Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USA 🇺🇸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාව ගැන කතා කරන එක , හරියට අන්දයෝ අලියා ගැන විස්තර කරා වගේ වැඩක් .

ඇමරිකාව විශාල රටක් නිසා , ඒ ඒ ප්‍රාන්ත වල තත්ත්වය එකිනෙකට වෙනස් . නිව්යෝර්ක් ටෙක්සාස් california washington dc ගත්තම ඒ වගේ තියෙන්නෙ වෙනස් ම ජීවන රටාවක් .

උදාහරණයකට මම ඉන්නේ washington d.c. වලට විනාඩි 30 ක දුරින් . නමුත් හාවෝ මුවෝ මේ පැත්තේ මිදුලක දකින්න ලැබීම සාමාන්‍ය දෙයක් . ලංකාවේත් යාල හරි Zoo එකට යන්න වෙනවා මුවෝ බලන්න .

ප්‍රාන්ත ආයෙත් County වලට බෙදෙනවා . සමහර county ධනවත් . Snow වැටිලා පාරවල් අවහිර වුණා කියමුකෝ . ධනවත් county වල, පහුවෙනිදා උදේ වෙනකොට පාර clear කර ලා. නමුත් හැම තැනම එහෙම වෙන්නේ නෑ . අනික් දේවලුත් එහෙමමයි .

ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනවර්ග ප්‍රමාණයත් වැදගත් . සුදු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ වල තත්ත්වය කළු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ අතර ලොකු වෙනසක් තියෙනවා .

දකුණු ඇමරිකානු රටවලින් මෙහෙට සංක්‍රමණය ලොකු community එකක් ඉන්නවා spanish කතා කරන . සුද්දියන්ට වැඩිය spanish කෙල්ලො තමයි ගොඩක් ලස්සන .

මෙහෙ ඉන්න ආසියානුවන් ගෙන් මේ රටට බරක් නැහැ . දුප්පත් වුණත් ඔවුන් මොකක් හරි ජොබ් එකක් කරල ජීවත් වෙනවා . පොලිසිය වුණත් ඒක දන්නවා . කළු අය තමයි ගොඩක් නීති විරෝධී වැඩ කරන්නේ . රස්සාවකට ගන්නකොට පොලිස් clearance අනිවාර්යෙන් බලන නිසා , කළු තරුණ ළමයි වැරදි වැඩ කරන්න බයයි .

මෙහේ තියෙන ලොකුම වාසිය තමයි , පොඩි රස්සාවක් කරල වුණත් , වාහනයක් තියාගෙන comfortable life තියගන්න පුලුවන් එක.

[QUOTE="USGuy, post: 26387745, member: 568168"] ඇමෙරිකාව ගැන කතා කරන එක , හරියට අන්දයෝ අලියා ගැන විස්තර කරා වගේ වැඩක් . ඇමරිකාව විශාල රටක් නිසා , ඒ ඒ ප්‍රාන්ත වල තත්ත්වය එකිනෙකට වෙනස් . නිව්යෝර්ක් ටෙක්සාස් california washington dc ගත්තම ඒ වගේ තියෙන්නෙ වෙනස් ම ජීවන රටාවක් . උදාහරණයකට මම ඉන්නේ washington d.c. වලට විනාඩි 30 ක දුරින් . නමුත් හාවෝ මුවෝ මේ පැත්තේ මිදුලක දකින්න ලැබීම සාමාන්‍ය දෙයක් . ලංකාවේත් යාල හරි Zoo එකට යන්න වෙනවා මුවෝ බලන්න . ප්‍රාන්ත ආයෙත් County වලට බෙදෙනවා . සමහර county ධනවත් . Snow වැටිලා පාරවල් අවහිර වුණා කියමුකෝ . ධනවත් county වල, පහුවෙනිදා උදේ වෙනකොට පාර clear කර ලා. නමුත් හැම තැනම එහෙම වෙන්නේ නෑ . අනික් දේවලුත් එහෙමමයි . ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනවර්ග ප්‍රමාණයත් වැදගත් . සුදු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ වල තත්ත්වය කළු අය වැඩිපුර ඉන්න ප්‍රදේශ අතර ලොකු වෙනසක් තියෙනවා . දකුණු ඇමරිකානු රටවලින් මෙහෙට සංක්‍රමණය ලොකු community එකක් ඉන්නවා spanish කතා කරන . සුද්දියන්ට වැඩිය spanish කෙල්ලො තමයි ගොඩක් ලස්සන . මෙහෙ ඉන්න ආසියානුවන් ගෙන් මේ රටට බරක් නැහැ . දුප්පත් වුණත් ඔවුන් මොකක් හරි ජොබ් එකක් කරල ජීවත් වෙනවා . පොලිසිය වුණත් ඒක දන්නවා . කළු අය තමයි ගොඩක් නීති විරෝධී වැඩ කරන්නේ . රස්සාවකට ගන්නකොට පොලිස් clearance අනිවාර්යෙන් බලන නිසා , කළු තරුණ ළමයි වැරදි වැඩ කරන්න බයයි . මෙහේ තියෙන ලොකුම වාසිය තමයි , පොඩි රස්සාවක් කරල වුණත් , වාහනයක් තියාගෙන comfortable life තියගන්න පුලුවන් එක. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom