Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........

බොහෝ දෙනෙක් දිනපතාම යන වෙබ් අඩවි අතරින් එකක් තමයි Youtube කියන්නේ. කාලයත් එක්ක Youtube වෙබ් අඩවියත් ටිකෙන් ටික දියුණු වුනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට අද Youtube හි ඇති බොහෝ වීඩියෝ විවිධ භාෂාවල උපසිරැසි හෙවත් Subtitle සමඟ නරඹන්න, Youtube වෙත දිනපතා එන සෙනගට හැකියාව ලබාදී තිබෙනවා.

Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........

ඒත්, මේ උපසිරැසි අපිට කෙළින්ම උපසිරැසි ගොනුවක් (Srt) ෆයිල් එකක් විදියට කෙලින්ම Youtube හරහා ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඇත්තටම අපිට Youtube වීඩියෝවකට සිංහල උපසිරැසි දාන්න හිතුනොත්, අපිට වීඩියෝව ඩවුන්ලෝඩ් කරලා, ටයිම්ලයින් එකම ආපහු හදන්න සිදුවෙනවා. ඒත් මේ English Subtitle එක අපිට වෙනම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නම් අපිට බොහොම ලේසියෙන්, English Sub තියෙන ඕනෑම වීඩියෝවකට සිංහල සබ් දාන්න පුලුවන්. අන්න ඒ විදියට වීඩියෝවක ඇති English sub එක වෙනමම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ.

1)මුලින්ම ඔයාලා මේ පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක ජාවා වලින් නිර්මාණය කර ඇති නිසා ඔබේ Computer එකේ ජාවා තිබීම අනිවාර්යයි.

http://http://www.trickslanka.com/?wpdmact=process&did=MTUuaG90bGluaw==

2)මෙය ඩවුන්ලෝඩ් කරගත් විට ලැබෙන RAR ගොනුව Extract කරන්න.

3)දැන් ඒ තුල ඇති run නැමති bat ෆයිල් එකට ඩබල් ක්ලික් කරන්න.

4)එවිට වින්ඩෝවක් දිස්වේවි

Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........

5)මෙහි Google Subtitle කියන තැනට ඔබට Subtitle ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය Youtube Video එකේ Link එක දෙන්න.

6)දැන් Read නම් බටන් එක ක්ලික් කරන්න. එවිට Tracks නම් බොක්ස් එකේ වීඩියෝවට අදාලව ඇති සියලුම උපසිරැසි පෙන්වයි.

7)දැන් Srt Subtitle යන්නට පහලින් ඇති විවිධ රටවල කොඩි අතරින් ඔබට අවශ්‍ය භාෂාවට අදාල රට තෝරන්න. (En එක Auto Select වී පවතී)

8)Browse නම් බටන් එකෙන් Subtitle File එක සේව් වීමට අවශ්‍ය ස්ථානය තෝරන්න.

9)දැන් Go නම් බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබ තේරූ ස්ථානයේ අදාල උපසිරැසිය සේව් වී ඇති බව දැකීමට හැකි වේවි. සාමාන්‍ය ආකරයට Notepad හෝ Sub Editor එකක් මඟින් මෙය විවුත කර ගැනීමට හැක.

[QUOTE="kiripani, post: 15884902, member: 490770"] [b]Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........[/b] බොහෝ දෙනෙක් දිනපතාම යන වෙබ් අඩවි අතරින් එකක් තමයි Youtube කියන්නේ. කාලයත් එක්ක Youtube වෙබ් අඩවියත් ටිකෙන් ටික දියුණු වුනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට අද Youtube හි ඇති බොහෝ වීඩියෝ විවිධ භාෂාවල උපසිරැසි හෙවත් Subtitle සමඟ නරඹන්න, Youtube වෙත දිනපතා එන සෙනගට හැකියාව ලබාදී තිබෙනවා. [B][U][SIZE="5"][FONT="Arial Black"]Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........[/FONT][/SIZE][/U][/B] ඒත්, මේ උපසිරැසි අපිට කෙළින්ම උපසිරැසි ගොනුවක් (Srt) ෆයිල් එකක් විදියට කෙලින්ම Youtube හරහා ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඇත්තටම අපිට Youtube වීඩියෝවකට සිංහල උපසිරැසි දාන්න හිතුනොත්, අපිට වීඩියෝව ඩවුන්ලෝඩ් කරලා, ටයිම්ලයින් එකම ආපහු හදන්න සිදුවෙනවා. ඒත් මේ English Subtitle එක අපිට වෙනම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නම් අපිට බොහොම ලේසියෙන්, English Sub තියෙන ඕනෑම වීඩියෝවකට සිංහල සබ් දාන්න පුලුවන්. අන්න ඒ විදියට වීඩියෝවක ඇති English sub එක වෙනමම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. 1)මුලින්ම ඔයාලා මේ පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක ජාවා වලින් නිර්මාණය කර ඇති නිසා ඔබේ Computer එකේ ජාවා තිබීම අනිවාර්යයි. [URL="http://http://www.trickslanka.com/?wpdmact=process&did=MTUuaG90bGluaw=="]http://http://www.trickslanka.com/?wpdmact=process&did=MTUuaG90bGluaw==[/URL] 2)මෙය ඩවුන්ලෝඩ් කරගත් විට ලැබෙන RAR ගොනුව Extract කරන්න. 3)දැන් ඒ තුල ඇති run නැමති bat ෆයිල් එකට ඩබල් ක්ලික් කරන්න. 4)එවිට වින්ඩෝවක් දිස්වේවි Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි......... 5)මෙහි Google Subtitle කියන තැනට ඔබට Subtitle ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය Youtube Video එකේ Link එක දෙන්න. 6)දැන් Read නම් බටන් එක ක්ලික් කරන්න. එවිට Tracks නම් බොක්ස් එකේ වීඩියෝවට අදාලව ඇති සියලුම උපසිරැසි පෙන්වයි. 7)දැන් Srt Subtitle යන්නට පහලින් ඇති විවිධ රටවල කොඩි අතරින් ඔබට අවශ්‍ය භාෂාවට අදාල රට තෝරන්න. (En එක Auto Select වී පවතී) 8)Browse නම් බටන් එකෙන් Subtitle File එක සේව් වීමට අවශ්‍ය ස්ථානය තෝරන්න. 9)දැන් Go නම් බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබ තේරූ ස්ථානයේ අදාල උපසිරැසිය සේව් වී ඇති බව දැකීමට හැකි වේවි. සාමාන්‍ය ආකරයට Notepad හෝ Sub Editor එකක් මඟින් මෙය විවුත කර ගැනීමට හැක. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom