Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
US submits SL resolution
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හියුගෝ චාවේස්ගේ

අවමඟුල සතියකින් කල්යයි

ලෙනින්, මාවෝසේතුන් සහ ස්ටාලින් වැනි නායකයන්ගේ සිරුරු සංරක්ෂණය කළ ආකාරයටම වැනිසියුලානු ජනාධිපතිගේ සිරුරද ආරක්ෂා කරන බවද මාදුරෝ තවදුරටත් පළකළේය. මේ පසුබිම මැද චාවේස්ගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සතියකින් කල් තැබීමට තීරණය කෙරුණි. මෙම තීරණය ගැනීමට පැය 48 කට පෙර වෙනිසියුලානු රජය කරකාස් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරියකු රටින් පිටුවහල් කරනු ලැබීය.

මෙයට හේතුවූයේ චාවේස්ගේ අභාවය සිදුවී මොහොතකට පසු තානාපති නිලධාරියා වෙනිසියුලානු හමුදාවේ ඉහළපෙළේ නිලධාරීන්ව අමතමින් සාකච්ඡාවක් කිරීමට උත්සාහ කිරීමයි. මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ විමසිල්ලෙන් සිටි වෙනිසියුලානු බුද්ධි සේවය උප ජනාධිපති නිකුලොස් මාදුරෝ වෙත රහස් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය රට අස්ථාවර කිරීමේ මෙහෙයුමක් සැලසුම්කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වෙනිසියුලානු රජය ඇමරිකානු බලධාරීන්ට චෝදනා කළේය. වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින්නැයි නියෝජ්‍ය ජනාධිපති මාදුරෝ තවදුරටත් කියා සිටියේය. ඒ සමගම ආරක්ෂක හමුදාව සීරුවෙන් තැබීමටද හෙතෙම නියෝග කළේය.

එහෙත් චාවේස්ගේ අවමඟුල් උත්සවයෙන් පසු ඇමරිකාවේ රහස් මෙහෙයුම දියත් වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. ඇමරිකානු රජයට නම්මවා ගැනීමට නොහැකි වූ එකම තැනැත්තා වූයේද චාවේස්ය. මේ තත්ත්වය මැද වෙනිසියුලාවේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. දකුණු ඇමරිකාවේ කුමන්ත්‍රණ රැසක් දියත් කරනු ලැබුවේ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයයි. චිලියේ සැල්වදොaර් ඇලෙන්ඩේගේ රජයද කුමන්ත්රණයකින් බිඳහෙලුවේද එකී සී.අයි.ඒ. සංවිධානයි. ඒ සඳහා යොදාගත්තේ චිලී හමුදා නායකයන්ය. ආජන්ටිනාවේ රජයද පෙරලා දමා හමුදාව නායකත්වයට බලය ලබා දුන්නේද ඇමරිකාවයි. මේ නිසා චාවේස්ගේ අභාවයත් සමගම වෙනිසියුලාව ඉතාමත් බරපතළ තත්ත්වයකට මුහුණපා ඇතැයි කිව හැක.

චාවේස් බලයේ සිටියදී ඇමරිකානු තෙල් සමාගම් වලට එරට තෙල් සම්පත පාලනය කිරීමට ඉඩදුන්නේ නැත. ඇමරිකානු න්යායපත්රය ඉටුකිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය චාවේස්ට චෝදනා එල්ල කරද්දී ඔහු නොසැලී පැවසුවේ ඇමරිකාව දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරද්දී කවුන්සලය කුමක් කළේද යන්නයි. ලතින් ඇමරිකාවේ විශාලතම මානව හිමිකම් උල්ලංඝණය කරන්නා වෙනින් කවුරුත් නොව ඇමරිකාව යෑයි ප්‍රසිද්ධියේම පළකළේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුත්තේ තමාව නොව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ් හා වත්මන් ජනාධිපති බැරක් ඔබාමා යෑයි චාවේස් ප්‍රකාශ කළේය. මේ නිසා ඇමරිකාවේ වෛරය චාවේස් කෙරෙහි එල්ල විය.

මෙවන් පසුබිමක් මැද චාවේස් ස්වභාවිකව මැරුනේද නැත්නම් ඇමරිකානු කුමන්ත්රණයකින් ඝාතනය වූවාද යන ප්රශ්නය වෙනිසියුලානු ජනතාව හමුවේ පවතී. එකී සැකය වර්ධනය වී ඇත්තේ චාවේස්ට පිළිකාව වැළඳෙන රහසිගත විෂබීජයක් සිරුරට ඇතුළත් කළ බවට චෝදනා එල්ල වීමයි. ජනතාව වෙත යොමුවූ අවස්ථා වලදී චාවේස් සිවිල් වැසියන් වැළඳගන්නා පසුගිය කාලය මුළුල්ලේ දක්නට ලැබිණි. එවන් අවස්ථාවක මේ පිළිකා රෝගය වැළඳීමේ විෂබීජය සිරුරට යොමුකර ඇතැයි සැකකෙරේ. කියුබාවේදී ශල්‍යකර්ම 4 කට යොමුවූ චාවේස් සම්බන්ධව කියුබානු වෛද්‍යවරුන්ද සැක පහළකරමින් කියා සිටියේ 2011 දී එකී පිළිකා රෝගය චාවේස්ට වැළඳීම ගැන සැකයක් මතුවී ඇති බවයි.

මේ තත්ත්වය මැද ලෝකයේ ඉහළ පෙළේ වෛද්‍ය පහසුකම් ඇති රෝහල් වෙත යැම චාවේස් ප්‍රතික්ෂේප කර ඇත. තමාව විදේශ රටකදී ඝාතනය වෙනු ඇතැයි ඔහු දැඩි ලෙස සැක පහළ කර තිබුණි. මෙයට වසරකට පෙර ඔහු පැවසුවේ තමා සුවපත් වී ඇති බවයි. එහෙත් මාස පහකට පෙර චාවේස් වෙනිසියුලානු දේශපාලන කරලියේ පෙනී සිටියේ නැත. ඔහු දැඩිලෙස අසාධ්‍ය හමුදා රෝහලකදී ප්‍රතිකාර ලැබූ බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් චාවේස්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව වෙනිසියුලානු රජය කියා සිටී.

[QUOTE="Sadun Buwa, post: 14606131, member: 427884"] [COLOR="Black"][SIZE="5"][B]හියුගෝ චාවේස්ගේ අවමඟුල සතියකින් කල්යයි [/B][/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2013/03/09/chawes1.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ලෙනින්, මාවෝසේතුන් සහ ස්ටාලින් වැනි නායකයන්ගේ සිරුරු සංරක්ෂණය කළ ආකාරයටම වැනිසියුලානු ජනාධිපතිගේ සිරුරද ආරක්ෂා කරන බවද මාදුරෝ තවදුරටත් පළකළේය. මේ පසුබිම මැද චාවේස්ගේ රාජ්‍ය අවමඟුල් උත්සවය සතියකින් කල් තැබීමට තීරණය කෙරුණි. මෙම තීරණය ගැනීමට පැය 48 කට පෙර වෙනිසියුලානු රජය කරකාස් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරියකු රටින් පිටුවහල් කරනු ලැබීය. මෙයට හේතුවූයේ චාවේස්ගේ අභාවය සිදුවී මොහොතකට පසු තානාපති නිලධාරියා වෙනිසියුලානු හමුදාවේ ඉහළපෙළේ නිලධාරීන්ව අමතමින් සාකච්ඡාවක් කිරීමට උත්සාහ කිරීමයි. මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ විමසිල්ලෙන් සිටි වෙනිසියුලානු බුද්ධි සේවය උප ජනාධිපති නිකුලොස් මාදුරෝ වෙත රහස් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය රට අස්ථාවර කිරීමේ මෙහෙයුමක් සැලසුම්කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වෙනිසියුලානු රජය ඇමරිකානු බලධාරීන්ට චෝදනා කළේය. වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින්නැයි නියෝජ්‍ය ජනාධිපති මාදුරෝ තවදුරටත් කියා සිටියේය. ඒ සමගම ආරක්ෂක හමුදාව සීරුවෙන් තැබීමටද හෙතෙම නියෝග කළේය. එහෙත් චාවේස්ගේ අවමඟුල් උත්සවයෙන් පසු ඇමරිකාවේ රහස් මෙහෙයුම දියත් වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. ඇමරිකානු රජයට නම්මවා ගැනීමට නොහැකි වූ එකම තැනැත්තා වූයේද චාවේස්ය. මේ තත්ත්වය මැද වෙනිසියුලාවේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. දකුණු ඇමරිකාවේ කුමන්ත්‍රණ රැසක් දියත් කරනු ලැබුවේ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයයි. චිලියේ සැල්වදොaර් ඇලෙන්ඩේගේ රජයද කුමන්ත්රණයකින් බිඳහෙලුවේද එකී සී.අයි.ඒ. සංවිධානයි. ඒ සඳහා යොදාගත්තේ චිලී හමුදා නායකයන්ය. ආජන්ටිනාවේ රජයද පෙරලා දමා හමුදාව නායකත්වයට බලය ලබා දුන්නේද ඇමරිකාවයි. මේ නිසා චාවේස්ගේ අභාවයත් සමගම වෙනිසියුලාව ඉතාමත් බරපතළ තත්ත්වයකට මුහුණපා ඇතැයි කිව හැක. චාවේස් බලයේ සිටියදී ඇමරිකානු තෙල් සමාගම් වලට එරට තෙල් සම්පත පාලනය කිරීමට ඉඩදුන්නේ නැත. ඇමරිකානු න්යායපත්රය ඉටුකිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය චාවේස්ට චෝදනා එල්ල කරද්දී ඔහු නොසැලී පැවසුවේ ඇමරිකාව දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරද්දී කවුන්සලය කුමක් කළේද යන්නයි. ලතින් ඇමරිකාවේ විශාලතම මානව හිමිකම් උල්ලංඝණය කරන්නා වෙනින් කවුරුත් නොව ඇමරිකාව යෑයි ප්‍රසිද්ධියේම පළකළේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුත්තේ තමාව නොව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ් හා වත්මන් ජනාධිපති බැරක් ඔබාමා යෑයි චාවේස් ප්‍රකාශ කළේය. මේ නිසා ඇමරිකාවේ වෛරය චාවේස් කෙරෙහි එල්ල විය. මෙවන් පසුබිමක් මැද චාවේස් ස්වභාවිකව මැරුනේද නැත්නම් ඇමරිකානු කුමන්ත්රණයකින් ඝාතනය වූවාද යන ප්රශ්නය වෙනිසියුලානු ජනතාව හමුවේ පවතී. එකී සැකය වර්ධනය වී ඇත්තේ චාවේස්ට පිළිකාව වැළඳෙන රහසිගත විෂබීජයක් සිරුරට ඇතුළත් කළ බවට චෝදනා එල්ල වීමයි. ජනතාව වෙත යොමුවූ අවස්ථා වලදී චාවේස් සිවිල් වැසියන් වැළඳගන්නා පසුගිය කාලය මුළුල්ලේ දක්නට ලැබිණි. එවන් අවස්ථාවක මේ පිළිකා රෝගය වැළඳීමේ විෂබීජය සිරුරට යොමුකර ඇතැයි සැකකෙරේ. කියුබාවේදී ශල්‍යකර්ම 4 කට යොමුවූ චාවේස් සම්බන්ධව කියුබානු වෛද්‍යවරුන්ද සැක පහළකරමින් කියා සිටියේ 2011 දී එකී පිළිකා රෝගය චාවේස්ට වැළඳීම ගැන සැකයක් මතුවී ඇති බවයි. මේ තත්ත්වය මැද ලෝකයේ ඉහළ පෙළේ වෛද්‍ය පහසුකම් ඇති රෝහල් වෙත යැම චාවේස් ප්‍රතික්ෂේප කර ඇත. තමාව විදේශ රටකදී ඝාතනය වෙනු ඇතැයි ඔහු දැඩි ලෙස සැක පහළ කර තිබුණි. මෙයට වසරකට පෙර ඔහු පැවසුවේ තමා සුවපත් වී ඇති බවයි. එහෙත් මාස පහකට පෙර චාවේස් වෙනිසියුලානු දේශපාලන කරලියේ පෙනී සිටියේ නැත. ඔහු දැඩිලෙස අසාධ්‍ය හමුදා රෝහලකදී ප්‍රතිකාර ලැබූ බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් චාවේස්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව වෙනිසියුලානු රජය කියා සිටී. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom