ane pala yannaZeus said:Mohinige remix version ekakda machan ?![]()
dunnoth ba kiyai uba
KHz said:ane pala yannadunnoth ba kiyai uba
![]()






KHz said:මිස් ශ්‍රී ලංකා තෝරද්දි බලන්නෙ ලස්සනම විතරක් නෙම්නෙ අලි අයියා![]()





අනේ යකෝ ඔය ඉතින් ගොනා වෙන්න හදනවනෙZeus said:ඔව් මචං ලස්සන විතරක් නෙවෙයි
කැතත් බලනව නේද මචං![]()


කෝ මේ රන්දීර් මල්ලි එන්න කියපන් උටZeus said:Appatasiri kavuda ba kiyanne me vage hoda davaddakata
Passe devorce venava
Oya Shalinita lassanayi kiyala kiyana aya
poddak vatura parak gahala balannako makeup tattu 7 ma hedila yanna

KHz said:අනේ යකෝ ඔය ඉතින් ගොනා වෙන්න හදනවනෙ
ඒවා තෝරද්දි ලස්සන එක සාධකයක් විතරයි වැඩියෙන්ම බලන්නෙ පෞරුෂත්වය,සභාවක් ඉස්සර හොදට කථා කිරීමෙ හැකියාව,ප්‍රියමනාප ගතිය වගේ ඒවා
දන්නැත්තම් ඉගෙනගනින් දැන්වත්![]()












(ane pala තඹලවත බස්සො yanna uba enava mageth ekka kata gahanna 



)



KHz said:කෝ මේ රන්දීර් මල්ලි එන්න කියපන් උට![]()
මිදි නොලැබෙනකොට ඉතින් කොහොමත් තිත්ත වෙනවනෙ දෙයියොන්ට උනත්![]()























(jk vitarayi machan ganan gannepa
mata aranchiyi e kale ubata mava dakkama kahanna gatta kiyala dan hari atine 



)හි හි හරි හිනා බන් උඩ පැන පැන හිනා මටZeus said:අප්පටසිරි මචං එහෙනම් උඹට උනත් ඉහලම සුදුසුකම්
තියෙනව
මිස් ශ්‍රී ලංකා වෙන්න
බලපංකො
කොටින්ම කිව්වොත් කන්නඩියෙන් දැක්කම උබ උබටම බයවෙන සයිස් එකේ
- මූනත් තියෙනව නිකං ලොරි බොඩියක් වගේ.උදේ පාන්දර දැක්කම සතියටම කෙලවෙලා යන සයිස් එකේ
- බලපං සභාවක් ඉස්සරහ උඹ ලස්සන කතා කරන විදිය ජාතිය අමතනව වගේ
- බලපං උබ කොච්චර ප්‍රියමනාපද කියල
ජජ් ල සෙට් එකත් උඹට මනාප වෙයි
අනික් පාර උඹ සෙට් වෙයන්කො මිස් ශ්‍රී ලංකා එකට අපි ඔක්කොම දෙන්නම් සපෝට් එක(ane pala තඹලවත බස්සො yanna uba enava mageth ekka kata gahanna
)



පොයින්ට් ටු පොයින්ට්
කතා කරල චා උනාම වෙන වෙන මගුල් එනව කියාගෙන 


KHz said:හි හි හරි හිනා බන් උඩ පැන පැන හිනා මට
එක්කො උඹ ජෝක් දාන්න දන්නෙ නෑ නැත්තම් මට මේවට හිනා යන්නෙ නෑ![]()


කෝ ඉතින් උඹත් අටුල වගේ නෙපොයින්ට් ටු පොයින්ට්
කතා කරල චා උනාම වෙන වෙන මගුල් එනව කියාගෙන
දුක හිතෙනව බන් උඹ ගැන සිරාවට![]()

(හරි හරි බන් මේ මගුල ඇති දැන් ,අපිට කොයින්ද බූල් බල්ලො ඉතින්,මට උදේ පාන්දර වලියක් ඇදගන්න ඕනි උනා කවුරු හරි එක්ක ෆිට්![]()
Zeus said:එක්කො උඹට හිනාවෙන්න දත් නැ
මෙහෙමවත් හිනාවෙයන්
දත් ඔනෙ නැ
මේක ලංකාව බං පොලිටික්කොන්ගෙ සිස්ටම් එක මාත් අනුගමනය කරෙ
කිරිපිට මිළ වැඩි උනේ ඇයි කියල ඇහුවම
අමරිකාවෙ රැකියා නැ කියනව වගේ තමා
(බූල් නැති කැහැටු බල්ලෙක් නම් ම මේ දැනුත් ල්න්නගම් ඉන්නව මචං ඔකේ කොල්ල ෆිට් තමා )


