Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.!

එජාපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ලබන ජනවාරීයේ.!

වත්මන් යහපාලන රජයේ සෙසු පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම සිදුවන බලපෑම් සහ කෙනෙහිළිකම් අවසන් නොවුනහොත් ලබන ජනවාරී මාසයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

දිගින් දිගටම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා අමාත්‍යවරුන්ගෙන් සිදුවන ඉල්ලීම නිසා ලබා ගත් මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සදහන් කරනවා.

වත්මන් යහපාලන ආණ්ඩුව තුළ එජාපයට මන්ත්‍රී ආසන 106 ක වැඩි බහුතරයක් තිබියදී ශ්‍රීලනිපයට ඇත්තේ මන්ත්‍රී ආසන 35 ක් පමණක් වුවද එජාප බහුතරය නොසලකමින් ශ්රීලනිපය අවස්ථා ගණනාවකදීම එජාපය නොසලකා අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද එහිදී අගමැතිවරයා විසින් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණකම් මෙම ආකාරයට දිගින් දිගටම සිදුවුවහොත් ලබන ජනවාරි මසදි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි මෙම ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

කෙසේ නමුත් මේ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි වී නොමැත.

nethnews

[QUOTE="Sadun Buwa, post: 22083045, member: 427884"] [b]UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.![/b] [CENTER][SIZE="5"][B]එජාපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ලබන ජනවාරීයේ.![/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]වත්මන් යහපාලන රජයේ සෙසු පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම සිදුවන බලපෑම් සහ කෙනෙහිළිකම් අවසන් නොවුනහොත් ලබන ජනවාරී මාසයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. දිගින් දිගටම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා අමාත්‍යවරුන්ගෙන් සිදුවන ඉල්ලීම නිසා ලබා ගත් මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සදහන් කරනවා. [SIZE="4"][B]වත්මන් යහපාලන ආණ්ඩුව තුළ එජාපයට මන්ත්‍රී ආසන 106 ක වැඩි බහුතරයක් තිබියදී ශ්‍රීලනිපයට ඇත්තේ මන්ත්‍රී ආසන 35 ක් පමණක්[/B][/SIZE] වුවද එජාප බහුතරය නොසලකමින් ශ්රීලනිපය අවස්ථා ගණනාවකදීම එජාපය නොසලකා අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද එහිදී අගමැතිවරයා විසින් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණකම් මෙම ආකාරයට දිගින් දිගටම සිදුවුවහොත් ලබන ජනවාරි මසදි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි මෙම ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා. කෙසේ නමුත් මේ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි වී නොමැත. nethnews[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom