන්ලිමිටඩ් කියන එක ලිමිට් වෙන්නේ කියලා.

ඔබ සරල වෙබ් අඩවියක් හොස්ට් කරන්න අන්ලිමිටඩ් පැකේජයක් මිලදී ගැනීමේදී බොහෝවිට එයින් මෙගාබයිට් 50කට ආසන්න දෘඩතැටි ධාරිතාවක් හා ගිගාබයිට් කීපයකට සීමාවෙන දත්ත ප්‍රවේශ ධාරිතාවයක් තමයි මසකට භාවිතා කරන්නේ. නමුත් ඒ අතරතුරේ තවත් කෙනෙක් එම මුදලම ගෙවලා ගිගාබයිට් 20ක වගේ දෘඩ තැටි ධාරිතාවක් හා ටෙරාබයිට් එකකට ලග දත්ත ප්‍රවේශ ධාරිතාවක් භාවිතා කරනවා වෙන්න

පුළුවන්.

ඒ වගේම ව්‍යවහාරයේදී eaters යනුවෙන් හදුන්ව සේවාලාභීන් මේ අතරතුරේ උත්සහ කරනවා ගිගාබයිට් දහස් ගණනක දෘඩතැටි ධාරිතාවක් භාවිතා කරන්න. ඒ අවස්ථාවේදී අදාල සමාගම විසින් එම පුද්ගලයන්ගේ දත්ත තැන්පත්කිරීමේ සීමාවන් පණවනවා සැම දෙනාටම සාධාරණ වෙන ප්‍රමාණයකට.

නමුත් බොහෝමයක් සාමාන්‍ය සමාගම් මෙම eaters ලාව හදුන්වන්නේ ගිගාබයිට් 25ක් වගේ සුළු ප්‍රමාණයක් ඉක්මවා යන පුද්ගලයන්ට. එයට හේතුව සමාගමේ සම්පත්වල ඇති හිඟකම. මේ ආකාරයටම රැම් හා Processor ධාරිතාවයන් ද eater කරන පුද්ගලයන් සිටිනවා.

නමුත් බොහෝමයක් ලංකාවේ සමාගම් වල (විශේෂයෙන් summer host වල - summer host යනු අති විශාල ධාරිතාවයන් හා පහසුකම් ඉතාමත් අඩු මුදලට සපයන බවට පොරොන්දු වී, මුදල් ලබාගෙන සුළු කාලයකට පසු අතුරුදහන් වන සමාගම්) මෙම සාධාරණ භාවිතා ප්‍රතිපත්ති දක්නට ලැබෙන්නෙත් නැහැ. ඒත් ඔවුන්ගේ මාකටින් සිදුවෙන්නේ අන්ලිමිටඩ් ලබාදෙන බව පවසමින්.

මෙයත් සමාන වෙන්නේ SLT වෙතින් අන්ලිමිටඩ් ලබාදෙන බව පවසා ගිගාබයිට් 45කට සීමා කිරීමටයි.

එම නිසා හොස්ටින්ග් ආයතනයක් තෝරාගැනීමේදී විශේෂයන් ඔවුන් සේවා සපයන ආකාරය ගැන සැලකිලිමත් වන්න !

[QUOTE="virajp, post: 21043834, member: 558987"] [b]Unlimited web hosting වල ඇත්ත කථාව[/b] [CENTER][SIZE="5"]ලංකාවේ වෙබ් හොස්ටර්ලා බහුතරයක් අතර අහන්න දකින්න ලැබෙන කථාවක් තමයි අපි Unlimited web hosting දෙනවා කියන එක. නමුත් ඇත්තටම අන්ලිමිටඩ් දෙන්න පුළුවන් ද? [IMG]http://4.bp.blogspot.com/-fDRoITOlRWM/VUtv9SE_7oI/AAAAAAAABH0/0RM9cONp_8E/s640/ul-hosting.jpg[/IMG] මුලින්ම අපි බලමු කොහොමද වෙබ් හොස්ටින්ග් පැකේජ් එකක් හදන්නේ කියල. මේකට අපිට අවශ්‍ය වෙනවා වෙබ් සර්වර් එකක්. කොහේද මේ සර්වර් එක තියෙන්නේ. ඒ ගොඩනැගිල්ල අපි හදුන්වනවා DC/Data Center එකක් කියලා. අපි විසින් කුලියට ගත් ඉඩක අපේ පරිගණකයක් රදවනවා අපි. මේක හදුන්වන්නේ Co-location කියලා. උදාහරණයක් විදියට 1U රැක් එකක රඳවන්න පුළුවන් පරිගණකයක් අපි අරගෙන කන්ෆිගර් කරලා ඩේටා සෙන්ටර් එකේ රඳවලා තැබීම තමයි කො-ලොකේෂන් කියලා කියන්නේ. මීලගට තියෙන්නේ අපි ඩේටා සෙන්ටර් එකේ අයිති පරිගණකයක් කුලියට ගැනීම. බොහෝවිට හොද DC එකකින් පරිගණකයක් කුලියට ගන්න මසකට $200ක්වත් අවම වැයවෙනවා. මේ දෙයාකාරයෙන් බහුලවම අපි භාවිතා කරන්නේ දෙවනි ක්‍රමය. මොකද හදිසියේවත් DC එක මාරු කරන්න අවශ්‍යතාවයක් ආවෝතින් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙන්නේ දෙවනි ක්‍රමයේදී නිසා. අනිත් දේ අපි ලංකාවේ ක්‍රියාත්මක වෙන ආයතනයක් නිසා අපිට අදාල පරිගණක යැවීමේදී වියදම් වන මුදල හා ගුවන් ටිකට්පත් වගේ අමතර වියදම් නිසා DC එකෙන් සර්වර් එකක් කුලියට ගන්න එක බොහෝමත් ලාබයි. නමුත් අපිට ගොඩක් කස්ටම් කන්ෆිගරේශන් කරන්න අවශ්‍ය නම් ඉතින් කො-ලොකේෂන් පහසුකම භාවිතා කරන්න වෙනවා. (ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් ලංකාවේ ඇයි DC එකක් හදන්න බැරි කියලා දැනට) මෙහෙම ගන්න පරිගණකයක් පැය 24ම අන්තර්ජාල සබදතාවයකින් සමන්විත වෙනවා වගේම පැය 24ම අවදියෙන් තැබීමත් සිදුකරනවා. ඒ වගේම IP block එකකුත් බොහෝවිට මෙම පරිගණකයට වෙන් කරලා DC එකෙන් ලබාදෙනවා. වෙබ් හොස්ටින්ග් ලබාදෙන සමාගමක් මෙහි අදාල මෘදුකාංගයන් අන්තර්ගත කරලා, ඔවුන්ගේ පද්ධති හා සම්බන්ධ කරලා තමයි ඒ හොස්ටින්ග් පැකේජයන් සාමාන්‍ය අය අතරට ගෙනයන්නේ. දැන් හෝඩුවාවක් ලැබිලා ඇති ඇයි අන්ලිමිටඩ් දෙන්න බැරි කියලා ප්‍රායෝගිකව. ඔව්, මේ සියල්ල වෙන්නේ අපේ නිවසේ පරිගණකය වගේම පරිගණකයකයි. (cloud hosting අදාල නොවේ) ඒ පරිගණකයේ ඇති සම්පත් වලින් අපේ හොස්ටින්ග් පැකේජය නිතරගයෙන් ලිමිට් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තෝතින් අපි ගෙදර භාවිතා කරන්නේ 3.0GHz සකසනයක වේගයක් සහිත පරිගණකයක් නම්, අපගේ ඕනෑම මෘදුකාගයක් මඟින් අපිට සැකසිය හැකි වේගය ඒ දෘඩාංගයේ උපරිම සීමාවෙන් සීමාවෙනවා. ඒ වගේමයි සසම්භාවී ප්‍රෙව්ශය හා දත්ත ගබඩා කිරීමත්. ඒක නිසා ඇත්තටම මේ සර්වර් එක උඩ අන්ලිමිටඩ් දෙන්න බැහැ. නමුත් අපිට මේ සර්වර් එක තවත් ක්ලස්ටර් හා සම්බන්ධ කරලා එහි මේ සීමාවන් ඉහල දමන්න පුළුවන් වුනත්, ක්ලස්ටර් වල තියෙන සීමාවන් නිසාත් මේ අන්ලිමිටඩ් කථාවේ සීමාවක් දකින්න ලැබෙනවා. ඒක නිසා බොහෝමයක් අන්ලිමිටඩ් සපයනවා කියන ප්‍රධාන පෙලේ සමාගම් අපි නොදැනුවත්වම එකඟ වෙන (I accept & continue click) ඔවුන්ගේ සේවා කොන්දේසි වල පැහැදිලිවම ඇතුලත් කරලා තියෙනවා කොහොමද මේ අන්ලිමිටඩ් කියන එක ලිමිට් වෙන්නේ කියලා. ඔබ සරල වෙබ් අඩවියක් හොස්ට් කරන්න අන්ලිමිටඩ් පැකේජයක් මිලදී ගැනීමේදී බොහෝවිට එයින් මෙගාබයිට් 50කට ආසන්න දෘඩතැටි ධාරිතාවක් හා ගිගාබයිට් කීපයකට සීමාවෙන දත්ත ප්‍රවේශ ධාරිතාවයක් තමයි මසකට භාවිතා කරන්නේ. නමුත් ඒ අතරතුරේ තවත් කෙනෙක් එම මුදලම ගෙවලා ගිගාබයිට් 20ක වගේ දෘඩ තැටි ධාරිතාවක් හා ටෙරාබයිට් එකකට ලග දත්ත ප්‍රවේශ ධාරිතාවක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යවහාරයේදී eaters යනුවෙන් හදුන්ව සේවාලාභීන් මේ අතරතුරේ උත්සහ කරනවා ගිගාබයිට් දහස් ගණනක දෘඩතැටි ධාරිතාවක් භාවිතා කරන්න. ඒ අවස්ථාවේදී අදාල සමාගම විසින් එම පුද්ගලයන්ගේ දත්ත තැන්පත්කිරීමේ සීමාවන් පණවනවා සැම දෙනාටම සාධාරණ වෙන ප්‍රමාණයකට. නමුත් බොහෝමයක් සාමාන්‍ය සමාගම් මෙම eaters ලාව හදුන්වන්නේ ගිගාබයිට් 25ක් වගේ සුළු ප්‍රමාණයක් ඉක්මවා යන පුද්ගලයන්ට. එයට හේතුව සමාගමේ සම්පත්වල ඇති හිඟකම. මේ ආකාරයටම රැම් හා Processor ධාරිතාවයන් ද eater කරන පුද්ගලයන් සිටිනවා. නමුත් බොහෝමයක් ලංකාවේ සමාගම් වල (විශේෂයෙන් summer host වල - summer host යනු අති විශාල ධාරිතාවයන් හා පහසුකම් ඉතාමත් අඩු මුදලට සපයන බවට පොරොන්දු වී, මුදල් ලබාගෙන සුළු කාලයකට පසු අතුරුදහන් වන සමාගම්) මෙම සාධාරණ භාවිතා ප්‍රතිපත්ති දක්නට ලැබෙන්නෙත් නැහැ. ඒත් ඔවුන්ගේ මාකටින් සිදුවෙන්නේ අන්ලිමිටඩ් ලබාදෙන බව පවසමින්. මෙයත් සමාන වෙන්නේ SLT වෙතින් අන්ලිමිටඩ් ලබාදෙන බව පවසා ගිගාබයිට් 45කට සීමා කිරීමටයි. එම නිසා හොස්ටින්ග් ආයතනයක් තෝරාගැනීමේදී විශේෂයන් ඔවුන් සේවා සපයන ආකාරය ගැන සැලකිලිමත් වන්න ! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom