Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Urgent:නිල්වලා අසාමාන්‍ය ලෙස ඉහළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Urgent:නිල්වලා අසාමාන්‍ය ලෙස ඉහළ

නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ ආරක්ෂිත ස්ථානවල සිටින වඩාත් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ය.

නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කිරීම හේතුවෙන් ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් පවතී.

ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය සඳහන් කළේ, ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීම අවදානම් බව ය.

මේ හේතුවෙන් අදාළ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් සහ එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිල්වලා ගගේ ආරක්ෂිත බැමි කැඩී යාමේ අවදානමක් - අවට ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්

කළු, ගිං, කැළණි සහ නිල්වලා ගංගාවන්හි දෙපස පිහිටි ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.

මේ නිසා එම ගංගා අවට සිටින පදිංචිකරුවන්ට වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

ගංවතුර තත්ත්වය පවතින ප්‍රදේශවලට වර්ෂාවක් ඇති නොවුනද ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වනවා.

ගිංගගේ ජල මට්ටමද ඉහළ යාම හේතුවෙන් වැලිවිටිය, උනන්විටිය, මාපලගම, බද්දේගම ප්රදේශවලද මහා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගිංගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද උදෑසන සටහන් වුයේ අඩි 37 යි දශම 7 යි 3 ක් ලෙසයි. තවලම ජලමාපකයට අනුව මහා ගංවතුර තත්ත්වයක ජල මට්ටම වන්නේ අඩි 20 ක්.

මේ වනවිට එම මට්ටමද ඉක්මවා ගොස් ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැමිද කැඞීයාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, සැඩ පහර එම බැමිවලට ඉහළින් ගලායාම හේතුවෙන්.

ගංවතුර ආරක්ෂිත බැමි ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට වහාම සිය නිවාසවලින් ඉවත් වන ලෙස හා ගංවතුර නැරඹීමට යාමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේනතුව ජනතාවට දැනුම් දෙන්නේ.

[QUOTE="yosh371, post: 21695982, member: 329295"] [b]Urgent:නිල්වලා අසාමාන්‍ය ලෙස ඉහළ[/b] [B][CENTER][SIZE="5"][COLOR="Red"]නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.[/COLOR] [/SIZE] [/CENTER][/B][CENTER] [IMG]http://1071thez.com/wp-content/uploads/sites/33/flood-warning.jpg[/IMG] [SIZE="2"][B]එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ ආරක්ෂිත ස්ථානවල සිටින වඩාත් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ය. නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කිරීම හේතුවෙන් ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් පවතී. ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය සඳහන් කළේ, ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීම අවදානම් බව ය. මේ හේතුවෙන් අදාළ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් සහ එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. [/B] [/SIZE] -------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE="5"][B][COLOR="Red"]නිල්වලා ගගේ ආරක්ෂිත බැමි කැඩී යාමේ අවදානමක් - අවට ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්[/COLOR][/B][/SIZE] [B][SIZE="2"]කළු, ගිං, කැළණි සහ නිල්වලා ගංගාවන්හි දෙපස පිහිටි ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා. මේ නිසා එම ගංගා අවට සිටින පදිංචිකරුවන්ට වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. ගංවතුර තත්ත්වය පවතින ප්‍රදේශවලට වර්ෂාවක් ඇති නොවුනද ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වනවා. ගිංගගේ ජල මට්ටමද ඉහළ යාම හේතුවෙන් වැලිවිටිය, උනන්විටිය, මාපලගම, බද්දේගම ප්රදේශවලද මහා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ගිංගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද උදෑසන සටහන් වුයේ අඩි 37 යි දශම 7 යි 3 ක් ලෙසයි. තවලම ජලමාපකයට අනුව මහා ගංවතුර තත්ත්වයක ජල මට්ටම වන්නේ අඩි 20 ක්. මේ වනවිට එම මට්ටමද ඉක්මවා ගොස් ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැමිද කැඞීයාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, සැඩ පහර එම බැමිවලට ඉහළින් ගලායාම හේතුවෙන්. ගංවතුර ආරක්ෂිත බැමි ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට වහාම සිය නිවාසවලින් ඉවත් වන ලෙස හා ගංවතුර නැරඹීමට යාමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේනතුව ජනතාවට දැනුම් දෙන්නේ.[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom