Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP ආණ්ඩුවෙන්_ඉවත් වීම ලබන ජනවාරීයේ.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ගැන හිතන කිසිම එකෙක් පාර්ලිමේන්තුව ඇතුලේ නෑ. ඒත් රවී වගේ උන් මහ ජනතාවගෙ බෙල්ලෙන්ම කපනකොට, විජේමුණිලා වගේ අය අතක් පයක් කඩනව වගේ දෙයක් විතරයි කරන්නෙ. ඉතින් සාපේක්ෂව තමයි අපිට තෝරගන්න වෙන්නෙ.

රනිල්ව මෙච්චර ඇවිස්සෙන්න හේතුව රවීව හිර කරපු එක නම්, මෛත්‍රීට පුළුවන් ඔය හැම ප්‍රශ්නයකටම ගොඩක් ලේසියෙන් උත්තර හොයා ගන්න. ජනාධිපති කොමිසම වහලා දාලා රවී වගෙ උන්ට වරෙන් මචෝ කියලා එකතු කරගන්නවා නම් මේ මුකුත් නෑ.

කොහොම උනත් ලේසි නෑ වැඩේ, රනිල් ගේමක් ගහනකොට මෛත්‍රී උඩ බලන් ඉන්නේ නෑ. මෛත්‍රී ගේමක් ගහනකොට රනිල් උඩ බලන් ඉන්නේ නෑ. රනිල් ගැන නම් පොඩි අදහසක් තියෙනවා මොන වගේ ගේම් කාරයෙක්ද කියලා, ගොඩක් දුරට ඩීල් වලින් එහෙමත් නැත් නම් වෙන කෙනෙක්ව හයර් කරලා දිනන්න බලන කෙනෙක්. ඒවගේම මෛත්‍රී කියන්නෙ තමන් එක්ක ඉඳපු එකාට කෙලවපු එකෙක්. මට නම් මෛත්‍රීව තාම හරියට කියව ගන්න බෑ. මොකද මිනිහට හිතාගන්න බැරි ඉවසීමක් තියෙනවා.

සම්බන්ධන්ලා රනිල් එක්ක ගොඩක් දුරට සෙට් වේවී, යූඑන්පී එක ඇතුලෙ ඉන්න රාජිතලා අර්ජුනලා චම්පිකලා හිරුනිකාලා මෛත්‍රී ලඟට ඒවී. ඒකාබද්ද විපක්ෂයෙ ඉන්න වෙල්ගම මහින්දානන්ද වගේ අය නිතරම කියන්නෙ ශ්‍රීලංකා ආණ්ඩුවක් හදනව නම් අපිත් එකතු වෙන්නම් කියලා. මට හිතෙන විදිහට මෙතන තියෙන ගේම මන්ත්‍රීවරු 113 හොයා ගන්න එක නෙවෙයි. ඒ හොයාගන්න මන්ත්‍රීවරු ලොකු හොරුද පොඩි හොරුද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ

[QUOTE="ruchira55, post: 22083329, member: 396673"] [SIZE="4"]රට ගැන හිතන කිසිම එකෙක් පාර්ලිමේන්තුව ඇතුලේ නෑ. ඒත් රවී වගේ උන් මහ ජනතාවගෙ බෙල්ලෙන්ම කපනකොට, විජේමුණිලා වගේ අය අතක් පයක් කඩනව වගේ දෙයක් විතරයි කරන්නෙ. ඉතින් සාපේක්ෂව තමයි අපිට තෝරගන්න වෙන්නෙ. රනිල්ව මෙච්චර ඇවිස්සෙන්න හේතුව රවීව හිර කරපු එක නම්, මෛත්‍රීට පුළුවන් ඔය හැම ප්‍රශ්නයකටම ගොඩක් ලේසියෙන් උත්තර හොයා ගන්න. ජනාධිපති කොමිසම වහලා දාලා රවී වගෙ උන්ට වරෙන් මචෝ කියලා එකතු කරගන්නවා නම් මේ මුකුත් නෑ. කොහොම උනත් ලේසි නෑ වැඩේ, රනිල් ගේමක් ගහනකොට මෛත්‍රී උඩ බලන් ඉන්නේ නෑ. මෛත්‍රී ගේමක් ගහනකොට රනිල් උඩ බලන් ඉන්නේ නෑ. රනිල් ගැන නම් පොඩි අදහසක් තියෙනවා මොන වගේ ගේම් කාරයෙක්ද කියලා, ගොඩක් දුරට ඩීල් වලින් එහෙමත් නැත් නම් වෙන කෙනෙක්ව හයර් කරලා දිනන්න බලන කෙනෙක්. ඒවගේම මෛත්‍රී කියන්නෙ තමන් එක්ක ඉඳපු එකාට කෙලවපු එකෙක්. මට නම් මෛත්‍රීව තාම හරියට කියව ගන්න බෑ. මොකද මිනිහට හිතාගන්න බැරි ඉවසීමක් තියෙනවා. සම්බන්ධන්ලා රනිල් එක්ක ගොඩක් දුරට සෙට් වේවී, යූඑන්පී එක ඇතුලෙ ඉන්න රාජිතලා අර්ජුනලා චම්පිකලා හිරුනිකාලා මෛත්‍රී ලඟට ඒවී. ඒකාබද්ද විපක්ෂයෙ ඉන්න වෙල්ගම මහින්දානන්ද වගේ අය නිතරම කියන්නෙ ශ්‍රීලංකා ආණ්ඩුවක් හදනව නම් අපිත් එකතු වෙන්නම් කියලා. මට හිතෙන විදිහට මෙතන තියෙන ගේම මන්ත්‍රීවරු 113 හොයා ගන්න එක නෙවෙයි. ඒ හොයාගන්න මන්ත්‍රීවරු ලොකු හොරුද පොඩි හොරුද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ[/SIZE] :):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom