Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
2 minutes ago
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
3 minutes ago
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
4 minutes ago
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
up coming movies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.The Hangover Part II (2011) -

මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ .. මේකේ මුල් කොටස බලපු අය දන්නවා ඇති, Doug ගේ විවාහයට ඉස්සෙල්ල යාලුවන්න දෙන්න අරගෙන යනHangover එකේදී වෙන අමුතු සිද්දි ටික ......අසාමාන්‍ය විදියට හිනා නොගියත් මමනම් බලපු විකට චිත්‍රපට වලින් තත්විකම කතාවක් අඩංගු චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් .

නමුත් මේකේ දෙවෙනි කොටසේදී Stu ගේ විවාහයට සහභාගී වීමට මේ යාලුවේ කණ්ඩායමම තායිලන්තය කරා යනවා . දැනට ලබා තියෙන ආදායම් වාර්තා දැක්කහම හිතෙනවා මේකනම් අනිවා මුල් ඒක වගේම හොඳ ඇති කියලා

02. Pirates of the Caribbean: On Stranger Tides (2011)

Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ හතරවැන්න. මෙම චිත්‍රපටය ගැනනම් ඉතින් අයෙත් කියන්න දෙයක් නෑනේ. නොබලපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ලිපිය ලියන අවස්ථාවේත් මෙම චිත්‍රපටය සතියේ වැඩිම ආදායම් ලබන චිත්‍රපට ගොන්නේ තුන්වන ස්තානයෙයි පසුවෙන්නේ.

03. Conan the Barbarian (2011)

කොමික්ස් ආශ්රිත චිත්‍රපට බල්ලන්න ආස අයට.තාමත් හිතාගන්න බෑ Jason Momoaමෙහි Conan ගේ චරිතයට තෝරා ගත්ත එකට. නමුත් මෙයත් කාටුන් ඒක වගේම හොඳ හිට් එකක් වෙයි කියලා හිතනවා.

04. Harry Potter and the Deathly Hallows: Part 2 (2011)

මේක ගැනනම් හැම කෙනෙක්ම දන්නවනේ. Harry Potter චිත්‍රපට මාලාවේ අට වැනි චිත්‍රපටය.

05. Cowboys & Aliens (2011)

මේකනම් තිරගත වන දවසට මමත් පුද්ගලිකව ඇඟිලි ගැන ගැන ඉන්නේ. පසුගිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ බොන්ඩ් ගේ චරිතයට පණ පෙවූ සම්මානනීය නළුDaniel Craig විසිනි. පිටසක්වලින් පැමිණෙන මොහු ගම්මානය බේරාගැනීමට දරන උත්සාහය මෙහි කතා තේමාව වෙනවා

06. Captain America: The First Avenger

කාලයක් තිස්සේ කාටුන් සහ කොමික්ස් පොත් තුලින් සුපිරි වීරයා "කැප්ටන් ඇමරිකා" මෙවර ප්‍රථම වරට සිනමා නිර්මාණයක් ලෙස ඉදිරි මාස කිහිපය තුල එළිදැක්වීමට නියමිතයි. දෙවන ලෝක යුද්දයේදී ජර්මානු ප්‍රහාර හමුවේ අයිස් කුට්ටියක් තුල අභිරහස්ව සිරවී සිටින මෙම වීරයා අද, එනම් වර්තමානයේ ඇමරිකානු විද්‍යාඥන් පිරිසක් විසින් සොයා ගනු ලබනවා. මෙහි Steve Rogers නොහොත් Captain America චරිතයට පනපොවන්නේ Chris Evans විසිනි. මතක ඇතිනේ Fantastic Four චිත්‍රපට මාලාවේ ෆයර් මෑන්,

07. Kung Fu Panda 2 (2011)

මෙය ලොකු පොඩි කා අතරත් ආදරයට පත්වුන Kung Fu Panda චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මුල් කොටස වගේම 'පූ' ගේ අතේ මේ ගමේ අනාගතය පැවතෙනවා. අලුත්ම ආයුදයක් සමඟ පැමිණෙන සතුරු බලවේගයකට එරෙහිව 'පූ" ඇතුළු යාලුවෝ කණ්ඩායම සටන්වදින අයුරුයි මෙහි කතා තේමාව වෙන්නේ. Jack Black, Angelina Jolie, Jackie Chan, Lucy Liu, යන සුපිරි නළු නිලි කණ්ඩායමක් තමයි මෙහි හඬකැවීමෙන් සම්බන්ද වෙන්නේ

08. X-Men: First Class (2011)

මුලින් තිරගත වුනු X-Men චිත්‍රපට මාලාවේ කතා වලට වඩා ටිකක් විතර වෙනස් කතාවක් රැගත් චිත්‍රපටයක් තමයි, X-Men: First Class කියන්නේ. X-Menකණ්ඩායමේ නායක Charles Xavier සහ Magneto ගේ තරුණ කාලය සහ මෙම කණ්ඩායම්තුල ඔවුන් ආරම්භක සමජකයින් ඇතුළු කතාවක් තමයි මෙහි අඩංගු වන්නේ. මෙහි Charles Xavier ගේ චරිතයට පණ පොවන්නේ Golden Globeඇතුළු සම්මාන සඳහා නිර්දේශවුණු තරුණ නළු James McAvoy විසිනි.

09. The Amazing Spider-Man (2012)

මෙයනම් ලබන වසරේ තිරගතවීමට නියමිත චිත්‍රපටයක්. තවමත් නිෂ්පාදන අවදියේ පවතින මෙහි කතාව ගැන වැඩියමක් දන්නේ නෑ. නමුත් පසුගිය 'Spider-Man'චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත වලින් දායකවුනු Tobey Maguire සහ Kirsten Dunstවෙනුවට නවක නළු නිලි පිරිසක් තොරගනිමනම් දැනට චිත්‍රපට විචාරකයින්ගේ දැඩි දෝෂාදර්පනයට හේතුවෙලා තියෙනවා. මමත් හිතා ගත්ත Kirsten Dunst නැත්තන් මෙකනක් බලන්නේ නෑ කියලා.

10. Johnny English Reborn (2011)

Mr. Bean මාලාව තුලින් ජනප්‍රිය වූ සුප්‍රසිද්ධ නළු Rowan Atkinson ප්‍රදාන රංගනයෙන් දායකවුනු Johnny English චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසටයි මෙයත් තිරගතවීමට නියමිත. මෙවර ඔහු චීන අගමැති ඝාතනය කිරීමට තනන රහස් ඝාතන කල්ලියකට එරෙහිව සටන් වදිනවා. Mr. Bean ට ආසා කරන අය නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක් මේක.

11. Super 8 (2011)

ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනු සුපිරි නිෂ්පාදක Steven Spielberg විසින් නිෂ්පාදිත නවතම සිනමා නිර්මාණයයි ගේ Super 8 කියන්නේ. අභිරහස් ලෙස සිදුවන දුම්රිය අනතුරක් වට තමයි මෙම කතාව දිවයන්නේ. මෙහි ප්‍රදාන චරිත සඳහා අවුරුදු දහයත් පහලවත් අතර ළමා පිරිසක් එකතුවෙලා තියෙනවා. කවදත් අමුතුම ආකාරයේ කතා තේමාවන් රැගත් චිත්‍රපට ගෙනෙන, Steven Spielberg ගේ මෙම නිර්මානයත් ඉදිරි මාසයේදී තිරගතවීමට නියමිතයි.

12. Green Lantern (2011)

මෙයත් කොමික්ස් පොත් කියවන්නන් අතර මතකයේ රැඳුණු චරිතයක් වටා නිර්මාණය වී තියෙනවා.DC කොමික්ස්ගේ නිර්මාණයක් වන මෙහි කතා තේමාව වන්නේ පෘතුවියට සමාන වෙනත් ග්‍රහ ලෝකයක ඇතිවන ගැටුමකදී mystical green මුදුව පෘතුවියේ වෙසෙන Hal Jordan හට ලැබෙනවා. එයින් පසු ඔහු Green Lanternලෙස වී ග්‍රහ ලොව බේරාගැනීමට සටන් කරනවා. මෙහි Green Lantern ගේ චරිතයට පණ පොවන්නේ මතකයේ රන්දුනු නිම්න කිහිපයකටම දායකවුනු Ryan Reynoldsවිසිනි.

13. Bad Teacher (2011)

මෙයත් මෙම සමර් සීසන් එක තුලදී එලි දක්වන විකට චිත්‍රපට වලින් එකක්. සුපිරි නිලිCameron Diaz මෙහි ප්‍රදාන චරිතය, ගුරුවරියක් ලෙස මෙහෙයවනවා. Cameron Diaz කියන්න ඕනේ නෑ නේ. අය මෙතෙක් රංගනයට දායකවුනු චිත්‍රපට සිල්ල වගේ ඉතා හොඳින් තිරගතවී තියෙනවා. මෙහි පෙරදසුන් බැලුවනම් හිතයි බලනවද නැද්ද කියලා

14. Transformers: Dark of the Moon

මෙය Transformers චිත්‍රපට පෙලේ තුන්වන චිත්‍රපටයයි. ප්‍රේක්ෂකයන් වඩාත් බලාපොරොත්තු රඳවාගෙන ඉන්න චිත්‍රපටයක් කියුවොත් මා නිවැරදියි. මේ කතාවෙනම් හඳ මත ඇති Transformers වරුනට අයත් කඩාවැටුණු යානාවක් වැටි කතාව ගලායන්නේ. මෙහිදී කොයි කවුරුත් කතා බහ වන කාරණයක් තමයි, මුල් චිත්‍රපට දෙකේදී ප්‍රදාන නිලියට පණ පොවනු ලැබූ සුරුපිනිය Megan Fox මෙම කොටසේදී නොමැතිවීම. Megan Fox නම කියා තියෙන්නේ මෙම Transformers චිත්‍රපටයේ අද්යක්ෂවන Michael Bay සමඟ වැඩ කිරීමට ඉතා අපහසු බැවින් , අය මෙම තුන්වැනි කොටසට සම්බන්දවිම ප්‍රතික්ෂේප කෙරු බවයි.

15. Cars 2 (2011)

මෙයත්, ඩිස්නි චිත්‍රපට සමාගම විසින් 2006 වසරේ තිරගත වුනු Cars චිත්‍රපටයේ දෙවන කොටසයි. මටනම් මුල් කොටස මතක නෑ. කොහොම උනත් හෙන ආසාවෙන් බැලුවා කියලනම් කොන්දට මතකයි. ඒ නිසාම තමයි මෙම චිත්‍රපට ගොඩට මෙයත් තෝරා ගත්තේ. මෙයටත් Owen Wilson ඇතුළු සුප්‍රසිද්ද නළු නිලි පිරිසක් හන්දකවිමෙන් දායක වෙනවා.

16. The Adventures of Tintin: The Secret of the Unicorn (2011)

තව පොඩ්ඩෙන් මේකත් අමතක වෙනවා. කලින් සඳහන් කල Steven Spielberg ගේ ප්‍රථම ඇනිමේෂන් චිත්‍රපටයයි මේ. ලංකාව ඇතුළු මුළු ලෝකය පුරා ප්‍රචලිත ටින් ටින් ගේ චරිතය වැටි මෙම කතාව නිර්මාණය වී ඇත්තේ. මෙහි Tintin ලෙස හඬ කැවීමට සම්බන්ද වී තියෙන්නේ Jamie Bell නම්වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයි. කාටුන් එකේ මෙන්ම , මෙහිත් කැප්ටන් හැඩොක්, තොම්සන් දෙපල, ස්නොවී කට්ටියම ඉන්නවා.

http://achchaaruwa.blogspot.com/2011/06/must-see-upcomming-movis.html

[QUOTE="ruchakashri, post: 10297933, member: 262964"] 01.The Hangover Part II (2011) - මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ .. මේකේ මුල් කොටස බලපු අය දන්නවා ඇති, Doug ගේ විවාහයට ඉස්සෙල්ල යාලුවන්න දෙන්න අරගෙන යනHangover එකේදී වෙන අමුතු සිද්දි ටික ......අසාමාන්‍ය විදියට හිනා නොගියත් මමනම් බලපු විකට චිත්‍රපට වලින් තත්විකම කතාවක් අඩංගු චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් . නමුත් මේකේ දෙවෙනි කොටසේදී Stu ගේ විවාහයට සහභාගී වීමට මේ යාලුවේ කණ්ඩායමම තායිලන්තය කරා යනවා . දැනට ලබා තියෙන ආදායම් වාර්තා දැක්කහම හිතෙනවා මේකනම් අනිවා මුල් ඒක වගේම හොඳ ඇති කියලා 02. Pirates of the Caribbean: On Stranger Tides (2011) Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ හතරවැන්න. මෙම චිත්‍රපටය ගැනනම් ඉතින් අයෙත් කියන්න දෙයක් නෑනේ. නොබලපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ලිපිය ලියන අවස්ථාවේත් මෙම චිත්‍රපටය සතියේ වැඩිම ආදායම් ලබන චිත්‍රපට ගොන්නේ තුන්වන ස්තානයෙයි පසුවෙන්නේ. 03. Conan the Barbarian (2011) කොමික්ස් ආශ්රිත චිත්‍රපට බල්ලන්න ආස අයට.තාමත් හිතාගන්න බෑ Jason Momoaමෙහි Conan ගේ චරිතයට තෝරා ගත්ත එකට. නමුත් මෙයත් කාටුන් ඒක වගේම හොඳ හිට් එකක් වෙයි කියලා හිතනවා. 04. Harry Potter and the Deathly Hallows: Part 2 (2011) මේක ගැනනම් හැම කෙනෙක්ම දන්නවනේ. Harry Potter චිත්‍රපට මාලාවේ අට වැනි චිත්‍රපටය. 05. Cowboys & Aliens (2011) මේකනම් තිරගත වන දවසට මමත් පුද්ගලිකව ඇඟිලි ගැන ගැන ඉන්නේ. පසුගිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ බොන්ඩ් ගේ චරිතයට පණ පෙවූ සම්මානනීය නළුDaniel Craig විසිනි. පිටසක්වලින් පැමිණෙන මොහු ගම්මානය බේරාගැනීමට දරන උත්සාහය මෙහි කතා තේමාව වෙනවා 06. Captain America: The First Avenger කාලයක් තිස්සේ කාටුන් සහ කොමික්ස් පොත් තුලින් සුපිරි වීරයා "කැප්ටන් ඇමරිකා" මෙවර ප්‍රථම වරට සිනමා නිර්මාණයක් ලෙස ඉදිරි මාස කිහිපය තුල එළිදැක්වීමට නියමිතයි. දෙවන ලෝක යුද්දයේදී ජර්මානු ප්‍රහාර හමුවේ අයිස් කුට්ටියක් තුල අභිරහස්ව සිරවී සිටින මෙම වීරයා අද, එනම් වර්තමානයේ ඇමරිකානු විද්‍යාඥන් පිරිසක් විසින් සොයා ගනු ලබනවා. මෙහි Steve Rogers නොහොත් Captain America චරිතයට පනපොවන්නේ Chris Evans විසිනි. මතක ඇතිනේ Fantastic Four චිත්‍රපට මාලාවේ ෆයර් මෑන්, 07. Kung Fu Panda 2 (2011) මෙය ලොකු පොඩි කා අතරත් ආදරයට පත්වුන Kung Fu Panda චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මුල් කොටස වගේම 'පූ' ගේ අතේ මේ ගමේ අනාගතය පැවතෙනවා. අලුත්ම ආයුදයක් සමඟ පැමිණෙන සතුරු බලවේගයකට එරෙහිව 'පූ" ඇතුළු යාලුවෝ කණ්ඩායම සටන්වදින අයුරුයි මෙහි කතා තේමාව වෙන්නේ. Jack Black, Angelina Jolie, Jackie Chan, Lucy Liu, යන සුපිරි නළු නිලි කණ්ඩායමක් තමයි මෙහි හඬකැවීමෙන් සම්බන්ද වෙන්නේ 08. X-Men: First Class (2011) මුලින් තිරගත වුනු X-Men චිත්‍රපට මාලාවේ කතා වලට වඩා ටිකක් විතර වෙනස් කතාවක් රැගත් චිත්‍රපටයක් තමයි, X-Men: First Class කියන්නේ. X-Menකණ්ඩායමේ නායක Charles Xavier සහ Magneto ගේ තරුණ කාලය සහ මෙම කණ්ඩායම්තුල ඔවුන් ආරම්භක සමජකයින් ඇතුළු කතාවක් තමයි මෙහි අඩංගු වන්නේ. මෙහි Charles Xavier ගේ චරිතයට පණ පොවන්නේ Golden Globeඇතුළු සම්මාන සඳහා නිර්දේශවුණු තරුණ නළු James McAvoy විසිනි. 09. The Amazing Spider-Man (2012) මෙයනම් ලබන වසරේ තිරගතවීමට නියමිත චිත්‍රපටයක්. තවමත් නිෂ්පාදන අවදියේ පවතින මෙහි කතාව ගැන වැඩියමක් දන්නේ නෑ. නමුත් පසුගිය 'Spider-Man'චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත වලින් දායකවුනු Tobey Maguire සහ Kirsten Dunstවෙනුවට නවක නළු නිලි පිරිසක් තොරගනිමනම් දැනට චිත්‍රපට විචාරකයින්ගේ දැඩි දෝෂාදර්පනයට හේතුවෙලා තියෙනවා. මමත් හිතා ගත්ත Kirsten Dunst නැත්තන් මෙකනක් බලන්නේ නෑ කියලා. 10. Johnny English Reborn (2011) Mr. Bean මාලාව තුලින් ජනප්‍රිය වූ සුප්‍රසිද්ධ නළු Rowan Atkinson ප්‍රදාන රංගනයෙන් දායකවුනු Johnny English චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසටයි මෙයත් තිරගතවීමට නියමිත. මෙවර ඔහු චීන අගමැති ඝාතනය කිරීමට තනන රහස් ඝාතන කල්ලියකට එරෙහිව සටන් වදිනවා. Mr. Bean ට ආසා කරන අය නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක් මේක. 11. Super 8 (2011) ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනු සුපිරි නිෂ්පාදක Steven Spielberg විසින් නිෂ්පාදිත නවතම සිනමා නිර්මාණයයි ගේ Super 8 කියන්නේ. අභිරහස් ලෙස සිදුවන දුම්රිය අනතුරක් වට තමයි මෙම කතාව දිවයන්නේ. මෙහි ප්‍රදාන චරිත සඳහා අවුරුදු දහයත් පහලවත් අතර ළමා පිරිසක් එකතුවෙලා තියෙනවා. කවදත් අමුතුම ආකාරයේ කතා තේමාවන් රැගත් චිත්‍රපට ගෙනෙන, Steven Spielberg ගේ මෙම නිර්මානයත් ඉදිරි මාසයේදී තිරගතවීමට නියමිතයි. 12. Green Lantern (2011) මෙයත් කොමික්ස් පොත් කියවන්නන් අතර මතකයේ රැඳුණු චරිතයක් වටා නිර්මාණය වී තියෙනවා.DC කොමික්ස්ගේ නිර්මාණයක් වන මෙහි කතා තේමාව වන්නේ පෘතුවියට සමාන වෙනත් ග්‍රහ ලෝකයක ඇතිවන ගැටුමකදී mystical green මුදුව පෘතුවියේ වෙසෙන Hal Jordan හට ලැබෙනවා. එයින් පසු ඔහු Green Lanternලෙස වී ග්‍රහ ලොව බේරාගැනීමට සටන් කරනවා. මෙහි Green Lantern ගේ චරිතයට පණ පොවන්නේ මතකයේ රන්දුනු නිම්න කිහිපයකටම දායකවුනු Ryan Reynoldsවිසිනි. 13. Bad Teacher (2011) මෙයත් මෙම සමර් සීසන් එක තුලදී එලි දක්වන විකට චිත්‍රපට වලින් එකක්. සුපිරි නිලිCameron Diaz මෙහි ප්‍රදාන චරිතය, ගුරුවරියක් ලෙස මෙහෙයවනවා. Cameron Diaz කියන්න ඕනේ නෑ නේ. අය මෙතෙක් රංගනයට දායකවුනු චිත්‍රපට සිල්ල වගේ ඉතා හොඳින් තිරගතවී තියෙනවා. මෙහි පෙරදසුන් බැලුවනම් හිතයි බලනවද නැද්ද කියලා 14. Transformers: Dark of the Moon මෙය Transformers චිත්‍රපට පෙලේ තුන්වන චිත්‍රපටයයි. ප්‍රේක්ෂකයන් වඩාත් බලාපොරොත්තු රඳවාගෙන ඉන්න චිත්‍රපටයක් කියුවොත් මා නිවැරදියි. මේ කතාවෙනම් හඳ මත ඇති Transformers වරුනට අයත් කඩාවැටුණු යානාවක් වැටි කතාව ගලායන්නේ. මෙහිදී කොයි කවුරුත් කතා බහ වන කාරණයක් තමයි, මුල් චිත්‍රපට දෙකේදී ප්‍රදාන නිලියට පණ පොවනු ලැබූ සුරුපිනිය Megan Fox මෙම කොටසේදී නොමැතිවීම. Megan Fox නම කියා තියෙන්නේ මෙම Transformers චිත්‍රපටයේ අද්යක්ෂවන Michael Bay සමඟ වැඩ කිරීමට ඉතා අපහසු බැවින් , අය මෙම තුන්වැනි කොටසට සම්බන්දවිම ප්‍රතික්ෂේප කෙරු බවයි. 15. Cars 2 (2011) මෙයත්, ඩිස්නි චිත්‍රපට සමාගම විසින් 2006 වසරේ තිරගත වුනු Cars චිත්‍රපටයේ දෙවන කොටසයි. මටනම් මුල් කොටස මතක නෑ. කොහොම උනත් හෙන ආසාවෙන් බැලුවා කියලනම් කොන්දට මතකයි. ඒ නිසාම තමයි මෙම චිත්‍රපට ගොඩට මෙයත් තෝරා ගත්තේ. මෙයටත් Owen Wilson ඇතුළු සුප්‍රසිද්ද නළු නිලි පිරිසක් හන්දකවිමෙන් දායක වෙනවා. 16. The Adventures of Tintin: The Secret of the Unicorn (2011) තව පොඩ්ඩෙන් මේකත් අමතක වෙනවා. කලින් සඳහන් කල Steven Spielberg ගේ ප්‍රථම ඇනිමේෂන් චිත්‍රපටයයි මේ. ලංකාව ඇතුළු මුළු ලෝකය පුරා ප්‍රචලිත ටින් ටින් ගේ චරිතය වැටි මෙම කතාව නිර්මාණය වී ඇත්තේ. මෙහි Tintin ලෙස හඬ කැවීමට සම්බන්ද වී තියෙන්නේ Jamie Bell නම්වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයි. කාටුන් එකේ මෙන්ම , මෙහිත් කැප්ටන් හැඩොක්, තොම්සන් දෙපල, ස්නොවී කට්ටියම ඉන්නවා. [url]http://achchaaruwa.blogspot.com/2011/06/must-see-upcomming-movis.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom