Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
:::::US Army Kills journalist :::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම කැබ් රථයෙන් ඉවතට පැමිණි මිනිසුන් දෙදෙනකු තුවාලකරුට උදව් කරද්දී හෙලිකොප්ටර් නියමුවන් යළි වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත. එම අවසරය ලැබී තිබේ. මෙකී වීඩියෝ පටයේ සත්‍යතාවය සම්බන්ධයෙන් ඇසෝෂිඒට් ප්‍රෙස් ආයතනය කීප වතාවක්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබූවත් එය තහවුරු කර නැත.

මේ අතර ඇමරිකානු හමුදාව කළ විමර්ශනයෙන් පසු අපූරු ප්‍රකාශයක් නිකුත් විය. රොයිටර් නියෝජිතයන් කැරලිකරුවන් අතර මිත්‍ර වී සිටින්නට ඉඩ ඇතැයි ද ඔවුන්ගේ කැමරා ආම්පන්න හඳුනාගැනීමද දුෂ්කර වී ඇතැයි ද එම වාර්තාවේ සදහන් විය.

ඇමරිකානු අධි තාක්ෂණික ඇපචි හෙලිකොප්ටරයක කැමරා පද්ධතියට කාලෂිනකෝව් රයිපලයක් හා කැමරාවක් හඳුනාගැනීමට නොහැකි යෑයි ඇමරිකානු බලධාරීන් පැවසීම විහිළුවක් නොවේද?

සිය සොහොයුරු රොයිටර් කැමරා ශිල්පි නමීර් නූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඔහුගේ සොහොයුරු ඉල්ලා සිටි නමුත් එවන් විමර්ශනයක් සිදුවූයේ නැත.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම වීඩියෝපටය කැනඩාවේ විමර්ශන මධ්‍යස්ථානයකට යෑවීමට හෝ පරීක්ෂණයක් පැවැත්වීමට ද උත්සාහ කළේ නැත. ඊට මූලික හේතුව ඝාතකයා ඇමරිකානු හමුදාව වීමයි.

ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාරයෙන් පසු ඇමරිකානු පාබල හමුදා ඒකකයක් එම ස්ථානයට යන විට වෙඩි ප්‍රහාර එල්ල වූ කැබ් රියක බරපතල තුවාල ලබා සිටි දැරියන් දෙදෙනකු දැක ගැනීමට ලැබී ඇත.

[QUOTE="llrajitha, post: 7198766, member: 71849"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]එම කැබ් රථයෙන් ඉවතට පැමිණි මිනිසුන් දෙදෙනකු තුවාලකරුට උදව් කරද්දී හෙලිකොප්ටර් නියමුවන් යළි වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත. එම අවසරය ලැබී තිබේ. මෙකී වීඩියෝ පටයේ සත්‍යතාවය සම්බන්ධයෙන් ඇසෝෂිඒට් ප්‍රෙස් ආයතනය කීප වතාවක්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබූවත් එය තහවුරු කර නැත. මේ අතර ඇමරිකානු හමුදාව කළ විමර්ශනයෙන් පසු අපූරු ප්‍රකාශයක් නිකුත් විය. රොයිටර් නියෝජිතයන් කැරලිකරුවන් අතර මිත්‍ර වී සිටින්නට ඉඩ ඇතැයි ද ඔවුන්ගේ කැමරා ආම්පන්න හඳුනාගැනීමද දුෂ්කර වී ඇතැයි ද එම වාර්තාවේ සදහන් විය. ඇමරිකානු අධි තාක්ෂණික ඇපචි හෙලිකොප්ටරයක කැමරා පද්ධතියට කාලෂිනකෝව් රයිපලයක් හා කැමරාවක් හඳුනාගැනීමට නොහැකි යෑයි ඇමරිකානු බලධාරීන් පැවසීම විහිළුවක් නොවේද? සිය සොහොයුරු රොයිටර් කැමරා ශිල්පි නමීර් නූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඔහුගේ සොහොයුරු ඉල්ලා සිටි නමුත් එවන් විමර්ශනයක් සිදුවූයේ නැත. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම වීඩියෝපටය කැනඩාවේ විමර්ශන මධ්‍යස්ථානයකට යෑවීමට හෝ පරීක්ෂණයක් පැවැත්වීමට ද උත්සාහ කළේ නැත. ඊට මූලික හේතුව ඝාතකයා ඇමරිකානු හමුදාව වීමයි. ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාරයෙන් පසු ඇමරිකානු පාබල හමුදා ඒකකයක් එම ස්ථානයට යන විට වෙඩි ප්‍රහාර එල්ල වූ කැබ් රියක බරපතල තුවාල ලබා සිටි දැරියන් දෙදෙනකු දැක ගැනීමට ලැබී ඇත.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom