Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Upali
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ ඉස්සර Made in Sr lanka

කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධන මහත්මයා..

පළවෙනි බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක. තාත්ත අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ.

උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ.

ඔහු තමයි ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකලේ. ඒ කාලෙ ආසියාවෙ අනිත් රටවල් ඒව කරන්න හිතලවත් නැහැලු.

"උපාලි ෆියට්" "උපාලි මැස්ඩා" කියන්නෙ ලංකාවේ හදපු කාර්. පොඩි ආඩම්බරයක් ආව නේද හිතට?

පළමු එකලස් කරපු කාර් දෙක දීල තියෙන්නෙත් ඩඩ්ලි සේනානායක මැතිතුමාට හා කැළණිය පන්සලට.

ලංකාවේ උපාලි ෆියට් කාර් 500ක් එකලස් කරල තියෙනවා. ඒවායින් 499කම මුල් පාට සුදු අනිත් එක තමයි ඔය පහළ ෆොටොවේ තියෙන කාර් එක! ඒකේ ගොල්ඩ් කලර් එකට හේතුව තමයි උපාලි විජේවර්ධන මහත්තයා තමන්ගෙම පාවිච්චියට තමයි ඒක හදාගත්තෙ.

උපාලි මැස්ඩා රථය ඒ කලේ සුඛෝපභෝගි රථයක්. එකක මිළ රු.90,000/=යි. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල

සැළසුම් කරලා තිබිල තියනව.

ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම.

කැන්ඩොස් චොක්ලට් සාර්තක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට පටන්ගන්නව. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්.

ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "අයිලන්ඩ්" පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා.

ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රී.ලං.නි.පක්ෂය සමසමාජ

කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වහලා සේවකයොත් අනාථ කලා.

ලංකාවෙ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වෙනවා.

උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්.

1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්රිත තැනකදී අතුරුදහන් වෙලාලු.

අදටත් එය නොවිසඳුණු අභිරහසක්!

ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත කරල කියාලත් කතාවක් තියනව,

කොහොම උනත්,

උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි.

- රංජන් ප්‍රසාද් ජයසේකර

[QUOTE="hichchiputha, post: 25368667, member: 565736"] [SIZE="4"]මේ තියෙන්නෙ ඉස්සර Made in Sr lanka කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධන මහත්මයා.. පළවෙනි බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක. තාත්ත අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ. උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ. ඔහු තමයි ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකලේ. ඒ කාලෙ ආසියාවෙ අනිත් රටවල් ඒව කරන්න හිතලවත් නැහැලු. "උපාලි ෆියට්" "උපාලි මැස්ඩා" කියන්නෙ ලංකාවේ හදපු කාර්. පොඩි ආඩම්බරයක් ආව නේද හිතට? පළමු එකලස් කරපු කාර් දෙක දීල තියෙන්නෙත් ඩඩ්ලි සේනානායක මැතිතුමාට හා කැළණිය පන්සලට. ලංකාවේ උපාලි ෆියට් කාර් 500ක් එකලස් කරල තියෙනවා. ඒවායින් 499කම මුල් පාට සුදු අනිත් එක තමයි ඔය පහළ ෆොටොවේ තියෙන කාර් එක! ඒකේ ගොල්ඩ් කලර් එකට හේතුව තමයි උපාලි විජේවර්ධන මහත්තයා තමන්ගෙම පාවිච්චියට තමයි ඒක හදාගත්තෙ. උපාලි මැස්ඩා රථය ඒ කලේ සුඛෝපභෝගි රථයක්. එකක මිළ රු.90,000/=යි. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල සැළසුම් කරලා තිබිල තියනව. ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම. කැන්ඩොස් චොක්ලට් සාර්තක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට පටන්ගන්නව. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්. ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "අයිලන්ඩ්" පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා. ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රී.ලං.නි.පක්ෂය සමසමාජ කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වහලා සේවකයොත් අනාථ කලා. ලංකාවෙ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වෙනවා. උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්. 1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්රිත තැනකදී අතුරුදහන් වෙලාලු. අදටත් එය නොවිසඳුණු අභිරහසක්! ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත කරල කියාලත් කතාවක් තියනව, කොහොම උනත්, උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි. - රංජන් ප්‍රසාද් ජයසේකර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom