Fully funded scholarship usa වල , stipend එකෙන් බබා ,wife , මම . ඔක්කොමටම ඉන්න පුලුවන්ද , එහෙම ගේමක් ගහන indian family එහෙමත් ඉන්නවනේ .
AUSTEN texas වල uni එකක් . මට වැඩ කරන්න පුළුවන් කිව්වා . J 2 visa වෙන්න ඇති . ඔක්කොම ඇහුවේ නැහැ .
AUSTEN texas වල uni එකක් . මට වැඩ කරන්න පුළුවන් කිව්වා . J 2 visa වෙන්න ඇති . ඔක්කොම ඇහුවේ නැහැ .