Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.

ගොඨාභය ආරක්ෂක ලේකම් වුනාට වගේ දේවල් වලට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒවා හරි. තමන්ට හොද විශ්වාසවන්ත පුද්ගලයෙක් තමා ඒවගේ තැන් වල ඉන්න ඕන.

ඒත් මචො.. එහෙම උදව් කරා කියලා වැරදි වලට සමාව දෙන්න පුලුවන්ද? ඇයි කරුණට නඩුවක් වත් නැත්තේ.

ඇයි කේපීට නඩුවක් වත් නැත්තේ.

බඩු මිල ඉහළ යන එකට ආණ්ඩුවට මොකුත් කරන්න බෑරි නම් ඒ ආණ්ඩුවෙන් වැඩක් නෑ මචො.අපි ආණ්ඩුවක් පත් කරන්නේ ඒ ඔක්කොටම. අපි හැමෝම දන්නවා වගේ ඉන්ධන මිල වැඩිවීමත් ඒවට බලපානවා.

අනික මචන් මාධ්‍ය නිදහස.. රටේ ඉස්සරත් මාධ්‍ය නිදහසක් තිබ්බේ නෑ කියලා දැන් එහෙම එකක් නැති එක සාධාරණිකරනය කරන්න පුලුවන්ද? යුද්ධය ඉවර වීමත් එක්ක අපි බාලාපොරොත්තු වුන හිතේ නිදහස අපිට ලැබුනද?

මම මේ ආණ්ඩුව ගිහින් unp ආණ්ඩුවක් එන්න ඔන කියන මානසික තත්වයේ නෑ. කලින් මම කිව්වේ හේතු අහපු නිසා. ඒත් මචො එවා තමා ජනතාවට දැනෙනෙ ප්‍රශ්ණ.

මේ ආණ්ඩුව ගොඩක් හොද දේවල් කරනවා.ඒත් මේ ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යනවාද කියන සැකය තමා තියෙන්නේ.

දැන් තියෙන වැරදි හදාගත්තොත් මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ තිබුන හොදම ආණ්ඩුව වෙයි.

රටේ ඉහළම ස්ථානය රටේ ප්‍රශ්ණ නිවැරදිව අදුරගන්න ඕන මචෝ... නැත් නම් අපේ රට ඊජිප්තුවේ තත්වයට යනවා. අනිවා ඩෙෆා..

[QUOTE="rauxz, post: 9376168, member: 235177"] [SIZE="3"][COLOR="Green"] උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්. ගොඨාභය ආරක්ෂක ලේකම් වුනාට වගේ දේවල් වලට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒවා හරි. තමන්ට හොද විශ්වාසවන්ත පුද්ගලයෙක් තමා ඒවගේ තැන් වල ඉන්න ඕන. ඒත් මචො.. එහෙම උදව් කරා කියලා වැරදි වලට සමාව දෙන්න පුලුවන්ද? ඇයි කරුණට නඩුවක් වත් නැත්තේ. ඇයි කේපීට නඩුවක් වත් නැත්තේ. බඩු මිල ඉහළ යන එකට ආණ්ඩුවට මොකුත් කරන්න බෑරි නම් ඒ ආණ්ඩුවෙන් වැඩක් නෑ මචො.අපි ආණ්ඩුවක් පත් කරන්නේ ඒ ඔක්කොටම. අපි හැමෝම දන්නවා වගේ ඉන්ධන මිල වැඩිවීමත් ඒවට බලපානවා. අනික මචන් මාධ්‍ය නිදහස.. රටේ ඉස්සරත් මාධ්‍ය නිදහසක් තිබ්බේ නෑ කියලා දැන් එහෙම එකක් නැති එක සාධාරණිකරනය කරන්න පුලුවන්ද? යුද්ධය ඉවර වීමත් එක්ක අපි බාලාපොරොත්තු වුන හිතේ නිදහස අපිට ලැබුනද? මම මේ ආණ්ඩුව ගිහින් unp ආණ්ඩුවක් එන්න ඔන කියන මානසික තත්වයේ නෑ. කලින් මම කිව්වේ හේතු අහපු නිසා. ඒත් මචො එවා තමා ජනතාවට දැනෙනෙ ප්‍රශ්ණ. මේ ආණ්ඩුව ගොඩක් හොද දේවල් කරනවා.ඒත් මේ ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යනවාද කියන සැකය තමා තියෙන්නේ. දැන් තියෙන වැරදි හදාගත්තොත් මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ තිබුන හොදම ආණ්ඩුව වෙයි. රටේ ඉහළම ස්ථානය රටේ ප්‍රශ්ණ නිවැරදිව අදුරගන්න ඕන මචෝ... නැත් නම් අපේ රට ඊජිප්තුවේ තත්වයට යනවා. අනිවා ඩෙෆා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom