Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USD 1300 ක නෝට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="CaptainPhillips" data-source="post: 27647515" data-attributes="member: 566262"><p>ඩොලර් 1300 කියන්නේ කොච්චර පොඩි ගානක්ද බන්.කොල 13ක් විතරනේ...ඕක බලන් නෑ කවුරුත් පර්ස් එක ඇදලා..මම නිතර යනවා එනවා..5000ක් ගෙනිච්චා ලගදි මගෙ නම් චෙක් කරේ නෑ. ..ඔහොම මේ රට යන එවුන් අතේ තියන ඩොලර් පර්ස් ඇද ඇද බලන්නෙත් නෑ අනික එහෙම බලලා මේ රටක උද්ධමනය නැති කරන්නත් බෑ.ඩොලර් 10000ට වඩා වගේනම් තිබ්බොත් බලයි.මේ ගෙනියන්න බෑ කියන අයනම් ලගදි රටකට ගිය අය වෙන්න බෑ..ඉස්සර මට මතක විදියට ඩොලර් 20000 තිබ්බේ ලිමිට් එක..දැන් 10000යි..සමහර එවුන් ඩොලර් 10000 අරන් යනවා අතේ...දැන් කවුරුහරි එකෙක් රටක ඉදන් බිස්නස් එකක් කරලා ඩොලර් දහදාහක් හම්බකරන් ඇවිල්ලා..මෙහේ ඒකෙන් තුන්දාහක් මාරු කරලා ඉතුරු ටික ආයේ බිස්නස් වලට අරන් යන්න බෑ ඔය කියන විදියට වෙනවනම්.ප්රායෝගික නෑනේ බන්.ඔය නීති..සමහරවිට චෙක් කරන්න ඉඩ තියනවා..ඔය එක එක සීන් වලට ලොකුවට සල්ලි අරන් යන උන් ඉන්නවනේ..එහෙම ඩොලර් 10000 න් පහලනම් ලොකු කේස් එකක් නෑ..එතකොට යකෝ ඩොලර් දාහනම් ගෙනියන්න දෙන්නේ ඔය රටක ඉගනගන්න යන එකෙක්..රස්සාවක් හොයාගන්න යන එකෙක් ඒවට වියදම් කරන්න සල්ලි නැතුව එහෙ ගිහින් පාරෙද බුදියන්නේ..මෙහෙ බැන්කු හරහා යවන්නත් බෑනේ දැන්..ඕකේ මෙහෙම කේස් එකකුත් තියනවා..ඔය එමිරේට්ස් කටාර් වගේ එයාලයින් වල යද්දි ලොකු සද්ද දාන්නේ නෑ කවුරුත් ..මොකද බැගේජ් පවා හරියටම ඔපරේට් වෙනවා..කිසිම වෙලාවක එමිරේට්ස් එහෙම බැගේජ් එකක් ඩිලේ වෙන්නේ එහෙම නැතිම තරම්..ඒවගේ ලෝකේ ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ වෙනවා..අහවල් රටේ එයාලයින් එක ගැන එහෙම කතාකරන්නම දෙයක් නෑනේ..ඒකෙනම් ඔන්න පර්ස් ඇදලා බලනවත් ඇති තමා..මම අහලා තියනවා එමිරේට්ස් එකේ බැගේජ් එකක් නැතිඋනොත් අයිති එකාට ඩොලර් 50000ක වන්දියක් ගෙවනවලු කියලා..ඒවත් එක්ක සෙල්ලම් බෑ..මෙහේ එයාපෝට් එකේ උනත් එමිරේට්ස් එහෙම ඔපරේට් හරියට වෙනවා..ඒවගේ එයාලයින් වල යන අයගේ චෙක් නොකරට අනික් අයව චෙක් කරනවා ඇති සමහරවිට ..</p></blockquote><p></p>
[QUOTE="CaptainPhillips, post: 27647515, member: 566262"] ඩොලර් 1300 කියන්නේ කොච්චර පොඩි ගානක්ද බන්.කොල 13ක් විතරනේ...ඕක බලන් නෑ කවුරුත් පර්ස් එක ඇදලා..මම නිතර යනවා එනවා..5000ක් ගෙනිච්චා ලගදි මගෙ නම් චෙක් කරේ නෑ. ..ඔහොම මේ රට යන එවුන් අතේ තියන ඩොලර් පර්ස් ඇද ඇද බලන්නෙත් නෑ අනික එහෙම බලලා මේ රටක උද්ධමනය නැති කරන්නත් බෑ.ඩොලර් 10000ට වඩා වගේනම් තිබ්බොත් බලයි.මේ ගෙනියන්න බෑ කියන අයනම් ලගදි රටකට ගිය අය වෙන්න බෑ..ඉස්සර මට මතක විදියට ඩොලර් 20000 තිබ්බේ ලිමිට් එක..දැන් 10000යි..සමහර එවුන් ඩොලර් 10000 අරන් යනවා අතේ...දැන් කවුරුහරි එකෙක් රටක ඉදන් බිස්නස් එකක් කරලා ඩොලර් දහදාහක් හම්බකරන් ඇවිල්ලා..මෙහේ ඒකෙන් තුන්දාහක් මාරු කරලා ඉතුරු ටික ආයේ බිස්නස් වලට අරන් යන්න බෑ ඔය කියන විදියට වෙනවනම්.ප්රායෝගික නෑනේ බන්.ඔය නීති..සමහරවිට චෙක් කරන්න ඉඩ තියනවා..ඔය එක එක සීන් වලට ලොකුවට සල්ලි අරන් යන උන් ඉන්නවනේ..එහෙම ඩොලර් 10000 න් පහලනම් ලොකු කේස් එකක් නෑ..එතකොට යකෝ ඩොලර් දාහනම් ගෙනියන්න දෙන්නේ ඔය රටක ඉගනගන්න යන එකෙක්..රස්සාවක් හොයාගන්න යන එකෙක් ඒවට වියදම් කරන්න සල්ලි නැතුව එහෙ ගිහින් පාරෙද බුදියන්නේ..මෙහෙ බැන්කු හරහා යවන්නත් බෑනේ දැන්..ඕකේ මෙහෙම කේස් එකකුත් තියනවා..ඔය එමිරේට්ස් කටාර් වගේ එයාලයින් වල යද්දි ලොකු සද්ද දාන්නේ නෑ කවුරුත් ..මොකද බැගේජ් පවා හරියටම ඔපරේට් වෙනවා..කිසිම වෙලාවක එමිරේට්ස් එහෙම බැගේජ් එකක් ඩිලේ වෙන්නේ එහෙම නැතිම තරම්..ඒවගේ ලෝකේ ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ වෙනවා..අහවල් රටේ එයාලයින් එක ගැන එහෙම කතාකරන්නම දෙයක් නෑනේ..ඒකෙනම් ඔන්න පර්ස් ඇදලා බලනවත් ඇති තමා..මම අහලා තියනවා එමිරේට්ස් එකේ බැගේජ් එකක් නැතිඋනොත් අයිති එකාට ඩොලර් 50000ක වන්දියක් ගෙවනවලු කියලා..ඒවත් එක්ක සෙල්ලම් බෑ..මෙහේ එයාපෝට් එකේ උනත් එමිරේට්ස් එහෙම ඔපරේට් හරියට වෙනවා..ඒවගේ එයාලයින් වල යන අයගේ චෙක් නොකරට අනික් අයව චෙක් කරනවා ඇති සමහරවිට .. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom