Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
:::::US Army Kills journalist :::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිදුවීම සම්බන්ධයෙන් අල් ජසිරා සේවාවේ නමිර් නූර් ඇමරිකානු බලධාරීන්ගෙන් මෙලෙස ප්රශ්න කරයි. ඇමරිකාව විසින් ඉරාකයට ගෙන ආ ප්රජාතන්ත්රවාදයත් නිදහසත් මේකද?

ෂි එයසි එයෑ deපදජර්ජහ aබා රෙeedදප එය්එ එයෑහ ජක්සප එද ය්ඩැ ඉරදමටයඑ එද ෂRAQ

මෙම ප්රශ්නයට ප්රතිචාර දැක්විය යුත්තේ ඉරාකයේ හිටපු ඇමරිකානු තානාපති හා ශ්රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනි පැට්රීෂියා බුටේනිස් ය.

මෙම වීඩියෝපටයෙන් රොයිටර් නියෝජිතයන් දෙදෙනා සිය කැමරා ආම්පන්න රැගෙන ගමන් කරන අයුරුත් සිවිල් වැසියන් ද එම ප්රදේශයේ සිටින අයුරුත් දර්ශනය වේ.

එසේම ඇමරිකානු හෙලිකොප්ටර් විසින් මැෂින් තුවක්කුවකින් ප්රහාර එල්ල කරන අවස්ථාවේ ඊට ප්රතිප්රහාර එල්ල වන බවත් දක්නට නැත.

ප්රහාර එල්ල වී දූවිලි පහව ගියාට පසු එකී ප්රහාරක හෙලිකොප්ටරයක සිටි සෙබලෙක් මැරිච්ච අවජාතකයන් දෙස බලන්නැයි පවසන අයුරු ද පටිගත වී ඇත.

මෙකී වීඩියෝ පටයෙන් වැඩිදුරටත් පෙන්නුම් කරන්නේ රොයිටර් නියෝජිතයන් දෙදෙනාට අමතරව සිවිල් වැසියන් පිරිසක් ද මියගොස් ඇති බවයි. මෙම හෙලිකොප්ටර් ප්රහාරයට අදාළ වීඩියෝ පටයේ තවදුරටත් දිස්වන්නේ කුඩා දැරියන් දෙදෙනකු සහිත කැබ් රථයක් එම සිද්ධිය වූ ස්ථානයට පැමිණ රොයිටර් රියෑදුරු සමිද්ට උපකාර කිරීමට උත්සාහ කරන අයුරුයි.

[QUOTE="llrajitha, post: 7198761, member: 71849"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මේ සිදුවීම සම්බන්ධයෙන් අල් ජසිරා සේවාවේ නමිර් නූර් ඇමරිකානු බලධාරීන්ගෙන් මෙලෙස ප්රශ්න කරයි. ඇමරිකාව විසින් ඉරාකයට ගෙන ආ ප්රජාතන්ත්රවාදයත් නිදහසත් මේකද? ෂි එයසි එයෑ deපදජර්ජහ aබා රෙeedදප එය්එ එයෑහ ජක්සප එද ය්ඩැ ඉරදමටයඑ එද ෂRAQ මෙම ප්රශ්නයට ප්රතිචාර දැක්විය යුත්තේ ඉරාකයේ හිටපු ඇමරිකානු තානාපති හා ශ්රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනි පැට්රීෂියා බුටේනිස් ය. මෙම වීඩියෝපටයෙන් රොයිටර් නියෝජිතයන් දෙදෙනා සිය කැමරා ආම්පන්න රැගෙන ගමන් කරන අයුරුත් සිවිල් වැසියන් ද එම ප්රදේශයේ සිටින අයුරුත් දර්ශනය වේ. එසේම ඇමරිකානු හෙලිකොප්ටර් විසින් මැෂින් තුවක්කුවකින් ප්රහාර එල්ල කරන අවස්ථාවේ ඊට ප්රතිප්රහාර එල්ල වන බවත් දක්නට නැත. ප්රහාර එල්ල වී දූවිලි පහව ගියාට පසු එකී ප්රහාරක හෙලිකොප්ටරයක සිටි සෙබලෙක් මැරිච්ච අවජාතකයන් දෙස බලන්නැයි පවසන අයුරු ද පටිගත වී ඇත. මෙකී වීඩියෝ පටයෙන් වැඩිදුරටත් පෙන්නුම් කරන්නේ රොයිටර් නියෝජිතයන් දෙදෙනාට අමතරව සිවිල් වැසියන් පිරිසක් ද මියගොස් ඇති බවයි. මෙම හෙලිකොප්ටර් ප්රහාරයට අදාළ වීඩියෝ පටයේ තවදුරටත් දිස්වන්නේ කුඩා දැරියන් දෙදෙනකු සහිත කැබ් රථයක් එම සිද්ධිය වූ ස්ථානයට පැමිණ රොයිටර් රියෑදුරු සමිද්ට උපකාර කිරීමට උත්සාහ කරන අයුරුයි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom