Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US$1 168tath Ikmawai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙළද පොලේ සමස්ථ මිල දර්ශකය ඒකක 6000 න් පහලට කඩා ගිය අතර අවසාන වරට සමස්ථ මිල දර්ශකය ඒකක 6000 මට්ටමේ තිබුනේ 2012 ජූලි මස මා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ලෙස කොටස් වෙළදපොල නියාමනය බාර ගන්නා අවස්තාවේය.

එතැන් සිට වසර 2 1/2 ක කාලය තුල කොළඹ කොටස් වෙළද පොලේ සීඝ්ර වර්ධනයක් සිදුවූ අතර 2014 දෙසැම්බර් වන විට සමසථ මිල දර්ශකය ඒකක 7299 දක්වා ඉහල ගොස් තිබුනි. විදේශ ආයෝජකයෝ වැල නොකැඩී ඇදි ආ අතර දේශීය ආයෝජකයින්ද විශාල වශයෙන් ලාබ ලැබූහ.

2014 අවසන් වන විට කොළඹ කොටස් වෙළද පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළද පොල ලෙස සම්මාන ලබා තිබුන අතර කොළඹ කොටස් වෙළද පොල එහි ආයෝජකයින්ට 25.3% ක ඉහලතම ප්රතිලාබ ලබා දී තිබුනි. වෙළදපොලේ දිනක ආදායම දල වශයෙන් රුපියල් මිලියන 1400 ඉක්මවා තිබුනි .

යහපාලනය බලයට නොඑන්නට මේ වන විට කොළඹ කොටස් වෙළද පොල ලෝකයම දන්නා කොටස් වෙළද පොලක් බවට පත් කිරීමටත් ඒ හරහා ලංකාවේ ආර්ථිකය විශාල දායකත්වය ලබා දෙන්නටත් අපට ඉතා පහසුවෙන්ම පුලුවන් කම තිබුනි.

එහෙත් කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජකයන්ට පූරුවේ පවක් පල දුන් නිසාදෝ යහපාලනය බලයට විත් අද කොටස් වෙළද පොල මේ කනගාටු දායක තත්වයට පත් වී ඇත. පසු ගිය වසර කිහිපය තුල කෙතරම විශාල පිරිසක් කොලඹ කොටස් පොල හරහා තම වටිනා ආයොජන නිරපරාදේ නාස්ති කරගන්නට ඇත්ද ?

– නාලක ගොඩහේවා FB

[QUOTE="erozan, post: 23641545, member: 346866"] [SIZE="3"][COLOR="Blue"]කොළඹ කොටස් වෙළද පොලේ සමස්ථ මිල දර්ශකය ඒකක 6000 න් පහලට කඩා ගිය අතර අවසාන වරට සමස්ථ මිල දර්ශකය ඒකක 6000 මට්ටමේ තිබුනේ 2012 ජූලි මස මා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ලෙස කොටස් වෙළදපොල නියාමනය බාර ගන්නා අවස්තාවේය. එතැන් සිට වසර 2 1/2 ක කාලය තුල කොළඹ කොටස් වෙළද පොලේ සීඝ්ර වර්ධනයක් සිදුවූ අතර 2014 දෙසැම්බර් වන විට සමසථ මිල දර්ශකය ඒකක 7299 දක්වා ඉහල ගොස් තිබුනි. විදේශ ආයෝජකයෝ වැල නොකැඩී ඇදි ආ අතර දේශීය ආයෝජකයින්ද විශාල වශයෙන් ලාබ ලැබූහ. 2014 අවසන් වන විට කොළඹ කොටස් වෙළද පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළද පොල ලෙස සම්මාන ලබා තිබුන අතර කොළඹ කොටස් වෙළද පොල එහි ආයෝජකයින්ට 25.3% ක ඉහලතම ප්රතිලාබ ලබා දී තිබුනි. වෙළදපොලේ දිනක ආදායම දල වශයෙන් රුපියල් මිලියන 1400 ඉක්මවා තිබුනි . යහපාලනය බලයට නොඑන්නට මේ වන විට කොළඹ කොටස් වෙළද පොල ලෝකයම දන්නා කොටස් වෙළද පොලක් බවට පත් කිරීමටත් ඒ හරහා ලංකාවේ ආර්ථිකය විශාල දායකත්වය ලබා දෙන්නටත් අපට ඉතා පහසුවෙන්ම පුලුවන් කම තිබුනි. එහෙත් කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජකයන්ට පූරුවේ පවක් පල දුන් නිසාදෝ යහපාලනය බලයට විත් අද කොටස් වෙළද පොල මේ කනගාටු දායක තත්වයට පත් වී ඇත. පසු ගිය වසර කිහිපය තුල කෙතරම විශාල පිරිසක් කොලඹ කොටස් පොල හරහා තම වටිනා ආයොජන නිරපරාදේ නාස්ති කරගන්නට ඇත්ද ? – නාලක ගොඩහේවා FB[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom