Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP APP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි ගොවිතැන් කල යුගය නිමයි. ගොවි මහතුන්ට ජංගම දුරකථනයෙන් වගා කටයුතු කල හැකි UNP Farm Ville ඇප් එක සෑම ගොවි මහතෙක්ම භාගත කර ගන්න.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ තවත් ඉදිරියට ගෙනි යමින් එජාපය දියත් කල UNP APP වැඩසටහනට අමතරව රටෙ ජනතාවගෙ වැඩ පහසු කරන තවත් APPS විශාල ප්‍රමාණයක් රටට හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. එහි මුල්ම පියවර ලෙස ගොවි ජනතාවට හදුන්වා දෙන මෙම Farm Ville ඇප් එක දියත් කර තිබෙනවා. මේ ඇප් එක මගින් ගොවිතැන් කිරීමේදි සිදුවන විශේෂත්වය වනුවෙ රසායනික පොහොර, වල් නාශක , කෘමි නාශක , වස විසෙන් තොරව ගොවිතැන් කටයුතු කල හැකි වීමයි. එමගින් වකුගඩු රෝගය සම්පූර්ණයෙන්ම නැති කර ලීමට මෙන්ම කෘමි රසායන හා පොහොර සහනාධාරයෙන් රජයට වියදම් වන විශාල අනවශ්‍ය වියදම් රාශියක් ඉතිරි කර ගත හැකි බවට අගමැති රනිල් මහතා විස්වාසය පල කර සිටිනවා.

තවද මෙගා පොලිස් වැඩ සටහන ඔස්සෙ මුලු රටේම විශාල නාග සංවර්ධණයක් කරමින් රට දියුනු කිරිමට අගමැතුතුමා බලාපොරොත්තු වන අතර ඒ සදහා නගර ගොඩ නැගිය හැකි City Ville ඇප් එක භාගත කර ගන්නා ලෙස එතුමා නාගරික සංවර්ධණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ City Ville ඇප් එක හරහා රට සංවර්ධණය කිරීමේදි රටෙ කිසිදු මුදලක් වියදම් නොවීමද විශේෂත්වයක්. එම නිසා රටට ඉතිරි වන අනවශ්‍ය වියදම් ප්‍රමාණයද කෝටී ගණනක්.

තවද වැස්සෙ තෙමි තෙමි සිය රාජකාරී කටයුතු වලට යන ජනතාවට මෙන්ම සෑම පුරවැසියෙකුට කාරයක් ලබා දීමෙ වැඩසටහන යටතෙ රටෙ ජනතාවට Need For Speed ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා මෙන් අගමැතිතුමා ඉල්ලා සිටිනවා. මේ ඇප් එක හරහා වැට් බදු , තීරු බදු රහිතව එක රුපියලක්වත් වියදම් නොකර රටෙ ජනතාවට වොක්ස්වැගන් මෙන්ම ලම්බෝගීනි, බෙන්ස් , රෝල්ස් රොයීස් , ෆෙරාරී , ඇස්ටන් මාටීන් ආදී අති සුඛෝපභෝගී කාර් ඕනෑම ප්‍රමාණයක් මිළදි ගත හැකියි.

රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි.

[QUOTE="ruchira55, post: 20333926, member: 396673"] [IMG]http://i.imgur.com/g7EAW9b.jpg[/IMG] [SIZE="4"]අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි ගොවිතැන් කල යුගය නිමයි. ගොවි මහතුන්ට ජංගම දුරකථනයෙන් වගා කටයුතු කල හැකි UNP Farm Ville ඇප් එක සෑම ගොවි මහතෙක්ම භාගත කර ගන්න. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ තවත් ඉදිරියට ගෙනි යමින් එජාපය දියත් කල UNP APP වැඩසටහනට අමතරව රටෙ ජනතාවගෙ වැඩ පහසු කරන තවත් APPS විශාල ප්‍රමාණයක් රටට හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. එහි මුල්ම පියවර ලෙස ගොවි ජනතාවට හදුන්වා දෙන මෙම Farm Ville ඇප් එක දියත් කර තිබෙනවා. මේ ඇප් එක මගින් ගොවිතැන් කිරීමේදි සිදුවන විශේෂත්වය වනුවෙ රසායනික පොහොර, වල් නාශක , කෘමි නාශක , වස විසෙන් තොරව ගොවිතැන් කටයුතු කල හැකි වීමයි. එමගින් වකුගඩු රෝගය සම්පූර්ණයෙන්ම නැති කර ලීමට මෙන්ම කෘමි රසායන හා පොහොර සහනාධාරයෙන් රජයට වියදම් වන විශාල අනවශ්‍ය වියදම් රාශියක් ඉතිරි කර ගත හැකි බවට අගමැති රනිල් මහතා විස්වාසය පල කර සිටිනවා. තවද මෙගා පොලිස් වැඩ සටහන ඔස්සෙ මුලු රටේම විශාල නාග සංවර්ධණයක් කරමින් රට දියුනු කිරිමට අගමැතුතුමා බලාපොරොත්තු වන අතර ඒ සදහා නගර ගොඩ නැගිය හැකි City Ville ඇප් එක භාගත කර ගන්නා ලෙස එතුමා නාගරික සංවර්ධණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ City Ville ඇප් එක හරහා රට සංවර්ධණය කිරීමේදි රටෙ කිසිදු මුදලක් වියදම් නොවීමද විශේෂත්වයක්. එම නිසා රටට ඉතිරි වන අනවශ්‍ය වියදම් ප්‍රමාණයද කෝටී ගණනක්. තවද වැස්සෙ තෙමි තෙමි සිය රාජකාරී කටයුතු වලට යන ජනතාවට මෙන්ම සෑම පුරවැසියෙකුට කාරයක් ලබා දීමෙ වැඩසටහන යටතෙ රටෙ ජනතාවට Need For Speed ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා මෙන් අගමැතිතුමා ඉල්ලා සිටිනවා. මේ ඇප් එක හරහා වැට් බදු , තීරු බදු රහිතව එක රුපියලක්වත් වියදම් නොකර රටෙ ජනතාවට වොක්ස්වැගන් මෙන්ම ලම්බෝගීනි, බෙන්ස් , රෝල්ස් රොයීස් , ෆෙරාරී , ඇස්ටන් මාටීන් ආදී අති සුඛෝපභෝගී කාර් ඕනෑම ප්‍රමාණයක් මිළදි ගත හැකියි. රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom