Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
:::::US Army Kills journalist :::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න! ඇමරිකානු හමුදාව

මාධ්‍ය නිදහස රකින හැටි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා

- රොබට් බ්ලේක් හිටපු ඇමරිකානු තානාපති

වෙඩි තියන්න නොකඩවා වෙඩි තියන්න. මැරිච්ච අවජාතකයන් දෙස බලන්න

- ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරයක සිටි ප්‍රහාරක සෙබලෙක්

ඇමරිකානු සොල්දාදුවන් මාධ්‍යවේදීන් දෙදෙනකු

ඝාතනය කරන අයුරු වීඩියෝ පටයෙන් දිස්වේ

- ඇසෝෂියේට්ස් ප්‍රෙස්

මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මානව හිමිකම් හා මාධ්‍ය නිදහස ගැන විටින් විට හඬ නගමින් ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස චෝදනා කර තිබුණි. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට දක්වමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ද යොමු කර තිබිණි. බ්ලේක්ලාගේ මේ ප්‍රකාශ විදෙස් අරමුදල් මත යෑපෙන මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයට ද සතුටට කරුණක් බැවින් ඔවුහු දේශපාලනඥයකු හරහා ජිනීවා නුවරට වාර්තා යවමින් ශ්‍රී ලංකාවේ රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරනවා යෑයි කියමින් බෙරිහන් දුන්හ.

අද අප අනාවරණය කරන්නේ ඇමරිකානුවන් මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ අයුරුයි. 2007 ජුලි 12 වැනිදා ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ් ප්‍රදේශයේදී ඇමරිකානු ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් විසි දෙහැවිරිදි නමීර් නූර් සහ හතළිස් හැවිරිදි සයිද් චාමා නමැති මාධ්‍යවේදීන් දෙදෙනා මරුමුවට පත්වූහ. වසර තුනක් තිස්සේ ඇමරිකානු බලධාරීහු පැවසුවේ ඇමරිකානු හමුදා සහ සටන්කාමී කැරලිකරුවන් අතර වූ වෙඩි හුවමාරුවට මෙම මාධ්‍යවේදීන් ගොදුරු වූ බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක මගින් පටිගත කළ වීඩියෝපටය ලබා දෙන්නැයි රොයිටර් ආයතනය කළ ඉල්ලීම ඇමරිකානු බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා බලධාරීන් පැවසුවේ සුළු අවි සහ යුද ටැංකි නාශක විඳිනයන්ගෙන් ප්‍රහාර එල්ල වීම නිසා ප්‍රහාරක හෙලිකොප්ටර් කැඳවූ බවකි.

එහෙත් එම ප්‍රදේශයේ සිටි රොයිටර් කණ්ඩායමට මෙකී ප්‍රහාර එල්ල වීමට පෙර ඔවුන් ජංගම දුරකථන මගින් පවසා ඇත්තේ කිසිම කැරලිකාර කණ්ඩායමක් නොසිටි බවය.

එසේ වුවත් මේ වෙඩි තැබීමට අදාළ වීඩියෝපටයක් දැන් ප්‍රකාශයට පත් වී තිබේ. මේ නිසා වඩාත් කළබලයට පත්වී ඇත්තේ ඇමරිකානු බලධාරීන් ය. මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීහු නිහඬතාවය රකින අතර එය යම්කිසිවකු විසින් දැකීම වැළැක්වීමට ද ඇමරිකානු රජයේ අවශ්‍යතාව වී තිබේ.

ඹගීග Aමඑයදරසඑසැs aරු Sසකැබඑ aඉදමඑ sයදජනසබට ඪසාeද aබා එයසි සි එයෑ ඩසාeද එයෑ ඹගීග ටදඩඑ අදමකා බදඑ ආබඑ sදපැදබැ එද seeග

ඇමරිකානු බලධාරීන් විසින් වසන් කළ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වීඩියෝපටය ප්‍රහාරක ඇපචි හෙලිකොප්ටරයක සිට කැමරා ගත වූවකි. එය දැන් එළිදක්වා ඇත්තේ ඇමරිකානු සෙබලකු විසින් යෑයි කියති. මේ වීඩියෝ පටයෙන් පෙන්නුම් කරන්නේ ඉරාක සිවිල් වැසියන් කණ්ඩායමකට ඇමරිකානු සෙබළුන් වෙඩි තබන අයුරුයි.

මෙම කණ්ඩායම අවි ආයුධ සහිතව ගමන් කරන බව සිතා ඇමරිකානු සෙබළුන් විසින් වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත..

[QUOTE="llrajitha, post: 7198757, member: 71849"] [IMG]http://www.divaina.com/images/tagfea.jpg[/IMG] [FONT=kaputadotcom][SIZE=5] [COLOR=#003300]මෙන්න! ඇමරිකානු හමුදාව මාධ්‍ය නිදහස රකින හැටි[/COLOR] [/SIZE][/FONT] [FONT=kaputadotcom] [/FONT][FONT=kaputadotcom]කීර්ති වර්ණකුලසූරිය[/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4][COLOR=#003300] ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා - රොබට් බ්ලේක් හිටපු ඇමරිකානු තානාපති වෙඩි තියන්න නොකඩවා වෙඩි තියන්න. මැරිච්ච අවජාතකයන් දෙස බලන්න - ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරයක සිටි ප්‍රහාරක සෙබලෙක් ඇමරිකානු සොල්දාදුවන් මාධ්‍යවේදීන් දෙදෙනකු ඝාතනය කරන අයුරු වීඩියෝ පටයෙන් දිස්වේ - ඇසෝෂියේට්ස් ප්‍රෙස්[/COLOR][/SIZE][SIZE=4] මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මානව හිමිකම් හා මාධ්‍ය නිදහස ගැන විටින් විට හඬ නගමින් ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස චෝදනා කර තිබුණි. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට දක්වමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ද යොමු කර තිබිණි. බ්ලේක්ලාගේ මේ ප්‍රකාශ විදෙස් අරමුදල් මත යෑපෙන මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයට ද සතුටට කරුණක් බැවින් ඔවුහු දේශපාලනඥයකු හරහා ජිනීවා නුවරට වාර්තා යවමින් ශ්‍රී ලංකාවේ රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරනවා යෑයි කියමින් බෙරිහන් දුන්හ. අද අප අනාවරණය කරන්නේ ඇමරිකානුවන් මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ අයුරුයි. 2007 ජුලි 12 වැනිදා ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ් ප්‍රදේශයේදී ඇමරිකානු ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් විසි දෙහැවිරිදි නමීර් නූර් සහ හතළිස් හැවිරිදි සයිද් චාමා නමැති මාධ්‍යවේදීන් දෙදෙනා මරුමුවට පත්වූහ. වසර තුනක් තිස්සේ ඇමරිකානු බලධාරීහු පැවසුවේ ඇමරිකානු හමුදා සහ සටන්කාමී කැරලිකරුවන් අතර වූ වෙඩි හුවමාරුවට මෙම මාධ්‍යවේදීන් ගොදුරු වූ බවය. මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක මගින් පටිගත කළ වීඩියෝපටය ලබා දෙන්නැයි රොයිටර් ආයතනය කළ ඉල්ලීම ඇමරිකානු බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා බලධාරීන් පැවසුවේ සුළු අවි සහ යුද ටැංකි නාශක විඳිනයන්ගෙන් ප්‍රහාර එල්ල වීම නිසා ප්‍රහාරක හෙලිකොප්ටර් කැඳවූ බවකි. එහෙත් එම ප්‍රදේශයේ සිටි රොයිටර් කණ්ඩායමට මෙකී ප්‍රහාර එල්ල වීමට පෙර ඔවුන් ජංගම දුරකථන මගින් පවසා ඇත්තේ කිසිම කැරලිකාර කණ්ඩායමක් නොසිටි බවය. එසේ වුවත් මේ වෙඩි තැබීමට අදාළ වීඩියෝපටයක් දැන් ප්‍රකාශයට පත් වී තිබේ. මේ නිසා වඩාත් කළබලයට පත්වී ඇත්තේ ඇමරිකානු බලධාරීන් ය. මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීහු නිහඬතාවය රකින අතර එය යම්කිසිවකු විසින් දැකීම වැළැක්වීමට ද ඇමරිකානු රජයේ අවශ්‍යතාව වී තිබේ. ඹගීග Aමඑයදරසඑසැs aරු Sසකැබඑ aඉදමඑ sයදජනසබට ඪසාeද aබා එයසි සි එයෑ ඩසාeද එයෑ ඹගීග ටදඩඑ අදමකා බදඑ ආබඑ sදපැදබැ එද seeග ඇමරිකානු බලධාරීන් විසින් වසන් කළ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වීඩියෝපටය ප්‍රහාරක ඇපචි හෙලිකොප්ටරයක සිට කැමරා ගත වූවකි. එය දැන් එළිදක්වා ඇත්තේ ඇමරිකානු සෙබලකු විසින් යෑයි කියති. මේ වීඩියෝ පටයෙන් පෙන්නුම් කරන්නේ ඉරාක සිවිල් වැසියන් කණ්ඩායමකට ඇමරිකානු සෙබළුන් වෙඩි තබන අයුරුයි. මෙම කණ්ඩායම අවි ආයුධ සහිතව ගමන් කරන බව සිතා ඇමරිකානු සෙබළුන් විසින් වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත..[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom