Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.
මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ,
මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද?
මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද?
(සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.)
මේ කාඩ් වලින් පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියනවද?