Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Uplay Accounts with Games | Exclusively on Elakiri
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Uplay Accounts with Games | Exclusively on Elakiri

මං කලින් දාපු ESET Keys සහ Windows Office 2019 ත්රෙඩ් වලට හොද ප්රතිචාර තිබ්බ නිසා ඔන්න අපේ එළකිරි ඔව්නර් GTRZ ඇතුළු Elakiri Gamersලගේ හුදෙක් පහන් සංවේගය සදහා අද ඉදන් දෙන්න පටන් ගන්නවා Uplay Accounts වල logins.

ඉස්සෙල්ලම කියන්නම් Uplay කියන්නේ මොකක්ක්ද කියල , Uplay කියන්නේ ඔයාල හැමෝම දන්නා Ubisoft ලගේ Gaming Portal එක. ඒ කියන්නේ Game ඩවුන්ලෝඩ් කරගන්න, සල්ලි දීල ගන්න,එයාලගේ අලුත් නිවුස් දැනගන්න හදපු Gaming Centre එකක්.

ඉතින් මේ Uplay Accounts වලින් සල්ලි ගෙවල තමා ගේම්ස් ගන්න ඕනි , ඉතින් පිටරට සුද්දෝ ගේම් ගහල අතැරලා දාපු, නැත්නම් ලීක් වුන අකවුන්ට්ස් වලින් අපිට පුළුවන් Legally but Pirately Ubisoft Games ගන්න.අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ අකවුන්ට් වලට ඔව්නර්ස්ල සල්ලි දීල ගත්ත ගේම්ස් විතරයි

මං පුළුවන් වෙලාවට ඒ වගේ අකවුන්ට්ස් දාලා මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන්නම්,මං දෙන මේ අකවුන්ට් වලට ලොග් වෙන්න ඕනි VPN එකක් දාල,එක අනිවාර්යයි,ඒ මොකද එයාල අපි මේ අකවුන්ට්ස් වලට ලොග් වෙන වාරයක් වාරයක් පාසා අපි ලොග් වෙන අයිපී එක ඔව්නර්ස්ලට ඊමේල් කරනවා,ඒ වගේම කිසිම පාස්වඩ් එකක්,යුසර්නෙම් එකක්,අයිඩි එකක්,ඊමේල් එකක් චේන්ජ් කරන්න තිය හිතන්නවත් එපා,මොකද එහෙම කරන්න බෑ,ගේම ගහන්න තියෙන්නේ සහයෝගයෙන්.

මතක තියාගන්න මං එපා කියපු දේවල්

මේ අකවුන්ට් වලට ලොග් වෙන්න ඕනි VPN එකක් දාල.

කිසිම පාස්වඩ් එකක්,යුසර්නෙම් එකක්,අයිඩි එකක්,ඊමේල් එකක් චේන්ජ් කරන්න තිය හිතන්නවත් එපා.

ඔව්නර්ස්ලා ගත්ත ගේම්ස් ඇර වෙන මොන ගේම් එකක් වත් ඕඩර් කරන්න එපා.

මේ අකවුන්ට්ස් එලකිරියෙන් පිට යවන්නත් එපා,එහෙම යවල තියෙනවා දැක්කොත් මං ආයේ අකවුන්ට්ස් දාන්නේ නෑ.

මම ඇන්ඩ්රොයිඩ්,එක්ස්බොක්ස්,ප්ලේස්ටේෂන් සහ PC යන Platform හතරටම අදාළ අකවුන්ට්ස් ලබාදෙනවා,ඔයාලට තියෙන්නේ බම්ප් පාරක් දාලා,රෙප් පාරක් දීලා ත්රෙඩ් එක ලයිව් තියාගන්න එක.

එහෙනම් ඔන්න ගේම් ඩවුන්ලෝඩ් කරන් ගහන්න පටන්ගනිල්ල.

***අකවුන්ට් වල පාස්වර්ඩ් චේන්ජ් කරන්න හදන්න එපා,කරන්න බෑ, දන්නේ නැත්නම් නොකර ඉන්න.VPN එකක් අනිවා යුස් කරන්න.මං උබලගේ සහ රටේ නමේ හොදට කියන්නේ.අකවුන්ට් වලට ගිහින් ගේම් ඩවුන්ලෝඩ් කරලා ඕෆ්ලයින් කරන මගුලක් කරගන්න.පිස්සු නටන්න එපා. මට දැනට අකවුන්ට් වල පාස්වඩ් චේන්ජ් කරන්න ගිහින් කෙලවගත්ත attempt 02ක් අහු වුනා.ප්ලීස් බන් දන්නේ නැත්නම් නොකර ඉන්න,නැත්නම් මේකෙන් ප්රයෝජනයක් ගන්න පුළුවන් එවුන්ටත් චාන්ස් එක නැතිවෙනවා.***

[QUOTE="KayBX, post: 23702929, member: 559101"] [SIZE=6]Uplay Accounts with Games | Exclusively on Elakiri [/SIZE] [SIZE=6] [/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/1/1c/Uplay_Logo.png[/IMG] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]මං කලින් දාපු [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1870609"]ESET Keys [/URL]සහ [URL="https://www.elakiri.com/forum/showthread.php?p=23680930"]Windows Office 2019[/URL] ත්රෙඩ් වලට හොද ප්රතිචාර තිබ්බ නිසා ඔන්න අපේ එළකිරි ඔව්නර් GTRZ ඇතුළු Elakiri Gamersලගේ හුදෙක් පහන් සංවේගය සදහා අද ඉදන් දෙන්න පටන් ගන්නවා [B][COLOR=Red]Uplay Accounts[/COLOR][/B] වල logins.:D[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/0UOtMTGl.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]ඉස්සෙල්ලම කියන්නම් [COLOR=red][B]Uplay [/B][/COLOR]කියන්නේ මොකක්ක්ද කියල :yes:, [COLOR=red]Uplay[/COLOR] කියන්නේ ඔයාල හැමෝම දන්නා [COLOR=red]Ubisoft [/COLOR]ලගේ Gaming Portal එක. ඒ කියන්නේ Game ඩවුන්ලෝඩ් කරගන්න, සල්ලි දීල ගන්න,එයාලගේ අලුත් නිවුස් දැනගන්න හදපු Gaming Centre එකක්.:eek:[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/0igdUYGl.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]ඉතින් මේ [B]Uplay Accounts[/B] වලින් [COLOR=Red]සල්ලි [/COLOR]ගෙවල තමා ගේම්ස් ගන්න ඕනි :P, ඉතින් පිටරට සුද්දෝ ගේම් ගහල අතැරලා දාපු, නැත්නම් ලීක් වුන අකවුන්ට්ස් වලින් අපිට පුළුවන් [B][COLOR=red]Legally but Pirately [/COLOR][/B]Ubisoft Games ගන්න.අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ අකවුන්ට් වලට ඔව්නර්ස්ල සල්ලි දීල ගත්ත ගේම්ස් විතරයි:yes:[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/wsGdCNxl.png[/IMG] [SIZE=4][COLOR=Navy]මං පුළුවන් වෙලාවට ඒ වගේ අකවුන්ට්ස් දාලා මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන්නම්:yes:,මං දෙන මේ අකවුන්ට් වලට ලොග් වෙන්න ඕනි [COLOR=Red]VPN[/COLOR] එකක් දාල,[B][COLOR=red]එක අනිවාර්යයි[/COLOR][/B],ඒ මොකද එයාල අපි මේ අකවුන්ට්ස් වලට ලොග් වෙන වාරයක් වාරයක් පාසා අපි ලොග් වෙන [B][COLOR=Red]අයිපී [/COLOR][/B]එක ඔව්නර්ස්ලට ඊමේල් කරනවා,ඒ වගේම කිසිම පාස්වඩ් එකක්,යුසර්නෙම් එකක්,අයිඩි එකක්,ඊමේල් එකක් චේන්ජ් කරන්න තිය හිතන්නවත් එපා:angry:,මොකද එහෙම කරන්න බෑ,ගේම ගහන්න තියෙන්නේ සහයෝගයෙන්.:yes:[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/5dWupesl.png[/IMG] [B][U][SIZE=5]මතක තියාගන්න මං එපා කියපු දේවල්[/SIZE][/U][/B] [LIST=1] [*][B][SIZE=4][COLOR=red]මේ අකවුන්ට් වලට ලොග් වෙන්න ඕනි VPN එකක් දාල.[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=red]කිසිම පාස්වඩ් එකක්,යුසර්නෙම් එකක්,අයිඩි එකක්,ඊමේල් එකක් චේන්ජ් කරන්න තිය හිතන්නවත් එපා.[/COLOR][/SIZE][/B] [*][B][SIZE=4][COLOR=red]ඔව්නර්ස්ලා ගත්ත ගේම්ස් ඇර වෙන මොන ගේම් එකක් වත් ඕඩර් කරන්න එපා. [/COLOR][/SIZE][/B] [*][SIZE=4][COLOR=Navy][B][COLOR=red]මේ අකවුන්ට්ස් එලකිරියෙන් පිට යවන්නත් එපා,එහෙම යවල තියෙනවා දැක්කොත් මං ආයේ අකවුන්ට්ස් දාන්නේ නෑ.[/COLOR][/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Navy]මම [COLOR=DarkGreen][B]ඇන්ඩ්රොයිඩ්[/B][/COLOR],[COLOR=DarkGreen][B]එක්ස්බොක්ස්[/B][/COLOR],[COLOR=DarkGreen][B]ප්ලේස්ටේෂන් [/B][/COLOR]සහ [COLOR=DarkGreen][B]PC [/B][/COLOR]යන Platform හතරටම අදාළ අකවුන්ට්ස් ලබාදෙනවා:yes:,ඔයාලට තියෙන්නේ [B][COLOR=Red]බම්ප් [/COLOR][/B]පාරක් දාලා,[COLOR=red][B]රෙප් [/B][/COLOR]පාරක් දීලා ත්රෙඩ් එක [B]ලයිව් [/B]තියාගන්න එක.[U][SIZE=5][B]:cool: [/B][/SIZE][/U][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B]එහෙනම් ඔන්න ගේම් ඩවුන්ලෝඩ් කරන් ගහන්න පටන්ගනිල්ල.:yes:[/B][/COLOR][/SIZE] [COLOR="Red"][B][SIZE="5"]***අකවුන්ට් වල පාස්වර්ඩ් චේන්ජ් කරන්න හදන්න එපා,කරන්න බෑ, දන්නේ නැත්නම් නොකර ඉන්න.VPN එකක් අනිවා යුස් කරන්න.මං උබලගේ සහ රටේ නමේ හොදට කියන්නේ.අකවුන්ට් වලට ගිහින් ගේම් ඩවුන්ලෝඩ් කරලා ඕෆ්ලයින් කරන මගුලක් කරගන්න.පිස්සු නටන්න එපා. මට දැනට අකවුන්ට් වල පාස්වඩ් චේන්ජ් කරන්න ගිහින් කෙලවගත්ත attempt 02ක් අහු වුනා.ප්ලීස් බන් දන්නේ නැත්නම් නොකර ඉන්න,නැත්නම් මේකෙන් ප්රයෝජනයක් ගන්න පුළුවන් එවුන්ටත් චාන්ස් එක නැතිවෙනවා.***[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom