Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි වවමු රට වවමු කිය කියා කෝටි ගණන් වියදම් කරමින් බොරු මාද්‍ය සංදර්ශණ දැම්ම මිසක් ඒ වෙනුවෙන් අවන්ක මැදිහත් වීමක් නොකරපු එකේ ප්‍රතිඵලය තමයි ඔය ... පොල් ඉඩම් කොච්චර දේපල වෙළඳාම් කාරයො කට්ටි කර කර විකුණනවද ... පොල් වලට වෙනම ඇමති කෙනෙක් ඉන්නව ... අඩුගානෙ ඒ ඇමතිට ඉල්ලා අස්වෙලා එයත් එක්ක බැඳිච්ච සියළු වියදම් කපා හැරියත් කෝටි ගානක් ඉතුරු කරගන්න පුළුවන් ...

පොල් ඉන්දියාවෙන් ගෙනාවෙ නෑ ... අපේ රටේ තියන පනත් අනුව පොල් පිටරටින් ගේන්න බෑ ... ඒ පණත් හදල තියෙන්නෙ පොල් වගාව ආරක්ෂා කරගන්නයි ... මොකද අපි ඉගෙන ගන්න කාලෙ තේ, පොල්, රබර් තමයි ප්‍රධාන අපනයන භෝග

මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා. හැබැයි දැන් රට කරවන මිනිස්සු නම් පෙන්නන්නෙ එහෙම නෙවෙයි .... පාන් කන්න හොඳ නෑ පාන් පිටි ත්රස්තවාදයක් කියද්දි ... දැන් බත් කන්න විදියක් නෑ ඊළඟට ... කුඹුරු අක්කර ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා ... මේ පාඩුවත් එක්ක හාල් මිල පාළණය කර ගන්නත් බෑ ... ආණ්ඩුව දැන් එදා වේලෙ ගේම් එකක් ගෙනියන්නෙ ....

හැම ආණ්ඩුවම කරන වැඩේ කරන්න නම් රාජපක්ෂ මහත්තයව බලේට පත් කරේ ... ඒක කිසි තේරුමක් නැති වෑඩක් ... අපිට මතකයි ඔය හැමෝම බලේට එද්දි කියපුව ...

2009 වර්ෂය අවසාන වන විට පාඩු ලබා ඇති රාජ්‍ය ආයතන ටික .... 2010 ගිණුම් වාර්තා තාම ඇවිල්ල නෑ

උපුටා ගැනීම ... ඉරිදා ලංකාදීප පුවත් පත දෙසැම්බර් 26 වන දින 2010

# ලංකා විදුලි බල මණ්ඩලය - පාඩුව කෝටි 1,680

# ශ්‍රී ලංකා වරාය අධිකාරිය - පාඩුව කෝටි 10,196

# ජල සම්පාදන හා ජලා ප්‍රවාහණ මණ්ඩලය - පාඩුව කෝටි 2,139

# ශ්‍රී ලංකා පොහොර සමාගම - පාඩුව කෝටි 2,125

# කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - පාඩුව කෝටි 2,125

# ලංකා ගමනා ගමන මණ්ඩලය - පාඩුව කෝටි 382

# මිහින් ලංකා සමාගම - පාඩුව කෝටි 167

# නාගරික සංවර්ධන අධිකාරිය - පාඩුව කෝටි 167

මෙහෙම බලන් ගියාම හැම රාජ්‍ය ආයතනයක්ම වගේ පාඩුයි ...

# ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

# ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව

# රාජ්‍ය මුද්‍රණ සංස්ථාව

# රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

# ශ්‍රී ජයවර්ධනපුර රෝහල

# ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව

මට ඔක්කොම ටයිප් කරන්න බෑ .... දන්න කියන ආයතන ටික තමයි ඔය දැම්මෙ .... මේ ලිස්ට් එකේ ආයතන 55 ක නම් සඳහන් වෙලා තියෙනව ...

මේකද මහින්ද චින්තනය ???????????

සුභ අනාගතයක්

[QUOTE="hapriyankara, post: 9376350, member: 98334"] :D:D:rofl: [SIZE=4][B]අපි වවමු රට වවමු කිය කියා කෝටි ගණන් වියදම් කරමින් බොරු මාද්‍ය සංදර්ශණ දැම්ම මිසක් ඒ වෙනුවෙන් අවන්ක මැදිහත් වීමක් නොකරපු එකේ ප්‍රතිඵලය තමයි ඔය ... පොල් ඉඩම් කොච්චර දේපල වෙළඳාම් කාරයො කට්ටි කර කර විකුණනවද ... පොල් වලට වෙනම ඇමති කෙනෙක් ඉන්නව ... අඩුගානෙ ඒ ඇමතිට ඉල්ලා අස්වෙලා එයත් එක්ක බැඳිච්ච සියළු වියදම් කපා හැරියත් කෝටි ගානක් ඉතුරු කරගන්න පුළුවන් ... පොල් ඉන්දියාවෙන් ගෙනාවෙ නෑ ... අපේ රටේ තියන පනත් අනුව පොල් පිටරටින් ගේන්න බෑ ... ඒ පණත් හදල තියෙන්නෙ පොල් වගාව ආරක්ෂා කරගන්නයි ... මොකද අපි ඉගෙන ගන්න කාලෙ තේ, පොල්, රබර් තමයි ප්‍රධාන අපනයන භෝග [COLOR=Red] මොන ආන්ඩුව ආවත් හිඟ ආහාර පිටරටින් ගේනවා.[/COLOR] හැබැයි දැන් රට කරවන මිනිස්සු නම් පෙන්නන්නෙ එහෙම නෙවෙයි .... පාන් කන්න හොඳ නෑ පාන් පිටි ත්රස්තවාදයක් කියද්දි ... දැන් බත් කන්න විදියක් නෑ ඊළඟට ... කුඹුරු අක්කර ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා ... මේ පාඩුවත් එක්ක හාල් මිල පාළණය කර ගන්නත් බෑ ... ආණ්ඩුව දැන් එදා වේලෙ ගේම් එකක් ගෙනියන්නෙ .... හැම ආණ්ඩුවම කරන වැඩේ කරන්න නම් රාජපක්ෂ මහත්තයව බලේට පත් කරේ ... ඒක කිසි තේරුමක් නැති වෑඩක් ... අපිට මතකයි ඔය හැමෝම බලේට එද්දි කියපුව ... 2009 වර්ෂය අවසාන වන විට පාඩු ලබා ඇති රාජ්‍ය ආයතන ටික .... 2010 ගිණුම් වාර්තා තාම ඇවිල්ල නෑ උපුටා ගැනීම ... ඉරිදා ලංකාදීප පුවත් පත දෙසැම්බර් 26 වන දින 2010 # ලංකා විදුලි බල මණ්ඩලය - පාඩුව කෝටි 1,680 # ශ්‍රී ලංකා වරාය අධිකාරිය - පාඩුව කෝටි 10,196 # ජල සම්පාදන හා ජලා ප්‍රවාහණ මණ්ඩලය - පාඩුව කෝටි 2,139 # ශ්‍රී ලංකා පොහොර සමාගම - පාඩුව කෝටි 2,125 # කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - පාඩුව කෝටි 2,125 # ලංකා ගමනා ගමන මණ්ඩලය - පාඩුව කෝටි 382 # මිහින් ලංකා සමාගම - පාඩුව කෝටි 167 # නාගරික සංවර්ධන අධිකාරිය - පාඩුව කෝටි 167 මෙහෙම බලන් ගියාම හැම රාජ්‍ය ආයතනයක්ම වගේ පාඩුයි ... # ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව # ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව # රාජ්‍ය මුද්‍රණ සංස්ථාව # රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව # ශ්‍රී ජයවර්ධනපුර රෝහල # ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව මට ඔක්කොම ටයිප් කරන්න බෑ .... දන්න කියන ආයතන ටික තමයි ඔය දැම්මෙ .... මේ ලිස්ට් එකේ ආයතන 55 ක නම් සඳහන් වෙලා තියෙනව ... [COLOR=Red]මේකද මහින්ද චින්තනය ???????????[/COLOR] [COLOR=Red]සුභ අනාගතයක්[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom