Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP එක ඉවරද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිගෙන් සහ අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශ දෙකක්..! දෙදෙනා ඊයේ රාත්‍රී රහසිගත සාකච්ඡාවක..!

ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයේ පසුබිම චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2018.ජන.03, පෙ.ව.6.30) ජනාධිපතිවරයා අද රාත්‍රී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙද්දී අගමැතිවරයාද අද විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි. අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමට යන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා ආසන සංවිධායකවරුන් සඳහා අද දහවල් සිරිකොතදී පැවැත්වෙන මහ සමුළුවේදී ය.

දෙදෙනාගේම විශේෂ ප්‍රකාශ වලට පෙර ඊයේ (02) රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා පුද්ගලිකව හමුවූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයෙන් නියමිත දීන පරාජයෙන් ගැලවීම සඳහා බැඳුම්කර වාර්තාවේ කොටස් තම වාසියට යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගසා පසුගිය අගෝස්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු එකී පෙරමුණට ඡන්දය දුන් පිරිසෙන් ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ අසාර්ථක වෑයමක නිරතව සිටින මෛත්‍රීපාල සිරිසේන නමැති ගුණමකු, කුහක, බොරුකාර, විහිළුකාර, අසාර්ථක ජනාධිපතිවරයා අද ජනතාව ඇමතීමට සූදානම් වන්නේ තමන් සුදනා බව පෙන්වීමට ය.

පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට අධිකරණයට පවා ගිය මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ කොමසාරිස්වරයාගේ අප්‍රතිහත ධෛර්ය නිසා එය නොහැකි වූ තැන කෙළේ 2015 දී යහපාලනප්‍රේමී ජනතාව විසින් දෙවරකදීම පරාජය කළ රාජපක්ෂ හොර මුල සමග සන්ධාන ගැසීමට සාකච්ඡා කිරීම ය. එහිදී දණ ගාගෙන රාජපක්ෂලා පසුපස ගියද ඔහුට රාජපක්ෂලගෙන් ලැබුනේ පිළිකුල් ප්රතික්ෂේපයකි. සම්මුති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එන්නැයි රාජපක්ෂලා කීහ. ඉන්පසුවද නීචයෙකු සේ ඔහු මැදගොඩ අභයතිස්ස වැනි අමු ජාතිවාදියෙකුගේ පන්සලට ගොස් බැසිල් රාජපක්ෂට දුරකථනයෙන් අමතා කතා කෙළේ තමන්ම කතා කර හොර මුල සමග කෙසේ හෝ සන්ධානයකට යෑමට ය. රාජපක්ෂ යුගයේ දී බැසිල්ට ‘සර්‘ කියමින් දෙකට නැමී සිටි සිරිසේනට ඒ යුගය අමතක කළ නොහැකි සෙයකි. “ඇයි බැසිල් ඇමැතිතුමා අපිට එකට වැඩ කරන්න බැරි?“ යැයි හැඬුම් ස්වරයෙන් විමසූ විට බැසිල් කීවේ “ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න, අපි අපේ වැඩ කරගෙන යනවා“ කියා ය. මේ බව ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා අමතා තීරණාත්මක ලෙස ප්‍රකාශයක් කෙළේය. “ජනාධිපතිතුමා රාජපක්ෂලා සමග යනවාද? නැතිනම් සම්මුති ආණ්ඩුවේ ඉන්නවාද? කියා තීරණයක් ගන්න“ යි එහිදී රනිල් වික්‍රමසිංහ තිරසර කීවේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ සියළුම කැබිනට් ඇමැතිවරු හමුවූ සිරිසේන ජනාධිපති තමන් සම්මුති ආණ්ඩුවේ සිටින බවට ඇමැතිවරුනට පොරොන්දුවක් දෙමින් තමන් රාජපක්ෂලා සමග සාකච්ඡා කිරීමට නිදහසට කාරණා කීවේ ය. එය ඔහු නිතරම කරන දීන පුරුද්දකි. ඕනෑම බලු වැඩක් කර නිදහසට කාරණා කියයි. ජනාධිපතිවරයෙකු ලෙස බැසිල් ඉදිරියේ ද දෙකයි පනහට වැටුනු මෛත්‍රීපාල සිරිසේන දැන් බල්ලා නාවන්න ගෙන යනවා සේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඉහත කී ලෙස සකල ශරීරය පුරා අසූචි කන්දක් තවරා ගෙනය.

දැන් ඔහුට අවශ්‍ය ඒ සියල්ල ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය. ජනතාවටද නිදහසට කාරණා කීමටය. සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක හෙළිදරව් කර ඇති පරිදි ජනාධිපති වී දින දෙකකට පසු පැජට් පාරේ නිවසේ ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡා පැවැත්වූ ජනතා ද්‍රෝහී සිරිසේන අද වනවිටත් ගෝඨා බේරා ගනිමින් ගෝඨාගේ භාරකාර පියා ලෙස කටයුතු කරන බව ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය.

එහිදී ඔහුට ඇත්තේ බැඳුම්කරය පෙන්වා අවලාද නැගීමය. ඒ ගැන පමණක් කතා කළහොත් තමන්ගේ කුහක කම හසුවන නිසා මොහු තමන් පත් කරන ලද අනෙක් කොමිසම වූ බරපතල දූෂණ සෙවීමේ කොමිසමේ රාජපක්ෂ යුගයේ දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක්ද ඊයේ හදිසියේම ගෙන්වා ගත්තේ ය. එම වාර්තාවේ පිටු 1135 ක් ඇතැයි කියැවේ. ඊට පෙරද තවත් දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක් ඔහු සතුය. තමන්ද කැබිනට් ඇමැතිධූරයක් දැරූ රාජපක්ෂ යුගයේ දූෂන 34 ක් අත ඇති සිරිසේන ඒ සියල්ලටම වඩා කැමැති බැඳුම්කරය ගැන කතා කිරීමට ය.

මේ එකදු කොමිෂන් වාර්තාවක් හෝ යොදා ගනිමින් අධිකරණයේ ඍජුව නඩු පැවරිය නොහැකිය. ඒවා සියල්ල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඔවුන් ලවා යලි පරීක්ෂණ කරවා පොලිසිය ලවා නඩු පැවරිය යුතුය.

මේ සියල්ල තිබියදී මෛත්‍රීපාල සිරිසේනගේ පිළ අදත් පුන පුනා කියන්නේ එළැඹෙන පළාත් පාලන ඡන්දයෙන් පසුව නිසැකවම රාජපක්ෂ හොරුන් සමග එක්ව පළාත් පාලන ආයතන පිහිටුවන බවයි. අද ජනතාව අමතා සුදනා වීමට යන්නේ මෙවැනි ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සිරිසේන කෙනෙකි.

චන්ද්‍රප්‍රදීප් විසිනි

පසු සටහන:

ඊයේ(02) බරපතල දූෂණ සෙවීමේ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත අත්පත් කළ රාජපක්ෂ යුගයේ දූෂන 17 මෙසේය.

1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.

2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.

3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.

4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.

5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.

6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.

7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.

8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.

9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.

10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.

11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.

12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.

13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.

14. සතොසට අදාළ වාර්තාව.

15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.

16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.

17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

මෙම වාර්තා 17 සමඟ ජනාධිපතිවරයා වෙත මේ වනවිට ලබාදී තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා සංඛ්‍යාව 34කි. මෙම කොමිසමේ සභාපති වූයේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනය. සෙසු සාමාජිකයින් වූයේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී. පේමතිලකය

[QUOTE="GuneBhai, post: 22687250, member: 385820"] [SIZE="4"][B]ජනපතිගෙන් සහ අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශ දෙකක්..! දෙදෙනා ඊයේ රාත්‍රී රහසිගත සාකච්ඡාවක..![/B][/SIZE] [IMG]https://nl.hideproxy.me/go.php?u=6gpUtgQZp6Q%2BW2EVNgMjFbArdmLz7kYgt2FNQ9nZmEPlBoJiCaaoFuuygoTLr8uXaFKWrtTu5TeWJC4%3D&b=5[/IMG] ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයේ පසුබිම චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2018.ජන.03, පෙ.ව.6.30) ජනාධිපතිවරයා අද රාත්‍රී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙද්දී අගමැතිවරයාද අද විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි. අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමට යන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා ආසන සංවිධායකවරුන් සඳහා අද දහවල් සිරිකොතදී පැවැත්වෙන මහ සමුළුවේදී ය. දෙදෙනාගේම විශේෂ ප්‍රකාශ වලට පෙර ඊයේ (02) රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා පුද්ගලිකව හමුවූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයෙන් නියමිත දීන පරාජයෙන් ගැලවීම සඳහා බැඳුම්කර වාර්තාවේ කොටස් තම වාසියට යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට මඩ ගසා පසුගිය අගෝස්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු එකී පෙරමුණට ඡන්දය දුන් පිරිසෙන් ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ අසාර්ථක වෑයමක නිරතව සිටින මෛත්‍රීපාල සිරිසේන නමැති ගුණමකු, කුහක, බොරුකාර, විහිළුකාර, අසාර්ථක ජනාධිපතිවරයා අද ජනතාව ඇමතීමට සූදානම් වන්නේ තමන් සුදනා බව පෙන්වීමට ය. පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට අධිකරණයට පවා ගිය මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ කොමසාරිස්වරයාගේ අප්‍රතිහත ධෛර්ය නිසා එය නොහැකි වූ තැන කෙළේ 2015 දී යහපාලනප්‍රේමී ජනතාව විසින් දෙවරකදීම පරාජය කළ රාජපක්ෂ හොර මුල සමග සන්ධාන ගැසීමට සාකච්ඡා කිරීම ය. එහිදී දණ ගාගෙන රාජපක්ෂලා පසුපස ගියද ඔහුට රාජපක්ෂලගෙන් ලැබුනේ පිළිකුල් ප්රතික්ෂේපයකි. සම්මුති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එන්නැයි රාජපක්ෂලා කීහ. ඉන්පසුවද නීචයෙකු සේ ඔහු මැදගොඩ අභයතිස්ස වැනි අමු ජාතිවාදියෙකුගේ පන්සලට ගොස් බැසිල් රාජපක්ෂට දුරකථනයෙන් අමතා කතා කෙළේ තමන්ම කතා කර හොර මුල සමග කෙසේ හෝ සන්ධානයකට යෑමට ය. රාජපක්ෂ යුගයේ දී බැසිල්ට ‘සර්‘ කියමින් දෙකට නැමී සිටි සිරිසේනට ඒ යුගය අමතක කළ නොහැකි සෙයකි. “ඇයි බැසිල් ඇමැතිතුමා අපිට එකට වැඩ කරන්න බැරි?“ යැයි හැඬුම් ස්වරයෙන් විමසූ විට බැසිල් කීවේ “ඔයා ඔයාගෙ වැඩේ කරගෙන යන්න, අපි අපේ වැඩ කරගෙන යනවා“ කියා ය. මේ බව ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා අමතා තීරණාත්මක ලෙස ප්‍රකාශයක් කෙළේය. “ජනාධිපතිතුමා රාජපක්ෂලා සමග යනවාද? නැතිනම් සම්මුති ආණ්ඩුවේ ඉන්නවාද? කියා තීරණයක් ගන්න“ යි එහිදී රනිල් වික්‍රමසිංහ තිරසර කීවේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ සියළුම කැබිනට් ඇමැතිවරු හමුවූ සිරිසේන ජනාධිපති තමන් සම්මුති ආණ්ඩුවේ සිටින බවට ඇමැතිවරුනට පොරොන්දුවක් දෙමින් තමන් රාජපක්ෂලා සමග සාකච්ඡා කිරීමට නිදහසට කාරණා කීවේ ය. එය ඔහු නිතරම කරන දීන පුරුද්දකි. ඕනෑම බලු වැඩක් කර නිදහසට කාරණා කියයි. ජනාධිපතිවරයෙකු ලෙස බැසිල් ඉදිරියේ ද දෙකයි පනහට වැටුනු මෛත්‍රීපාල සිරිසේන දැන් බල්ලා නාවන්න ගෙන යනවා සේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඉහත කී ලෙස සකල ශරීරය පුරා අසූචි කන්දක් තවරා ගෙනය. දැන් ඔහුට අවශ්‍ය ඒ සියල්ල ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය. ජනතාවටද නිදහසට කාරණා කීමටය. සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක හෙළිදරව් කර ඇති පරිදි ජනාධිපති වී දින දෙකකට පසු පැජට් පාරේ නිවසේ ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡා පැවැත්වූ ජනතා ද්‍රෝහී සිරිසේන අද වනවිටත් ගෝඨා බේරා ගනිමින් ගෝඨාගේ භාරකාර පියා ලෙස කටයුතු කරන බව ජනතාවට අමතක කරවා තමන් සුදනා කියා පෙන්වීමට ය. එහිදී ඔහුට ඇත්තේ බැඳුම්කරය පෙන්වා අවලාද නැගීමය. ඒ ගැන පමණක් කතා කළහොත් තමන්ගේ කුහක කම හසුවන නිසා මොහු තමන් පත් කරන ලද අනෙක් කොමිසම වූ බරපතල දූෂණ සෙවීමේ කොමිසමේ රාජපක්ෂ යුගයේ දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක්ද ඊයේ හදිසියේම ගෙන්වා ගත්තේ ය. එම වාර්තාවේ පිටු 1135 ක් ඇතැයි කියැවේ. ඊට පෙරද තවත් දූෂන 17 ක් පිලිබඳ වාර්තාවක් ඔහු සතුය. තමන්ද කැබිනට් ඇමැතිධූරයක් දැරූ රාජපක්ෂ යුගයේ දූෂන 34 ක් අත ඇති සිරිසේන ඒ සියල්ලටම වඩා කැමැති බැඳුම්කරය ගැන කතා කිරීමට ය. මේ එකදු කොමිෂන් වාර්තාවක් හෝ යොදා ගනිමින් අධිකරණයේ ඍජුව නඩු පැවරිය නොහැකිය. ඒවා සියල්ල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඔවුන් ලවා යලි පරීක්ෂණ කරවා පොලිසිය ලවා නඩු පැවරිය යුතුය. මේ සියල්ල තිබියදී මෛත්‍රීපාල සිරිසේනගේ පිළ අදත් පුන පුනා කියන්නේ එළැඹෙන පළාත් පාලන ඡන්දයෙන් පසුව නිසැකවම රාජපක්ෂ හොරුන් සමග එක්ව පළාත් පාලන ආයතන පිහිටුවන බවයි. අද ජනතාව අමතා සුදනා වීමට යන්නේ මෙවැනි ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සිරිසේන කෙනෙකි. චන්ද්‍රප්‍රදීප් විසිනි පසු සටහන: ඊයේ(02) බරපතල දූෂණ සෙවීමේ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත අත්පත් කළ රාජපක්ෂ යුගයේ දූෂන 17 මෙසේය. 1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව. 2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව. 3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව. 4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව. 5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව. 6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව. 7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව. 8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව. 9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව. 10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව. 11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව. 12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව. 13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව. 14. සතොසට අදාළ වාර්තාව. 15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව. 16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව. 17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව. මෙම වාර්තා 17 සමඟ ජනාධිපතිවරයා වෙත මේ වනවිට ලබාදී තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා සංඛ්‍යාව 34කි. මෙම කොමිසමේ සභාපති වූයේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනය. සෙසු සාමාජිකයින් වූයේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී. පේමතිලකය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom