Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"විධායක ජනාධිපතිගෙ දවසෙ වියදම රුපියල් දෙකෝටි තිස් හතර ලක්ෂයයි. ඒත් දළ ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ මුළු වසරටම රුපියල් කෝටි 234යි. මේක රටට මහා පිළිලයක්, විනාශයක්. මේක අහෝසි නොකොළොත් රටට තවත් ඉදිරියට යන්න බෑ. දැන් විදේෂ සේවය දේශපාලඥයින්ගෙ මහප්පලා, බාප්පලා, දුවලා, පුතාලා, ගෑනුන්ට වෙන් වෙලා. වැඩක් කර ගන්න බැරි නාකි ටික විධායක ජනාධිපති බලයෙන් තානාපති සේවයේ.

මේ ඡන්ද ක්‍රමය කුඩුකාරයන්ට, බාර්කාරයන්ට, මැරයන්ට හැර සාමාන්‍ය කෙනෙකුට එන්න බැහැ. පරණ ක්‍රමයට අට ලක්ෂයයි. අලුත් ක්‍රමයට අට කෝටියයි. මේ සල්ලි කොහොම හරි හොයන්න එපායැ කියලා ඇමති වෙල්ගම ප්‍රකාශ කළා. මේ ක්‍රමය අහෝසි කොට ආසනයට වග කියන මන්ත්‍රී කෙනෙක් පත් කරන කේවල් ක්‍රමය අවශ්‍යයි.

මේ රටේ ඇමතිවරු දවසෙන් දවස පැටව් ගහනවා. තවත් ඇමති ධූර ඉදිරියේ දෙන්න යනවලු. තව දෙන්න පුළුවන්. හද හදා, කඩ කඩා දෙන්න පුළුවන්. ධීවර අමාත්‍යාංශය තව කඩලා හුරුල්ලො ඇමති, කුම්බලා ඇමති, කරවල ඇමති, හාල්මැස්සන් ඇමති වගේ. තව වැල ඇමති, වරකා ඇමති, සීනි ඇමති, හකුරු ඇමති වගේ නානාප්‍රකාර ඇමතිකම් දෙන්න පුළුවන්."- සොභිත හිමියන්

රජයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩිකරන බව අයවැය යෝජනා වල සඳහන් වන අතර මෙම වසර සඳහා ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක් දක්වා ඉහළ දමාගෙන ඇත. මෙම වසර සඳහා මුලදී වෙන්කර තිබුණු මුදල අනුව මෙය විනාඩියට රුපියල් 16,303 ශත 59ක්ය.

මෙම වසර ආරම්භයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කරන ලද ප්රතිපාදනය රුපියල් අටසිය පනස් හය කෝටි අනූඑක් ලක්ෂ හැත්තෑ දහසක් (රු. 8,569,170,000) විය. නමුත් එය සංශෝධනය කරමින් රුපියල් එක්දහස් හතලිස් නවකෝටි හැත්තෑ එක්ලක්ෂ විසිතුන් දහස (රු. 10,497,123,000) දක්වා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් ඉහළ දමා තිබේ. ඒ අනුව විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක්ය.

ලබන වසර සඳහා (2015) සඳහා ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් නවසිය පනස් නව කෝටි තිස්පන් ලක්ෂ විසිදහසක් (රු. 9,593,520,000)ය.

මෙම වසර සඳහා තිබූ ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් එකසිය අනූ දෙකෝටි හැත්තෑ නවලක්ෂ පනස් තුන්දහසකින් (රු. 1,927,953,000) වියදම් ඉහළ දමාගෙන තිබේ. මේ අනුව බලන විට ලබන වසර සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම ඉක්මවා කොපමණ මුදලක් වැඩි කරගනී දැයි පුරෝකතනය කළ නොහැක.

එහෙත් රජයේ සේවකයකුගේ පවතින අවම මූලික වැටුප රුපියල් 11,730ක් වන අතර එය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අය-වැය මගින් යෝජනා කර තිබේ. මේ අනුව ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රාජ්‍ය සේවකයකුගේ අවම මූලික මාසික වැටුප ඉක්මවා රුපියල් 4,971කින් ඉහළ අගයක් ගෙන තිබේ-lankatruth

කාගෙ සල්ලිද මයෙ පුතේ..කියපන් බලන්න

[QUOTE="kiripani, post: 17400690, member: 490770"] [SIZE="5"][COLOR="Red"]"විධායක ජනාධිපතිගෙ දවසෙ වියදම රුපියල් දෙකෝටි තිස් හතර ලක්ෂයයි. ඒත් දළ ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ මුළු වසරටම රුපියල් කෝටි 234යි. මේක රටට මහා පිළිලයක්, විනාශයක්. මේක අහෝසි නොකොළොත් රටට තවත් ඉදිරියට යන්න බෑ. දැන් විදේෂ සේවය දේශපාලඥයින්ගෙ මහප්පලා, බාප්පලා, දුවලා, පුතාලා, ගෑනුන්ට වෙන් වෙලා. වැඩක් කර ගන්න බැරි නාකි ටික විධායක ජනාධිපති බලයෙන් තානාපති සේවයේ. මේ ඡන්ද ක්‍රමය කුඩුකාරයන්ට, බාර්කාරයන්ට, මැරයන්ට හැර සාමාන්‍ය කෙනෙකුට එන්න බැහැ. පරණ ක්‍රමයට අට ලක්ෂයයි. අලුත් ක්‍රමයට අට කෝටියයි. මේ සල්ලි කොහොම හරි හොයන්න එපායැ කියලා ඇමති වෙල්ගම ප්‍රකාශ කළා. මේ ක්‍රමය අහෝසි කොට ආසනයට වග කියන මන්ත්‍රී කෙනෙක් පත් කරන කේවල් ක්‍රමය අවශ්‍යයි. මේ රටේ ඇමතිවරු දවසෙන් දවස පැටව් ගහනවා. තවත් ඇමති ධූර ඉදිරියේ දෙන්න යනවලු. තව දෙන්න පුළුවන්. හද හදා, කඩ කඩා දෙන්න පුළුවන්. ධීවර අමාත්‍යාංශය තව කඩලා හුරුල්ලො ඇමති, කුම්බලා ඇමති, කරවල ඇමති, හාල්මැස්සන් ඇමති වගේ. තව වැල ඇමති, වරකා ඇමති, සීනි ඇමති, හකුරු ඇමති වගේ නානාප්‍රකාර ඇමතිකම් දෙන්න පුළුවන්."[/COLOR][/SIZE]- [SIZE="3"][SIZE="4"]සොභිත හිමියන්[/SIZE][/SIZE] [CENTER]------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/CENTER] [SIZE="5"][COLOR="Red"]රජයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩිකරන බව අයවැය යෝජනා වල සඳහන් වන අතර මෙම වසර සඳහා ජනාධිපතිවරයාගේ [SIZE="6"]විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක්[/SIZE] දක්වා ඉහළ දමාගෙන ඇත. මෙම වසර සඳහා මුලදී වෙන්කර තිබුණු මුදල අනුව මෙය විනාඩියට රුපියල් 16,303 ශත 59ක්ය. මෙම වසර ආරම්භයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කරන ලද ප්රතිපාදනය රුපියල් අටසිය පනස් හය කෝටි අනූඑක් ලක්ෂ හැත්තෑ දහසක් (රු. 8,569,170,000) විය. නමුත් එය සංශෝධනය කරමින් රුපියල් එක්දහස් හතලිස් නවකෝටි හැත්තෑ එක්ලක්ෂ විසිතුන් දහස (රු. 10,497,123,000) දක්වා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් ඉහළ දමා තිබේ. ඒ අනුව විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක්ය. ලබන වසර සඳහා (2015) සඳහා ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් නවසිය පනස් නව කෝටි තිස්පන් ලක්ෂ විසිදහසක් (රු. 9,593,520,000)ය. මෙම වසර සඳහා තිබූ ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් එකසිය අනූ දෙකෝටි හැත්තෑ නවලක්ෂ පනස් තුන්දහසකින් (රු. 1,927,953,000) වියදම් ඉහළ දමාගෙන තිබේ. මේ අනුව බලන විට ලබන වසර සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම ඉක්මවා කොපමණ මුදලක් වැඩි කරගනී දැයි පුරෝකතනය කළ නොහැක. එහෙත් රජයේ සේවකයකුගේ පවතින අවම මූලික වැටුප රුපියල් 11,730ක් වන අතර එය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අය-වැය මගින් යෝජනා කර තිබේ. මේ අනුව ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රාජ්‍ය සේවකයකුගේ අවම මූලික මාසික වැටුප ඉක්මවා රුපියල් 4,971කින් ඉහළ අගයක් ගෙන තිබේ[/COLOR][/SIZE][SIZE="3"]-lankatruth[/SIZE] [SIZE="6"][COLOR="Blue"]කාගෙ සල්ලිද මයෙ පුතේ..කියපන් බලන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom