Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP and SIRASA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න රනිලා ආයෙත් විපක්ශය කන්න නායකත්වයට පත් උනා. කොහෙන් ආපු චන්ද වලින් දින්නද දන්නේ නෑ. ඊයෙ දැක්කද රනිල් තිබ්බ මාද්‍ය සාකච්චාවේ සිසසේ කට්ටියට ගල් ගෙඩියක් ගිහින් දුන්නා... ඇත්තටම එතන කවුද පීචන් උනේ කියලා හිතා ගන්න පුලුවන්. ඔච්චර උගතෙක් වෙලා මන්බුද්දික වැඩ කරන රනිල් අපේ රටේ විපක්ශයේ නායකයා වෙච්ච එක ගැන කම්පා වෙනවා... එතන හිටපු මෝඩයෝ රැල ඒ වැඩේට හිනා උනාට හරි නම් අපි ඕනා අඩන්නයි....

කොහොම හරි සිරස නාලිකාවට ගරහන අය හුගක් ඉන්නවා. මොකද සිරස යූ. එන්. පී එකේ කියල. විපක්ශයේ වැටිලා තියෙන තත්වය සිරස නාලිකාවෙන් තරම් අනිත් මාද්යකින් පෙන්නන්නෙ නෑ.. රනිල්ට අනූව මාද්‍ය නාලිකාවක් එහෙම දේවල් නොකල යුතුයිලු. වෙන දේ කියලා නිකන් ඉන්න ඕනා... නමුත් මාද්‍ය නාලිකාවකින් මෙවැනි දේවල් සිදුවිය යුතුයි. මොකද රටක ආර්තිකයක් නගා සිටුවන්න රටේ ආණ්ඩුවට වගකීම් සමුදායක් තියෙනවා. ඒක පොඩි බබෙක් උනත් දන්නවනෙ.නමුත් එහෙව් වැඩ කොටසක් කරන්න ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ආන්ඩුවක දුර්වලකම් නැතුවාම නොවෙයි.ඒවා පෙන්වන්න ශක්තිමත් විපක්ශයකුත් සිටිය යුතුයි.. නමුත් එජාපය දිගටම මෙහෙම ගියොත් විපක්ශයක් කියලා දෙයක් නැති වෙනව. ඒ නිසා සිරස මේ පොඩියට හරි කරන මෙහෙවර මන් අගේ කරනවා...

දැන් මාව කාපල්ලා

ප.ලි......... පුද්ගලික තරහකට ම්,ඒ වැඩේ කරනවා නම් ඒක හරි නෑ.. එහෙම නැතුව සේවයක් විදිහට කරනවා නම් අති විශිශ්ටයි

[QUOTE="ටිකිරි, post: 11681272, member: 384269"] [B][SIZE="5"][COLOR="Magenta"]ඔන්න රනිලා ආයෙත් විපක්ශය කන්න නායකත්වයට පත් උනා. කොහෙන් ආපු චන්ද වලින් දින්නද දන්නේ නෑ. ඊයෙ දැක්කද රනිල් තිබ්බ මාද්‍ය සාකච්චාවේ සිසසේ කට්ටියට ගල් ගෙඩියක් ගිහින් දුන්නා... ඇත්තටම එතන කවුද පීචන් උනේ කියලා හිතා ගන්න පුලුවන්. ඔච්චර උගතෙක් වෙලා මන්බුද්දික වැඩ කරන රනිල් අපේ රටේ විපක්ශයේ නායකයා වෙච්ච එක ගැන කම්පා වෙනවා... එතන හිටපු මෝඩයෝ රැල ඒ වැඩේට හිනා උනාට හරි නම් අපි ඕනා අඩන්නයි.... කොහොම හරි සිරස නාලිකාවට ගරහන අය හුගක් ඉන්නවා. මොකද සිරස යූ. එන්. පී එකේ කියල. විපක්ශයේ වැටිලා තියෙන තත්වය සිරස නාලිකාවෙන් තරම් අනිත් මාද්යකින් පෙන්නන්නෙ නෑ.. රනිල්ට අනූව මාද්‍ය නාලිකාවක් එහෙම දේවල් නොකල යුතුයිලු. වෙන දේ කියලා නිකන් ඉන්න ඕනා... නමුත් මාද්‍ය නාලිකාවකින් මෙවැනි දේවල් සිදුවිය යුතුයි. මොකද රටක ආර්තිකයක් නගා සිටුවන්න රටේ ආණ්ඩුවට වගකීම් සමුදායක් තියෙනවා. ඒක පොඩි බබෙක් උනත් දන්නවනෙ.නමුත් එහෙව් වැඩ කොටසක් කරන්න ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ආන්ඩුවක දුර්වලකම් නැතුවාම නොවෙයි.ඒවා පෙන්වන්න ශක්තිමත් විපක්ශයකුත් සිටිය යුතුයි.. නමුත් එජාපය දිගටම මෙහෙම ගියොත් විපක්ශයක් කියලා දෙයක් නැති වෙනව. ඒ නිසා සිරස මේ පොඩියට හරි කරන මෙහෙවර මන් අගේ කරනවා... දැන් මාව කාපල්ලා :baffled: ප.ලි......... පුද්ගලික තරහකට ම්,ඒ වැඩේ කරනවා නම් ඒක හරි නෑ.. එහෙම නැතුව සේවයක් විදිහට කරනවා නම් අති විශිශ්ටයි [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom