Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
:::::US Army Kills journalist :::::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම දැරියන් දෙදෙනාව ගලවා ගත් සෙබළු ඔවුන්ව ළඟම ඇති ඇමරිකානු ක්ෂේත්‍ර රෝහලකට ගෙන ගියහ. එහිදී එම දැරියන්ට ශල්‍යකර්ම සිදුකිරීම ප්‍රතික්ෂේප විය.

එම දැරියන් දෙදෙනාව ඉරාක පොලිසියට බාරදෙන ලෙසත් නියෝග කෙරිණි. මෙම දැරියන් දෙදෙනාට බරපතල තුවාල සිදුවීම ගැන ඉරාකයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරියකු පැවසුවේ ඔවුන් දෙදෙනාට තුවාල සිදුවූයේ කෙසේද යන්න නොදන්නා බවයි.

උe dද බදඑ නබදඅ යදඅ එයෑහ ඇරු සබවමරුහ saසා ඊaඑඒකසදබ ජදපප්බාeර ඊරුබඑ ජමපපසබට

මේ සම්බන්ධයෙන් ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකුගේ කටහඬද වීඩියෝපටයේ සටහන් වී තිබිණි. සටනට දරුවන්ව ගෙන ඒම ගැන වගකිව යුත්තේ ඔවුන් යෑයි නියමුවා පවසා ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු හමුදා විමර්ශකයන් තම පරීක්ෂණය නිමා කරමින් පවසා ඇත්තේ දිගු කැමරා කාචය, රොකට් විදිනයක් ලෙසටත්, කැමරාව ඒ. කේ. 47 රයිපලයක් ලෙසටත් හෙලිකොප්ටර් යානා නියමුවන් අදහස් කළ බවයි.

රොයිටර් නියෝජිතයන් දෙදෙනාගේ මෙම ඝාතනය යුධ අපරාධයකි. එහෙත් ඇමරිකානු හමුදාව එය පිළිනොගනී. එහෙත් රොබට් බ්ලේක්ලා හඬ නගන්නේ සැබෑ ත්රස්තවාදීන් ඝාතනයවීම ගැන ය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මේ සිද්ධිය ගැන විද්වත් ම ණ්ඩලයක් පත් කිරීමට යෝජනා කළේ නැත. එසේම අන්තර් ජාතික මාධ්‍ය සංවිධාන නිහඬ විය. මියන්මාරයේ හමුදා නායකයාට එරෙහි පුවරු උස්සාගෙන බෙරිහන් දුන් මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇමරිකානු ප්‍රහාරයෙන් මියගිය මාධ්‍ය නියෝජිතයන් සම්බන්ධයෙන් කොටුවේ දුම්රිය ස්ථානය අසලදී මොර දුන්නේද නැත. දුන්න ගැන මිසක් දුනුවායා ගැන කතා කරන්නේ නැතැයි යන්න කියමනක් ඇත.

දුනුවායා ඇමරිකාව නම් කුමන කතා ද?

[QUOTE="llrajitha, post: 7198771, member: 71849"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මෙම දැරියන් දෙදෙනාව ගලවා ගත් සෙබළු ඔවුන්ව ළඟම ඇති ඇමරිකානු ක්ෂේත්‍ර රෝහලකට ගෙන ගියහ. එහිදී එම දැරියන්ට ශල්‍යකර්ම සිදුකිරීම ප්‍රතික්ෂේප විය. එම දැරියන් දෙදෙනාව ඉරාක පොලිසියට බාරදෙන ලෙසත් නියෝග කෙරිණි. මෙම දැරියන් දෙදෙනාට බරපතල තුවාල සිදුවීම ගැන ඉරාකයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරියකු පැවසුවේ ඔවුන් දෙදෙනාට තුවාල සිදුවූයේ කෙසේද යන්න නොදන්නා බවයි. උe dද බදඑ නබදඅ යදඅ එයෑහ ඇරු සබවමරුහ saසා ඊaඑඒකසදබ ජදපප්බාeර ඊරුබඑ ජමපපසබට මේ සම්බන්ධයෙන් ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකුගේ කටහඬද වීඩියෝපටයේ සටහන් වී තිබිණි. සටනට දරුවන්ව ගෙන ඒම ගැන වගකිව යුත්තේ ඔවුන් යෑයි නියමුවා පවසා ඇත. කෙසේ වෙතත් ඇමරිකානු හමුදා විමර්ශකයන් තම පරීක්ෂණය නිමා කරමින් පවසා ඇත්තේ දිගු කැමරා කාචය, රොකට් විදිනයක් ලෙසටත්, කැමරාව ඒ. කේ. 47 රයිපලයක් ලෙසටත් හෙලිකොප්ටර් යානා නියමුවන් අදහස් කළ බවයි. රොයිටර් නියෝජිතයන් දෙදෙනාගේ මෙම ඝාතනය යුධ අපරාධයකි. එහෙත් ඇමරිකානු හමුදාව එය පිළිනොගනී. එහෙත් රොබට් බ්ලේක්ලා හඬ නගන්නේ සැබෑ ත්රස්තවාදීන් ඝාතනයවීම ගැන ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මේ සිද්ධිය ගැන විද්වත් ම ණ්ඩලයක් පත් කිරීමට යෝජනා කළේ නැත. එසේම අන්තර් ජාතික මාධ්‍ය සංවිධාන නිහඬ විය. මියන්මාරයේ හමුදා නායකයාට එරෙහි පුවරු උස්සාගෙන බෙරිහන් දුන් මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇමරිකානු ප්‍රහාරයෙන් මියගිය මාධ්‍ය නියෝජිතයන් සම්බන්ධයෙන් කොටුවේ දුම්රිය ස්ථානය අසලදී මොර දුන්නේද නැත. දුන්න ගැන මිසක් දුනුවායා ගැන කතා කරන්නේ නැතැයි යන්න කියමනක් ඇත. දුනුවායා ඇමරිකාව නම් කුමන කතා ද?[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom