Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Upholstery Vacuum Cleaner එකක් ගත්තා කිරියනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න භාණ්ඩේ

Hoover CleanSlate

[ATTACH=full]225608[/ATTACH]

මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ  . එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා.

[ATTACH=full]225609[/ATTACH]

මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක් එක්ක. Vacuum කරනකොට එක spray වෙනවා handle එකේ තියන nozzle එකකින්. ඊට පස්සේ එක collect වෙනවා රතු පාට tank එකට.

මේක test කරන්නත් එක්ක කියලා හිතලා අද උදේම මම වාහනේ vacuum කරන පටන් ගත්තා.

මේ තියෙන්නේ vacuum කරන්න කලින් ගත්ත photos ටිකක්.

[ATTACH=full]225610[/ATTACH]

[ATTACH=full]225611[/ATTACH]

[ATTACH=full]225612[/ATTACH]

Headliner එකෙත් තැන තැන මේ වගේ පැල්ලම් තිබුනා.

මම cleaning solution එක විදියට ගත්තේ STR ලගේ upholstery cleaner spray එක.

මුලින්ම වතුර ටිකක් spray කරලා STR එක spray කරලා brush එකකින් හොදට ඇතිල්ලුවා. ඊට පස්සෙ vacuum කරේ.

[ATTACH=full]225613[/ATTACH]

Seats ටිකත් එළියට අරන්ම වැඩ පටන් ගත්තා.

මේ තියෙන්නේ වහනේ factory එකෙන් එළියට දාපු දවසේ ඉදන් use කරපු එවුන්ගේ කුණු දූවිලි

හොද වතුර vs කුණු වතුර

[ATTACH=full]225614[/ATTACH]

මේ clean කරාට පස්සේ.

[ATTACH=full]225615[/ATTACH]

[ATTACH=full]225616[/ATTACH]

[ATTACH=full]225619[/ATTACH]

[QUOTE="chatura_CN, post: 29632968, member: 558018"] මෙන්න භාණ්ඩේ [SIZE=6]Hoover CleanSlate[/SIZE] [ATTACH type="full" width="278px" alt="3E3D626D-5CA3-4FC7-A829-81004A066B45.jpeg"]225608[/ATTACH] මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ :angry: . එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා. [ATTACH type="full" alt="466C87DE-0D4F-4D64-BEF2-C23628D745DF.jpeg"]225609[/ATTACH] මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක් එක්ක. Vacuum කරනකොට එක spray වෙනවා handle එකේ තියන nozzle එකකින්. ඊට පස්සේ එක collect වෙනවා රතු පාට tank එකට. මේක test කරන්නත් එක්ක කියලා හිතලා අද උදේම මම වාහනේ vacuum කරන පටන් ගත්තා. මේ තියෙන්නේ vacuum කරන්න කලින් ගත්ත photos ටිකක්. :sorry: [ATTACH type="full" width="289px" alt="503C7E5A-1396-47E9-A4C4-B571F921732D.jpeg"]225610[/ATTACH] [ATTACH type="full" width="273px" alt="271528CF-2E1C-4B2F-8B68-F2F091889CA3.jpeg"]225611[/ATTACH] [ATTACH type="full" width="280px" alt="2F12BC4D-9A37-463A-B173-D3129FD033F3.jpeg"]225612[/ATTACH] Headliner එකෙත් තැන තැන මේ වගේ පැල්ලම් තිබුනා. මම cleaning solution එක විදියට ගත්තේ STR ලගේ upholstery cleaner spray එක. මුලින්ම වතුර ටිකක් spray කරලා STR එක spray කරලා brush එකකින් හොදට ඇතිල්ලුවා. ඊට පස්සෙ vacuum කරේ. [ATTACH type="full" alt="3B369BE2-E6AE-41C3-AA07-AC7F9832C44D.jpeg"]225613[/ATTACH] Seats ටිකත් එළියට අරන්ම වැඩ පටන් ගත්තා. මේ තියෙන්නේ වහනේ factory එකෙන් එළියට දාපු දවසේ ඉදන් use කරපු එවුන්ගේ කුණු දූවිලි :baffled: හොද වතුර vs කුණු වතුර [ATTACH type="full" alt="0410D244-BB7D-43D6-9EDE-9316FD777811.jpeg"]225614[/ATTACH] මේ clean කරාට පස්සේ. :cool: [ATTACH type="full" width="249px" alt="F68D0BA2-560C-4D93-A90F-00F76024EB72.jpeg"]225615[/ATTACH] [ATTACH type="full" width="263px" alt="C0ACB33E-B61B-43C9-BACE-1C27CCDAC7A3.jpeg"]225616[/ATTACH] [ATTACH type="full" width="276px" alt="6AFA9823-4AC1-43C9-98E7-66C1AA9530C5.jpeg"]225619[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom