Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සමහරවෙලාවට US ඉඳන් ලංකාවට බඩු ගෙන්න ගන්නවා සමහරු PM කරලා එහෙම අහලා මම විස්තර ටික කියලා දුන්නා ගොඩක් අය මගෙන් අහන නිසා සම්පූර්ණ විස්තරේ මෙතන දානවා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. US වල පැකේජ් ෆෝවඩින් කම්පැනි තියනවා. අපි මෙහෙට ගේන්න ඕන බඩු ටිකට ඔන්ලයින් ඕඩර් කරලා අර ෆෝවඩින් කම්පැනියට යැවුවට පස්සෙ, උන් ඒ බඩු ටික එකට එකතු කරලා ලොකු පෙට්ටියක දාල ලංකාවට එවනවා. නැවේ දාල එවන්නත් පුලුවන් ප්ලේන් එකේ එවන්නත් පුලුවන්. මම ගෙනත් තියෙන්නෙ නැවේ දාල තමයි මොකද එතකොට අපි ගෙවන්නෙ වොලියුම් එකට. බර අදාල නැහැ. එතකොට ශිපින් කොස්ට් එක වෙන්නෙ සාමාන්යෙන් ඝන අඩියකට ඩොලර් 8ක් වගේ. තව ඒ දාන බොක්ස් එකට සහ උන්ගේ ඩොකියුමන්ට් වැඩ වලටත් තව ඩොලර් 25-30ක් විතර වියදම් වෙනවා. මේ විදියට ගේන කොට අපි අවම ඝන අඩි 5ක් ගේන්න වෙනවා. ඒක නිසා පොඩි පොඩි අයිටම් ගේන්න මේ ක්රමේ හරියන්නෙ නැහැ. අනික මේක insurance එකක් නැහැ. ඒක නිසා බඩු අතරමගදි නැති උනොත් පාඩුව දරාගන්න වෙනවා. බඩු මෙහෙට ආවට පස්සෙ අර ෆෝවඩ් කරන කම්පැනියෙ වැඩ ඉවරයි, බඩු එන්නෙ මෙහෙ තියන කාගෝ හැඬල් කරන කම්පැනියක වෙයා හවුස් එකට එතනට ගිහින් වෙයාහවුස් චාජස් ගෙවලා කස්ටම් එකෙන් චෙක් කරලා ඩියුටි තියනවා නං ඒව ගෙවලා බඩු ටික ක්ලියර් කරගන්න පුලුවන්.

මම යූස් කරන්නෙ https://srilak.com/ කියන පැකේජ් ෆෝවඩින් කම්පැනිය

මෙයාලගෙ මාසෙකට සැරයක් ලංකාවට ශිප්මන්ට් එනවා, එතකොට අපි ඕඩර් කරන බඩුත් ඒ එවන ශිප්මන්ට් එකේ තමයි දාල එවන්නෙ. එතකොට අපි ඕඩර් කරන්න කලින් මුන්ට email එකක් දාල කියන්න ඕන අපිට මෙහෙම බඩු ටිකක් ගෙන්න ගන්න ඕන කියලා, එතකොට උන් ශිපින් ඩේට් එකයි instructions/pricings ටික අපිට එවනවා.

බඩු ඕඩර කරද්දි උන්ගෙ ඇඩ්රස් එක දාල බඩු ඕඩර් කරන්න ඕන. උන්ගෙ ඇඩ්රස් එකේ කම්පැනි නේම් එකේ අගට / එකක් දාල අපේ නම දාල තමයි ශිපින් ඇඩ්රස් එක හදා ගන්නෙ.

උන්ගෙ ඇඩ්රස් එක මේක

Srilak Shipping & Services INC

155 Fanning Street, Staten Island, New York, 10314

අපි බඩු ඕඩර් කරද්දි මෙහෙම අපේ නම දාල ඕඩර් කරන්න ඕන

Srilak Shipping & Services INC/<Your name>

155 Fanning Street, Staten Island, New York, 10314

මේ විදියට

Srilak Shipping & Services INC/NEMISIS

155 Fanning Street, Staten Island, New York, 10314

මේ ඇඩ්රස් එක මම කලින් ඕඩර් එක දාද්දි තිබුනු එක, උන් කම්පැනිය වෙන තැනකට අරන් ගියොත් මේක වෙනස් වෙයි ඒක නිසා email එකෙන් හරියට අහල තමයි මේක දාන්න ඕන.

තව ලොකු පැලට් වගේ ඒව ඕඩර් කරනවා නං වෙන ඇඩ්රස් එකක් තියෙන්නෙ

ඊට පස්සෙ බඩු ටික ඕඩර් කරන එක තියෙන්නෙ. බඩු ඕඩර් කරාම අපිට ට්රැකින් නම්බර් එකක් එනවා, ඒක අරුන්ට email කරන්න ඕන. එතකොට උන්ට බඩු ටික හම්බුනාම ට්රැකින් එක බලලා අපිට කියනවා හම්බුනා කියලා.

Aamazon එකෙන් ඕඩර් කරද්දි අපිට ඕන බඩු ටික සේරම තනි ඕඩර් එකක් විදියට දාන එක හොඳයි. මොකද එතකොට ඇමසන් එකෙන් බඩු පුලුවන් තරම් එකට එකතු කරලා පැක් කරලා ශිප් කරන්නෙ. වෙන වෙනම ඕඩර් කරොත් වෙන වෙනම පැක් කරලා යවන නිසා ලොකු බොක්ස් එකක් ඕන වෙනවා මෙහෙට එන්න. උදාහරනයක් විදියට එක සැරයක් මම ඕඩර් කරපු මෙමරි චිප් දෙකක් අර පත මාරි පෙට්ටියක විතර එකක දාල එවලා තිබුනා. මේකට හේතුව ඇමසන් එකෙන් බඩු පැක් කරද්දි ශිප් කරන වාහන වල ඉඩ ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියට බොක්ස් වල දාන්නෙ, එහෙම උනාම මෙමරි චිප් එකක් අඩියක් විතර ලොකු බොක්ස් එකක එන්න පුලුවන්.

බඩු ටික සේරම ඕඩර් කරලා ඉවරවෙලා අරුන් ඒ ටික සේරම හම්බුනා කියලා කිවුවට පස්සෙ ඕඩර් එක ෆයිනලයිස් කරන්න කියලා උන්ට කියන්න තියෙන්නෙ. එතකොට උන් ඒ ටික සේරම දාන්න පුලුවන් බොක්ස් එකකට දාල අපිට invoice එකක් එවනවා.

මෙතන උන් කරන්නෙ අපි එවුපු සේරම බඩු ටික දාන්න පුලුවන් ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් දාල එවන එක. අපි යවන පැකේජ් කඩලා ආයෙ පැක් කරන්නෙ නැහැ එහෙම කරනවා නං තව ගානක් ගන්නවා.

අමතරව තව ෆෝම් එකක් එවනවා කස්ටම් ක්ලියරන්ස් වලට එහෙම ඕන කරන විස්තර අහල

එතනදි දෙන්නෙක්ගෙ විස්තර පුරවන්න වෙනවා

Shipper (බඩු එවන කෙනාගෙ විස්තර )

මේකට යාලුවෙක්ගෙ හරි වෙන කාගෙ හරි නමක් දාල අර කම්පැනියෙ ඇඩ්රස් එකම දාන්න පුලුවන්

තව invoice එක shipper ට සයින් කරන්න කියලා කියනවා එතකොට ඒක සයින් කරලා යවන්න ඕන. ඒක නිසා ඒකට යාලුවෙක් හරි කාගෙ හරි නමක් දැම්මා නං හරි

Consignee (ලංකාවෙ මේ බඩු ටික කාගෙ නමටද එන්නෙ කියන එක )

මේකට ක්ලියර් කරගන්න යන කෙනාගෙ නම දාල ඇඩ්රස් එක දාල NIC/phone දාල ෆිල් කරන්න ඕන.

shipper සහ consignee දෙකටම එකම කෙනාගෙ විස්තර දැම්මොතින් පොඩි අවුලක් තියනවා, එතකොට වැඩේ වෙන්න අපි US ගිහින් බඩු ටිකක් එහෙන් එවලා අපි මෙහෙන් ක්ලියර් කරගන්න විදියට. එතකොට පාස්පෝට් අනම් මනම් හරියටම චෙක් කරලා තමයි ක්ලියර් කරගන්න වෙන්නෙ. ඒක නිසා අර විදියට shipper විදියට වෙන කෙනෙක් දාන එක තමයි කරන්න ඕන. හරියට රට ඉන්න කවුරු හරි අපේ නමට බඩු ටිකක් එවුවා වගේ

මේ ටික යැවුවට පස්සෙ අපිට පේපැල් එකට money request එකක් එවනවා ඒක එවුවට පස්සෙ ෆෝවඩින් කම්පැනියත් එක්ක තියන වැඩේ ඉවරයි. මාස එක හමාරක් දෙකක් යනවා ලංකාවට එන්න. මේක එන්නෙ කාගෝ හැඬල් කරන වෙන කම්පැනියකට(Laksiri seva). එතනට ආවම අපිට කෝල් එකකුත් දෙනවා අර ෆෝවඩින් කම්පැනියෙන් email එකකුත් එනවා.

එතකොට මේ කම්පැනයෙන් ක්ලියර් කරගන්න ඇපොයිමන්ට් එකක් දාල උදේම එතනට යන්න ඕන. ඇපොයිමන්ට් එකට SMS එකක් එනවා සමහර වෙලාවට ගේට් එකෙන් ඒක බලනවා ඒක නිසා SMS එක ආවෙ නැත්තං ආයෙ කතා කරලා SMS එක ගෙන්න ගන්න ඕන. මේක තියෙන්නෙ පෑලියගොඩ

මෙතනට උදේ පාන්දරම යන්න ඕන, 7.30ට වගේ. දවල් උනොත් පෝලිං හැදිලා පෝලිං පැනලා මල විකාරයක් වෙනවා

උදේම ගියොත් වාහනේ එතනම ඉස්සරහ පාරෙ පාක් කරන්න පුලුවන් දවල් උනොත් පාරෙ ඈත පාක් කරන්න වෙන්නෙ. ඒ පැත්තෙ කුඩ්ඩො එහෙම ඉන්න නිසා තව කවුරු හරි කතා කරන් ගිහින් වාහනේ එයාව තියන්න පුලුවන් නං හරි. බඩු ටික ක්ලියර් උනාට පස්ස තමයි වාහනේ වෙයා හවුස් එක ඇතුලට ගන්න පුලුවන් වෙන්නෙ.

මෙතන ඇතුලට ගියාට පස්සෙ අපි කියන්න ඕන අර ආපු invoice එකේ තියන නම්බර් එකක්. ඒක A-123 වගේ එකක්. ඒකයි අර consignee දාපු NIC එකයි එතනට දෙන්න ඕන. එතකොට උන් සේරම චෙක් කරලා වෙයාහවුස් සහ හැඬලින් ෆී එක හදලා අපිට ගෙවන්න කියනවා. මේක හදලා දෙනකල් වාඩි වෙලා ඉන්න තියෙන්නෙ.

මේ ටික ගෙවුවට පස්සෙ අපේ පැකේජ් එක හොයලා කස්ටම් එකට දානවා

කස්ටම් එකේ ඔෆිස් එකකුත් ඒ වෙයාහවුස් එක ඇතුලෙම තියනවා එතනදි අපේ ඉස්සරහදිම පැකේජ් එක කඩලා කස්ටම් එකෙන් චෙක් කරනවා. සමහර වෙලාවට අපෙන් එක එක ඒව අහනවා, ඒවට බොරු බයිලා ගහන්නෙ නැතිව හරියට විස්තර කියන්න. මොකද කස්ටම් එකේ එවුන් දන්නවා මේ පැකේජ් එක ආවෙ කොහෙ ඉඳන්ද කොහොමද කියලා.

ඊට පස්සෙ එතනින් ගෙවන්න තියන බදු එහෙම හදලා කොලයක් දෙනවා, එතනම පොඩි BOC එකක් තියනවා ඒකට ගෙවලා ස්ලිප් එක ආපහු කස්ටම් එකටම දුන්නම වෙරිෆයි කරලා රිලීස් ඕඩර් එක දෙනවා

එතකොට අර බඩු ටික ආයෙ අපේ බොක්ස් එකට දාල ටේප් කරලා එලියට ගෙනත් දෙනවා. මේ බොක්ස් ඕපන් කරන්න එලියට ගේන්න එහෙම ලේබර්ස්ලා ඉන්නවා උන් සල්ලි ඉල්ලනවා, රුපියල් 50ක් වගේ දුන්නම ඇති.

බොක්ස් එක එලියට ගෙනත් එතන තියන ගාඩ් රූම් එකෙන් වාහනේට පාස් එකක් දාල වාහනේ ඇතුලට අරගෙන අපේ බොක්ස් එක වාහනේ ඇතුලට දාගෙන අරන් ගෙදර එන්න තියෙන්නෙ

ගොඩක් වෙලාවට එන බොක්ස් එක කාර් එකට දාන්න බැහැ එතකොට එලියෙ තියාගෙන බොක්ස් එක අන්පැක් කරලා බඩු ටික කාර් එකට දාගන්න වෙනවා. තව කවුරු හරි ඉන්නවා නං මේ වැඩ ලේසියි.

සරලව ප්රොසෙස් එක මෙහෙමයි.

පොඩි පොඩි බඩු ඕඩර් කරන්න මේ ක්රමේ හරියන්නෙ නැහැ

අවම ඝන අඩි 5ක් ගේන්න ඕන නිසා මේ ක්රමෙන් ගේන්න පුලුවන් පොඩිම පැකේජ් එකට මේ වගේ ගානක් යනවා

ශිපින් $8x5 = $40

ලේබලින් = $10

පැකේජින්/Box එකට = $15

අවම ශිපින් වලට මේ ටිකේ එකතුව $65ක් යනවා, රුපියල් වලින් 25000ක් විතර

වෙයාහවුස් චාජස් 3000ක් වගේ යනවා ගේන බඩු වල හැටියට duty එකත් ගෙවන්න වෙනවා.

ඕන නං උන්ටම කියලා ක්ලියර් කරන්න පුලුවන් එතකොට පැකේජ් එකකට ක්ලියරින් වලට $85ක් ගන්නවා. customs duty වෙනම ගෙවන්න වෙනවා. මේක පට්ට පාඩුයි

US ඉඳං ලංකාවට ඩොලර් 65ට ගෙනත් පෑලියගොඩ ඉඳන් කොලඹට ඩොලර් 85ක් ගෙවන්න වෙනවා

[QUOTE="NEMISIS, post: 28589770, member: 494668"] මම සමහරවෙලාවට US ඉඳන් ලංකාවට බඩු ගෙන්න ගන්නවා සමහරු PM කරලා එහෙම අහලා මම විස්තර ටික කියලා දුන්නා ගොඩක් අය මගෙන් අහන නිසා සම්පූර්ණ විස්තරේ මෙතන දානවා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. US වල පැකේජ් ෆෝවඩින් කම්පැනි තියනවා. අපි මෙහෙට ගේන්න ඕන බඩු ටිකට ඔන්ලයින් ඕඩර් කරලා අර ෆෝවඩින් කම්පැනියට යැවුවට පස්සෙ, උන් ඒ බඩු ටික එකට එකතු කරලා ලොකු පෙට්ටියක දාල ලංකාවට එවනවා. නැවේ දාල එවන්නත් පුලුවන් ප්ලේන් එකේ එවන්නත් පුලුවන්. මම ගෙනත් තියෙන්නෙ නැවේ දාල තමයි මොකද එතකොට අපි ගෙවන්නෙ වොලියුම් එකට. බර අදාල නැහැ. එතකොට ශිපින් කොස්ට් එක වෙන්නෙ සාමාන්යෙන් ඝන අඩියකට ඩොලර් 8ක් වගේ. තව ඒ දාන බොක්ස් එකට සහ උන්ගේ ඩොකියුමන්ට් වැඩ වලටත් තව ඩොලර් 25-30ක් විතර වියදම් වෙනවා. මේ විදියට ගේන කොට අපි අවම ඝන අඩි 5ක් ගේන්න වෙනවා. ඒක නිසා පොඩි පොඩි අයිටම් ගේන්න මේ ක්රමේ හරියන්නෙ නැහැ. අනික මේක insurance එකක් නැහැ. ඒක නිසා බඩු අතරමගදි නැති උනොත් පාඩුව දරාගන්න වෙනවා. බඩු මෙහෙට ආවට පස්සෙ අර ෆෝවඩ් කරන කම්පැනියෙ වැඩ ඉවරයි, බඩු එන්නෙ මෙහෙ තියන කාගෝ හැඬල් කරන කම්පැනියක වෙයා හවුස් එකට එතනට ගිහින් වෙයාහවුස් චාජස් ගෙවලා කස්ටම් එකෙන් චෙක් කරලා ඩියුටි තියනවා නං ඒව ගෙවලා බඩු ටික ක්ලියර් කරගන්න පුලුවන්. මම යූස් කරන්නෙ [URL]https://srilak.com/[/URL] කියන පැකේජ් ෆෝවඩින් කම්පැනිය මෙයාලගෙ මාසෙකට සැරයක් ලංකාවට ශිප්මන්ට් එනවා, එතකොට අපි ඕඩර් කරන බඩුත් ඒ එවන ශිප්මන්ට් එකේ තමයි දාල එවන්නෙ. එතකොට අපි ඕඩර් කරන්න කලින් මුන්ට email එකක් දාල කියන්න ඕන අපිට මෙහෙම බඩු ටිකක් ගෙන්න ගන්න ඕන කියලා, එතකොට උන් ශිපින් ඩේට් එකයි instructions/pricings ටික අපිට එවනවා. බඩු ඕඩර කරද්දි උන්ගෙ ඇඩ්රස් එක දාල බඩු ඕඩර් කරන්න ඕන. උන්ගෙ ඇඩ්රස් එකේ කම්පැනි නේම් එකේ අගට / එකක් දාල අපේ නම දාල තමයි ශිපින් ඇඩ්රස් එක හදා ගන්නෙ. උන්ගෙ ඇඩ්රස් එක මේක Srilak Shipping & Services INC 155 Fanning Street, Staten Island, New York, 10314 අපි බඩු ඕඩර් කරද්දි මෙහෙම අපේ නම දාල ඕඩර් කරන්න ඕන Srilak Shipping & Services INC/<Your name> 155 Fanning Street, Staten Island, New York, 10314 මේ විදියට Srilak Shipping & Services INC/NEMISIS 155 Fanning Street, Staten Island, New York, 10314 මේ ඇඩ්රස් එක මම කලින් ඕඩර් එක දාද්දි තිබුනු එක, උන් කම්පැනිය වෙන තැනකට අරන් ගියොත් මේක වෙනස් වෙයි ඒක නිසා email එකෙන් හරියට අහල තමයි මේක දාන්න ඕන. තව ලොකු පැලට් වගේ ඒව ඕඩර් කරනවා නං වෙන ඇඩ්රස් එකක් තියෙන්නෙ ඊට පස්සෙ බඩු ටික ඕඩර් කරන එක තියෙන්නෙ. බඩු ඕඩර් කරාම අපිට ට්රැකින් නම්බර් එකක් එනවා, ඒක අරුන්ට email කරන්න ඕන. එතකොට උන්ට බඩු ටික හම්බුනාම ට්රැකින් එක බලලා අපිට කියනවා හම්බුනා කියලා. Aamazon එකෙන් ඕඩර් කරද්දි අපිට ඕන බඩු ටික සේරම තනි ඕඩර් එකක් විදියට දාන එක හොඳයි. මොකද එතකොට ඇමසන් එකෙන් බඩු පුලුවන් තරම් එකට එකතු කරලා පැක් කරලා ශිප් කරන්නෙ. වෙන වෙනම ඕඩර් කරොත් වෙන වෙනම පැක් කරලා යවන නිසා ලොකු බොක්ස් එකක් ඕන වෙනවා මෙහෙට එන්න. උදාහරනයක් විදියට එක සැරයක් මම ඕඩර් කරපු මෙමරි චිප් දෙකක් අර පත මාරි පෙට්ටියක විතර එකක දාල එවලා තිබුනා. මේකට හේතුව ඇමසන් එකෙන් බඩු පැක් කරද්දි ශිප් කරන වාහන වල ඉඩ ඔප්ටිමයිස් කරන්න පුලුවන් විදියට බොක්ස් වල දාන්නෙ, එහෙම උනාම මෙමරි චිප් එකක් අඩියක් විතර ලොකු බොක්ස් එකක එන්න පුලුවන්. බඩු ටික සේරම ඕඩර් කරලා ඉවරවෙලා අරුන් ඒ ටික සේරම හම්බුනා කියලා කිවුවට පස්සෙ ඕඩර් එක ෆයිනලයිස් කරන්න කියලා උන්ට කියන්න තියෙන්නෙ. එතකොට උන් ඒ ටික සේරම දාන්න පුලුවන් බොක්ස් එකකට දාල අපිට invoice එකක් එවනවා. මෙතන උන් කරන්නෙ අපි එවුපු සේරම බඩු ටික දාන්න පුලුවන් ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් දාල එවන එක. අපි යවන පැකේජ් කඩලා ආයෙ පැක් කරන්නෙ නැහැ එහෙම කරනවා නං තව ගානක් ගන්නවා. අමතරව තව ෆෝම් එකක් එවනවා කස්ටම් ක්ලියරන්ස් වලට එහෙම ඕන කරන විස්තර අහල එතනදි දෙන්නෙක්ගෙ විස්තර පුරවන්න වෙනවා Shipper (බඩු එවන කෙනාගෙ විස්තර ) මේකට යාලුවෙක්ගෙ හරි වෙන කාගෙ හරි නමක් දාල අර කම්පැනියෙ ඇඩ්රස් එකම දාන්න පුලුවන් තව invoice එක shipper ට සයින් කරන්න කියලා කියනවා එතකොට ඒක සයින් කරලා යවන්න ඕන. ඒක නිසා ඒකට යාලුවෙක් හරි කාගෙ හරි නමක් දැම්මා නං හරි Consignee (ලංකාවෙ මේ බඩු ටික කාගෙ නමටද එන්නෙ කියන එක ) මේකට ක්ලියර් කරගන්න යන කෙනාගෙ නම දාල ඇඩ්රස් එක දාල NIC/phone දාල ෆිල් කරන්න ඕන. shipper සහ consignee දෙකටම එකම කෙනාගෙ විස්තර දැම්මොතින් පොඩි අවුලක් තියනවා, එතකොට වැඩේ වෙන්න අපි US ගිහින් බඩු ටිකක් එහෙන් එවලා අපි මෙහෙන් ක්ලියර් කරගන්න විදියට. එතකොට පාස්පෝට් අනම් මනම් හරියටම චෙක් කරලා තමයි ක්ලියර් කරගන්න වෙන්නෙ. ඒක නිසා අර විදියට shipper විදියට වෙන කෙනෙක් දාන එක තමයි කරන්න ඕන. හරියට රට ඉන්න කවුරු හරි අපේ නමට බඩු ටිකක් එවුවා වගේ මේ ටික යැවුවට පස්සෙ අපිට පේපැල් එකට money request එකක් එවනවා ඒක එවුවට පස්සෙ ෆෝවඩින් කම්පැනියත් එක්ක තියන වැඩේ ඉවරයි. මාස එක හමාරක් දෙකක් යනවා ලංකාවට එන්න. මේක එන්නෙ කාගෝ හැඬල් කරන වෙන කම්පැනියකට(Laksiri seva). එතනට ආවම අපිට කෝල් එකකුත් දෙනවා අර ෆෝවඩින් කම්පැනියෙන් email එකකුත් එනවා. එතකොට මේ කම්පැනයෙන් ක්ලියර් කරගන්න ඇපොයිමන්ට් එකක් දාල උදේම එතනට යන්න ඕන. ඇපොයිමන්ට් එකට SMS එකක් එනවා සමහර වෙලාවට ගේට් එකෙන් ඒක බලනවා ඒක නිසා SMS එක ආවෙ නැත්තං ආයෙ කතා කරලා SMS එක ගෙන්න ගන්න ඕන. මේක තියෙන්නෙ පෑලියගොඩ මෙතනට උදේ පාන්දරම යන්න ඕන, 7.30ට වගේ. දවල් උනොත් පෝලිං හැදිලා පෝලිං පැනලා මල විකාරයක් වෙනවා උදේම ගියොත් වාහනේ එතනම ඉස්සරහ පාරෙ පාක් කරන්න පුලුවන් දවල් උනොත් පාරෙ ඈත පාක් කරන්න වෙන්නෙ. ඒ පැත්තෙ කුඩ්ඩො එහෙම ඉන්න නිසා තව කවුරු හරි කතා කරන් ගිහින් වාහනේ එයාව තියන්න පුලුවන් නං හරි. බඩු ටික ක්ලියර් උනාට පස්ස තමයි වාහනේ වෙයා හවුස් එක ඇතුලට ගන්න පුලුවන් වෙන්නෙ. මෙතන ඇතුලට ගියාට පස්සෙ අපි කියන්න ඕන අර ආපු invoice එකේ තියන නම්බර් එකක්. ඒක A-123 වගේ එකක්. ඒකයි අර consignee දාපු NIC එකයි එතනට දෙන්න ඕන. එතකොට උන් සේරම චෙක් කරලා වෙයාහවුස් සහ හැඬලින් ෆී එක හදලා අපිට ගෙවන්න කියනවා. මේක හදලා දෙනකල් වාඩි වෙලා ඉන්න තියෙන්නෙ. මේ ටික ගෙවුවට පස්සෙ අපේ පැකේජ් එක හොයලා කස්ටම් එකට දානවා කස්ටම් එකේ ඔෆිස් එකකුත් ඒ වෙයාහවුස් එක ඇතුලෙම තියනවා එතනදි අපේ ඉස්සරහදිම පැකේජ් එක කඩලා කස්ටම් එකෙන් චෙක් කරනවා. සමහර වෙලාවට අපෙන් එක එක ඒව අහනවා, ඒවට බොරු බයිලා ගහන්නෙ නැතිව හරියට විස්තර කියන්න. මොකද කස්ටම් එකේ එවුන් දන්නවා මේ පැකේජ් එක ආවෙ කොහෙ ඉඳන්ද කොහොමද කියලා. ඊට පස්සෙ එතනින් ගෙවන්න තියන බදු එහෙම හදලා කොලයක් දෙනවා, එතනම පොඩි BOC එකක් තියනවා ඒකට ගෙවලා ස්ලිප් එක ආපහු කස්ටම් එකටම දුන්නම වෙරිෆයි කරලා රිලීස් ඕඩර් එක දෙනවා එතකොට අර බඩු ටික ආයෙ අපේ බොක්ස් එකට දාල ටේප් කරලා එලියට ගෙනත් දෙනවා. මේ බොක්ස් ඕපන් කරන්න එලියට ගේන්න එහෙම ලේබර්ස්ලා ඉන්නවා උන් සල්ලි ඉල්ලනවා, රුපියල් 50ක් වගේ දුන්නම ඇති. බොක්ස් එක එලියට ගෙනත් එතන තියන ගාඩ් රූම් එකෙන් වාහනේට පාස් එකක් දාල වාහනේ ඇතුලට අරගෙන අපේ බොක්ස් එක වාහනේ ඇතුලට දාගෙන අරන් ගෙදර එන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට එන බොක්ස් එක කාර් එකට දාන්න බැහැ එතකොට එලියෙ තියාගෙන බොක්ස් එක අන්පැක් කරලා බඩු ටික කාර් එකට දාගන්න වෙනවා. තව කවුරු හරි ඉන්නවා නං මේ වැඩ ලේසියි. සරලව ප්රොසෙස් එක මෙහෙමයි. පොඩි පොඩි බඩු ඕඩර් කරන්න මේ ක්රමේ හරියන්නෙ නැහැ අවම ඝන අඩි 5ක් ගේන්න ඕන නිසා මේ ක්රමෙන් ගේන්න පුලුවන් පොඩිම පැකේජ් එකට මේ වගේ ගානක් යනවා ශිපින් $8x5 = $40 ලේබලින් = $10 පැකේජින්/Box එකට = $15 අවම ශිපින් වලට මේ ටිකේ එකතුව $65ක් යනවා, රුපියල් වලින් 25000ක් විතර වෙයාහවුස් චාජස් 3000ක් වගේ යනවා ගේන බඩු වල හැටියට duty එකත් ගෙවන්න වෙනවා. ඕන නං උන්ටම කියලා ක්ලියර් කරන්න පුලුවන් එතකොට පැකේජ් එකකට ක්ලියරින් වලට $85ක් ගන්නවා. customs duty වෙනම ගෙවන්න වෙනවා. මේක පට්ට පාඩුයි US ඉඳං ලංකාවට ඩොලර් 65ට ගෙනත් පෑලියගොඩ ඉඳන් කොලඹට ඩොලර් 85ක් ගෙවන්න වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom