Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US advocacy group files $20 trillion lawsuit against Chinese government
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජප්පොත් කොපි කලේ නැහැ බන්. හැමෝම alternative development එකක් හිටියේ. හොදම උදාහරණය jet engine එක මුලින්ම idea එක එන්නේ USSR වල ඊළඟට UK එකාලෙම Germany අන්තිමට දෙවන ලෝක යුධ කාලේ plane එක එලියට දාන්න පුළුවන් වුනේ Germany යට. හැබයි හොඳම එන්ජින් හැදුවේ rolls Royce. USSR licensed copy එකක් හැදුවා. අන්තිමට rolls Royceඑන්ජින් වලට වඩා දියුණු එන්ජින් උන් හැදුවා. හැමෝම එහෙම තමා ජප්පෝ මුලින් කලේ licensed copy ගහපු එක හැබයි උන් development කලා ඒ අතරේ. ඩිජිටල් කැමරා මුලින්ම හැදුවේ ඇමරිකාවේ. හැබයි දැන් වෙනකොට full market එකම ජප්පන්ගේ.

චීනය කියන්නේ ලෝකේ හිටපු වෙළද බලවතා. අවුරුදු 2000 ක් විතර. අන්තිමට ගත්තු වැරදි තීරණ හින්දා සම්පූර්ණ නාවික බලය නැතිවෙනවා. සුද්දෝ රටේ අස්ථාවර බව උදව්වට අරන් රට වට්ටනවා. ක්රිස්තියානු පුජකයෙක් හරහා. ලෝකයේ තිබුණු දරුණුම සිවිල් යුද්ධේ. ඒකයි අදටත් කතෝලික ආගම් වලට තැනක් නැත්තේ චීනයේ. ඊළගට අබිං යුද්ධය. USA UK France වගේ කට්ටිය එකතු වෙලා චීනෙට අබිං විකුණනවා නැව් ගනන්. ලෝකේ ලොකුම අබිං පරිබෝජකයා වෙන්නේ චීනේ. ඒකාලේ තිබ්බේ රාජාණ්ඩුව හරි ආණ්ඩුව විරුද්ධ වෙනවා. UK යුද්ධ කරලා Hong Kong අල්ලගන්නවා.ඊලඟට අබිං ගේන්නේ Hong Kong හරහා.ඊට පස්සේ චීන විප්ලවේ එක. ඊළඟට ජපාන ආක්රමණය. අන්තිමට රුසියන් ආක්රමණය(ww2). ඊළඟට චීන විප්ලවේ දෙක මාවෝ. ඒ වෙනකොට චීනේ කියන රට ගන්නම දෙයක් නැතිව තිබ්බේ. උන් රට දියුණු කරන්න පටන්ගත්තා. ලොකු කැපකිරීමක් කලා.මිනිස්සු ලක්ෂ ගානක් මලා.අන්තිමට නියම වෙලාවේ රට අර්ධ ධන වාදයකට ගෙනාවා. උන් බිස්නස් ඇල්ලුවා. Development පටන් ගත්තා. දැන් කාටවත් උන්ව අල්ලන්න බැරි තැනකට ඇවිත් ඉන්නේ.

මේ වයිරස් එක ස්වභාවික එකක්, නැත්නම් කවුරු හරි design කරපු එකක්. මූල් එක හැදුවේ මොංගලීයන්ස්ලට විතරයි. ලංකාවේ චීන ලෙඩිට හැදුවා රට වටේම ඇවිද්දා ට පස්සෙ, එකෙකුට නැහැ.( අපි පර්සියන්, කොකේසියන් මොංගෝලියානු කලවන්) ඊට පස්සේ සෙකන්ඩ් එක ඒකත් ස්භාවික හරි design හරි .එක තමා ලෝකේ පුරා හැදුවේ. ඒකේ වැඩිම බලපැම් පර්සියන්ලට. පර්සියන් ලා කොකේසියන් පට වැඩිපුර ලඟයි ජන්මය විදිහට. ඉතින් ඒක ලොකුවට යුරෝපයේ හරහා ගියා. මේක මුලින්ම හැදුවේ ඉරාන්වලට. පර්සියන් මූලාරම්භය. නිකම් බැලුවොත් අමුතු සමාන කමක් පේනවා රටවල් දෙකේ.

ඇමරිකන් නඩුවක් තනිකර බොරුවක්. ඔය වගේ ආතල් එකට නඩු දාන එක එහේ පූරුද්දක්. අනික ඇමරිකානු අධිකරණයට රටකට විරුද්ධව නඩු අහන්න බලයක් නැහැ. ඇමරිකාවේ බැරියාව වහන්න කරන වැඩක්.

[QUOTE="S.GUNE, post: 25251334, member: 570382"] ජප්පොත් කොපි කලේ නැහැ බන්. හැමෝම alternative development එකක් හිටියේ. හොදම උදාහරණය jet engine එක මුලින්ම idea එක එන්නේ USSR වල ඊළඟට UK එකාලෙම Germany අන්තිමට දෙවන ලෝක යුධ කාලේ plane එක එලියට දාන්න පුළුවන් වුනේ Germany යට. හැබයි හොඳම එන්ජින් හැදුවේ rolls Royce. USSR licensed copy එකක් හැදුවා. අන්තිමට rolls Royceඑන්ජින් වලට වඩා දියුණු එන්ජින් උන් හැදුවා. හැමෝම එහෙම තමා ජප්පෝ මුලින් කලේ licensed copy ගහපු එක හැබයි උන් development කලා ඒ අතරේ. ඩිජිටල් කැමරා මුලින්ම හැදුවේ ඇමරිකාවේ. හැබයි දැන් වෙනකොට full market එකම ජප්පන්ගේ. චීනය කියන්නේ ලෝකේ හිටපු වෙළද බලවතා. අවුරුදු 2000 ක් විතර. අන්තිමට ගත්තු වැරදි තීරණ හින්දා සම්පූර්ණ නාවික බලය නැතිවෙනවා. සුද්දෝ රටේ අස්ථාවර බව උදව්වට අරන් රට වට්ටනවා. ක්රිස්තියානු පුජකයෙක් හරහා. ලෝකයේ තිබුණු දරුණුම සිවිල් යුද්ධේ. ඒකයි අදටත් කතෝලික ආගම් වලට තැනක් නැත්තේ චීනයේ. ඊළගට අබිං යුද්ධය. USA UK France වගේ කට්ටිය එකතු වෙලා චීනෙට අබිං විකුණනවා නැව් ගනන්. ලෝකේ ලොකුම අබිං පරිබෝජකයා වෙන්නේ චීනේ. ඒකාලේ තිබ්බේ රාජාණ්ඩුව හරි ආණ්ඩුව විරුද්ධ වෙනවා. UK යුද්ධ කරලා Hong Kong අල්ලගන්නවා.ඊලඟට අබිං ගේන්නේ Hong Kong හරහා.ඊට පස්සේ චීන විප්ලවේ එක. ඊළඟට ජපාන ආක්රමණය. අන්තිමට රුසියන් ආක්රමණය(ww2). ඊළඟට චීන විප්ලවේ දෙක මාවෝ. ඒ වෙනකොට චීනේ කියන රට ගන්නම දෙයක් නැතිව තිබ්බේ. උන් රට දියුණු කරන්න පටන්ගත්තා. ලොකු කැපකිරීමක් කලා.මිනිස්සු ලක්ෂ ගානක් මලා.අන්තිමට නියම වෙලාවේ රට අර්ධ ධන වාදයකට ගෙනාවා. උන් බිස්නස් ඇල්ලුවා. Development පටන් ගත්තා. දැන් කාටවත් උන්ව අල්ලන්න බැරි තැනකට ඇවිත් ඉන්නේ. මේ වයිරස් එක ස්වභාවික එකක්, නැත්නම් කවුරු හරි design කරපු එකක්. මූල් එක හැදුවේ මොංගලීයන්ස්ලට විතරයි. ලංකාවේ චීන ලෙඩිට හැදුවා රට වටේම ඇවිද්දා ට පස්සෙ, එකෙකුට නැහැ.( අපි පර්සියන්, කොකේසියන් මොංගෝලියානු කලවන්) ඊට පස්සේ සෙකන්ඩ් එක ඒකත් ස්භාවික හරි design හරි .එක තමා ලෝකේ පුරා හැදුවේ. ඒකේ වැඩිම බලපැම් පර්සියන්ලට. පර්සියන් ලා කොකේසියන් පට වැඩිපුර ලඟයි ජන්මය විදිහට. ඉතින් ඒක ලොකුවට යුරෝපයේ හරහා ගියා. මේක මුලින්ම හැදුවේ ඉරාන්වලට. පර්සියන් මූලාරම්භය. නිකම් බැලුවොත් අමුතු සමාන කමක් පේනවා රටවල් දෙකේ. ඇමරිකන් නඩුවක් තනිකර බොරුවක්. ඔය වගේ ආතල් එකට නඩු දාන එක එහේ පූරුද්දක්. අනික ඇමරිකානු අධිකරණයට රටකට විරුද්ධව නඩු අහන්න බලයක් නැහැ. ඇමරිකාවේ බැරියාව වහන්න කරන වැඩක්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom