Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Unregisterd
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්නම් මෙහෙමයි වියදම යන්නේ . උබලා හිතන් ඉන්නේ මම මේකෙන් වැඩිපුර ගානක් ගන්නවා කියලා නේ .

සම්පූර්ණ යන ගාන 19800.00 ප්ලුස් මේ ටික

ෆෝම් එක ෆිල් කරන එකා ට 1500 යි

ඊටපස්සේ වැඩේ කරන එකාට 5000.00 යි

ලිසිං යනවා නම් 2000 යි එක ආණ්ඩුවේ ගාස්තු.

ඉක්මනට computer කරන්න 1000

ප්‍රින්ට් එකට ගෙනියන එකාට 1000 යි

නො plate section එකට දන එකාට 1000.00යි

ඉක්මනට එක ප්‍රින්ට් කරන එකාට 500 plate 10 ක් උ set කරගන්නවා ප්‍රින්ට් එකට

ප්‍රින්ට් එකෙන් ගෙනල්ලා දෙන එකාට 500 යි

ඒ section එකේ ඉන්න උන්ට තේ බොන්න 500 යි නැත්නම් machine එකේ plate 50 ක් එන කන් ඉන්න වෙනවා.

check කරන එකට 500 යි නැත්නම් උ උට ඕන වෙලාවට check කරලා දෙනවා.

නො plate ටික packet කරලා ගෙන එකට 500 යි නැත්නම් උගෙන් plate ආවද ඇහුවම උත්තරේ නෑ සර් විතරයි.

CR ප්‍රින්ට් කරන එකාට 500

එක අත්සන් කරන්න යන එකට 1000

තව Total 7 එන නො එකක් ගන්නවානම් තව රු 5000.00 ගන්නවා

ඔක්කොම කරලා අන්තිමට 1000 ගන්නවා මහන්සියට කියලා

ඔන්න මුලුගාන. ගොඩක් rush time එකක්නම් තව 1500 විතර යනවා.

මේ ඔක්කොම කරන්න උන් ගන්නේ පැය 3-4 ක් නො plate එදාම දෙනවා.

ඔන්න ඕකයි සීන් එක . එක වාහනයකට දවස් 2 -3 ක් මට ගන්න බ මචන් ලා මම වාහනේ ගන්න කලින් මේකේ උන් ඔක්කොටම රෙජිස්ටර් කරන්න යන ගාන මුලින්ම කියනවා. පෙර්සනල් ගෙන උන්ට නම් යන ගාන ගොඩක් අඩුයි එයාලා දන්නවා එයාලට රු 5000 වැඩිපුර යනවා කියලා කියන්නේ .

(මීට අමතරව double transfers යනවානම් 6000 + 2000 ගන්නවා )

අනේ මන්දා උබලට තේරෙන්නේ නැති හැටි.

තනියෙම කරනවා නම් එක වාහනයකට අඩුම දවස් දෙක තුනක් යනවා. 35% උබලා දීලා 65% මම දාලා මට කට්ට කන්න බැහැ මචන් ලා . වැඩිපුර ගන්නවා කියලා කියන උන් මේවා දන්නේ නැහැ . උබලට මේවා තේරෙන්නෙත් නැතුව ඇති ඉන්ද්‍රා වගේ උන් 50 ක් ගන්න කොට මම කොච්චර සාදාරන ගනක්ද ගන්නේ.

මේ ලගදී කිරියේ එකෙක්ට රෙජිස්ටර් කරන්න දුන්නා උ මාසෙකින් මට CR බංක එකට දෙන්න දුන්නේ . මට බංක interest එකම 47300 ක් කෙලින්ම මට පාඩුයි. ඔන්න තනියම කරන්න දුන්නම කරන දේ.

තනියම වැඩටික දවසින් කරගත්ත අයනම් මට දෙතුන් දෙනෙක්ට වඩා හමු වෙලා නැහැ.

[QUOTE="creed1, post: 23065166, member: 45736"] [SIZE="5"][B]මෙන්නම් මෙහෙමයි වියදම යන්නේ . උබලා හිතන් ඉන්නේ මම මේකෙන් වැඩිපුර ගානක් ගන්නවා කියලා නේ . සම්පූර්ණ යන ගාන 19800.00 ප්ලුස් මේ ටික ෆෝම් එක ෆිල් කරන එකා ට 1500 යි ඊටපස්සේ වැඩේ කරන එකාට 5000.00 යි ලිසිං යනවා නම් 2000 යි එක ආණ්ඩුවේ ගාස්තු. ඉක්මනට computer කරන්න 1000 ප්‍රින්ට් එකට ගෙනියන එකාට 1000 යි නො plate section එකට දන එකාට 1000.00යි ඉක්මනට එක ප්‍රින්ට් කරන එකාට 500 plate 10 ක් උ set කරගන්නවා ප්‍රින්ට් එකට ප්‍රින්ට් එකෙන් ගෙනල්ලා දෙන එකාට 500 යි ඒ section එකේ ඉන්න උන්ට තේ බොන්න 500 යි නැත්නම් machine එකේ plate 50 ක් එන කන් ඉන්න වෙනවා. check කරන එකට 500 යි නැත්නම් උ උට ඕන වෙලාවට check කරලා දෙනවා. නො plate ටික packet කරලා ගෙන එකට 500 යි නැත්නම් උගෙන් plate ආවද ඇහුවම උත්තරේ නෑ සර් විතරයි. CR ප්‍රින්ට් කරන එකාට 500 එක අත්සන් කරන්න යන එකට 1000 තව Total 7 එන නො එකක් ගන්නවානම් තව රු 5000.00 ගන්නවා ඔක්කොම කරලා අන්තිමට 1000 ගන්නවා මහන්සියට කියලා ඔන්න මුලුගාන. ගොඩක් rush time එකක්නම් තව 1500 විතර යනවා. මේ ඔක්කොම කරන්න උන් ගන්නේ පැය 3-4 ක් නො plate එදාම දෙනවා. ඔන්න ඕකයි සීන් එක . එක වාහනයකට දවස් 2 -3 ක් මට ගන්න බ මචන් ලා මම වාහනේ ගන්න කලින් මේකේ උන් ඔක්කොටම රෙජිස්ටර් කරන්න යන ගාන මුලින්ම කියනවා. පෙර්සනල් ගෙන උන්ට නම් යන ගාන ගොඩක් අඩුයි එයාලා දන්නවා එයාලට රු 5000 වැඩිපුර යනවා කියලා කියන්නේ . (මීට අමතරව double transfers යනවානම් 6000 + 2000 ගන්නවා ) අනේ මන්දා උබලට තේරෙන්නේ නැති හැටි.:rolleyes: [/B][/SIZE] [SIZE="5"]තනියෙම කරනවා නම් එක වාහනයකට අඩුම දවස් දෙක තුනක් යනවා. 35% උබලා දීලා 65% මම දාලා මට කට්ට කන්න බැහැ මචන් ලා . වැඩිපුර ගන්නවා කියලා කියන උන් මේවා දන්නේ නැහැ . උබලට මේවා තේරෙන්නෙත් නැතුව ඇති ඉන්ද්‍රා වගේ උන් 50 ක් ගන්න කොට මම කොච්චර සාදාරන ගනක්ද ගන්නේ. මේ ලගදී කිරියේ එකෙක්ට රෙජිස්ටර් කරන්න දුන්නා උ මාසෙකින් මට CR බංක එකට දෙන්න දුන්නේ . මට බංක interest එකම 47300 ක් කෙලින්ම මට පාඩුයි. ඔන්න තනියම කරන්න දුන්නම කරන දේ. තනියම වැඩටික දවසින් කරගත්ත අයනම් මට දෙතුන් දෙනෙක්ට වඩා හමු වෙලා නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom