Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US වල hospital bill දැක්කම තරු විසිවෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා .

සරල කිරීම 1

මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා .

Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි

ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ.

සරල කිරීම 2

covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන්

සරල කිරීම 3

ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි .

ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම .

මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්.

තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා.

සරල කිරීම 4

බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා .

primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් .

PS

හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් .

අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා .

මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් .

(මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද )

[QUOTE="nalinpr, post: 26839570, member: 357601"] මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා 😀. සරල කිරීම 1 මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා . Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ. සරල කිරීම 2 covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන් සරල කිරීම 3 ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි . ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම . මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්. තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා. සරල කිරීම 4 බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා . primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් . PS හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් . අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා . මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් . (මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද ) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom