Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිවෙලක් නැති උත්තරයක් ලියන්නේ.සමාවෙන්න ඕන.

අන්තවාදී වෙලා මේවා දිහා බැලුවොත් ඇත්ත නැත්ත තේරෙන්නෙ නෑ. අවුල තියෙන්නේ අපේ හුඟක් මිනිස්සු පක්ෂ පාට කන්නාඩිවලින් හැම දේම බලන එක. කිසිම දෙයක් කළු හෝ සුදු නෑ.

කරුණා කියන්නෙ ඇත්ත. කරුණා කොටින්ව පරද්දන්න සපෝට් එක දුන්න. චම්පිකත් ඒක පිළිගත්තනේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඌ වීරයෙක් කියලා. ඌ උගේ පණ බේරගන්න මහින්දට උදව් කරපු එක කරේ. අපේම උන් කොටින්ට සපෝට් කරන වෙලාවක කරුණාගේ සපෝට් එක වටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.

දඬුවම් දෙනවනං කාටත් දඬුවම් දිය යුතුයි. රනිල්ලා මංගලලා රවීලා වගේ අය විපක්ෂේ ඉඳගෙන කොටින්ව පරද්දන්න කිසිම සහයෝගයක් දුන්නේ නෑ විතරක් නෙවේ නෝර්වේ කාරයින්ට කොටින්ට සපෝට් කරන්න ඉඩ දුන්න. බුද්ධි අංශේ පාවලා දුන්න. යුධ ජයග්‍රහණ වලට අවමාන කරා. මොකා මොක කිව්වත් ඕක තමයි ඇත්ත. ඔය හැම පක්ෂෙකම එවුන්ගේ අත්වල අපේම මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා තියෙනවා.

ඉතිං දැන් යුද්ධෙ ඉවරයි. ඒකෙ ගෞරවේ මහින්දටත් ගොටාභයටත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් වචනෙකින් හරි ඒකට උදව් කරපු දේශපාලකයින්ටත් යා යුතයි. මහින්ද ඒ ගවුරවේ හරි තියාගෙන විශ්‍රාම යා යුතයි. එයාට ආර්ථික වශයෙන් මිනිස්සුන්ට යහපත්ව වංචා දූෂණ නැතුව රට ගෙනියන්න බැරි හින්දනේ ගෙදර යැව්වේ.වෙනසකට මිනිස්සු ගියේ දූෂණ වංචා නැති රටක් බලාපොරොත්තුවෙන්. හරියනවනන් unp jvp ශ්‍රී ලංකා කියල නෑ මේක අපි කාගේත් රට.

හරි එකා හරි විදියටත් වැරදි එකා වැරදි විදියටත් දකින්න අපේ මිනිස්සු පුරුදු වෙනකං මේ රටට හරියන්නේ නෑ. පුංචි රටක් විදියට අපේ රටට කෙටි කාලයක් ඇතුලත සිද්ද වුන හැලහැප්පීම් හුඟක් වැඩී. අපේ රට තවමත් සමාජ, ආර්ථික හෝ දේශපාලනික වශයෙන් ස්ථාවර නෑ. අපේ රට එක යහපත් ප්‍රතිපත්තියක් යටතේ දශකයකට වැඩි කාලයක්වත් එක දිගට තියෙන්නේ නැතුව අපිට ගොඩ ඒමක් නෑ. අපි ඒකනිසා පක්ෂ පාට නොබලා යහපත් මිනිස්සුන්ව පාලකයන් විදියට පත් කරලා රට ස්ථාවරව ඉදිරි අවරුදු දහයෙවත් තියාගන්න ඕන.

[QUOTE="kaushala1988, post: 17875744, member: 137855"] [SIZE=4]පිළිවෙලක් නැති උත්තරයක් ලියන්නේ.සමාවෙන්න ඕන. :) අන්තවාදී වෙලා මේවා දිහා බැලුවොත් ඇත්ත නැත්ත තේරෙන්නෙ නෑ. අවුල තියෙන්නේ අපේ හුඟක් මිනිස්සු පක්ෂ පාට කන්නාඩිවලින් හැම දේම බලන එක. කිසිම දෙයක් කළු හෝ සුදු නෑ. කරුණා කියන්නෙ ඇත්ත. කරුණා කොටින්ව පරද්දන්න සපෝට් එක දුන්න. චම්පිකත් ඒක පිළිගත්තනේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඌ වීරයෙක් කියලා. ඌ උගේ පණ බේරගන්න මහින්දට උදව් කරපු එක කරේ. අපේම උන් කොටින්ට සපෝට් කරන වෙලාවක කරුණාගේ සපෝට් එක වටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. දඬුවම් දෙනවනං කාටත් දඬුවම් දිය යුතුයි. රනිල්ලා මංගලලා රවීලා වගේ අය විපක්ෂේ ඉඳගෙන කොටින්ව පරද්දන්න කිසිම සහයෝගයක් දුන්නේ නෑ විතරක් නෙවේ නෝර්වේ කාරයින්ට කොටින්ට සපෝට් කරන්න ඉඩ දුන්න. බුද්ධි අංශේ පාවලා දුන්න. යුධ ජයග්‍රහණ වලට අවමාන කරා. මොකා මොක කිව්වත් ඕක තමයි ඇත්ත. ඔය හැම පක්ෂෙකම එවුන්ගේ අත්වල අපේම මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා තියෙනවා. ඉතිං දැන් යුද්ධෙ ඉවරයි. ඒකෙ ගෞරවේ මහින්දටත් ගොටාභයටත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් වචනෙකින් හරි ඒකට උදව් කරපු දේශපාලකයින්ටත් යා යුතයි. මහින්ද ඒ ගවුරවේ හරි තියාගෙන විශ්‍රාම යා යුතයි. එයාට ආර්ථික වශයෙන් මිනිස්සුන්ට යහපත්ව වංචා දූෂණ නැතුව රට ගෙනියන්න බැරි හින්දනේ ගෙදර යැව්වේ.වෙනසකට මිනිස්සු ගියේ දූෂණ වංචා නැති රටක් බලාපොරොත්තුවෙන්. හරියනවනන් unp jvp ශ්‍රී ලංකා කියල නෑ මේක අපි කාගේත් රට. හරි එකා හරි විදියටත් වැරදි එකා වැරදි විදියටත් දකින්න අපේ මිනිස්සු පුරුදු වෙනකං මේ රටට හරියන්නේ නෑ. පුංචි රටක් විදියට අපේ රටට කෙටි කාලයක් ඇතුලත සිද්ද වුන හැලහැප්පීම් හුඟක් වැඩී. අපේ රට තවමත් සමාජ, ආර්ථික හෝ දේශපාලනික වශයෙන් ස්ථාවර නෑ. අපේ රට එක යහපත් ප්‍රතිපත්තියක් යටතේ දශකයකට වැඩි කාලයක්වත් එක දිගට තියෙන්නේ නැතුව අපිට ගොඩ ඒමක් නෑ. අපි ඒකනිසා පක්ෂ පාට නොබලා යහපත් මිනිස්සුන්ව පාලකයන් විදියට පත් කරලා රට ස්ථාවරව ඉදිරි අවරුදු දහයෙවත් තියාගන්න ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom