Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Update: නාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරියන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පුවතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි දැනට පාසලෙන් නෙරපා ඇති සිසුවෙකු බව අනාවරණය වී තිබේ. සම්ප්රදායක් ලෙස එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා පත් කරන්නේ උසස් පෙළ විභාගය හමාර කළ කාලයේ සිටින ජ්‍යෙෂ්ඨ සිසුවකු වන බැවින් ඔහු මෙම සිදුවීමෙන් පසු පාසලින් ඉවත්ව යාම ඔහුට ගැටලුවක්වී නැති බවද පැවසේ.

පාසලේ තමන් ඉගෙනගත් හෝ දැනහඳුනාගත් ගුරුවරියන් සිව් දෙනෙකු සමඟ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඇමතුම් හරහා ලිංගික ක්‍රියාවල නිරත වී තිබෙන මෙම සිසුවා ගුරුවරියන් නොමග යවමින් ඒවා රහසිගතව පටිගත කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. එලෙස පටිගත කරන ලද දර්ශන පසුකාලීනව වෙනත් පාර්ශ්වයක් අතට පත්ව අන්තර්ජාලයට මුදා හැර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පාසල පිහිටි ප්‍රදේශයේ බොරැල්ල හෝ මරදාන පොලිස් ස්ථාන වෙත මේ දක්වා නිල පැමිණිල්ලක් ලැබී නොමැත. කෙසේ වෙතත් පාසල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය මීට කලකට පෙර සිදුවූවක් බවත්, සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමඟ අදාළ ශිෂ්‍ය නායකයා ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයම විසුරුවා හැරීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇති බවත්ය.

සිසුවා සහ ගුරුවරියන් අතර සිදුවූ ලිංගික සාකච්ඡා හා දුරස්ථ හැසිරීම් ඇතුළත් වීඩියෝ (හඬ රහිතව) අන්තර්ජාලයට පිටවන්නේ ඉන් පසුවයි. මෙම වීඩියෝ වල ගුරුවරියන් 4 දෙනෙකු හඳුනාගන්නට ලැබේ. ගුරුවරියන් දෙන්නෙකු වැඩිහිටි පෙනුමක් ඇති අය වන අතර අනෙක් දෙන්නා වයසින් බාල බවක් පෙන්නුම් කරන අයයි.

වයසට නොගැළපෙන අසාමාන්‍ය හැසිරීමක නිරතවන වැඩිහිටි ගුරුවරියක මුළුමනින් ඇඳුම් උනාදමා සිසුවාට නිරුවත පෙන්වන අයුරුද තවත් තරුණ ගුරුවරියක සයනය මත සිට සිසුවා සමග කථාවෙන් ලිංගික අවයව ස්පර්ශ කර පෙන්වන අයුරුද නිරීක්ෂණය වෙයි. එක් තරුණ ගුරුවරියකගේ වීඩියෝවක ඇත්තේ සිරුරේ සමීප රූප සමග සාකච්ඡාවක් පමණක් වන අතර තවත් වීඩියෝවක සිසුවාගේ පෙරැත්තය මත තම උඩුකය ගළවා පෙන්වන මැදි වියේ ගුරුවරිය නිරූපණය වෙයි.

මෙම සිවුදෙනාම විවාහකයින් බවට සැක කෙරෙයි. ඔවුන්ද මෙම සිද්ධියෙන් අනතුරුව පාසලින් මාරුකර යවා ඇති බව වාර්තාවන අතර ඔවුන්ගේ සිදුවීම පාසල තුළට පවා දැනගන්නට ලැබෙන්නේ වීඩියෝ කාන්දුවෙන් පසුවයි.

වීඩියෝ කාන්දුව නිසා එම ගුරුවරියන් අතිශය අපහසුතාවයට ලක්ව ඇති අතර එක් ගුරුවරියක තම සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර ඇත්තේ මෙය AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මඩක් බවයි. එයට සිනහාසෙන (haha) ප්‍රතිචාර රාශියක් ලැබී ඇති අයුරුද නිරීක්ෂණය විය. අනෙක් ගුරුවරියන් මෙම සිදුවීමෙන් පසු අන්තර්ජාලය තුළ අදෘශ්යමානවී ඇති නමුත් සිදුවීම වෛරල්වීම නිසා ඇතැමුන් සිසුවාගේ හා ගුරුවරියන්ගේ නම් වලින් ව්‍යාජ ගිණුම් අරඹා අනියත විනෝදයක් ලබන අයුරුද නිරීක්ෂණය විය.මෙම කාන්දුව නිසා ඔවුන්ගේ පවුල්වල අයද අතිශය අපහසුතාවයට ලක්ව ඇතිවාට සැක නැත.

සිද්ධියට මුහුණ පෑ බව කියන ශිෂ්‍යයා විසින් මීට සති තුනකට පමණ පෙර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන මේ වන විට ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවා ඉවත්කර තම පුද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙසත්ය. එහිදී එම ආයතනය විසින් ඔහුට උපදෙස් දී ඇත්තේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඔහු පැමිණිල්ලක් යොමු කර ඇති බව මේ වනවිට තහවුරුවී තිබේ. එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව සත්‍ය බවයි. එම ඉල්ලීම ඉදිරිපත් කර වැඩි කාලයක් ගත වී නොමැති අතර ඒ ගැන පරීක්ෂණ අරඹා ඇති බවද වාර්තා විය.

වයස අවුරුදු 20 ක් වන මෙම සිසුවා තමන්ගේ පාසලේ ගුරුවරියන් සමග දුරකථන වීඩියෝ මාධ්‍යයෙන් ලිංගික හැසිරීම් වල නිරතවූවාට අමතරව ගුරුවරියන් සමග බාහිර හමුවීම් සිදුකර අනියම් ඇසුරුකම් පැවැත්වූයේද යන්න ගැනත් පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරියන් තවම පොලිසියට කිසිදු පැමිණිල්ලක් යොමුකර ඇතැයි වාර්තා නොවන අතර ඔවුන්ට සිදුව ඇති ලජ්ජාව හා මෙම සිදුවීම නිසා නාලන්දා විද්‍යාලයට ලැබී ඇති අපකීර්තිය සුළුපටු නොවේ.

source - https://www.gossiplankanews.com/2026/01/update-nalanda-prefect-student-complains-to-cid.html

[QUOTE="$onny, post: 31208564, member: 402938"] [SIZE=6]මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරියන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පුවතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි දැනට පාසලෙන් නෙරපා ඇති සිසුවෙකු බව අනාවරණය වී තිබේ. සම්ප්රදායක් ලෙස එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා පත් කරන්නේ උසස් පෙළ විභාගය හමාර කළ කාලයේ සිටින ජ්‍යෙෂ්ඨ සිසුවකු වන බැවින් ඔහු මෙම සිදුවීමෙන් පසු පාසලින් ඉවත්ව යාම ඔහුට ගැටලුවක්වී නැති බවද පැවසේ. පාසලේ තමන් ඉගෙනගත් හෝ දැනහඳුනාගත් ගුරුවරියන් සිව් දෙනෙකු සමඟ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඇමතුම් හරහා ලිංගික ක්‍රියාවල නිරත වී තිබෙන මෙම සිසුවා ගුරුවරියන් නොමග යවමින් ඒවා රහසිගතව පටිගත කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත. එලෙස පටිගත කරන ලද දර්ශන පසුකාලීනව වෙනත් පාර්ශ්වයක් අතට පත්ව අන්තර්ජාලයට මුදා හැර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. පාසල පිහිටි ප්‍රදේශයේ බොරැල්ල හෝ මරදාන පොලිස් ස්ථාන වෙත මේ දක්වා නිල පැමිණිල්ලක් ලැබී නොමැත. කෙසේ වෙතත් පාසල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය මීට කලකට පෙර සිදුවූවක් බවත්, සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමඟ අදාළ ශිෂ්‍ය නායකයා ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයම විසුරුවා හැරීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇති බවත්ය. සිසුවා සහ ගුරුවරියන් අතර සිදුවූ ලිංගික සාකච්ඡා හා දුරස්ථ හැසිරීම් ඇතුළත් වීඩියෝ (හඬ රහිතව) අන්තර්ජාලයට පිටවන්නේ ඉන් පසුවයි. මෙම වීඩියෝ වල ගුරුවරියන් 4 දෙනෙකු හඳුනාගන්නට ලැබේ. ගුරුවරියන් දෙන්නෙකු වැඩිහිටි පෙනුමක් ඇති අය වන අතර අනෙක් දෙන්නා වයසින් බාල බවක් පෙන්නුම් කරන අයයි. වයසට නොගැළපෙන අසාමාන්‍ය හැසිරීමක නිරතවන වැඩිහිටි ගුරුවරියක මුළුමනින් ඇඳුම් උනාදමා සිසුවාට නිරුවත පෙන්වන අයුරුද තවත් තරුණ ගුරුවරියක සයනය මත සිට සිසුවා සමග කථාවෙන් ලිංගික අවයව ස්පර්ශ කර පෙන්වන අයුරුද නිරීක්ෂණය වෙයි. එක් තරුණ ගුරුවරියකගේ වීඩියෝවක ඇත්තේ සිරුරේ සමීප රූප සමග සාකච්ඡාවක් පමණක් වන අතර තවත් වීඩියෝවක සිසුවාගේ පෙරැත්තය මත තම උඩුකය ගළවා පෙන්වන මැදි වියේ ගුරුවරිය නිරූපණය වෙයි. මෙම සිවුදෙනාම විවාහකයින් බවට සැක කෙරෙයි. ඔවුන්ද මෙම සිද්ධියෙන් අනතුරුව පාසලින් මාරුකර යවා ඇති බව වාර්තාවන අතර ඔවුන්ගේ සිදුවීම පාසල තුළට පවා දැනගන්නට ලැබෙන්නේ වීඩියෝ කාන්දුවෙන් පසුවයි. වීඩියෝ කාන්දුව නිසා එම ගුරුවරියන් අතිශය අපහසුතාවයට ලක්ව ඇති අතර එක් ගුරුවරියක තම සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර ඇත්තේ මෙය AI තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මඩක් බවයි. එයට සිනහාසෙන (haha) ප්‍රතිචාර රාශියක් ලැබී ඇති අයුරුද නිරීක්ෂණය විය. අනෙක් ගුරුවරියන් මෙම සිදුවීමෙන් පසු අන්තර්ජාලය තුළ අදෘශ්යමානවී ඇති නමුත් සිදුවීම වෛරල්වීම නිසා ඇතැමුන් සිසුවාගේ හා ගුරුවරියන්ගේ නම් වලින් ව්‍යාජ ගිණුම් අරඹා අනියත විනෝදයක් ලබන අයුරුද නිරීක්ෂණය විය.මෙම කාන්දුව නිසා ඔවුන්ගේ පවුල්වල අයද අතිශය අපහසුතාවයට ලක්ව ඇතිවාට සැක නැත. සිද්ධියට මුහුණ පෑ බව කියන ශිෂ්‍යයා විසින් මීට සති තුනකට පමණ පෙර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන මේ වන විට ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවා ඉවත්කර තම පුද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙසත්ය. එහිදී එම ආයතනය විසින් ඔහුට උපදෙස් දී ඇත්තේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඔහු පැමිණිල්ලක් යොමු කර ඇති බව මේ වනවිට තහවුරුවී තිබේ. එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව සත්‍ය බවයි. එම ඉල්ලීම ඉදිරිපත් කර වැඩි කාලයක් ගත වී නොමැති අතර ඒ ගැන පරීක්ෂණ අරඹා ඇති බවද වාර්තා විය. වයස අවුරුදු 20 ක් වන මෙම සිසුවා තමන්ගේ පාසලේ ගුරුවරියන් සමග දුරකථන වීඩියෝ මාධ්‍යයෙන් ලිංගික හැසිරීම් වල නිරතවූවාට අමතරව ගුරුවරියන් සමග බාහිර හමුවීම් සිදුකර අනියම් ඇසුරුකම් පැවැත්වූයේද යන්න ගැනත් පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.[/SIZE] [SIZE=6]සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරියන් තවම පොලිසියට කිසිදු පැමිණිල්ලක් යොමුකර ඇතැයි වාර්තා නොවන අතර ඔවුන්ට සිදුව ඇති ලජ්ජාව හා මෙම සිදුවීම නිසා නාලන්දා විද්‍යාලයට ලැබී ඇති අපකීර්තිය සුළුපටු නොවේ.[/SIZE] source - [URL]https://www.gossiplankanews.com/2026/01/update-nalanda-prefect-student-complains-to-cid.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom