Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
8 minutes ago
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UPS battery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්රි කියන තරම් කොලිටි නෑ. මම බැට්රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්.

UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක Dcp 650 Version 2.0වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්.

[QUOTE="helayalk, post: 28645826, member: 581444"] [SIZE=6]මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්රි කියන තරම් කොලිටි නෑ. මම බැට්රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්. UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක [/SIZE]Dcp 650 Version 2.0[SIZE=6]වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom