Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP Free WIFI Google Loon Reality
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූගල් ලූන් වෙනුවෙන් කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්

නොමිලේ රටටම වයිෆයි දෙන බවට ප්‍රචාරය කෙරී බැලුම් කඩාවැටීමත් සමග අවසන්වූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සත පහක් ජනතා මුදල් වැය නොවූ‘ බවට ඇමති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහයක් තිබී ඇත.

මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක්ද

සිංහල සහ දෙමළ භාෂාවෙන් වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙවීමක්ද

කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තවත් ලක්ෂ 35ක් වැය කිරිමක්ද

අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව වීඩියෝ පටයක් නිපදවීම සඳහා තවත් රුපියල් 934,065ක් වැය කිරීමක්ද

උත්සව අවස්ථාව සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් පෞද්ගලික සමාගමකට රුපියල් 2,157,973.20 ද එකතුව රුපියල් 9,872,538.20 මහජන මුදල් වැය කර ඇති බව එහි සඳහන් වේ.

[YOUTUBE]8YNJkX_h-Mo[/YOUTUBE]

Source : gossiplankanews

http://newsfirst.lk/sinhala/2017/07/101733/

[QUOTE="Indika Buddika, post: 21966149, member: 558954"] [SIZE="5"]ගූගල් ලූන් වෙනුවෙන් [B][COLOR="Red"]කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්[/COLOR][/B] [IMG]https://1.bp.blogspot.com/-PsMtryvcBNE/WW2N4yL6RrI/AAAAAAABHZ8/SpmOs_8GfRI-16yM4vanu3NbRKk7A-DWwCLcBGAs/s1600/Google-Project-Loon.jpg[/IMG] නොමිලේ රටටම වයිෆයි දෙන බවට ප්‍රචාරය කෙරී බැලුම් කඩාවැටීමත් සමග අවසන්වූ [B][COLOR="Red"]අසාර්ථක[/COLOR][/B] ගූගල් ලූන් [B][COLOR="red"]ව්‍යාපෘතිය[/COLOR][/B] වෙනුවෙන් [B]‘සත පහක් ජනතා මුදල් වැය නොවූ‘[/B] බවට ඇමති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ගූගල් ලූන් මුවාවෙන් [B]රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහයක්[/B] තිබී ඇත. මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති [B]උත්සවයට[/B] අරලියගහ මන්දිරයේ [B]ශාලාව[/B] [B]ලබා ගැනීමට රුපියල් 450,000ක්ද[/B] සිංහල සහ දෙමළ භාෂාවෙන් [B]වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙවීමක්ද[/B] [B]කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තවත් ලක්ෂ 35ක්[/B] වැය කිරිමක්ද අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව [B]වීඩියෝ පටයක් නිපදවීම සඳහා තවත් රුපියල් 934,065ක්[/B] වැය කිරීමක්ද උත්සව අවස්ථාව [B]සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් පෞද්ගලික සමාගමකට රුපියල් 2,157,973.20 ද[/B] [B][COLOR="Red"]එකතුව රුපියල් [SIZE="6"]9,872,538.20[/SIZE] මහජන මුදල් වැය කර[/COLOR][/B] ඇති බව එහි සඳහන් වේ. [YOUTUBE]8YNJkX_h-Mo[/YOUTUBE] Source : gossiplankanews [url]http://newsfirst.lk/sinhala/2017/07/101733/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom