Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP මඩ ගහන්න ගිහිං මඩ නාගනියි ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

එහිදී මුදල් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

එම ප්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත්රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප්‍රකාශය මෙතනින්

[YOUTUBE]FP50OO-g1vo[/YOUTUBE]

ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්රමාණයකි.

දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

ඒ අනුව රත්රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

කිලෝ 01ක මිල – 8,000,000

ටොන් 7000 – කිලෝ 7,000,000

මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000

ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

https://en.m.wikipedia.org/wiki/List_of_richest_people_in_the_world

අදාල රත්රන් තොගය ගෝටාභය රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප්රභාකරන්ට තිබී ඇත.

ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත්රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත්රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.

[QUOTE="Hyaenidae, post: 24915906, member: 530392"] [SIZE="3"]අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි. එහිදී මුදල් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය. එම ප්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත්රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප්‍රකාශය මෙතනින් [YOUTUBE]FP50OO-g1vo[/YOUTUBE] ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්රමාණයකි. දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ. ඒ අනුව රත්රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය. කිලෝ 01ක මිල – 8,000,000 ටොන් 7000 – කිලෝ 7,000,000 මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000 ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311) මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින් [url]https://en.m.wikipedia.org/wiki/List_of_richest_people_in_the_world[/url] අදාල රත්රන් තොගය ගෝටාභය රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත. එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය. 2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප්රභාකරන්ට තිබී ඇත. ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත්රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත්රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom